ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Scoring tips ටික ගොඩක් වැදගත් උනා මිස්...ස්තූති ..
Good Luck!!!
darshana pcc
@@rasikaliyanage8255 yep. Who are you ?
@@darshana573 බෝම්බ මල්ලි
@@rasikaliyanage8255 ado no malli..mathak una..
Thank you very much miss🙏🙏🙏
Excellently Explained. Thank you very much ma'am 😊
Good Luck for your exam !!!
Thank you Miss බුදුසරණයි
All the best!!!👍
Godak pin teacher ❤️❤️❤️
All the best putha 👍
මම A L maths 2017 කරේ s2 කෙල වුනා මේ පාර E Tec වලින් CCC Practical යන්න දවස් කීපයකට කලින් මිස්ගේ video ඔක්කොම වගේ බැලුවා මම technology clz එකකට ගිහින්ම නෑ Practical එකත් හොදට කරාTH-cam එකෙන් බලලා Thank you teacher 🙏
සතුටුයි පුතේ. ඔයාට කෙටි කාලයකින් ඔය ප්රතිඵලය ගන්න පුළුවන් උනා කියන්නෙ ඔයා ගොඩක් දක්ෂ දරුවෙක්. හොඳට study කරල මේ පාරත් AL කරන්න. rank එකකට යන්න පුළුවන් වෙයි. සුබ පැතුම් !!!
electronic practicals denna puluwanam godak watinawa..thank you...
Very valuable video🔥👌 Thank you so much ❤️❤️❤️
Good job mis
Thank you
ගොඩක් වැදගත් video එකක්❤️
Thank you miss miss kiuwa ewa godak wedagath una
Thanks for the comment. Good Luck !!!
ජය ❤️
Thank you ...
Best👍
Good Luck for your exam!!!
ගෝඩ්ක තැන්ක් ටීච♥️♥️☺️
Thank you so much mam
Thanks 😊
me wage videos danna.thanks miss
Thanks mis
👍
Madm jalanala elima sambndw video aekk dannko
ok
Pahadiliwa karunu awaboda una... Thanks mis.. ( mis lassani )
Miss, plumbing video ekkakth gennako miss loku help ekk
upload කරන්නම්.
@@adapanthiya warga adiyakata gadol kiyada
madam 17 second eke madam display eke tiyena , english bammai. plamish bammai ,poddak waradi neda .. eke anabanduwa tiyena thana poddk waradi neda madam
මම ඒ slide එකේ දාල තියෙන්නෙ බැමි 3 ම එකට තියෙන photo එකක් විතරයි. ඒ බැමි වල ආරම්භක ස්ථානය නෙමෙයි. ඉදිරිපසින් බලල බැමි රටාව අනුව බැම්ම හඳුනාගැනීමට තමයි ඒක දැම්මෙ. ඒකෙ මාතෘකාවත් බැම්ම නිවැරදිව හඳුනා ගැනීම කියන එක. Presentation එකේ Theory කොටසෙදි සෑම බැම්මකම ආරම්භක ස්ථානය හා ආනබාන්දුව තියෙන තැන දක්වල තියෙනවා. පුතාගෙ ප්රශ්ණෙට උත්තරය ලැබෙන්න ඇති. අපැහැදිලි තැනක් තිබුනොත් අහන්න. Thanks for the comment & Good Luck for your exam !!!
මිස් ප්රායෝගික පරික්ෂණයට පහසු ඇදුමක් ඇද ගෙන යන්න පුලුවන්ද?
Ou eka kiyannako?
පුළුවන්. bottom & t- shirt හොඳයි
@@adapanthiya thank you..😊😊
Mis school kit eka andata aulak ne neda
practical කරද්දි කුණු ගෑවෙන්න පුළුවන්. coloured යනවනම් හොඳයි. practical එක කරන්න සුදුසු ඇඳුමක් ( bottom & T- shirt) ඇඳන් යන්න.ET practical Top Ten Tips video එක බලල යන්න.
🙏🙏🙏🙏❤️
Miss nul adala nedda apida adganna ona?
ඔව්.
Apida ada ganna ona mt hariyata terune ne kiypu eka miss
ගඩොල් එලා ගන්නකොට නූල් ඇදීම කරන්න ඕනි. ඔයාල තමයි ඒක කරන්න ඕනි.
Tnx miss
මිස්, එතකොට අනිවාර්යයෙන්ම බදාම දෙනවද බැම්ම බදින්න.නැත්තං බැමි රටාව එලලා පෙන්නන්න විතරයි ද ඕනෙ? එහෙම උනොත් කුස්තුර තියල ගඩොල් තියන්න ඕනේ ? ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න කො මිස්.
ඔයාලට බදාම දෙනව බැම්ම බඳින්න
මිස් හදිසියේවත් ලමයෙක්ට patrical එකට ගියේ නැති උනොත් මොක්ද වෙන්නේ මගේ යලුවෙක්ගේ ගෙදර පශ්නයක් නිසා එයා යන්නේ නැතුව ඉන්න හදන්නේ
එහෙම උනොත් practical වලට ලකුණු එකතු වෙන්නෙ නෑ. 70 න් ලැබෙන ලකුණු ප්රමාණය තමයි ලැබෙන්නෙ. පුළුවන් නම් කොහොම හරි යන්න කියන්න. පැය 3 න් exam එක ඉවරයිනෙ.
දැන් බදාම ඕන්නෑ නේද බැම්ම බදින්න
හදපු බදාම මිශ්රණයක් ලබා දෙනවා
Weradine... English bond ekedi gal jodu widiyata... Engineeru gal 2ka 2ka badinne.... Stecher bond ekedi thani gal bemmak... Dewani wariya patan gaddi gap bageyak mulin dala... Awasan karadid gal bageyak dala awasan karanne🤔🤔🤔
ඔව්. ඔබ නිවැරදියි. ඉංග්රීසි බැම්මක අවම පළල ගඩොලක දිගක් (220 mm) වෙනවා. ඉංග්රිසි බැම්මක ඉදිරි මුහුණත තමයි රූප සටහනේ දැක්වෙන්නෙ. බඩගල් බැම්මක ගනකම ගඩොලක පළලට සමාන වෙනවා. ඒක බැම්මේ side view එකෙන් පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ presentation එකේදි විෂය නිර්දේශයට අදාළ බැමි ගැන මතක් කිරීමක් පමණයි සිදු කර තිබෙන්නේ. ගඩොල් බැමි වලට ආවේණික ලක්ෂණ මෙහිදී කථා කෙරෙන්නෙ නෑ. ප්රායෝගික පරීක්ෂණය සඳහා යොමුවිය යුත්තේ කෙසේද යන්න පිළිඹදව වැඩි අවධානයක් දි තිබෙනවා. අදහස් වලට ස්තුතියි.😊
thank you so much...
Wish you all the best for your exam!!!
Scoring tips ටික ගොඩක් වැදගත් උනා මිස්...ස්තූති ..
Good Luck!!!
darshana pcc
@@rasikaliyanage8255 yep. Who are you ?
@@darshana573 බෝම්බ මල්ලි
@@rasikaliyanage8255 ado no malli..mathak una..
Thank you very much miss🙏🙏🙏
Excellently Explained. Thank you very much ma'am 😊
Good Luck for your exam !!!
Thank you Miss බුදුසරණයි
All the best!!!👍
Godak pin teacher ❤️❤️❤️
All the best putha 👍
මම A L maths 2017 කරේ s2 කෙල වුනා
මේ පාර E Tec වලින් CCC
Practical යන්න දවස් කීපයකට කලින් මිස්ගේ video ඔක්කොම වගේ බැලුවා
මම technology clz එකකට ගිහින්ම නෑ
Practical එකත් හොදට කරා
TH-cam එකෙන් බලලා
Thank you teacher 🙏
සතුටුයි පුතේ. ඔයාට කෙටි කාලයකින් ඔය ප්රතිඵලය ගන්න පුළුවන් උනා කියන්නෙ ඔයා ගොඩක් දක්ෂ දරුවෙක්. හොඳට study කරල මේ පාරත් AL කරන්න. rank එකකට යන්න පුළුවන් වෙයි. සුබ පැතුම් !!!
electronic practicals denna puluwanam godak watinawa..thank you...
Very valuable video🔥👌 Thank you so much ❤️❤️❤️
Good job mis
Thank you
ගොඩක් වැදගත් video එකක්❤️
Thank you miss miss kiuwa ewa godak wedagath una
Thanks for the comment. Good Luck !!!
ජය ❤️
Thank you ...
Best👍
Good Luck for your exam!!!
ගෝඩ්ක තැන්ක් ටීච♥️♥️☺️
Thank you so much mam
Thanks 😊
me wage videos danna.thanks miss
Thanks mis
Good Luck for your exam !!!
👍
Madm jalanala elima sambndw video aekk dannko
ok
Pahadiliwa karunu awaboda una... Thanks mis.. ( mis lassani )
Miss, plumbing video ekkakth gennako miss loku help ekk
upload කරන්නම්.
@@adapanthiya warga adiyakata gadol kiyada
madam 17 second eke madam display eke tiyena , english bammai. plamish bammai ,poddak waradi neda .. eke anabanduwa tiyena thana poddk waradi neda madam
මම ඒ slide එකේ දාල තියෙන්නෙ බැමි 3 ම එකට තියෙන photo එකක් විතරයි. ඒ බැමි වල ආරම්භක ස්ථානය නෙමෙයි. ඉදිරිපසින් බලල බැමි රටාව අනුව බැම්ම හඳුනාගැනීමට තමයි ඒක දැම්මෙ. ඒකෙ මාතෘකාවත් බැම්ම නිවැරදිව හඳුනා ගැනීම කියන එක. Presentation එකේ Theory කොටසෙදි සෑම බැම්මකම ආරම්භක ස්ථානය හා ආනබාන්දුව තියෙන තැන දක්වල තියෙනවා. පුතාගෙ ප්රශ්ණෙට උත්තරය ලැබෙන්න ඇති. අපැහැදිලි තැනක් තිබුනොත් අහන්න. Thanks for the comment & Good Luck for your exam !!!
මිස් ප්රායෝගික පරික්ෂණයට පහසු ඇදුමක් ඇද ගෙන යන්න පුලුවන්ද?
Ou eka kiyannako?
පුළුවන්. bottom & t- shirt හොඳයි
@@adapanthiya thank you..😊😊
Mis school kit eka andata aulak ne neda
practical කරද්දි කුණු ගෑවෙන්න පුළුවන්. coloured යනවනම් හොඳයි. practical එක කරන්න සුදුසු ඇඳුමක් ( bottom & T- shirt) ඇඳන් යන්න.
ET practical Top Ten Tips video එක බලල යන්න.