ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අමුතු මුතූට මාර ලොකු උවමනාවක් සහ හදිස්සියක් තියෙන්නෙ තමන්ගෙ කෙල්ල භාවනාව පුලුවන් ඉක්මන්ට කෙවින්ගෙ ඇඟේ ගහන්න. සමහරවිට අමුතු මුතූ වෙනමම ගේමක් ගහන්න යනවද මන්දා.ඔය අස්සෙ කෙවින්ව සෑහෙන්නම අමාරුවෙන් නුරාන්ගෙන් බේරගන්න මංජිතයා දක්ෂ වුණා.හැබැයි ඉතින් නුරාන් සරත් එක්ක කතා කරපු එකෙන් මේ ඔෆීසිය අස්සෙ මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා නුරාන්ට තේරුණා.ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලා නුරාන් ඔෆීසියේ හැමෝගෙන්ම අහගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ.මේ ප්‍රශ්නයත් එක්ක කෙවින් බොසා කට්ටියට අලුත් නීතියක් දානවා.ඒ තමයි හැමෝම හැමෝටම "සර්" කියලා කතා කරන්න ඕනෙ කියන එක.අලුත් "සර්" කෑල්ල එක්ක මොන අලකලංචියක් වෙයිද දන්නෙ නෑ...එහෙනම් අදත් පාට කුරුල්ලො බලමු.....
ane mata 400 yata yanna udau karanna😢😢😭😭😭
Ane pala pala do yannah
@@SLMEMEKINGnatan nathuwa hitahan
@@Chamindarohitha-j1x pala pako yanna
@@HiruTVOfficial මෝඩ විදියට script එක ලියල ඉතාමත් දක්ෂ තරුණ නළුවො දෙන්නෙක් එක තැන පල් කරනව කියල හිතෙන්නෙ නැද්ද?
කාතාවට උනත් නිම්නාවි driver කියලා හිතලා කේවින්ට ලව් කරන ඒකටනම් ඒකේන්ම respect
Aththama adare nimnavi tamai ❤️
එකෙන්ම බ්‍රෝ ❤
කතාවට විතරයි උබලට ආදරෙ කරන්නෙ
Excellent 👌👍
😂 ගේ ඇතුලෙම තියාගන හදන මෝඩ ළමයි අහුවෙන්නෙ කඳ පුරවලා
ජක්සන් sr ම විතරයි මට පේන්නේ......තාත්තට නොදෙවෙනි පුතා සුපිරි
ඇත්තමයි අකිලට වඩා සජිත ටැලන්ටඩ්
ඔව් සජීත අකිලට වඩා දක්ශයි❤❤❤
Akilaya mokekda ban sajiya ekka baladdi💖
❤❤❤
අද ඉදන් සජිත් ගෙ add එක නැ කියලා හිතෙද්දි දනෙන සතුට
🙏🙏🙏🙏🙏🙏
අනිවාර්ය
නියත ජනපති සජිත්
@@abulwahid8701 මොලෙ අමාරුයි ද
Ammo 😂
ලොකු බ්‍රදර්ගේ චරිතය ආතල් සතුට දුක ඔක්කොම තියන චරිතයක්. වෙලාවකට දුකත් හිතෙනවා පොර ගැන. ඒ චරිතයනම් නියමෙට කරනවා සුපිරි ඇක්ටිං ❤️👌
ආසම ලොකු බ්‍රදර් ට ❤
හෙට කෙල්සි කනවා බලන්න බලං ඉන්න උං මේ කොනට 😂👋
Deepiya kata aye nokiyanna.nil wennama depiya nurantath deepan kevinaya oya gamanma
😂😂😂😂😂😂
මම 😂
@@SaliyaBalasuuriya😂😂😂😂
salli thnhawa.
මංජිතගෙයි කේවින්ගෙයි නිම්නාවිගෙයි seen බලන්න ආස අය මේ පැත්තට එන්න. ආදරෙයි
Adarei adarei
ane mata sub 400 yata yanna udau karannako.😭😭😢😢😢
ඔන්න ආවා හොදෙ 😢😢😢
☺️☺️😉
ඇයි ඔය පැත්තෙද යන්නෙ ඒක
කෑම කන සීන් එක මරු ❤ ඒ උනාට ළඟ ළගම කෙවින් වැඩේ අල කරගන්නවා....ඔය වැඩෙන් වෙන්නෙ නිමනාවිට කෙවින්ව එපා වෙන එක...ඇත්ත දැනගත්ත දවසට....
අර කෙල්සි කියන එකීට ගහන එකට නම් මට හරිම සතුටුයි .තව ගහපන් කෙවිනෝ.
අම්මෝ කෙවින්ගේ නිම්නාවීගෙ ආදරේ ❤️❤️❤️කෙවින්ගේ බැල්ම 😄😄😄
Ai පිස්සු heydeyna..wada 😊😊🇱🇰🇦🇪
ඊලග දවසෙ කෙවිනයා එන්නේ අත කපාගෙන..😌😂
ඇයි බත් කවාගන්න ද?
ඔව්😂
Ekanam aththa 😅😂
Sira
Aththa 😂
කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක හරිම ශෝක්😍🤍🥰
Ambooo e love ekata heart eka natara venava halo😅😅😅❤❤❤
Hmmm❤️👍
කෙවිනටයි නිම්නාවිටයි ආදරේ කස්ටිය මේ පැත්තට ❤❤❤
❤❤❤❤❤❤❤❤🎉
😊😊😊
mannam nimnawita witharai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍❤️
ලොකු බ්‍රදර් ඒ අස්සෙ හනුමන්තා වගේ ගිනි තියනවා...🤣✋
😂😂
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂
😂😂😂
අම්මෝ ඇති අදින් පස්සෙ මේ ටෙලිපෝන් කරදරේ ඉවරයි😂😂
කෙවින්ගෙ අක්කට ගහනව දැක්කම මාර සතුටුයි
❤❤❤dihusha
Aniwaa❤❤😂😂
යකෝ නිමනාවි ඔක්කොටම වඩා පච කියන්නේ 😂
ඒකනේ පච කියන එකෙක්ටම සෙට් වෙලා තියෙන්නේ 😅
කෙවිනයගෙයි... මංජිතයගෙයි පොත අහුවෙලා එක කියවලද කොහේ😂😂
කෙවින්ගෙයි නිම්නාවිගෙ ආදරේ මර ලස්සනයි 🌹❤️🌹❤️
නිම්නාවි ඇත්ත දැනගත්ත දවසට කේවීන්ට කාපු බත් වල රහ දැනෙන්නේ 😂😂😂😂😂
කෙවින්ගෙයි නිමිනාවිගෙයි ලවි එක හරිම ෂෝයි❤❤❤❤❤
මොනා උනත් සරත්ට නම් මේ වැඩ වලින් වාසියක් වෙනවා 😂😂❤
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් තිබෙනවා😅 එක මදුරැවයි විදින්න ඕනෑ 😂
Dengu
කෙල්සිගෙයි කෙවින්ගෙයි රෙස්ලින් සොමිය මරැ❤😂
ඇඳුම් සැපයීම තිලකවර්ධන.මම වැඩ කරන ආයතනය.මම පනතත් වඩා ආදරෙයි මං වැඩ කරන ආයතනයට.තිලක වර්ධන නම දැක්කත් ඇහුනත් පුදුම ප්‍රීතියක් පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ.මගේ මව් ආයතනය.හැමදාමත් ආදරේ තිලකවර්ධන නාමයට❤❤❤
අපිට පාන්ද ඉතිං 😂😂😂😂
හා😂
හා ඉතිං ..
බොරුව ඔනිවට වඩා රැවටීම හොද නෑ විදිවන්න වෙන්නේ ඔහොම නෙවේ කෙවින් 😌
මාලි මාව ට ජය වේවා
දුප්පත් කොල්ලෙක් පොහොසත් කියල රවටන නම්.වැරදියි..
@@mentrocareservices4403මගුල
ඔක්කොම හරි මේ හුත්තෙ ටෙලිෆෝන් එක දාන එක තමයි ඉවසන්න බැරි
21වෙනිද වෙනකල් විතරයි ඉවසලා ඉමු😂
එහෙම කියන්නේ මොකටද රත්තරන්..
ado ow bng ammp hodawain baninna kiyl hithagen awe ub dl balankot
තව දවස් 2 ඉවසමු 🙏
අදින් ඉවරයි 🙏🙏🙏🙏❤️🇦🇪
එකපාරටම කතාවට මොකද උනේ ලයික්ස් ගාන අඩු වෙලා ට්‍රෙන්ඩින් වෙන්නෙත් නෑ දැන් සමහර අය කමෙන්ට් දානවත් අඩුයි නේද දැන් කතාව මුලදී හොදට කට්ටිය ම ආසාවෙන් බැලුවනේ මේක කතාවේ කෙවින් දැන් ඇත්තම සර් කියලා කට්ට්යම දැන් පිළිගත්තනම් හොදයි කියලා හිතෙනවා කතාව ඔහේ අදිනකොට මටනම් හිතෙන්නේ මිනිස්සු මේක බලන එක ටික ටික නතර කරගෙන යනවද කියලත් හිතෙනවා 🤔😐
mokuth newei bn meka hiru eke yana hinda
මටනං මේ කතාව ආතල්. කම්මැලි නෑ තාම. චරිත සිද්ධි වෙනස් තේමාවක් අලුත් හැඩයක්. චරිත විදියට ආසම ලොකු බ්‍රදර්ට. ඌ තමා ආතල් වෙනස් චරිතකට ඉන්නේ. වචන සෙට් එකයි රඟපෑමයි මරු උගේ ♥️
කතාවක් තියෙන්න ඕන. Flow එකක් නැතුව නිකං කෝපි කඩේ වගේ, විහිළු scenes ඔබන කොට මුලදි බලාගෙන ඉන්න පුළුවන් වුනාට පස්සෙ එපා වෙනව. දෙන ඕන දෙයක් ඔහේ ගන්න බලන්න බලාගෙන ඉන්න පිරිස වැඩිවෙන කොට, quality එක ගැන සැළකිල්ලක් නැතුව යනව, නිර්මාණ කන්ඩායමට. ඔහේ අදිනව විතරයි
ගොන්පාට් ලව් එකක්නෙ.. ඉතින් බලන එක අඩුයි..
@@AjithGomes-jg5xz True. Loku Brother ge Character eka Maru ❤
පෝන් එකෙන් බලන අය කෝ කියල අහුවම මොකෙක් හරි එකෙක් ඒකට ඉන්නෝ කියල cament දා න්න තරම් පිස්සොත් ඉන්නො නෙ 😂😂
Palamu kotasee idalama pone eken balanne mama
Uba gon pissek😅
Gonda bn😊
ඉන්නව ❤❤❤❤😂
අපිත් බලන්න ෆෝන් එකෙන් තමයි
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ....වෙනවා නවත්තන්න බෑ...හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ.....❤❤
කිසිම ගෑණු ලමයෙක්ට හාල් කෑල්ලක් කියලා කියන්න එපා හැමෝටම ලස්සන රෑපයක් ලැබෙන්නේ නෑ
Aeth akkage muna guti kana munak melo rahak neha😂😂😂
Ou neda
පත හාල් කැල්ලක් හින්දා මල පැන්නා නේ🤣🤣
කෙල්ලෙක් හාල් කෑල්ලක් වෙන්නෙ පෙනුමෙන් නෙවෙයි ගතිගුණ වලින් ...
ඇත්ත and same about boys
ඒක නම් මරු කෙවින් හෙට දවස අනිවාර්යයෙන් මම බලනවා මොකද මම සිංගප්පූරුවේ යනවා හෙට ඒත් ගිහින් හරි බලනවා අනිවාර්යයෙන් සුපිරි ටිකක් තියෙන්නේ
කතාව ලස්සනයි හැමදාම බලනවා ඒත් මේ චැනල් එක නම් අප්‍රසන්නයි හිරුනාලිකාව එපාම වුණා.
" මාත් ඉතින් සී එකට සෙවන් මයිල් තියල අන්ඩර්වෙයාර් ඇඳගත්තනේ"😂😂😂
මොනා බැලුවත් හිරු එකේ සජිත්ගෙ ඇඩ්...දැන්නම් ගොඩක් අයට චැනල් එකත් එපා වෙනව...පොඩි කාලෙ ආසම එක 😪😓💔
අම්මො අද නම් මරූ හැපි ලවු එකනම් සෙට් ❤🎉
දැන් Office එකේ ඔක්කොම ෆොන්සේකලා.. සරත් ෆොන්සේකා, තුෂාර ෆොන්සේකා, මංජිත ෆොන්සේකා 😅
සී එකට සෙවන් මයිල්ස් තියලා අන්ඩවෙයාර් ඇඳ ගැනීම 😂🤣 මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගැසීම 🤣😂 අම්මෝ ලොකු බ්‍රදර් ඔයාගෙ වචනං දැන් අපිත් කියනවා 😂❤
🤣🤣🤣🤣
නො ලක් මදර් 🤣🤣🤣
සිරාවටම මචං 😂 ඒ වචන භාෂාව කැරැක්ටර් එක ආතල්
😂
කෙවින් ටොන් පචයා 🤣🤣🤣
නිමිනාවි හරිම ලස්සනයි එවගේම ආදරනිය යි
Yep. Pissu hadenawa❤❤
❤❤❤❤❤😊
මේ පාර 🇱🇰මාලිමාවට ජය🇱🇰 ❤🌍🙏
අම්මෝ පට්ට ලව් ස්ටෝරිය මේකනම් 😍
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ ❤❤ හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ 😊
06..52 නිම්මාවි කෙල්ලගේ ඒ බැල්ම,අම්මෝ අම්මෝ❤❤❤❤❤
ආසම චරිතයක් සරත් ගොඩක් කතා වල ලස්සනටම රගපානවා
Kud කැමති manjithatai,gagulitai❤❤❤❤❤❤❤
Comedy එකක වුනත් storyline එකක් තියෙන්න ඕන. මේ තාක්ෂණය දියුණු කාලෙක, office එකේ MD මාරු වෙන එක, හැමෝටම sir කියන ඒව විකාර. කෙවින් පිටරට ඉගෙන ගෙන ආව කෙනෙක් නම්, first name based culture එකක් introduce කරන්න තිබුන. දක්ෂ නළුවො දෙන්නෙක් පාච්චල් කරන්න එපා, ගොං විදියට script එක ලියල please
එකගයි 100%
එකගයි 👍. අපිත් මෝඩයෝ වගේ ඒවා බලාගෙන හිනා වෙනවා
@@rashmilakmini9643 ඔව්. දෙන දේ ඔහේ බලාගෙන ඉන්න පිරිස වැඩි වුනාම හෝ නළු නිළියන්ට ආස නිසා බලන පිරිසක් හිටියම නිර්මාණ කන්ඩායමට quality එක ගැන සැළකිල්ලක් නැතුව යනව
සමහර තැන් තාත්වික නෑ තමා...
කියලා වැඩ ක් නෑ මං නම්.ඔහ්‍ර් බලනවා මෙ වෙලාවට වැඩ නැති හින්දා
මන්ජිතයි කෙවීනුයි තමා මරුම ❤
ලොකු බ්‍රදර් ඔයානම් සුපිරි සැපක් දෙන්නේ අපිට 😅 ගෙදර උනුයි යාළුවොයි ඔයාගේ භාෂාව තමා දැන් කතා කරන්නේ 😂
නිම්නාවිගෙ තාත්තා කෑම එකක් දුන්නා කියලා ඒ මනුස්සයන්ව හිගන්නු ගානට දාලා සල්ලි දෙන එකනම් වැරදී හැබෙයි
කේවින් ට නිමිනාවි කැමතියි ❤❤❤
දෙපැත්තේම හිටියේ දුහිත පලකයෝ මෙදා පාර වෙනසක් කරමු කොල්ලො කෙල්ලොනේ මාලිමවට ජය
අනිවාර්යයෙන් 🧭 ජය නියතයි🙋♂️🙋♂️🙋♂️💗
දැනුයි සජිත්ට මතක් වෙලා තියෙන්නෙ දුශනය නැතිකරන්න ඕන කියල😅
හැම රෙද්දටම දෙශපාලනේ අදින්න එපා යකො
@@Praneeth_1ඔයාට රිදෙනවද, හැමදාම චන්දෙ නෑ
@@IsharaNike රිදෙනවා නෙමෙ යකො කතවක් වත් බලන්න නැනෙ තොපි වගෙ එවුන් නිසා
✨️🎶✨️🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺💖( සිතවන්ති ) sithawanthi 🥺💖( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🥺🙏
❤🎉🎉❤😊😊
🥺🥺🥺🙏🙏🙏
🎉❤🎉❤
ලස්සනයි ❤
ලස්සනයි
ලොකු බදර් අනිවාර්යෙන් සල්ලි වලට හැමදේම කියනවා නුරාන්ට මට නම් sure😂❤️🙌
කෙවීනය නියමෙට බෝලෙ බස්සනවා නේද 😁🤭
ලස්සනයි කතාව සුපිරියි ❤❤කෙවින්ට
වොෂින් මැසිමෙන් බලන අය විතරක් ලයික් එකක් දාගෙන යන්න 😌👌
මේකට ඇබ්බැහි වෙලා ඉන්න උන් ඉන්නවද මං වගේ ලයික් එකක් දාන්න 👀❤️💥👌
රියල් පැතුමට මක් උනාද බන් ඌ පේන්නවත් නෑ දැන් කොල්ලට රිපෝට් වැදිලා ද කොහෙද සද්ද නැත්තේ 😂
ඉන්නකං බැනලා දැන් හොයනවදෝ 😂😂😂
මේකේ නැති වුණාට අනිත් ඒවාya ඉන්නවා ......තාමත් අම්මා i o c එකේlu😂😂😂😂😂😂😂😂😂
වෙන නමකින් ඇති
Oka meke innwa wena namakin walalenna haduwa achi gana kiya kiyo kiyo
ඌ වෙන නමකින් ඉන්නවා
කෙවින්ට බැරිවෙයිද දන්නෑ ලොකු බ්‍රදර්ව ඩ්‍රයිවර්ට අරගෙන මංජිතයව පෞද්ගලික ලේකම් වගේ එකකට දාගන්න
ලස්සනයි ❤❤❤❤❤❤
අම්බෝ 😂😂 හෙට තමයි දවස. අක්කගෙයි මල්ලිගෙයි වලිය බලාගන්න පුළුවන් 😂
මටත් තිබුනා හේම Love එකක් වැඩක් වුනේ නෑ.Breacuf වුනා..😢😢😢
කතාවෙන් බාගයක්ම ලව් කරන්න ගත්තාම කතාවෙ ඉතුරු ටිකට කාලෙ මදි.. කෙටියෙන් ලව් කරපල්ලකො 😂
ඉරිසියයිද ඉතින් මේකෙ love story එකක් තමයි යන්නෙ 😂😂
Mata nam love seen kale madi tawa wela tibba nam hodai
කෙල්සි උවමනාවට වැඩියි අමිමා තාත්තා විසදන්න ඔිනෙ දේවල් ඔයා විසදන්න එපා ඒදෙන්නා තාම ඉන්නවානෙ. ඔයාට ලගදිම හොදට නා ගන්න පුළුවන් වෙයි වගෙ.
කවුරු වුණත් කෙල්සිව දසමටමතෝරලා තියෙනවා😊කුහකකම කුණුකම තණ්හාව මූන පුරෝගෙන සුපිරියට වැඩේකරනවා ඒකටම හරියන මිනිහා තමා තමා ගැලපිලා තියෙන්නෙ 😅😅😅😅😅
මේ කතාව දැන් හරිම ගොන්. හොද නලුවොත් එකෙන් චාටර් වෙනවා. එක් තැන පල් වෙන කතාවක්. කිසිම තාත්වික බවක් නෑ.. මේ වගේ දෙවල් ඔෆිස් වල වෙන්න් පුලුවන් දේවල්ද 😂, නිකම් පොඩි උන්ට කදන්දරයක් කියලා දෙනවා වගේ 😂, මේක පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි නැත්තන් කතව මානා සේ දැනන් ගොනා සේ ඉන්න වෙන්නේ 😂😂😂
ඔව් අනේ ... මේක දැන් මලම මල විකාරයක්
මෝඩයන්ට මරු නාට්‍යයක් දවසක සිංහල සිනමාවට උන. දේම මේ ටෙලි නාට්‍යය කලාවටත්.වෙයි මේ.වගේ ගොන් ආතල් නාට්‍යය නිසා 😅😅😅😅😅
අනේ සාදු කෙල්සිට😂😂😂😂😊😊😊😅😅😅😅😊😊😊😊😊😂😂😂
යකෝ සජියව එවන්න එපා හත්තිලව්වේ මුන් දෙන්න කන අතරෙ...😊😊😊😊😊
මේ කතාව නම් සුපිරි ❤👌
කතාව මරැ ඒත් , එපා වෙනකල් ඇදන් යන්න එපා❤
❤❤නිම්නාවි අයින් වෙන්න ලගයි නේද
සතුට වැඩිකමට කෙල්සිට ගහන ඇඩ් එක බැලුව කීප සැරයක් තවත් ඒ වගේ අය ඉන්නවද
බලාගෙන ඉන්න බෑ යකෝ,මූ මෙච්චර සීරියස් වෙනකොට😅😅😂
නිමිනාවිගෙ යි කෙවින්ගෙයි සීන් බලන උණ වර 😂😂😂
හමො මහෙමත් බොරැකි යමිනිසු ඉන්නවද 😀😀😀😀
ගූ ගගුලි නැති නිසා අද කතාව Skip නොකර බැලුවා.
ගහපිය කෙල්සීට ඉකෙන්නම කෙවීනයා😂
හොදවැඩේ කෙල්සියට හොදම වැඩේ..😂😂
Kevin. Kelcita. ගහන එක නම් ෂෝක් හැමදාම ewasanna බැ නේ
අද කොහොමද නුගේගොඩ ගැම්ම.AKD ❤❤
කෙල්සී..ඉල්ලන් කනකල් බලන් හිටියේ ගොඩ දවසක් ඉඳලා 😂😂😂😂😂😂
මන්ජිත කෙවින් ගැම්ම 😂😮
මංජිත කෙවින් නිම්නාවී කොටස් විතරක් බලන මම.
කෙවින්ගෙයි නිම්නාවිගෙයි කෑම බොරුව නිසා අසරන සරත්ට සල්ලිත් හම්බෙනෝ😂😂😂😂🤣🤣🤣🤣🤣
කොහෙන් ගියත් සරත් බයිට් වෙනවා😂
කෙල්සි කනවා සුපිරි කෑමක් හෙට.😂😂😂😂😂😂
ඒක මරැ ලවු එක
Loku brother ta kmathi Aya like ekak Dan ymu
අපි නාට්‍ය බලන්නෙ සජිත් හින්දා නෙවෙයි නලුවො හින්ද හොදට මතක තබාගන්න හැමොම
අම්මෝ කෙවින් නිම්නාවිට කිවුව බොරැව එක බත්පත කන්න 😁😁😁
කෙවින් කරන බොරුවලට ඒවා අහුවුන දවසට කිසිම සමාවක් ලැබෙන එකක් නෑ..
නුරාන් කියන එකාටත් කෙල්සිට වගේම දුන්නනන් මරු.කෙවින්
කේවින් , නිමිනාවි ❤ කතාව සුපිරි ❤❤❤
නියමයි කෙවින් සුපිරි ලවි එක
ගගුලි අප්පියයි කතාවත් එපා වෙනෝ
😂 නාට්‍ය උනත් ඔය වගේ අක්කලාට ඔය වගේ හොදෙටොම ගුටි දෙන්න ඕන 😮😅 ... තන්හාව.. අක්කා ගේ මිනිහාටත් දෙන්න පුලුවන්.. 😂 නං...ඌ ජපන් වාහන ගැන කතා කරන්නේ.ඌ කන්නෙත් කෙවින් ලගේ ගෙදරින් 😂😂
මේවගේ තමන්ගේ ඔෆිස් එකේ බොසාව හරියට දන්නෙ නැති සෙට් එකක් මේ කාලෙ ඔෆිස් එකක ඉන්නව කියන්නෙම මාර ජෝක්ස් එකක්...ඒක නම් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් මදි වගේ...😒🌝
මෝඩයො කියලා හිතාගෙන හදන ඩ්‍රමා😂
නිම්නාවි ගෙත් කෙවින්ට ආදරයක් නැත්තේම නෑ😅
මංජිත නැත්නම් මේ කතාව වැඩකුත් නෑ
අමුතු මුතූට මාර ලොකු උවමනාවක් සහ හදිස්සියක් තියෙන්නෙ තමන්ගෙ කෙල්ල භාවනාව පුලුවන් ඉක්මන්ට කෙවින්ගෙ ඇඟේ ගහන්න. සමහරවිට අමුතු මුතූ වෙනමම ගේමක් ගහන්න යනවද මන්දා.ඔය අස්සෙ කෙවින්ව සෑහෙන්නම අමාරුවෙන් නුරාන්ගෙන් බේරගන්න මංජිතයා දක්ෂ වුණා.හැබැයි ඉතින් නුරාන් සරත් එක්ක කතා කරපු එකෙන් මේ ඔෆීසිය අස්සෙ මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා නුරාන්ට තේරුණා.ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලා නුරාන් ඔෆීසියේ හැමෝගෙන්ම අහගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ.මේ ප්‍රශ්නයත් එක්ක කෙවින් බොසා කට්ටියට අලුත් නීතියක් දානවා.ඒ තමයි හැමෝම හැමෝටම "සර්" කියලා කතා කරන්න ඕනෙ කියන එක.අලුත් "සර්" කෑල්ල එක්ක මොන අලකලංචියක් වෙයිද දන්නෙ නෑ...එහෙනම් අදත් පාට කුරුල්ලො බලමු.....
ane mata 400 yata yanna udau karanna😢😢😭😭😭
Ane pala pala do yannah
@@SLMEMEKINGnatan nathuwa hitahan
@@Chamindarohitha-j1x pala pako yanna
@@HiruTVOfficial මෝඩ විදියට script එක ලියල ඉතාමත් දක්ෂ තරුණ නළුවො දෙන්නෙක් එක තැන පල් කරනව කියල හිතෙන්නෙ නැද්ද?
කාතාවට උනත් නිම්නාවි driver කියලා හිතලා කේවින්ට ලව් කරන ඒකටනම් ඒකේන්ම respect
Aththama adare nimnavi tamai ❤️
එකෙන්ම බ්‍රෝ ❤
කතාවට විතරයි උබලට ආදරෙ කරන්නෙ
Excellent 👌👍
😂 ගේ ඇතුලෙම තියාගන හදන මෝඩ ළමයි අහුවෙන්නෙ කඳ පුරවලා
ජක්සන් sr ම විතරයි මට පේන්නේ......තාත්තට නොදෙවෙනි පුතා සුපිරි
ඇත්තමයි අකිලට වඩා සජිත ටැලන්ටඩ්
ඔව් සජීත අකිලට වඩා දක්ශයි❤❤❤
Akilaya mokekda ban sajiya ekka baladdi💖
❤❤❤
අද ඉදන් සජිත් ගෙ add එක නැ කියලා හිතෙද්දි දනෙන සතුට
🙏🙏🙏🙏🙏🙏
අනිවාර්ය
නියත ජනපති සජිත්
@@abulwahid8701 මොලෙ අමාරුයි ද
Ammo 😂
ලොකු බ්‍රදර්ගේ චරිතය ආතල් සතුට දුක ඔක්කොම තියන චරිතයක්. වෙලාවකට දුකත් හිතෙනවා පොර ගැන. ඒ චරිතයනම් නියමෙට කරනවා සුපිරි ඇක්ටිං ❤️👌
ආසම ලොකු බ්‍රදර් ට ❤
හෙට කෙල්සි කනවා බලන්න බලං ඉන්න උං මේ කොනට 😂👋
Deepiya kata aye nokiyanna.nil wennama depiya nurantath deepan kevinaya oya gamanma
😂😂😂😂😂😂
මම 😂
@@SaliyaBalasuuriya😂😂😂😂
salli thnhawa.
මංජිතගෙයි කේවින්ගෙයි නිම්නාවිගෙයි seen බලන්න ආස අය මේ පැත්තට එන්න. ආදරෙයි
Adarei adarei
ane mata sub 400 yata yanna udau karannako.😭😭😢😢😢
ඔන්න ආවා හොදෙ 😢😢😢
☺️☺️😉
ඇයි ඔය පැත්තෙද යන්නෙ ඒක
කෑම කන සීන් එක මරු ❤ ඒ උනාට ළඟ ළගම කෙවින් වැඩේ අල කරගන්නවා....ඔය වැඩෙන් වෙන්නෙ නිමනාවිට කෙවින්ව එපා වෙන එක...ඇත්ත දැනගත්ත දවසට....
අර කෙල්සි කියන එකීට ගහන එකට නම් මට හරිම සතුටුයි .තව ගහපන් කෙවිනෝ.
අම්මෝ කෙවින්ගේ නිම්නාවීගෙ ආදරේ ❤️❤️❤️කෙවින්ගේ බැල්ම 😄😄😄
Ai පිස්සු heydeyna..wada 😊😊🇱🇰🇦🇪
ඊලග දවසෙ කෙවිනයා එන්නේ අත කපාගෙන..😌😂
ඇයි බත් කවාගන්න ද?
ඔව්😂
Ekanam aththa 😅😂
Sira
Aththa 😂
කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක හරිම ශෝක්😍🤍🥰
Ambooo e love ekata heart eka natara venava halo😅😅😅❤❤❤
Hmmm❤️👍
කෙවිනටයි නිම්නාවිටයි ආදරේ කස්ටිය මේ පැත්තට ❤❤❤
❤❤❤❤❤❤❤❤🎉
😊😊😊
mannam nimnawita witharai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍❤️
ලොකු බ්‍රදර් ඒ අස්සෙ හනුමන්තා වගේ ගිනි තියනවා...🤣✋
😂😂
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂
😂😂😂
අම්මෝ ඇති අදින් පස්සෙ මේ ටෙලිපෝන් කරදරේ ඉවරයි😂😂
කෙවින්ගෙ අක්කට ගහනව දැක්කම මාර සතුටුයි
❤❤❤dihusha
Aniwaa❤❤😂😂
යකෝ නිමනාවි ඔක්කොටම වඩා පච කියන්නේ 😂
ඒකනේ පච කියන එකෙක්ටම සෙට් වෙලා තියෙන්නේ 😅
කෙවිනයගෙයි... මංජිතයගෙයි පොත අහුවෙලා එක කියවලද කොහේ😂😂
කෙවින්ගෙයි නිම්නාවිගෙ ආදරේ මර ලස්සනයි 🌹❤️🌹❤️
නිම්නාවි ඇත්ත දැනගත්ත දවසට කේවීන්ට කාපු බත් වල රහ දැනෙන්නේ 😂😂😂😂😂
කෙවින්ගෙයි නිමිනාවිගෙයි ලවි එක හරිම ෂෝයි❤❤❤❤❤
මොනා උනත් සරත්ට නම් මේ වැඩ වලින් වාසියක් වෙනවා 😂😂❤
හීනවලට ගිහින් එන්න කෙටි පාරක් තිබෙනවා😅
එක මදුරැවයි විදින්න ඕනෑ 😂
😂😂😂😂😂
Dengu
කෙල්සිගෙයි කෙවින්ගෙයි රෙස්ලින් සොමිය මරැ❤😂
ඇඳුම් සැපයීම තිලකවර්ධන.මම වැඩ කරන ආයතනය.මම පනතත් වඩා ආදරෙයි මං වැඩ කරන ආයතනයට.තිලක වර්ධන නම දැක්කත් ඇහුනත් පුදුම ප්‍රීතියක් පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ.මගේ මව් ආයතනය.හැමදාමත් ආදරේ තිලකවර්ධන නාමයට❤❤❤
අපිට පාන්ද ඉතිං 😂😂😂😂
හා😂
හා ඉතිං ..
බොරුව ඔනිවට වඩා රැවටීම හොද නෑ විදිවන්න වෙන්නේ ඔහොම නෙවේ කෙවින් 😌
මාලි මාව ට ජය වේවා
දුප්පත් කොල්ලෙක් පොහොසත් කියල රවටන නම්.වැරදියි..
@@mentrocareservices4403මගුල
ඔක්කොම හරි මේ හුත්තෙ ටෙලිෆෝන් එක දාන එක තමයි ඉවසන්න බැරි
21වෙනිද වෙනකල් විතරයි ඉවසලා ඉමු😂
එහෙම කියන්නේ මොකටද රත්තරන්..
ado ow bng ammp hodawain baninna kiyl hithagen awe ub dl balankot
තව දවස් 2 ඉවසමු 🙏
අදින් ඉවරයි 🙏🙏🙏🙏❤️🇦🇪
එකපාරටම කතාවට මොකද උනේ ලයික්ස් ගාන අඩු වෙලා ට්‍රෙන්ඩින් වෙන්නෙත් නෑ දැන් සමහර අය කමෙන්ට් දානවත් අඩුයි නේද දැන් කතාව මුලදී හොදට කට්ටිය ම ආසාවෙන් බැලුවනේ මේක කතාවේ කෙවින් දැන් ඇත්තම සර් කියලා කට්ට්යම දැන් පිළිගත්තනම් හොදයි කියලා හිතෙනවා කතාව ඔහේ අදිනකොට මටනම් හිතෙන්නේ මිනිස්සු මේක බලන එක ටික ටික නතර කරගෙන යනවද කියලත් හිතෙනවා 🤔😐
mokuth newei bn meka hiru eke yana hinda
මටනං මේ කතාව ආතල්. කම්මැලි නෑ තාම. චරිත සිද්ධි වෙනස් තේමාවක් අලුත් හැඩයක්. චරිත විදියට ආසම ලොකු බ්‍රදර්ට. ඌ තමා ආතල් වෙනස් චරිතකට ඉන්නේ. වචන සෙට් එකයි රඟපෑමයි මරු උගේ ♥️
කතාවක් තියෙන්න ඕන. Flow එකක් නැතුව නිකං කෝපි කඩේ වගේ, විහිළු scenes ඔබන කොට මුලදි බලාගෙන ඉන්න පුළුවන් වුනාට පස්සෙ එපා වෙනව. දෙන ඕන දෙයක් ඔහේ ගන්න බලන්න බලාගෙන ඉන්න පිරිස වැඩිවෙන කොට, quality එක ගැන සැළකිල්ලක් නැතුව යනව, නිර්මාණ කන්ඩායමට. ඔහේ අදිනව විතරයි
ගොන්පාට් ලව් එකක්නෙ.. ඉතින් බලන එක අඩුයි..
@@AjithGomes-jg5xz True. Loku Brother ge Character eka Maru ❤
පෝන් එකෙන් බලන අය කෝ කියල අහුවම මොකෙක් හරි එකෙක් ඒකට ඉන්නෝ කියල cament දා න්න තරම් පිස්සොත් ඉන්නො නෙ 😂😂
Palamu kotasee idalama pone eken balanne mama
Uba gon pissek😅
Gonda bn😊
ඉන්නව ❤❤❤❤😂
අපිත් බලන්න ෆෝන් එකෙන් තමයි
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ....වෙනවා නවත්තන්න බෑ...
හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ.....❤❤
කිසිම ගෑණු ලමයෙක්ට හාල් කෑල්ලක් කියලා කියන්න එපා හැමෝටම ලස්සන රෑපයක් ලැබෙන්නේ නෑ
Aeth akkage muna guti kana munak melo rahak neha😂😂😂
Ou neda
පත හාල් කැල්ලක් හින්දා මල පැන්නා නේ🤣🤣
කෙල්ලෙක් හාල් කෑල්ලක් වෙන්නෙ පෙනුමෙන් නෙවෙයි ගතිගුණ වලින් ...
ඇත්ත and same about boys
ඒක නම් මරු කෙවින් හෙට දවස අනිවාර්යයෙන් මම බලනවා මොකද මම සිංගප්පූරුවේ යනවා හෙට ඒත් ගිහින් හරි බලනවා අනිවාර්යයෙන් සුපිරි ටිකක් තියෙන්නේ
කතාව ලස්සනයි හැමදාම බලනවා ඒත් මේ චැනල් එක නම් අප්‍රසන්නයි හිරුනාලිකාව එපාම වුණා.
" මාත් ඉතින් සී එකට සෙවන් මයිල් තියල අන්ඩර්වෙයාර් ඇඳගත්තනේ"😂😂😂
මොනා බැලුවත් හිරු එකේ සජිත්ගෙ ඇඩ්...දැන්නම් ගොඩක් අයට චැනල් එකත් එපා වෙනව...පොඩි කාලෙ ආසම එක 😪😓💔
අම්මො අද නම් මරූ හැපි ලවු එකනම් සෙට් ❤🎉
දැන් Office එකේ ඔක්කොම ෆොන්සේකලා.. සරත් ෆොන්සේකා, තුෂාර ෆොන්සේකා, මංජිත ෆොන්සේකා 😅
සී එකට සෙවන් මයිල්ස් තියලා අන්ඩවෙයාර් ඇඳ ගැනීම 😂🤣 මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගැසීම 🤣😂 අම්මෝ ලොකු බ්‍රදර් ඔයාගෙ වචනං දැන් අපිත් කියනවා 😂❤
🤣🤣🤣🤣
නො ලක් මදර් 🤣🤣🤣
සිරාවටම මචං 😂 ඒ වචන භාෂාව කැරැක්ටර් එක ආතල්
😂
😂😂
කෙවින් ටොන් පචයා 🤣🤣🤣
නිමිනාවි හරිම ලස්සනයි එවගේම ආදරනිය යි
Yep. Pissu hadenawa❤❤
❤❤❤❤❤😊
මේ පාර 🇱🇰මාලිමාවට ජය🇱🇰 ❤🌍🙏
අම්මෝ පට්ට ලව් ස්ටෝරිය මේකනම් 😍
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ ❤❤ හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ 😊
06..52 නිම්මාවි කෙල්ලගේ ඒ බැල්ම,අම්මෝ අම්මෝ❤❤❤❤❤
ආසම චරිතයක් සරත් ගොඩක් කතා වල ලස්සනටම රගපානවා
Kud කැමති manjithatai,gagulitai❤❤❤❤❤❤❤
Comedy එකක වුනත් storyline එකක් තියෙන්න ඕන. මේ තාක්ෂණය දියුණු කාලෙක, office එකේ MD මාරු වෙන එක, හැමෝටම sir කියන ඒව විකාර. කෙවින් පිටරට ඉගෙන ගෙන ආව කෙනෙක් නම්, first name based culture එකක් introduce කරන්න තිබුන. දක්ෂ නළුවො දෙන්නෙක් පාච්චල් කරන්න එපා, ගොං විදියට script එක ලියල please
එකගයි 100%
එකගයි 👍. අපිත් මෝඩයෝ වගේ ඒවා බලාගෙන හිනා වෙනවා
@@rashmilakmini9643 ඔව්. දෙන දේ ඔහේ බලාගෙන ඉන්න පිරිස වැඩි වුනාම හෝ නළු නිළියන්ට ආස නිසා බලන පිරිසක් හිටියම නිර්මාණ කන්ඩායමට quality එක ගැන සැළකිල්ලක් නැතුව යනව
සමහර තැන් තාත්වික නෑ තමා...
කියලා වැඩ ක් නෑ මං නම්.ඔහ්‍ර් බලනවා මෙ වෙලාවට වැඩ නැති හින්දා
මන්ජිතයි කෙවීනුයි තමා මරුම ❤
ලොකු බ්‍රදර් ඔයානම් සුපිරි සැපක් දෙන්නේ අපිට 😅 ගෙදර උනුයි යාළුවොයි ඔයාගේ භාෂාව තමා දැන් කතා කරන්නේ 😂
නිම්නාවිගෙ තාත්තා කෑම එකක් දුන්නා කියලා ඒ මනුස්සයන්ව හිගන්නු ගානට දාලා සල්ලි දෙන එකනම් වැරදී හැබෙයි
කේවින් ට නිමිනාවි කැමතියි ❤❤❤
දෙපැත්තේම හිටියේ දුහිත පලකයෝ මෙදා පාර වෙනසක් කරමු කොල්ලො කෙල්ලොනේ මාලිමවට ජය
අනිවාර්යයෙන් 🧭 ජය නියතයි🙋♂️🙋♂️🙋♂️💗
දැනුයි සජිත්ට මතක් වෙලා තියෙන්නෙ දුශනය නැතිකරන්න ඕන කියල😅
හැම රෙද්දටම දෙශපාලනේ අදින්න එපා යකො
@@Praneeth_1ඔයාට රිදෙනවද, හැමදාම චන්දෙ නෑ
@@IsharaNike රිදෙනවා නෙමෙ යකො කතවක් වත් බලන්න නැනෙ තොපි වගෙ එවුන් නිසා
✨️🎶✨️🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
🥺💖( සිතවන්ති ) sithawanthi
🥺💖( සදසාවියේ මගේ ) sadasaviye mage
හැමෝටම බුදු සරනයි 🙏🥺🙏
❤🎉🎉❤😊😊
🥺🥺🥺🙏🙏🙏
🎉❤🎉❤
ලස්සනයි ❤
ලස්සනයි
ලොකු බදර් අනිවාර්යෙන් සල්ලි වලට හැමදේම කියනවා නුරාන්ට මට නම් sure😂❤️🙌
කෙවීනය නියමෙට බෝලෙ බස්සනවා නේද 😁🤭
ලස්සනයි කතාව සුපිරියි ❤❤කෙවින්ට
වොෂින් මැසිමෙන් බලන අය විතරක් ලයික් එකක් දාගෙන යන්න 😌👌
මේකට ඇබ්බැහි වෙලා ඉන්න උන් ඉන්නවද මං වගේ ලයික් එකක් දාන්න 👀❤️💥👌
රියල් පැතුමට මක් උනාද බන් ඌ පේන්නවත් නෑ දැන් කොල්ලට රිපෝට් වැදිලා ද කොහෙද සද්ද නැත්තේ 😂
ඉන්නකං බැනලා දැන් හොයනවදෝ 😂😂😂
මේකේ නැති වුණාට අනිත් ඒවාya ඉන්නවා ......තාමත් අම්මා i o c එකේlu😂😂😂😂😂😂😂😂😂
වෙන නමකින් ඇති
Oka meke innwa wena namakin walalenna haduwa achi gana kiya kiyo kiyo
ඌ වෙන නමකින් ඉන්නවා
කෙවින්ට බැරිවෙයිද දන්නෑ ලොකු බ්‍රදර්ව ඩ්‍රයිවර්ට අරගෙන මංජිතයව පෞද්ගලික ලේකම් වගේ එකකට දාගන්න
ලස්සනයි ❤❤❤❤❤❤
අම්බෝ 😂😂 හෙට තමයි දවස. අක්කගෙයි මල්ලිගෙයි වලිය බලාගන්න පුළුවන් 😂
මටත් තිබුනා හේම Love එකක් වැඩක් වුනේ නෑ.Breacuf වුනා..😢😢😢
කතාවෙන් බාගයක්ම ලව් කරන්න ගත්තාම කතාවෙ ඉතුරු ටිකට කාලෙ මදි.. කෙටියෙන් ලව් කරපල්ලකො 😂
ඉරිසියයිද ඉතින් මේකෙ love story එකක් තමයි යන්නෙ 😂😂
😂
Mata nam love seen kale madi tawa wela tibba nam hodai
කෙල්සි උවමනාවට වැඩියි අමිමා තාත්තා විසදන්න ඔිනෙ දේවල් ඔයා විසදන්න එපා ඒදෙන්නා තාම ඉන්නවානෙ. ඔයාට ලගදිම හොදට නා ගන්න පුළුවන් වෙයි වගෙ.
කවුරු වුණත් කෙල්සිව දසමටමතෝරලා තියෙනවා
😊කුහකකම කුණුකම තණ්හාව මූන පුරෝගෙන සුපිරියට වැඩේකරනවා ඒකටම හරියන මිනිහා තමා තමා ගැලපිලා තියෙන්නෙ 😅😅😅😅😅