ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ හැකියාවන් දේශපාලකයින් දකින්නෙ නෑ. අපේ රටේ නිෂ්පාදනයක් නිසා කොමිස් ගහන්ඩ බැහැනෙ. ඔයා නියම වැඩ්ඩෙක් සහෝදරයා. සුබ පැතුම් ඔයාට.
Rubber sheets අඩුම මිලකට ගන්න පුලුවන් පිටකොටුවේ prince street එකේ සපත්තු මහන්න අවශ්‍ය parts විකුණන කඩවලින්. කැපිච්ච කෑලි ඉතාම අඩුවට ගන්න පුලුවන් . Piezo Plates & Arduino board ගන්න පුලුවන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ Unitec Electronic එකෙන්...
ආදරෙයි ඕයි ඒකටනම් ❤️🤩🤘
අඩො ගනාවට වැඩිය හදාගන්න එක මරු ලස්සන වැඩක් කොම්ලො 🙂💕
හරිම සංතොසයි අපෙ රටෙි නිස්පාදනයක්...
සුපිරි වැඩ්ඩෙක් හදවතින්ම සුභ පතනවා දිගටම කරගෙන යන්න
අයියෙ හරිම සතුටුයි ඔයා වීඩියො එක කරල අවුරුද්දක්..මේ දවස් වල අපෙ ගමේ කොල්ලො ඔයාගෙ විඩියො එක බලාගෙන octapad හදනව.මේ සතිය ඇතුලත මම දන්න කොල්ලො තුන් දෙනෙක් හැදුව.මම ගාවට ප්‍රෝග්‍රෑම් එක ගහගන්න ආවට පස්සෙ මමත් දැනගත්තෙ.මමත් දැන් හදන්න පටන් ගත්ත බොහොම ස්තූතියි අයියෙ ❤️
ගොඩ යමු මල්ලි good luck
ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ලැප් එකක් ඔනිමද
@@kavishkakalhara8096 ou brother
ඇත්තටම ඔයා ගොඩක් හොඳකෙනෙක්. හංගන්නැතිව හැමදේමකියලා දුන්නට ගොඩත් ස්තුතියි සියලුම බලාපොරොත්ත සාර්තකවේවා
මුන් රටට සම්පතක් මිල කල නොහැකි.😊
හොදටම කරලා තියෙනවා අය්යා 👍👍👍👍👍👍👍
Ane matath akak hadala dennako salli dennam
මට තියනෙ ප්‍රශ්නෙ ඔය බඩු කොහෙද තියෙන්නෙ ගන්න?
අඩෝ මැණික ගැම්මක් ඇහ් 🥰 මට උබ ගැන මාරම ආඩම්බරයි මැණික ❤🥰 මේ වගේ ඩ්‍රම් ටිකක් හදලා ලන්කාවේ ප්‍රඩක් එකක් විදිහට රටට දෙන්න ☹
Piezo Plates, Arduino Boards, wires, switches අඩුම මුදලකට ගන්න පුලුවන් කඩුවෙල town එකේ තියෙන Nilambara Electronic එකෙන්.
Ardino bord ekak kiyada
Thahaduwak ganna kohanda
අයියෙ ඕක play කරද්දි computer එක හටි laptop එක නැතුව ෆෝන් එකෙන් play කරන්න පුලුවන් විදියක් නැද්ද්
Otg එකක් පාවිච්චි කරන්න
සුපිරි වැඩක් තව තවත් මේවගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ලැබේවා .බුදු සරණයි
නියම වැඩක්.හරිම පැහැදිලව සරලව විස්තර කරනවා.
Grawnd eke okkoma ekathu karala ganna thani wayar ekakinda naththam wayar eka athula wayar dakanda
අයියා තමයි හොදටම කරලා තියෙන්නෙ .......සුපිරි බ්‍රෝ.....good luck ❤🔥
ඔයා සුපිරිම වැඩ්ඩෙක්නෙ..
චතුරයෝ සුපිරී.. අද තමා චැනල් එක සෙට් උනේ❤❤
වැඩ්ඩගේ චැනල් එක subscribe කරා... මම පුලුවන් උපරිම share කරන්නම් අනිවා ලංකාවේ නෙමෙයි මචං උබ ලොකේ හොදම තැනක ඉන්න ඔනේ පොරක් බං... Good luck කොල්ලො...
තැන්ක්ස් බ්‍රො 🥰🥰🥰🥰🤟
Mcn uba supirima waddek..ubage talent Ekata kawadahari wena ratakin ubawa ussanawa..good luck..Keep going. The win is not far off..proud of you..
Ada thama set uneee supiri,English translation damm nm supiri
ඒක සුපිරි..🔥🔥🔥🔥🙏
o
සුපිරි වැඩක්෴ ☝️ wonderful very talented video ❤️🙏👍
අයියේ electric drum set එකක් හදමුද ❤❤❤❤❤❤❤❤❤
නියම වැඩක්.අපේරටේහොදනිස්පාදනයක් සාස්ත්රයරැකගන්න පුතුනේ.ඔබටජය
නියම වැඩක් 👍 තව ටිකක් පැහැදිලිව කලබල නැතුව කරන්න 😉😉
12v tube light ekak hari cfl bulb hari dhalwanna puluwan curkit ekak hadana vidhiya kiyala dennako
Pc එකට connect කරන්නෙ නැතුව හදන්නෙ කොහොමද ...midi file එකක් sd card එකකට දාලා
Gammak thamayi❤️😍😍💞
❤️❤️❤️❤️❤️ ජය වේවා...❤️🎉️
මාරම වැඩ්ඩො ඉන්න රටක් මේක 🤗
අයියේ elctric dram set එකක් හදන විදිහ දාන්නකෝ
වැඩ්ඩෙක්♥️
So proud of you brother....jaya wewa..
නියමයි සුපිරි වැඩිඩෙික් .❤️👌
මචං මේ පෑඩ් වැඩිදියුණු කරලා තව හදන්න.කොල්ලො ගනී.
සුපිරිම වැඩ්ඩෙක් 👌👌❤️❤️
පට්ටයි.. ජයවේව..!!
Aiye mata salli walata ekak hadala denawada. Mama a/l nisa byesi wela inne 😌
Piezo plate size එක මොකක්ද හොඳ 🙄 mm ගාන විශ්කම්භය
15mm
ගැම්මක් කොල්ලො තව ඔය වගේ වීඩියෝ දාපන් කොහොම හරි
Malli Uba niyama kollek bokka hoda kollek...digatama Kara gena yamu math sub kala...budu saranai....
1:40 අයියේ ඔය රබර් වලට කියන නම මොකක්ද කියන්නකෝ....කඩෙන් මොනවා කියලද ඉල්ලන්න ඕනේ.. Please reply ekak daanna
Ema namak na rubber sheet kadekata gihin allala balala gaththe
අය්යෙ අර උඩින් අලවපු රබර් එක ගන්නෙ කොහෙන්ද?
Super ජය වේවා........
560k resistor eka hodaida me project ekata?
මොකක්ද variable resister කියන්නෙ
*ගැම්ම තමා අයියේ 🥰ආදරෙයි..*
500k pots wala pins thunak tiyanawane eka connect karana widiya poddak pehedili karannako mata eka terenne na machan
වැඩ්ඩෙක්..♥🥰🥰🥰
ඔයා අපට ගැම්මක් බ්‍රෝ
අයියේ කොහෙන්ස සර්කිට් එක ගත්තේ (නැනෝ බෝර්ඩ් එක)
4n එකෙන් සපොට් කරන්ඩ හදන්ඩ බැද අයියේ
පට්ට සහොදරයා... 🥰❤️❤️❤️👍
Oka nano bord eka dote 8 ta jack 8 passanna barida. Drum machine ekaka waga td 8 td50
niyama adahasa puluwan
Hii bro same aurdino drum I made but the output isn't proper working like I play one piezoelectric but I got multiple tone (merge) in one piezoelectric then iam not getting one tone in one analog output what can I do
ayya rubber eka illanne kohomda hardware walin? puluwan nam help ekak krann, man hadapu eke sensitive awlak tiynwa, wedi karanganne kohomda?
සුපිරියටම තේරුනා ඉස්තූතී
Data cable එකක් ගන්න බැය්ද
Enalkal balan hitapu ekak... superb ❤️
560 k resisten ekak kamak nadda drum set ekakata
29:09 දකුණු පැත්තෙ තියන එක මොකක්ද බ්‍රෝ
560 k resistor eka hodaida 570k venuvata?
මරු අයියා 🥰
ඔය සෙන්සර් වලටයි. බෝඩ් එකටයි කීයක් යමවද
මේක ප්‍රෝග්‍රෑම් කරල සෙට් කරාට පස්සෙ ප්ලේ කරද්දිත් ලැප් එකට සෙට් කරන්න ඕනද අයිය
නියමයි අයියා
Amazing..😍😍i lkmke yilour videoa,im🇲🇨🇲🇨🤝🤝👍
අයියේ රබර් ශිට් එක ගත්තෙ කොහෙන්ද කොහෙවත් හොයාගන්න නැනෙ😥
Patta chanl ekk...man gawa magex eke sunds pools thinawa..meka hadanna mara asyi...thawa wisthra dana ganna kramyak kiyanna..
සුපිරි කොල්ලෙක් නේ
තෙරුවන් සරනයි මයෙ මල්ලි ..මේකටම ක්‍රමයක් හොයා ගන්න බැරි ද සාම්පල් පෙන් ඩ්‍රයිව් එකකින් පෑඩ් එකට ලෝඩ් කරන්න .....පිලිතුරක් බලා පොරොත්තු වෙනවා ජයවේවා වටිනා චැනල් එකක් දිගටම යං...බුදු සරනයි
Research karanna gamn inne
වැඩේ හරි ගියාද අයියෙ?
Octapad එක හදන්නෙ නැතුව nano bord එකට cordin එක upload කරන්න බැරිද
puluwan
මේකට ආඩිනෝ ඌනෝ එකක් පාවිච්චි කරොත් හරියයිද
නියම වැඩක්
patta aiya
අඩො චතුරයා දැනුයි සෙට් උනෙ උබ..🤩🤩🤩
Supiri mahattayo bs.jeyawewaaaaa
මාර යකෙක්නෙ බන්... 🤔😲
good job ayye
Meka alawanna silikan gam pawichchi karanna puluwanda?
රබර් ශීට් ගන්න තියෙන්නෙ කොහෙද
ඔන්න කොල්ලො සබ් එකයි කොමෙටුවයි ලයික් එකයි විනාඩි3යි
Fl studio eke error ekak enavani ekata visadumak kiyandako
නියමයි සුපිරි වැඩිඩෙික් .
ඒ මරු වැඩ්ඩෙක්
aiya oyage pc reain meater decstop eka hadapu vedio ekak dannako
මල්ලී අපිට හදාදෙන්න බැරිද.. ? කීයක් විතර යයිද
Bro මම මේක හැදුවා...සිංදුවක් play කරල හරියට රෙකෝඩ් කරගන්නේ කොහොමද
එකක් හදලා දෙන්න පුළුවන්ද
නියමයි අයියේ 😊
නියම වැඩ්ඩෙක්
සෙන්සර් එකේ නම මොකද්ද
Nice chathura aiya ❤
😊
ලස්සන වැඩක් අයියෙ
Ayye oka computer ekak nathuva phone eken install karanna barida...reply ekak danna
Printer cable harida medi out ekata
rubber sheet ekak ganne kohenda aiye
gammak thama ithin
Ftt aiya😍
පට්ට ආ
මේ හැකියාවන් දේශපාලකයින් දකින්නෙ නෑ. අපේ රටේ නිෂ්පාදනයක් නිසා කොමිස් ගහන්ඩ බැහැනෙ.
ඔයා නියම වැඩ්ඩෙක් සහෝදරයා. සුබ පැතුම් ඔයාට.
Rubber sheets අඩුම මිලකට ගන්න පුලුවන් පිටකොටුවේ prince street එකේ සපත්තු මහන්න අවශ්‍ය parts විකුණන කඩවලින්. කැපිච්ච කෑලි ඉතාම අඩුවට ගන්න පුලුවන් .
Piezo Plates & Arduino board ගන්න පුලුවන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ Unitec Electronic එකෙන්...