Arduino Octapad Sinhala Best Video with Code | How to make Octapad Full Video | ඔක්ටපෑඩ් එකක් හදමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • අද වීඩියෝ එකෙන් මම අරගෙන අවේ Arduino Octapad එක කොහොමද ඔයාලටම තනියම නිර්මණය කර ගන්නෙ කියලා කියා දෙන්නයි. ඉතිම් Arduino ගැන නොදන්න කෙනෙක්ට උවත් මේ වීඩිෙයෝ බලලා පුළුවන් Arduino Octapad එක තනියම නිර්මාණය කර ගැනීමේ හැකියාව. මොකද හරියට වයරින් එක කරලා, Octapad හදන හැටි පිළිවෙලට සම්පූර්ණ වීඩියෝවක් ඔයාලට මම අරගෙන ආවේ....
    ඉතිම් කෝඩ ටිකේ සහ අදාල අනෙකුත් දේවල් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. අනිවාරෙන්ම ඒ Zip file එක download කරලා මම කියලා දෙන ආකාරයටම කරන්න.
    ඒකෙදි මම,
    #Nano_Board_Setup
    #FL_Studio_Connect
    #Piezo_Plate_Capture_Delay
    #Install_Sound_Pack මේ හැම දෙයක්ම හරියටම සරලව ඔයාලට කියලා දෙනවා.....
    ඉතිම් Music වලට ආස කරන කොල්ලො කෙල්ලන්ට පුලුවන් තමන්ටම කියල octapad එකක් දැන් ගෙදරදිම හදා ගන්න. ඔයාලට පුරුදු වෙන්න මේක හොදටම ඇති. ඔයාලත් හදලම Play කරලා බලන්න. අනිත් අයටත් වීඩියෝ එක share කරලා දැනුවත් කරන්න. ඒ වගේම Thisara Bro Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.....
    Arduino Octapad Best Video Code :- drive.google.c...
    FL STUDIO Download Link :- getintopc.com/...
    ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
    එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
    [SOCIAL MEDIA]
    Facebook : / thisara.madh. .
    Facebook Page : / sl-arduino-p​​. .
    Instagram : / ​​
    ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
    [ LIKE ]
    [SHARE]
    [SUBSCRIBE]
    Thanks for Watching...!

ความคิดเห็น • 427

  • @famous_shorts_official
    @famous_shorts_official 3 ปีที่แล้ว +24

    මමත් හැදුවා octapad එකක්.සුපිරියටම වැඩ කරනවා.thank you very much Thisara..🙏

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว +4

      *WOW* Supiri Yalu

    • @dinukakavishvara4546
      @dinukakavishvara4546 3 ปีที่แล้ว +4

      මේක හදන්න අවශ්‍ය බඩු ටික ගෙනාවෙ කොහෙන්ද 🙂

    • @notysuddaa8389
      @notysuddaa8389 2 ปีที่แล้ว +1

      Ane mata kauru hari watsap nm ekak dennako mata adino gana vadiya danne naha mata eth hadanna asai mama bak boddekath genava jamoas vararuth genava mata kiyala denna kauda kamathi

    • @kaumisithumini6856
      @kaumisithumini6856 2 ปีที่แล้ว

      Hi

    • @kaumisithumini6856
      @kaumisithumini6856 2 ปีที่แล้ว

      අනෙ මෙ මට ඔයගෙ namber aka massage akak danavada mege octhapad aka poddak අවුල් ගිය මන් මෙ namber aken watsapp inne ane me mata කරනවනම් ලොකු උදව්වක්

  • @krish7.9
    @krish7.9 3 ปีที่แล้ว +9

    සංගීතයට හොද නව්‍යතාවක් එක්කරලා තීනවා ඔයා තිසර...ඉදිරියටම

  • @lakshithanethdinu6343
    @lakshithanethdinu6343 2 ปีที่แล้ว +1

    මම හැදුවා piezo sensor එක අවුද කොහෙද හයියෙන් ගහන්න ඔනි ගොඩක් piezo sensor ගන්න daraz eke link එකක් දෙනවද plz...

  • @yasasdissanayake2999
    @yasasdissanayake2999 3 ปีที่แล้ว +2

    kohomadha ara ardiuno app eka dowlod karanne link eka dhanna puluwandh

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว +1

      www.arduino.cc

  • @RCSmartTech0603
    @RCSmartTech0603 3 ปีที่แล้ว +4

    අය්යා ඒකට 220ohm Resistor පාවිච්චි කරන්න පුලුවන්ද

  • @lakshithamadusanka6766
    @lakshithamadusanka6766 3 ปีที่แล้ว +1

    machan oke ban ply karata passe saund ekk enne tikk parakku welane bn.e ai

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว +1

      Delay Software eken Hariyata Delay Wela Na , Ekai

    • @lakshithamadusanka6766
      @lakshithamadusanka6766 3 ปีที่แล้ว

      @@thisarabro machan drums set ekakata midi karana video ekk dapanko.

    • @lakshithamadusanka6766
      @lakshithamadusanka6766 3 ปีที่แล้ว

      @@thisarabro yalu oya whats app inna number ekk danna puluwanda mata podi wistharayak dana ganna

  • @SLISURU
    @SLISURU 3 ปีที่แล้ว +1

    Aiye oka hadaddi dapu kalu paata rabar eka kohenda eke nama mokakda.
    Araplastic keeli koheda ganna thiyenne.
    අනිවාර්යයෙන් reply ekak one aiyee.

    • @SLISURU
      @SLISURU 3 ปีที่แล้ว

      AIYE REPLY KOO

  • @pramilaprabhath5041
    @pramilaprabhath5041 3 ปีที่แล้ว +3

    එලම මචං වැඩ්ඩෙක් තමයි 💪💪

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว +1

      Thanks

    • @sanjana9795
      @sanjana9795 3 ปีที่แล้ว

      th-cam.com/video/Z1okiyXwsVU/w-d-xo.html

  • @sapiyaproduction8963
    @sapiyaproduction8963 6 หลายเดือนก่อน

    Ayye arduino mega bord eken drum ekak hadanna channel 16 wadakaranna puluwan cod ekak liyala denna mn salli unath dennam ayye lokuma loku udawwak ayye🙏🙏🙏

  • @kumararanathunga2894
    @kumararanathunga2894 หลายเดือนก่อน

    Plizo plateඑක සෙට් කරලා තියෙන වීදුරුව වගේ එක මොකක්ද

  • @kasunjeewantha9216
    @kasunjeewantha9216 ปีที่แล้ว

    පොසොන් කූඩුවක් හැදුව ඒකට uno board eken program eka gahala relay walin contactor walata dila tiyenne.. Program eka hodata run wenwa circle 4k 5k run wenwa eka parata stuck wenwa mokak wenna puluwnda problem eka..😢 stuck wennet ekama tanin neme. plz help

  • @UmiduRajapaksha-g6n
    @UmiduRajapaksha-g6n ปีที่แล้ว

    ai ghuwata passe thppara bagayak withara gihin sadde ahenne eke hada ganne koh omada
    😢😢😢😢😢😭

  • @bisayt2023
    @bisayt2023 2 ปีที่แล้ว +2

    uno board eken barida aiye

  • @kaushakaharendra145
    @kaushakaharendra145 3 ปีที่แล้ว +3

    නියමයි තිසරයා❤️👌👌

  • @premee7323
    @premee7323 3 ปีที่แล้ว +1

    machan ara piezo plate eka plastic plate ekata alawanwada ? rubbe sheet eka yata paththen alawaddi piezo plate eketh gum ganwada nethnm eka ithuru wenda wateda gum ganne?

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      1) Piezo Plate eka Plastik ekata alawan na
      2) Rabber Sheet eka yati paththen alawaddith Piezo Plate eke gum gan na

  • @prohackermixdjsong7117
    @prohackermixdjsong7117 3 ปีที่แล้ว +1

    Oya badutek keeyak veyder, ganekohender

  • @dilummuthumala9315
    @dilummuthumala9315 2 ปีที่แล้ว

    Oya kotu valata gaththu ekata kohomada kiyanne

  • @roshenlakmal7938
    @roshenlakmal7938 2 ปีที่แล้ว

    very good work thisara.mekata pizo 16 karaganna saha patch maruwenna button 2 k dala number display ekak daganna widihata devolop karala danawada ...

  • @MalithRathnayaka-2K05
    @MalithRathnayaka-2K05 หลายเดือนก่อน

    platic and rubber sheet monawada kiyanako ...

  • @jihankithnuka
    @jihankithnuka 11 หลายเดือนก่อน +2

    Okata pc ekak onida

    • @thisarabro
      @thisarabro  10 หลายเดือนก่อน

      ow yalu

  • @slmiusic8026
    @slmiusic8026 2 ปีที่แล้ว

    Dadde pitata denne kohomada

  • @ThilakSenevirathne
    @ThilakSenevirathne ปีที่แล้ว

    Aththatama hodai bro thanks........

  • @dilummuthumala9315
    @dilummuthumala9315 ปีที่แล้ว

    Mama haduwa hodata vada karanawa habai samahara Velavata kotuvaka tone ekak loop venawa

  • @rajeshbhuiya7246
    @rajeshbhuiya7246 3 ปีที่แล้ว +1

    Sir. Aap Connection. Thikse Dikhaye Nahi.

  • @washa841
    @washa841 5 หลายเดือนก่อน

    Ardino uno bord eka mawedeta hanna berida

  • @suddaofficial1998
    @suddaofficial1998 ปีที่แล้ว +1

    Octapad එකට display එකක් හයි කරන video එකක් ගේන්න

  • @ranjithdeshappriya4706
    @ranjithdeshappriya4706 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා සාර්ථකයි.ගොඩාක් ස්තුතියි කියල දුන්නට. Nano bord එකෙන් ඇනලොග් පින් 8 විතරද ගන්න පුලුවන්.තව වැඩියෙන් ගන්න පුලුවන් ද. මොකද මම ඩම් සෙට් එකත් මෙ බෝඩ් එකටම සෙට් කරන්න අහන්නේ

    • @S.R.H.Schoolfriends
      @S.R.H.Schoolfriends 11 หลายเดือนก่อน

      වැඩක්ම නෑ .කැත

  • @dilummuthumala9315
    @dilummuthumala9315 2 ปีที่แล้ว

    Octapad ekata Dana rubber hardware vala thiyenawada mokakda nama

  • @anuhastec
    @anuhastec ปีที่แล้ว

    Me arduino eka vitharada ganna puluwam

  • @sathibro6200
    @sathibro6200 ปีที่แล้ว

    Ayye uno bord ekak ganna barida 😢

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 2 ปีที่แล้ว

    Ayiye meeka pc ekata nathuva pohone ekata canekt karanna puluvanda

  • @slentertainment8384
    @slentertainment8384 7 หลายเดือนก่อน

    අර විදුරු කෑල්ල වගේ ඒක කොහෙන්ද හොයාගන්න පුලුවන් ඒක වීදුරුද plastics ද

  • @a.k.s.p3219
    @a.k.s.p3219 2 ปีที่แล้ว

    Oka lappekater witharaida sambanda karanna puluwa

  • @seethevillage4271
    @seethevillage4271 3 ปีที่แล้ว +2

    💪💪💪💪💪
    Patta

  • @arduinolover197
    @arduinolover197 3 ปีที่แล้ว

    Ohoma idiriyatama gihin diyunu vemu thisara aiye

  • @tharakagalappathth720
    @tharakagalappathth720 2 ปีที่แล้ว

    patta niyamai idiriyatama karanna ajyayawewa

  • @devindasenarathna2988
    @devindasenarathna2988 2 ปีที่แล้ว

    Octapad ekt arduino mega ekk use karanna berida sagor

  • @සීතලගිණිකෙලිහැඳල

    Bokka mata ekak hadala denna puluwanda mama a/l nisa bisy wela inne 😌

  • @sadeeproductions9061
    @sadeeproductions9061 ปีที่แล้ว

    Fl studio setup eka denna puluwaanda

  • @yasasdissanayake2999
    @yasasdissanayake2999 3 ปีที่แล้ว

    pach maru karanna puluwandha up down buttan walin

  • @h.h.academy950
    @h.h.academy950 3 ปีที่แล้ว +1

    Kohomada hoya ganne sudu pata viduru wage ewa

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Led parana visi karana pannel light

  • @ashanvihanga318
    @ashanvihanga318 3 ปีที่แล้ว

    අයියේ ඔයා පට්ට වැඩ්ඩෙක්❤️❤️❤️

  • @dhanushow7323
    @dhanushow7323 2 ปีที่แล้ว

    ayiya octapd eke piezo sensors set karana card ekata aluminum vage ekak gaththoth avulda...oya ekata gaththe monada ayiye

    • @thisarabro
      @thisarabro  2 ปีที่แล้ว

      Mama Gaththe sivilim LED light wala ena fiber plate 4 kapala

  • @pansiluhettiarachchi5384
    @pansiluhettiarachchi5384 2 ปีที่แล้ว

    Malli me code eka arduino mega board ekatat set wenawada?

  • @yakatv7921
    @yakatv7921 3 ปีที่แล้ว

    Ayiye Arduino walin camera gimble ekak hadana widiya kiyala dennako

  • @notysuddaa8389
    @notysuddaa8389 2 ปีที่แล้ว

    Aiye adino softeya eka kopi karala danna barida apita

  • @aadantha_hishan
    @aadantha_hishan 3 ปีที่แล้ว +1

    Wow aiya supiri

  • @shankivlogs3453
    @shankivlogs3453 3 ปีที่แล้ว

    Nano board eke tx kiyana led eka indicate wenawane lap ekata plug karapu wele idan. Ai a

  • @sadeeproductions9061
    @sadeeproductions9061 ปีที่แล้ว

    Link eken download kalama trial version ekak download wenne
    Puluwannam loku udawwak

  • @slmobilebeats7557
    @slmobilebeats7557 3 ปีที่แล้ว

    මෙකට පුශ් බටන් දෙකක් දාන්නෙ කොහොමද ..පැච් මාරු කරන්න

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว

    Niyama wadak bro.sd card ekakata save karala play karanna hati kiyala denna puluwan nm godak hodai

  • @chamindusathsara5160
    @chamindusathsara5160 3 ปีที่แล้ว

    ❤️❤️❤️ආදරෙයි ඇ ගොඩාරියක් ❤️❤️❤️

  • @chanakanadeeshan6843
    @chanakanadeeshan6843 3 ปีที่แล้ว +1

    අයියෙ ඔය රබර් ෂීට් එකට කියන නමක් තියෙද, හාඩ්වෙයාර වල ගන්න තියෙද plz

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Hardware Wala Thinawa, Name ekanam dan na, Mamath eke thinawa dakala ella gaththe...

  • @nadeeraking
    @nadeeraking 3 ปีที่แล้ว +1

    යකඩ ප්ලේට් එකක් හොදද
    නැත්තම් තුනී ලි බෝඩ් එකක් හොදද

  • @SarathWijesinha-e1y
    @SarathWijesinha-e1y 4 หลายเดือนก่อน

    Meka Pon eken progsm karanna puluwan da ayiye

  • @a.k.s.p3219
    @a.k.s.p3219 2 ปีที่แล้ว

    Ara muladi thibbe viduruwakda

  • @revhublk
    @revhublk 2 ปีที่แล้ว

    mee oken keyboard ekak hadanna barida

  • @milindumalsara
    @milindumalsara ปีที่แล้ว

    usb midi cable eakak awashshada

  • @sasikaniranjan3184
    @sasikaniranjan3184 3 ปีที่แล้ว

    Ardino bord eka electric kadawala tiyada
    Eke gana kiyada
    Mee wadeta okkoma kiyak yaida

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      electric kadawala tinawa, Nano Borad eka Rs 750/-, Sampoorna Viyadama Rs 1500/- giye mata

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +2

    මොකක්ද piezo plate size eka විෂ්කම්භය (mm) බ්‍රෝ🙄

  • @nirwanacademy9139
    @nirwanacademy9139 2 ปีที่แล้ว +2

    Fl studio පෝන් එකට download කර ගන්න බැරි ද

    • @Yangana809
      @Yangana809 ปีที่แล้ว

      android version ekak thiyenw playstore eke.habai paid..mod ewa hoygnn plwn itin

  • @CHeLA_999
    @CHeLA_999 ปีที่แล้ว

    Ardino uno board eken baridaa🤔🙄

  • @itsmerajuofficial
    @itsmerajuofficial 2 ปีที่แล้ว +1

    Plz sir arduino bod warning video upload 🙏🙏🙏🙏🙏

  • @pubuduchathuranga1425
    @pubuduchathuranga1425 3 ปีที่แล้ว +1

    Pohone ekan tons dan gahanna barida

  • @asankakumarage9771
    @asankakumarage9771 3 ปีที่แล้ว +1

    Supiri brother ❤

  • @avishkasandatuvan52
    @avishkasandatuvan52 2 ปีที่แล้ว

    Dj mixer ekak hadannako arduino valin

  • @rush6335
    @rush6335 2 ปีที่แล้ว

    aiyee mage eka ara lait nemenne nane

  • @RCSmartTech0603
    @RCSmartTech0603 3 ปีที่แล้ว +1

    එහෙමනම් 1.2k Resistor පාවිච්චි කරන්න පුලුවන්ද

    • @RCSmartTech0603
      @RCSmartTech0603 3 ปีที่แล้ว

      එහෙනම් 1.2K Resistor පාවිච්චි කරන්න පුලුවන්ද

  • @sira4093
    @sira4093 8 หลายเดือนก่อน

    Pad eka hadanna kalin bada arduino ekata program karanna

    • @thisarabro
      @thisarabro  8 หลายเดือนก่อน

      Puluwan

  • @subhashtkodagodaphotography
    @subhashtkodagodaphotography 3 ปีที่แล้ว +2

    අයියා මේ කෝඩ් එක ආර්ඩුඉනෝ මෙගා බොඩ් එකටත් වැඩද

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว +3

      ow

    • @sanjana9795
      @sanjana9795 3 ปีที่แล้ว

      th-cam.com/video/Z1okiyXwsVU/w-d-xo.html

    • @Yangana809
      @Yangana809 ปีที่แล้ว

      @@thisarabro 🤔uno?

  • @dilummuthumala9315
    @dilummuthumala9315 2 ปีที่แล้ว

    Sponge valata kiyana Nama mokakda

  • @c.thilakarathne6815
    @c.thilakarathne6815 3 ปีที่แล้ว +3

    එල 👍👍👍❤️❤️❤️

  • @dulastreams
    @dulastreams 3 ปีที่แล้ว

    Meke sound ahenne kohenda conect karala thiyana lap ekenda . Lap eken output ekak aran buful ekata denna puluwanda plz reply 😍❤️

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Lap Eken Ahenne, Eken Out Ekak Bufel Ekata Denna

  • @yakatv7921
    @yakatv7921 3 ปีที่แล้ว

    ayiye Arduino Nano walin drone ekak hadana widiya video ekak dannakk

  • @Silent_444_
    @Silent_444_ 7 หลายเดือนก่อน

    Uno eka ganna puluwanda

  • @yakatv7921
    @yakatv7921 3 ปีที่แล้ว +2

    අයියේ අයියා arduino nano board ගන්නෙ කොහෙන්ද

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Galle Electronics - Galle

    • @yakatv7921
      @yakatv7921 3 ปีที่แล้ว

      thank you ayiya

  • @danukadewinda9652
    @danukadewinda9652 3 ปีที่แล้ว

    Saralawa kiyl denwa tnq 🖤🙂

  • @Kavidu-th6cn
    @Kavidu-th6cn ปีที่แล้ว

    Digrame eka nadda

  • @ruwanmaduranga8185
    @ruwanmaduranga8185 3 ปีที่แล้ว

    piezo plate wargayak thiyeda..kohomada genna ganne...kiyada price

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Peizo Ona Ekak ganna, RS 35/-

  • @pradeepniroshana1348
    @pradeepniroshana1348 3 ปีที่แล้ว +3

    මේ කෝඩ් එකට sound එක delay වෙනවද?

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Video Eka Ewara wenakam balann... Delay Hadana Hati man Kiyala deno yalu...

  • @malindubro6964
    @malindubro6964 3 ปีที่แล้ว

    මරු තිසර bro

  • @Ok-wl5bt
    @Ok-wl5bt ปีที่แล้ว

    Resistor eke value eka keeyada

  • @pubudupriyankara9948
    @pubudupriyankara9948 3 ปีที่แล้ว

    Me code ekama mega board ekata use karanna puluwan da bro

  • @lakshithamadusanka6766
    @lakshithamadusanka6766 3 ปีที่แล้ว

    machan okata resister ekak danna hethuwa mokkada

  • @KKMusicHub1
    @KKMusicHub1 2 ปีที่แล้ว

    ayiye okata ardiuno mini pro board ekak hariyanne nadda

  • @akilaimarshana
    @akilaimarshana 2 ปีที่แล้ว

    Suppa bro ♥️♥️

  • @pradeepniroshana1348
    @pradeepniroshana1348 3 ปีที่แล้ว

    Ayye, Oya okata gatta piezo sensors mm kiye evvadha?

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Gana wadi eka gaththe mn

  • @musicwithdeba
    @musicwithdeba 3 ปีที่แล้ว

    Can it work in Android drum machine app

  • @duvindusahanpriya1648
    @duvindusahanpriya1648 3 ปีที่แล้ว +1

    කොහෙන්ද ඔය රබර් Pad ගත්තේ.

  • @Priyanthakumara-c3z
    @Priyanthakumara-c3z 3 ปีที่แล้ว +1

    එල ඈ

  • @anurashantha1351
    @anurashantha1351 ปีที่แล้ว

    Mekama drum ekakata puluvanda aiye?

  • @singithpahasara7175
    @singithpahasara7175 3 ปีที่แล้ว

    Podi piezo plate pawichchi karanna barida

  • @lakithalakshan6459
    @lakithalakshan6459 3 ปีที่แล้ว

    Aiye peiezo plate bord ekata conect karanne nathuwa code eka bord ekata upload wennadda

  • @damithkumara2278
    @damithkumara2278 2 ปีที่แล้ว

    mata kiyannako octapad ekata ona karana ewa ganne kohenda kiyala

    • @thisarabro
      @thisarabro  2 ปีที่แล้ว

      Mage Arduino.lk shop eken, facebook search karanna

  • @lakshan-x3x
    @lakshan-x3x ปีที่แล้ว

    Thisara aiya phone akan hadanna bada

  • @KuviduJayawardhana
    @KuviduJayawardhana 3 ปีที่แล้ว

    Normal Electronic Keyboard ekak Ardiuno walin Midi Keyboard ekak karana Hati Video Ekak Ona

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      OK, Mn Balannam Yaluuu

  • @anurashantha1351
    @anurashantha1351 ปีที่แล้ว

    Aiye hihat eka hadanna vidihak kiyannakooo

  • @dularamshan3129
    @dularamshan3129 3 ปีที่แล้ว

    Lap ekata connect karaddi serial port eke pennanne naththe ai

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Drivers update Karanna

  • @gesghvjkih1744
    @gesghvjkih1744 2 ปีที่แล้ว

    Vade niyamai bro.viyadama keyak vithara yanawada

    • @thisarabro
      @thisarabro  2 ปีที่แล้ว

      e dawas wala RS1300/= giye mata

  • @shriyanichandralatha969
    @shriyanichandralatha969 2 ปีที่แล้ว +1

    Supr😘😘😘😘😘
    supar