Instrumental එකක් හදමු (Composing දනුම ඕනේ නෑ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Download MIDI Files: sukirand.art.b...
    Facebook: / jbstudiosl
    Instagram: / suki_rand
    FB Account: / sukith.randula
    FL Studio Tutorials Sinhala
    #Audio_Engineering #Bedroom_Studio #Sukith_Randula

ความคิดเห็น • 167

  • @udayakumara8439
    @udayakumara8439 4 ปีที่แล้ว +15

    වැඩේ අත ඇරිලා තිබුනෙ.යූටියුබ් එකෙන් මූලික දැනුම ඉගෙන ගන්න තියෙන වීඩියෝ බැලුවා.ඒත් අයියාගේ වීඩියෝ එකෙන් තමයි.හරියටම අදහස තෙරුනේ.ලයනල් රිචී ගේ සින්දුවකින්ම ඒක හම්බුන එක ගැන ගොඩක් සතුටුයි.අයියට පින් ගොඩක්.ඔයාගෙ ඉදිරි ගමනට සුබ පැතුම්🙏🙏

  • @SankalpaEducation
    @SankalpaEducation 3 ปีที่แล้ว +3

    Fl studio පටන් ගත්තෙ ඔයාගෙ video එකක් බලලා . ගොඩක් හොද වැඩක් bro දිගටම කරන් යන්න. 🔥

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +15

    නිමයි.අයියේ..ඔයාගේ Tutorial හොදටම තේරෙනවා..දිගටම කරගෙන යන්න අපේ..පුල් සප්එක.****B.S****

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +3

      Bohoma iathuthi bro! ❤️

  • @SLKrishVlogs
    @SLKrishVlogs 2 ปีที่แล้ว +4

    නිවන් සුව අයියේ...හිතා ගන්න න්
    බෑ😪😪😪

    • @Hatharawatinma
      @Hatharawatinma 2 ปีที่แล้ว

      මොකක් ????

    • @MohanChandralal
      @MohanChandralal 5 หลายเดือนก่อน

      ඕකට්ද් කියන්නේ කුහක කම කියලා

  • @ashansenadeera9451
    @ashansenadeera9451 3 ปีที่แล้ว +2

    අද තමයි දැක්කෙ චැනල් එක.නියමයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.සබ් කලා දිගටම ඉන්නවා.ජය වේවා ❤️❤️❤️👍👍

  • @dancemusicentertainmentjok8936
    @dancemusicentertainmentjok8936 3 ปีที่แล้ว +6

    ආදරෙයී ♥️♥️♥️ නියමයි..දන්න දේවල් කියල දෙනවට පිං ඔයාට....ගොඩක් ආසයි සංගීතේ එක්කන් අලුත් දෙයක් කරන්න...

  • @filmtvsite
    @filmtvsite 3 ปีที่แล้ว +3

    ඔයා වගේ කවුරුත් කියලා දුන්නෙ නැ .අනිත් අය මෙකෙ නැති plugins use කරද්දි confuse වෙනවා .පුලුවන්නම් අයියේ plugins ගැන BPM එක ගැන video එකක් කරන්න .ජය වේවා 💪❤️.keep it up

  • @adhiboy2626
    @adhiboy2626 2 ปีที่แล้ว +8

    අයියට නිවන් සුව....🥺😖♥️දුකයි පට්ට දුකයි අයියේ....😭😭😭😭😭

    • @sajithprasad5487
      @sajithprasad5487 2 ปีที่แล้ว +2

      Meya nathi welada😰

    • @MathsGura-
      @MathsGura- 6 หลายเดือนก่อน

      ​@@sajithprasad5487 ​ @sajithprasad ow

  • @kapilabandara1001
    @kapilabandara1001 3 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා සබ් කල ගොඩක් ස්තුති මේව කියල දෙනවට....

  • @D_Heartz
    @D_Heartz 4 ปีที่แล้ว +4

    ඒ උනාට cubase එකේ පුලුවන් noise එක අඩු කරන්න .😐

  • @sugathsisira137
    @sugathsisira137 4 ปีที่แล้ว +2

    Superb
    Bs

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 3 ปีที่แล้ว +1

    niyamayi thank you mewa kiyala denawata

  • @roshankarunarathna9312
    @roshankarunarathna9312 4 ปีที่แล้ว +1

    Wede digatama karamu bro....jaya...

  • @noise_wave
    @noise_wave 3 ปีที่แล้ว +2

    තෑන්ක්ස් අයියේ

  • @isurumaxx9335
    @isurumaxx9335 4 ปีที่แล้ว +2

    ඇත්තටම වචන නෑ කියන්න....
    පට්ටම තැන්කිව්....🙂

  • @chandanatbogoda8401
    @chandanatbogoda8401 4 ปีที่แล้ว +1

    Niyamai.bro.oya me dewal kiyala dena ekata godak thanks...!

  • @surangaindika886
    @surangaindika886 ปีที่แล้ว

    Thank ela watinawa mewage dewal mehe hema kauruth kiyala denne

  • @akeshkeshan9549
    @akeshkeshan9549 4 ปีที่แล้ว +2

    අයියේ මගේ guitar එක ප්ලග් කරනවන්ම් කරන්නේ කොහොමද

  • @thilakperera9354
    @thilakperera9354 4 ปีที่แล้ว +3

    නියමයි මල්ලි. මම හරිම කැමතියි මේවා ඉගෙන ගන්න. නමුත් මම ඉන්නේ Sweden Stockholm කියන නගරයේ. අවශ්‍ය දේවල් මා ලග තියෙනවා. නමුත් ටිකක් අමාරුයි.ඔයාගෙ දැනුම තවත් අයට බෙදා දීම ගැන මා හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඔබට තුණුරුවන්ගේ සරණයි !!!🌹💐🌼🌻🌺

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      @Thilak Perera බොහොම ස්තූතියි අයියේ. අමාරුවෙන් හරි වැඩේ කරගෙන යමු! ❤️
      තෙරුවන් සරණයි!

  • @spectrumpsl1522
    @spectrumpsl1522 3 ปีที่แล้ว +2

    දිගටම ඕනි plZ ❤️❤️❤️

  • @wishwafm3151
    @wishwafm3151 3 ปีที่แล้ว +1

    Thank

  • @nishanhettiarachchi7283
    @nishanhettiarachchi7283 4 ปีที่แล้ว +1

    niyamai hodatama therenva

  • @KALAMA_Productions
    @KALAMA_Productions 3 ปีที่แล้ว

    නියමයි යාලු ඔන්න අපේ උපරිම සහයෝගය දුන්නා වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා තෙරුවන් සරණයි

  • @marayaproduction-2820
    @marayaproduction-2820 4 ปีที่แล้ว +3

    Aiye mamth sinduwak liyala thiyenawa meladi ekak danna barida

  • @madurangabandara7370
    @madurangabandara7370 3 ปีที่แล้ว +1

    Patta aiya

  • @pubududilshan3109
    @pubududilshan3109 4 ปีที่แล้ว +2

    මෙකෙ කොහොමද instrument ගන්නෙ channels වලට ගිහාම instrument ගොඩක් පෙන්නන්නෙ නෑනේ ටිකයිනෙ තියෙන්නේ acoustic guitar එහෙම නෑනේ ,instrument ගන්ඩ වෙන විදිහක් තියෙද නැත්නම් channels වල පෙන්නන ටික විතරද?

  • @miraclemeed
    @miraclemeed 3 ปีที่แล้ว +1

    supiri ayiye....Thank you.

  • @musicstudio3549
    @musicstudio3549 4 ปีที่แล้ว +2

    Hi

  • @arunaprabath8307
    @arunaprabath8307 3 ปีที่แล้ว

    thank hodata karnawea..mn patta asai subject ekkkta...

  • @tharukagamage8250
    @tharukagamage8250 4 ปีที่แล้ว +1

    ammo thank you ayya budu saranai kiyala dena de hodata pahadiliei thanku

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      Bohoma isthuthi bro! Budusaranai ❤️

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 3 ปีที่แล้ว +1

    Mcn uba niyamatama kiala denawa tnx

  • @rajithawijesooriya3096
    @rajithawijesooriya3096 5 ปีที่แล้ว +1

    Zukiya.. Mata sound engineering gana loku idea eka na . eth podi asawak thiyenawa Melodic techno wawe track tikak karanna (maagee suka wiyaranaya sandaha pamanak :D). Music gana podi sense ekak witharai thiyenne . technical or theoretical side eka man echchara danne na. u know ne.. lets try n this will really helpful. n please do not stop this. Jaya

    • @SukithRandula
      @SukithRandula  5 ปีที่แล้ว +1

      Rajja, theory nathi wunata me wade karanna puluwan. (you know how to play, so don't worry about music theory) Awashya dewal tika ekin eka dennam. ( techno EDM lesi and fun 😊 ) Uwamanaawa thiyenawa nam aniwa wade goda daaganna puluwan. Jayama ❤️

    • @rajithawijesooriya3096
      @rajithawijesooriya3096 5 ปีที่แล้ว +1

      @@SukithRandula Wasi Godaai... Jaya Zukiaya. thank you.

    • @SukithRandula
      @SukithRandula  5 ปีที่แล้ว +1

      @rajitha ❤️

  • @sidemirrorvideo
    @sidemirrorvideo 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @filmtvsite
    @filmtvsite 3 ปีที่แล้ว

    Plugin ගැන වීඩියෝ එකක් ඔනේ 💪💪❤️❤️

  • @shamindunanayakkara
    @shamindunanayakkara 5 ปีที่แล้ว +4

    එක වීඩියෝ එකක් බලල අනිත් එක එනකන් සතියක්ම බලන් ඉන්ඩ බැරියෝ........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      පුළුවන් විදියට උපරිමෙන් වීඩියෝ දාන්වා බ්‍රෝ! ❤️👍

  • @ncmarketingdistributors9254
    @ncmarketingdistributors9254 3 ปีที่แล้ว +1

    *Great*

  • @boyroy945
    @boyroy945 4 ปีที่แล้ว +1

    Superb bro.. Thank you

  • @yasirumadusith9955
    @yasirumadusith9955 3 ปีที่แล้ว +1

    Aiye fl ek thiyana shortcut keys gana video ek gennako✌

  • @foodlifeofvishlife8146
    @foodlifeofvishlife8146 4 ปีที่แล้ว +1

    man digatama balanawa..niyama series ekak. videos walata numbers add karoth apita piliwelata balanna puluwan

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      Videos ekakin ekata katha karanne wiwida dewal gena bro. A hindai numbers karala naththe. Playlist ekata giyoth daapu puliwelata videos balanna puluwan 👍

    • @foodlifeofvishlife8146
      @foodlifeofvishlife8146 4 ปีที่แล้ว +1

      @@SukithRandula ok bro. thank you.

  • @kavindudeemantha1778
    @kavindudeemantha1778 3 ปีที่แล้ว +3

    අයියෙ fl studio එක import/export කරගන්න හදාගන්නෙ කොහොමද?මං ළඟ තියෙන්නෙ trial version එකක්

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      බෑවේ මං දීපු link එකෙන් නම් ඒකේ patch file එකක් ඇති බලන්න.

  • @hbdevilhbd2821
    @hbdevilhbd2821 2 ปีที่แล้ว +1

    Bro khmd api ona rqument det ekk arn pc ekt set krm wdihe review ekk one

  • @skcreations225
    @skcreations225 3 ปีที่แล้ว +1

    podi gataluwak thino. mini key board ekakin kohomada ekapara chanel kipayak play karanne

  • @sanethbandara2710
    @sanethbandara2710 4 ปีที่แล้ว +1

    patta

  • @ovdsk
    @ovdsk 3 ปีที่แล้ว +1

    එකෙන්ම නියමඉ

  • @ruwanratnayake233
    @ruwanratnayake233 2 ปีที่แล้ว

    Hope you will continue lessons with out fail.

    • @zropoint5899
      @zropoint5899 2 ปีที่แล้ว

      He is gone bro :( R.I.P

  • @anupamabandara1082
    @anupamabandara1082 4 ปีที่แล้ว +2

    Tnx a lot bro!!!

  • @hiphopsl5781
    @hiphopsl5781 3 ปีที่แล้ว +1

    Aiye fl studio wala microphone ake beet akak gahana gaman voice recording karanne kohomada

  • @chaku7790
    @chaku7790 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @ovdsk
    @ovdsk 3 ปีที่แล้ว

    👍

  • @sladiyaa421
    @sladiyaa421 ปีที่แล้ว

    tempo adu vadi karanne kohomada

  • @lakshangaming6197
    @lakshangaming6197 3 ปีที่แล้ว

    Song ekaka instrument ain karala vocal vitharak ganne kohomada.

  • @dilshansamarawikcrama1747
    @dilshansamarawikcrama1747 4 ปีที่แล้ว +1

    Aiyye fl studio ekata ram eka 2gb madhida

  • @pasindugimasha1152
    @pasindugimasha1152 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Poorna_Jay
    @Poorna_Jay 4 ปีที่แล้ว +1

    aiye ada thama mn download karala baluwe ,age language eka wenas ekakne penne eka hadanne kohmda

  • @hanfsfight4815
    @hanfsfight4815 3 ปีที่แล้ว +1

    Dj software give me

  • @rravindarox8348
    @rravindarox8348 4 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @arunaprabath8307
    @arunaprabath8307 3 ปีที่แล้ว

    asio driver eka hidden wela thiyenne ay

  • @omegakulathunga8247
    @omegakulathunga8247 4 ปีที่แล้ว +2

    bass tone eka hoyaganna bane

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      Mathaka widiyata me midi eke bass guirat ekata wenama piano roll ekak thibbe na. MIDI eka baa gaththa nam check karanna.

  • @keshanliyanage2909
    @keshanliyanage2909 7 หลายเดือนก่อน

    Ayye bageta hadapu project ekak aye edit karanne kohomada

  • @foodlifeofvishlife8146
    @foodlifeofvishlife8146 4 ปีที่แล้ว +1

    thank you very much.. sw ekanam thawama dl wenawa

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      ❤️👍

    • @foodlifeofvishlife8146
      @foodlifeofvishlife8146 4 ปีที่แล้ว +1

      @@SukithRandula Appreciate ayye, oya comments walata reply karana eka .Thank you again

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      @@foodlifeofvishlife8146 ✌ ❤️

  • @pradeepranasinghe330
    @pradeepranasinghe330 4 ปีที่แล้ว +1

    Cover ekkak hadanne hoda free video editing software ekkak ganne video ekkak danne

  • @dulanj3884
    @dulanj3884 3 ปีที่แล้ว +1

    cubase mix master ekak karannako... 🥺
    t rak eke download link ekak one.. ❤️

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว

      DAW eka mokak wunath theory eka ekai.
      T racks walata link eka deela thiyenne blog eke

  • @threestudio3472
    @threestudio3472 4 ปีที่แล้ว +2

    ❤️

  • @Cricketfans22265
    @Cricketfans22265 3 ปีที่แล้ว +1

    Aiye..dan tiyena sinduwaka karoke eka okata aran apita ekt sinduwak kiyanna onmm kohomd karanne eka..

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      Kareoke eke audio file eka drag and drop karala sinduwa kiyala mix karanna

  • @hanfsfight4815
    @hanfsfight4815 3 ปีที่แล้ว +1

    අපිට band akak organnize

  • @pradeepranasinghe330
    @pradeepranasinghe330 4 ปีที่แล้ว +1

    Mata ona cover song ekkete hoda karoke ekkak hadaganne

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 ปีที่แล้ว +1

    aiye oya window open kara ganna widyath pennako

  • @nipunjayashantha6850
    @nipunjayashantha6850 4 ปีที่แล้ว

    Aiye oka karanna monawage monitarayak da one ram eka kiyada

  • @soulb4740
    @soulb4740 4 ปีที่แล้ว +1

    Thank You bro

  • @madurangabandara7370
    @madurangabandara7370 3 ปีที่แล้ว +1

    👍👍👍🌹

  • @ovdsk
    @ovdsk 3 ปีที่แล้ว

    😁

  • @ADilz123
    @ADilz123 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @keshanbro7639
    @keshanbro7639 4 ปีที่แล้ว +1

    Aiye me fl studio old version ekak neda aluth ekath me wagemada

  • @d.chameera2759
    @d.chameera2759 3 ปีที่แล้ว

    Mobile version eka thiyenne mn laga..😑

  • @medianonstopsongs1608
    @medianonstopsongs1608 4 ปีที่แล้ว +1

    link selected channel to this track option 1ka nehene

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      Mokakda use karanne FL 20 da?

    • @medianonstopsongs1608
      @medianonstopsongs1608 4 ปีที่แล้ว

      @@SukithRandula 12.5.1

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      @@medianonstopsongs1608 අදාල channel එක උඩ right කරලා එන options ටික හරියට බලන්න. Sub menu එකක හරි ඒක තියෙනවා. මන් FL 10 වල ඉදන් 20 වලට මාරු වුනේ. FL 10 වල direct menu එකේ තිබ්බාට 20 වල submenu එකක එන්නේ. 12 වලත් එහෙම වෙන්න ඕනේ

    • @medianonstopsongs1608
      @medianonstopsongs1608 4 ปีที่แล้ว +1

      @@SukithRandula hari ayye mn blannm

  • @supun2007
    @supun2007 ปีที่แล้ว

    මේ දරුවා මිය ගියා වසරකට විතර කලින්...

  • @randheerkumar3088
    @randheerkumar3088 4 ปีที่แล้ว +1

    Demo virsion eken hadana sound original version eken hadana sounds walata wada quality wenas wenawada

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      Man hithana widiyata ehema wenna hethuwak na. Ath man software eka free ganna widiyak deela thiyenawa. Check karanna eka

  • @threestudio3472
    @threestudio3472 4 ปีที่แล้ว +1

    Aiye fl studio 20.6.2 eka register krnne kohmada

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      Getintopc ekenda gaththe? Balanna patch file ekak thiyenawada kiyala? Thiyenawa nam patch eka dammama register wenawa

    • @threestudio3472
      @threestudio3472 4 ปีที่แล้ว

      @@SukithRandula ok,, thank you

  • @shamalirupasinghe4821
    @shamalirupasinghe4821 4 ปีที่แล้ว

    Aiye mekath download karanna dennako

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 3 ปีที่แล้ว

    අයියේ මට කියලා දෙන්න පුලුවන්ද track akk බාගෙට හදලා ඒක ආයෙමත් පස්සේ වෙලාවක හදන්න save කරන්නේ කොහොමද කියලා...

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      Setup folder එකේ patch file එකක් ඇති, ඒක දාන්න. එතකොට demo එක නැති wela producer version එකට එනවා

  • @ishinifernando248
    @ishinifernando248 3 ปีที่แล้ว

    Karaoke instrumental ekak mehema hadapuwama hoda quality ekkata ganna puluwan wena eka nehda mehken wenne ? Aye midi file eka kiyanne download karapu karaoke version ekada ?

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว

      Midi file wala audio nemei thiyenne a siduwa play wena notation data widiyata thiyenne. Sample midi files tikaka link ekak daala thiyenawa video eke

  • @sl8dshow802
    @sl8dshow802 3 ปีที่แล้ว

    Ayuyemage fl eka mehema nemeyi ne

  • @tharindusilva7530
    @tharindusilva7530 3 ปีที่แล้ว +1

    Aiye oyge nb eka denna puluwanda

  • @musick_2.0
    @musick_2.0 3 ปีที่แล้ว +1

    Fl studio download කරගන්න ලින්ක් එකක් ewanna

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว

      Links video වල තියෙනෝ..

  • @STUNTZLANKA
    @STUNTZLANKA 3 ปีที่แล้ว

    Me aiye ctrl +c dunnam copy wenne nane

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      Ctrl + C = Copy
      Ctrl + V = Paste

  • @sahanrashmika5367
    @sahanrashmika5367 4 ปีที่แล้ว

    ayye meka poddak kiyala denna,,, midi files ganne khohomada???????????????????????????

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 3 ปีที่แล้ว

    Aiye mage aten mixer aka Ain una.aka gani kohomada

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      Uda kotu kotu buttons tikak thiyenawa eka peliyata. Eken eka eka obagena yanna, mixer eka ei 😇

    • @shavindagunarathna4164
      @shavindagunarathna4164 3 ปีที่แล้ว +1

      😊🙏😘

  • @karokelkmadhu260
    @karokelkmadhu260 2 ปีที่แล้ว

    Aiya math me mic ekak gaththa eka wada karan na ne fl ekata 😑

    • @visual2860
      @visual2860 ปีที่แล้ว

      Me aiya nathi wela 😥

  • @slrgaming8789
    @slrgaming8789 3 ปีที่แล้ว

    Mama ctrl obala copy karala
    Athanata gihin ctrl c ebuwama copy wenne nane 🥺🥺🥺🥺

    • @fitness8469
      @fitness8469 2 ปีที่แล้ว

      Matath ehema una ai eh🤔

    • @fitness8469
      @fitness8469 2 ปีที่แล้ว

      Mn godak try kara copy unema na

    • @SukithRandula
      @SukithRandula  2 ปีที่แล้ว +1

      Copy = Ctrl+C / Paste = Ctrl+V

    • @fitness8469
      @fitness8469 2 ปีที่แล้ว

      @@SukithRandula Niwan suwa ayye 😞😞😞🙏

  • @mashandrew5417
    @mashandrew5417 4 ปีที่แล้ว +1

    Thnx bn 💚

  • @everythingas3585
    @everythingas3585 4 ปีที่แล้ว

    Rimix ekk karamuda tempo .. sinduwa issal yanawa bit ek passene yanne ek poddk blmud

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      Pahadili madi. Eka hada ganna wisidiya video ekak karannada kiyanne?

  • @musicstyle9431
    @musicstyle9431 3 ปีที่แล้ว

    FL Demo version ekada Me thiyenne..

    • @SukithRandula
      @SukithRandula  3 ปีที่แล้ว +1

      Producer edition ekata hada ganna patch file ekak thiyenawa. Deela thiyena links walin baaganna

    • @musicstyle9431
      @musicstyle9431 3 ปีที่แล้ว

      @@SukithRandula kohomada eka karanne.FL interface eke online kiyana theninda..??

    • @musicstyle9431
      @musicstyle9431 3 ปีที่แล้ว +1

      Wede hari..Thank you..🔥💯

  • @tnmusiclab
    @tnmusiclab 3 ปีที่แล้ว

    Brother number ekak denna

  • @pathumeth
    @pathumeth 4 ปีที่แล้ว

    Ayya midi track 1 add Kara ganna bane...?

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      Ai mokakda getaluwa? MIDI eka right click karala open with ekata FL select karanna

    • @pathumeth
      @pathumeth 4 ปีที่แล้ว

      Sukith Randula eth ba ayya

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว

      @@pathumeth ai a? Mokada wenne ehema karama? Errors mukith enawada?

    • @pathumeth
      @pathumeth 4 ปีที่แล้ว

      @@SukithRandula open karala giyama midi file 1 pennane na

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      @@pathumeth mata FB inbox ekak daala video ekak ewanna. Balamu mokakda awula kiyala

  • @thusharafernando2624
    @thusharafernando2624 4 ปีที่แล้ว +1

    FL එකේ instruments වෙන DAW එකක play කරන්න පුලුවන්ද?

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      ඒවා free එලියෙන් හොයා ගන්න පුලුවන් නම් VST විදියට අනිවාර්යයෙන් පුළුවන්. මන් දැක්කා Image line website එකේ (FL හදන company එකේ website එකේ) ඒ plugins තියෙනව්වා. ඒත් FL වල තියෙන sounds ගන්න ඕනේ නම් Nexus / Sylenth 1 කියන VST පාවිච්චි කරන්නත් පුලුවන්

    • @thusharafernando2624
      @thusharafernando2624 4 ปีที่แล้ว +1

      @@SukithRandula Thanks. Mama try karannam.

    • @thusharafernando2624
      @thusharafernando2624 4 ปีที่แล้ว +1

      Nexus download une ne. But e site eken wena plugin ekak hamba una. Korg Triton. Thats amazing. Mara tones tikak thiyenawa. Mage PSR 2100 tones okkoma wage thiyenawa. Thanks for the link.

    • @SukithRandula
      @SukithRandula  4 ปีที่แล้ว +1

      @@thusharafernando2624 matath eka lagakadi hamba wuna. korg triton eke tones okkomawage thiyenawa. Keyboard tones walata eka hoda replacement ekak. Aththama qwoth yamaha psr walata wada a tones weight. Habai online hitiye naththam plugin eka demo widiyata weda karanne. But nexus wala keyboard tones wlata wada eha giya unique tones tikak thiyenawa. Hariyata balanna nexus setup ekada naththam expansion kit ekakda down kare kiyala.

  • @whoami3939
    @whoami3939 3 ปีที่แล้ว +1

    Unlike dapu un kauda danne na neda

  • @ADilz123
    @ADilz123 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hashenmadhurajith9328
    @hashenmadhurajith9328 4 ปีที่แล้ว +1

    Thanks broo

  • @sunethft820
    @sunethft820 4 ปีที่แล้ว

    aiye wenama record kra gaththa audio clip ekak chanel rak ekata add kraganne kohomada?