aiye mn fl studio 20 use krnne mn pitcher ek use krddi fl studio eka aul ynw record karagaththa voice eke madin madin ahenne nh.. e wge aul thiyenw.. fl crack use karana nisa wenna athine? 🙄💔
Mic noise eka watapitawe thiyena dewal walinuth enna puluwan (pc fans walin wunath) connection eken noice ena eka hema mic ekakama enne na. Dynamic mic ekak wage direct denna puluwan ath signal eka madi. Mixer ekak hara dunnoth tharamak wade goda. Ath enne PC eke soundcard eka haraha nisa input eka harima eka kiyala guarant karanna ba
දිගටම මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඔනී අයියේ ඔයාට අපිට ජය වේවා🎶😍
අද දැක්කෙ channel එක.. ලංකාවෙ මේ subject එක ගැන කතා කරන හොදම channel එක..❤️❤️
Videos දිග උනාට කමක් නෑ detail ඇතුව මේවගේ පැහැදිලි කරන එක වටිනවා.. 🔥
Good Job brother🔥 Keep it up❤️
Thank you brother ❤️👍
උබේ විඩියෝ ටික අද සෙට් වුනේ.පට්ට මචං..❤️ හුඟක් දේවල් දැනගන්න පුලුවන්.දිගටම කරන් යමන් මචං❤️
aiye videos tika maru aiya… hondtama therenwa.. thanks aiye
Subscribe ekak Magen
ගොඩක් ස්තූතියි අයියේ..😊❤
aiye digatama karanna godak awatinawa meka
Niyamai😃
Patta vdo ekak supiriyatama teach karanawa bro oya niyamai💯💯❤️
මාත් ගොඩක් ආසයි ඔයාගෙ විඩියෝ වලට මේවා ගැන දාන එක වටිනවා
සුපිරි වැඩක් අයියේ 🎯😍
Nice one Bruv ❤️
Thanks broo💕💕 keep it up
thank you bro very helpful
Niyamai aiyeee godak wadagath una
patta mn okkoma video baluwa issarahatath mewage video one man remix karanne namuth mn asai song ekak hadanna aniwaren oyage video balanawa jaya wewa
Jaya wewa brother, bohoma isthuthi ❤️👍
Wow Niyamai Brother...good luck with your new project..
@Subodha Thanks a lot for the support bro! 🙏 ❤️
❤️ පට්ටම වැඩක්
Lassnai oyage chanel eka
Wonderful! Keep it up bro!
Thank you bro! ❤️👍
Great job!
අයියා සින්දු කියන එක පුරුදු කරනවාද ? මට එච්චර සින්දු කියන්න බෑ අපිට computer එකෙන් ඔය විදියට ලස්සට සින්දු හදන්න පුළුවන් ද ☺️
supiri wedak.....niyamai
❤️
thak you very much aiya
ayye voice akanam raveen ayyawagemai patta ayye😊😍
😍❤️
Ela...❤❤❤
Nice Voice
Super
Thanx bro
Thanks sukith god
අඩෝ, ගෝඩ් කියන්න එපා 😒
Ela
👏❤️
voice ek patta
Bohoma isthuthi! ❤️
Aiye. Guitar ekak jack karala sound eka effect karanna puluwanda
❤️❤️❤️
Aiye ane kiyala dennna puluwanda mashup akak hadana wdiya pls
hoda wadak.thanks.nawaththan natuwa digatama karan yanda.plz
@Prageeth Aniwa brother, thanks for the support! 💪❤️
aiye mn fl studio 20 use krnne mn pitcher ek use krddi fl studio eka aul ynw record karagaththa voice eke madin madin ahenne nh.. e wge aul thiyenw.. fl crack use karana nisa wenna athine? 🙄💔
Api apema ,,studio ekak patan gnne kohomad,,,
👍👍👍👍👍😊😊😊😊😊
Ayiye ekaparata sound recod wenne nathuwa giya thamath wada nane
Pattatama teach kranwa mchn oya.
Bohoma isthuthi ☺️❤️👍
අයියෙ රොකෝඩ් එක play list එකට ගන්නෙ කොහොමද 🙄
danwath video danna patan gamu bro
Thawama exam iwara na bro. Feb meda aluth video enawa ❤️
ලැප් එකෙන් කරද්දි ලැප් එකේ ඇතුලෙන් එන ශබ්දෙ ඇහෙනව..ඒකට මොකද කරන්නෙ...........
Mic eke noise eka audio interface ekak nathi nisa witharak wenne madda...interface ekak nathuwa dynamic mic ekakin clear vocals ganna puluwanda
Mic noise eka watapitawe thiyena dewal walinuth enna puluwan (pc fans walin wunath) connection eken noice ena eka hema mic ekakama enne na. Dynamic mic ekak wage direct denna puluwan ath signal eka madi. Mixer ekak hara dunnoth tharamak wade goda. Ath enne PC eke soundcard eka haraha nisa input eka harima eka kiyala guarant karanna ba
PHONE EKEN MUSIC EKKA SONG EKA RECROD KARALA ITA PASSE SHEAP KARANNA BARIDA.
WHAT APPE NAMBER EKAK DENNA PLUWANDA AIYE
mage laga thiyena fl studio 20 vertion eake me tika karanna barida
Puluwan ❤️
Bari aiyata kotasa ko😂
අයියේ මම voice sample tikak record කරා මගේ phone එකේ mic එකෙන්..එවා record wenne mp4 file akak vidiyatane..a file Fl studio akata import karanne kohomda..
MP4 Add wennee na mathaka widiyata. Ekko oyata oka audio converter ekakin convert karanna wei. Naththam playstore eken wena audio recorder ekak baaganna. Samahara app thiyena WAV format eken record wena ewa.
@@SukithRandula ah thank you ayye❤🙏..mn gatta converter akak..sorry ayye M4A kiyana format aken Samsung phone wala record wenne..oyage teaching nam niyamai..mn serama videos beluwa..jayawewa..!!!
Studio ekak patan gnne kohomad ,,,issellama podiwat
මම දාපු "පොඩියට පටන් ගමු" video එක බලන්න
@@SukithRandula thanks ayya
FL Studio පරණ Version ඒකක් Use කරන්නෙ ඇයි ? හේතුවක් තියනවද ඒ්කට ?
ඒකට හේතුව කලින් video එකක කිව්වා, කියලා දෙන්න ලේසී හින්දයි කියලා. අළුත් tutorials කරන්නේ FL 20.5 වලින් කියලත් අන්තිම video එකේ කිව්වා.
Me app ake nama මොකක්ද aiye replyi parak danda
Software ekak me..meke nama FL studio
අයියෙ අපි සින්දුව රෙකෝඩ් කරලා ඉවර ඊට පස්සෙ පලගින් දෙක තුනක් දාල හදන්න පුලුවන්ද.එතකොට ඒක අපි රෙකෝඩ් බටන් එක ඔබල ද පලගින් එක දාල සින්දුව ප්ලේ කරන්න ඕනෙ.එතකොටද පල්ගින් එක ඇඩ් වෙන්නෙ නැත්තන් නිකන්ම ඇඩ් වෙනවද
ඉස්සෙල්ලා raw (plugin effects) නැතුව ක්ටහඬ රෙකෝර්ඩ් කරන්න. ඊට පස්සේ ඒක මික්සර් එකේ වෙනම චැන්ල් එකකට දාලා ඒකට effect plugins දාන්න.
@@SukithRandula thank you aiye
Oyage naber eka danna
Ayye mage sindu wak thiyey akata track akak hadala dennaki
Man liuwa sinduwak aka oya
Track hadanawa nm
Contact 0722145027
Oyata puluwan nm a sinduwa famous jarala ganna amma gana liyala aththe