ආයාසය බිමින් තියමු 37

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @Mayawa2024
    @Mayawa2024  8 หลายเดือนก่อน

    “සසර පුරා සොයපු සැනසීම හමුවුන තැනක නතර වෙමු” #මායාව #srilanka #ත්‍රිවංක #පරමසත්‍ය #mayawa2024
    ඕපනයික දහම 🤴💚🫶🙏
    කවද වෙන කන් සිල් ගන්නද ?
    බන අහන්න ද ?
    ඔය නිවන කවද වෙනකන් කල් දාන්නද ?
    කරපු පින් මදිද ?
    කරුමෙද අපේ ?
    නැත්තන් අපිව රැවැට්ටුවද ?
    සසර පුරා සොයපු සැනසීම හමු වුණ තැනක නතර වෙමු 🤴💚🫶 මාගේ සියළු සාකච්ඡා පුද්ගලයා හෝ අදාළ ප්‍රශ්නය පමණක් ඉලක්ක කරන ලද සාකචචා බව ශ්‍රාවකයා දැන ගෙන මනසිකාරයෙන් ශ්‍රවණය කරන්න.
    💚යමෙකුට මට කතා කරන්න අවශ්‍යනම්, ඒ ඇයි බව විස්තරාත්මකව වොයිස් මැසේජ් එකකින් දන්වන්න.
    🟢මායාව WhatsApp: + 94 74 010 8806
    🟢මායාව WhatsApp Group: chat.whatsapp.com/CiKLU3APU3Y9UQiaRB4dd6
    🟢මායාව TikTok: www.tiktok.com/@miriguva
    🟢මායාව Facebook Page: facebook.com/profile.php?id=100093079366819&mibextid=AEUHqQ
    🟢මායාව Appointment: book.heygoldie.com/Mayawa

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 9 หลายเดือนก่อน +2

    මායාව නාලිකාව 🙏❤🙏👍🙏කල්‍යාන මිත්ත්‍ර්‍යන් මහා කාරුනිකයි

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 9 หลายเดือนก่อน +1

    ඇසෙන්නෝ අසත්වා🙏🙏🙏

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 8 หลายเดือนก่อน +1

    දර්මය ගැන කිසිවෙක් නොදන්නා බව හැගෙන කෙනෙක් සමග සාකච්ඡාවක් ලෙස ආරම්බයේදීම හැගුන නිසා video එක නොබලා ඉන්න හිතුනා .
    ඒත් එවන් සාකච්ඡාවකින් උනත් සමහර විට යමක් ගන්න හැකි වේයයි සිතා දිගටම ඇහුන්කන්දීමේ වටිනාකම අවිද්‍යාවේ අර්තය වටහා ගැනීමට හැකි වීමෙන් වැටහුනා . ( පෙර නොඇසූ විරෑ දර්මය ) ස්තුතියි .🙏

  • @goshasl208
    @goshasl208 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❄️❄️❄️

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @HarispathuwaTennegePriyantha
    @HarispathuwaTennegePriyantha 9 หลายเดือนก่อน +2

    පෙර අසන ලද දහම් පණිවිඩය. සහස්‍රයේ යතිවරයෙකු විසින් පැහැදිලි කරනවා . පෙර නොඇසූ පරිදි . 🙏🙏🙏💓

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 8 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි....මිනිස්සුන්ට මේ sathye panividaya හරි සරලව පැහැදිලි කරල දෙනවට 🙏🏻🤍💚❤️

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +2

    🙏💚🍃

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 หลายเดือนก่อน +1

    සුත්‍ර වල ඇත්තේ එක් එක් අයගේ භව රෝගයට දුන්න බෙහෙත් වට්ටෝරුය. අප සිටින තැන නොදැන ඒවා භාවිතයට ගොස් අතුරු ආබාධ (සමහර විට සුව කර ගැනීමට අපහසු) නිර්මාණය වේ.

  • @kapilamesthri
    @kapilamesthri 9 หลายเดือนก่อน +1

    දහම පොතේ නැත. දැනෙන දේ දෙස තව ටිකක් බැලුවොත් දහම හමුවේ.

  • @dhawalayaathra3219
    @dhawalayaathra3219 8 หลายเดือนก่อน +1

  • @upalijayalath9895
    @upalijayalath9895 9 หลายเดือนก่อน +2

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න අමුවෙන් ජිවත් වෙන්න

  • @shianapremaratne4729
    @shianapremaratne4729 9 หลายเดือนก่อน +1

    I feel the Universal Truth resonate in every word of this discussion.deep inside my heart. 🙏. Thank you, sir, from the bottom of my ❤.

  • @Pushpika-g7z
    @Pushpika-g7z 9 หลายเดือนก่อน +1

    Thank you 🎉🎉🎉

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 หลายเดือนก่อน +1

    උපතින් කාලයකට පසුව නිර්මාණය කර ගත් :මම: නිසා ද මේ අවිද්‍යාව.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 9 หลายเดือนก่อน +1

    හරිම අපූරු උදාහරණය. බොහෝ විට මා හිතන්නේ මේ කතා බහ බොහෝ විට මට බොහොම සමිප වෙනවා. ඇත්ත එක්ක වෙස් මුහුණු නැති ජීවිතේ. සම්පූර්ණ විඩියෝ එක තවම අහපු නැති මම දැනුන නිසා මේ comment එක දැම්මේ. 🔥

  • @Kumarirathnayaka-vk9li
    @Kumarirathnayaka-vk9li 9 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම මේ ලස්සන දහම ටිකක් හො තේරැනා නම් .සම්මතය දකින ඇසෙන සෑම දේකින්ම මතුවෙන්නේ ලස්සන සත්‍ය ධර්ම යක්
    මේ සතා නම් "මම" බලන්න හරීම ලස්සනයි ඔබතුමා ලස්සනට සතාගෙන් අයින් වෙන ක්‍රමය ලස්සනට පැහැදිලි කරනවා සාදූ සාදු සාදූ තෙරුවන් සරණයි සත්‍ය හැමෝටම ඇසේවා

  • @mouliyahampath9888
    @mouliyahampath9888 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalanidinapoorna8684
    @lalanidinapoorna8684 9 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Hansa-j9n
    @Hansa-j9n 9 หลายเดือนก่อน +1

    🤗

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน +1

    ❤️🤍💚🙏🏻🙏🏻🙏🏻