Dedahai (දෙදාහයි) - Manalai (මනාලයි) Parody Version ❘ Sinhala Joke Songs - Supuntha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #manalai #parody #comedy #songs
    Dedahai (දෙදාහයි) - Manalai (මනාලයි) Parody Version ❘ Sinhala Joke Songs - Supuntha
    මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමනක්ම කල වීඩියෝවක් බව කරැණාවෙන් සලකන්න.
    Credits,
    Artist : Manej Sanjaya
    Music : Hashan Thilina
    Lyrics : Prasanna Kumara
    Contact me : dulsarasupun@gmail.com
    Facebook : / supuntha-101488882045830
    Tags,
    Dedahai (දෙදාහයි) - Manalai (මනාලයි) Parody Version ❘ Sinhala Joke Songs - Supuntha,Manalai (මනාලයි) - Manej Sanjaya Ft. Krishan Karunarathne Official Music Video | Tika Tika Nodeni,sewwandi maniyo,adushyamana,rupawahini,supuntha new,joke,comedy,sinhala sindu,thel,new songs,manej sanjaya live,hikkaduwa shainy,lakai sikai,sinhala rap,shan putha,news,rajangane saddharathana thero,hey,sri lanka,athal sindu,funny,tiktok,remix,drama,aththanayake,hello hello,prank calls

ความคิดเห็น • 1.1K

  • @Supuntha
    @Supuntha  2 ปีที่แล้ว +805

    මීට වැඩිය හොදයි...🙃

    • @thyaga_dissanayake
      @thyaga_dissanayake 2 ปีที่แล้ว +23

      Lyrics tika dennako🤭😍❤️

    • @sunilrajakaruna3298
      @sunilrajakaruna3298 2 ปีที่แล้ว +15

      අයියා තෙල් තියෙනවා ද 2000 ට ගන්න ඇත්තටම අහන්නේ තව කාටද තෙල් ඕනේ

    • @sadewpahansara943
      @sadewpahansara943 2 ปีที่แล้ว +9

      උගෙ අම්මට 😂

    • @sunilrajakaruna3298
      @sunilrajakaruna3298 2 ปีที่แล้ว +7

      අද පන්ති

    • @sinhalaboys3105
      @sinhalaboys3105 2 ปีที่แล้ว +2

      @@sadewpahansara943 h කුවන්ම් නේ🤣🤣🤣

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +268

    ඒක පාරක් සහෝදරයා 😂😂

    • @maduwa3780
      @maduwa3780 2 ปีที่แล้ว +6

      kichi man

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +16

      ස්තූතී කිචි මෑන් සහෝ..! 😊❤

    • @janukasheron9654
      @janukasheron9654 2 ปีที่แล้ว +3

      @kichiman Balapan yako sindu😂😂උබලගෙ සෙව්වන්දි වන්දි මෑනියෝ මොකද්ද බංඒ😂😂මොන්ඩි සෝරි සින්දුවක් වගේ😂😂

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 ปีที่แล้ว +2

      හී😁😁

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +37

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +8

      හත්තික්කේ සර්. දැං පොලොන්නරුවෙ නෙවෙයිද ඉන්නේ..? 😅🙏

    • @ashenmadhusanka1138
      @ashenmadhusanka1138 2 ปีที่แล้ว

      😂😂🥲

    • @punchinaluwa2967
      @punchinaluwa2967 2 ปีที่แล้ว +3

      @punchi naluwa

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +152

    පුතාලා ලස්සනටම වැඩේ කරනවා 💕.මේ වගේ වැඩ තමයි අපේ රටට ඕනෙ තවත් මෙවැනි වීඩියෝ දිගටම කරගෙන යන්න පුතාලට සුභ පතනවා .පුතාලට ජය වේවා❤️

  • @crepixart2904
    @crepixart2904 2 ปีที่แล้ว +131

    creative 100%
    happiness 100%
    සුපිරියක් තමා🤩❤❤

  • @rukmanbandaraweebadde7674
    @rukmanbandaraweebadde7674 2 ปีที่แล้ว +12

    අපි ඉල ගැලවෙන්න හිනා උනාට මිනිස්සු පෝලිම් වල මැරෙද්දී රටේ සමහර කාලකණ්නි ගෝත්‍රිකයෝ ටිකක් ඔහොම තමයි හම්බ කර ගත්තෙ. ඒ ගැන නියමෙට කියලා තියෙනවා මේකේ. මරු ආ..👍👍👍

  • @Denuwankaushaka
    @Denuwankaushaka 2 ปีที่แล้ว +24

    අම්මෝ සුපුන්ත 😂😂😂🎤❤️ Creativity

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +4

      අම්මටසිරි කවර්ස් මාස්ටර්.😜 ගොඩක් ස්තූතී අයියේ..! ❤🙏

    • @Denuwankaushaka
      @Denuwankaushaka 2 ปีที่แล้ว +2

      @@Supuntha ජයවේවා මලයා ❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +62

    රැප් එක මරු 😁❤ සුපුන්ත වැඩක් කොලොත් ඉතිම් සුප්ප තමයී 😎❤

  • @hmcherath2902
    @hmcherath2902 ปีที่แล้ว +7

    කියන්න වදන් නෑ. සුපිරියක් තමයි මල්ලි...😁😀👌👍❤

  • @lehanmathew5627
    @lehanmathew5627 2 ปีที่แล้ว +12

    සුපුන්තගෙම content තමා මේව කගෙන්වත් හොරකම් කරපු එවා නෙමේ මේ අයියට මේ දේවල් මේ මොලේට එනවනම් අපේ අනාගතය ගැනත් හොද දෙයක් හිතා ගන්ම පුලුවන් ආදටෙයි සුපුන්ත අයියේ good luck වැඩේ මරු ❤️❤️❤️😍😘

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +190

    පට්ට මල්ලි උබලා කොච්චර දක්ෂද.... ආඩම්බරයි මලයා ✌️👌

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +17

      ගොඩක් ස්තූතී අයියේ..! ❤🙏

    • @user-ov5mo7qe9c
      @user-ov5mo7qe9c 6 หลายเดือนก่อน

      පට්ට ඇ

  • @BelugaTwin33
    @BelugaTwin33 2 ปีที่แล้ว +82

    කටහඩ ලස්සනයි බන් ඇත්තමයි පට්ට ලස්සනයි ❤️🇱🇰

  • @minicaption
    @minicaption 2 ปีที่แล้ว +6

    සුපිරියක් 😂💔

    • @Huawei-zg1me
      @Huawei-zg1me 3 หลายเดือนก่อน +1

      අම්මට සිරි ❤

    • @user-vm8fu4bb7q
      @user-vm8fu4bb7q 2 หลายเดือนก่อน +1

    • @user-vm8fu4bb7q
      @user-vm8fu4bb7q 2 หลายเดือนก่อน +1

      Minicaption 🎉

  • @slcricket9382
    @slcricket9382 2 ปีที่แล้ว +105

    අමෝ අමෝ...යසයි බේසිකගෙ වැඩනම්....❤️ Good luck සුප්පා🌚❤️

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +8

      ලව්යූ බේසිකයෝ..! 😄😊❤

  • @cstechlkofficial
    @cstechlkofficial 2 ปีที่แล้ว +104

    ස්කෝලේ වැඩ කර කර ඉන්න ගමන් පොතට උඩින් notification එකක් ආවා 😉💙
    බලද්දි අදත් සුපිරියක් සුපුන්තයා ❤️‍🔥

    • @brijetherath6421
      @brijetherath6421 2 ปีที่แล้ว +5

      Ammo kekollawa ජාතක karpu wadapu dema piynanta pu apu hinassanawata

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +9

      එල කොල්ලෙක්නෙ 😅🤟❤

    • @cstechlkofficial
      @cstechlkofficial 2 ปีที่แล้ว +2

      @@brijetherath6421 type කරගන්න මුලින් ඉගෙන ගෙන එන්න තේරුම්ගන්න ගිය වෙලාවක් 😂💔

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว

      මෙන්න රනාගෙ අලුත්ම ශක බුම් එක.....
      th-cam.com/video/nk960X_Gnkg/w-d-xo.html

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 ปีที่แล้ว +88

    අඩෝ lyrics ටික නම් මරු...සුපිරියක් තමයි 😂❤️❤️👌👌🔥🔥

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +2

      මේකේ original සින්දුවේ නම මොකක්ද ?

    • @pulinakaushalya2499
      @pulinakaushalya2499 2 ปีที่แล้ว +6

      @@igcas මනාලයි ( මනේජ් සංජය )

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +1

      @@pulinakaushalya2499 Thank you bro

    • @pulinakaushalya2499
      @pulinakaushalya2499 2 ปีที่แล้ว +1

      @@igcas welcome..ඔයාගෙ චැනල් එක දෙන්නේ නැද්ද

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +1

      @@pulinakaushalya2499 නැ බ්‍රෝ 🥺

  • @avishkapro
    @avishkapro 2 ปีที่แล้ว +65

    😍 අඩේ ඒක සුපිරියක්. උබ සුපිරි ඩයල් එකක් බං ❤️ ඉස්සරාටම යන්න සුබපතනවා. මරු කන්ටෙට් එකක්. Parody වල උබ උඩින්ම ඉන්නවා මචං. ආදරෙයි 😍💖

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +3

      Thank you very much..! ❤❤

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว

      මෙන්න රනාගෙ අලුත්ම ශක බුම් එක.....
      th-cam.com/video/nk960X_Gnkg/w-d-xo.html

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 2 ปีที่แล้ว +67

    නියමයි සහෝදරයා..... අලුත් නිර්මාණයක්.... වෙනස් විදිහක්.... ජයවේවා ✌ ❤👍

  • @HyperTechLk
    @HyperTechLk 2 ปีที่แล้ว +65

    අම්මෝ සුපිරියක් සුපුන්ත අයියේ😂💖

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว

      ❤❤❤

  • @Pc-fe9bh
    @Pc-fe9bh 2 ปีที่แล้ว +47

    ඒක නම් ඇඩෙන්නම දීලා ඕයි 😂❤️උබ නම් අයියෙ පට්ට creative පොරක්

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +2

      Thank You..! ❤

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว

      මෙන්න රනාගෙ අලුත්ම ශක බුම් එක.....
      th-cam.com/video/nk960X_Gnkg/w-d-xo.html

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 2 ปีที่แล้ว +8

    මලයා උබේ දක්ශතාවය ඉතා විශිශ්ට ලෙස අගයමූ ජය වේවා සුපුන්ත❤️❤️

  • @PolgahawelaHorizon
    @PolgahawelaHorizon 2 ปีที่แล้ว +2

    අම්මො...ඒක එලම....gd lk

  • @dunga_production
    @dunga_production 2 ปีที่แล้ว +3

    Ammooooo ekaaaaaaa

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +21

    සුපුන්ත කළා නම් වැඩක් සුපිරිම තමයි👍👍👍 ආදරෙයි පුතේ❤️ තෙරුවන් සරණයි!

  • @danuuofficial
    @danuuofficial 2 ปีที่แล้ว +28

    අඩො එකත් පහාරක් සුපුන්ත මලයා ❤️❤️❤️

  • @tharushamalshan3283
    @tharushamalshan3283 2 ปีที่แล้ว

    Kawadath aluth wadak neee karanne supuntha mali...niyama perdoy song aka ...superb wadak maliyaa.👍🤭🤣🤣😄😘

  • @MusicUpdatelk
    @MusicUpdatelk 2 ปีที่แล้ว +4

    ඒක මරු 🙈❤️ සහෝදරයා

  • @dynamitelk
    @dynamitelk 2 ปีที่แล้ว +6

    පට්ට බන්

  • @yashoda407
    @yashoda407 2 ปีที่แล้ว +25

    අම්මො සුපිරි මල්ලියෝ ❤️❤️❤️ 😂😂🤣🤣

  • @d.a.j.lifestudio6992
    @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว +40

    ඒකනම් දීලා තියෙනවා ඇඩෙන්නම ❤💪

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว

      මෙන්න රනාගෙ අලුත්ම ශක බුම් එක.....
      th-cam.com/video/nk960X_Gnkg/w-d-xo.html

  • @iRecordz-2010
    @iRecordz-2010 2 ปีที่แล้ว +26

    සුපිරියක් තමා ඉතින්.❤️🇱🇰👍
    මම තමා කලින්ම බැලුවේ.

  • @psw5academyPahansithruMusic
    @psw5academyPahansithruMusic ปีที่แล้ว +1

    Oyata hoda katahadak thiyenawa.oyata hoda idiri gamanak thiyenawa.mama oyata subha pathanawa!!

  • @Shavinofficial
    @Shavinofficial 2 ปีที่แล้ว +11

    ඔයා වරදක් කරනවා චුට්ටෝ 😂❤️❤️ jaya!!

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +1

      අඩේ අයියා. තෑම්ස්ක්..! 😁❤😍

  • @Vivu788-wx5bm
    @Vivu788-wx5bm 4 หลายเดือนก่อน +1

    අම්මෝ අම්මෝ මරු 😂😂😂😂 ආතල්

  • @vimukthijayashan7772
    @vimukthijayashan7772 2 ปีที่แล้ว +5

    අඩෝ සුපිරියක් මලය එක ❤️❤️❤️

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +1

      😍😍😍

  • @Gaweshakasamaya
    @Gaweshakasamaya 3 วันที่ผ่านมา +1

    සුපිරි ❤️💛

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +4

    ෆිල්ටියටත් කින්ඩිය දාගෙනම වැඩේට සෙට් උන එක මරු. 😂😂😂 එලම.. ❤️❤️❤️👍👍

  • @chutibaba4094
    @chutibaba4094 2 ปีที่แล้ว +1

    සුපිරි 💋💋💋💋

  • @mahengodamunna2510
    @mahengodamunna2510 2 ปีที่แล้ว +10

    තේරැමක් නැති සිංදුවකට වඩා ගොඩක් වටිනවා මෙි ණිර්මානය සහෝදරයා...keep it up

  • @mitchelstarc7159
    @mitchelstarc7159 ปีที่แล้ว +1

    Pattama sinduwak

  • @DKMobileG2023
    @DKMobileG2023 2 ปีที่แล้ว +26

    අඩෝ පොලිස් සීන් එක තමා මරුම...පට්ටමයි...❤️

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +2

      තෑම්ස්ක්..! 😄❤🙏

  • @triliciadoreen6066
    @triliciadoreen6066 2 ปีที่แล้ว +1

    අම්මෝ මලයා ඔයාටත් එන්නේ මරැ අය්ඩියා නේ...👍👍👍සුපර් වීඩියෝව...👍👍👍

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 2 ปีที่แล้ว +8

    අඩේ සුපිරි සුපුන්තයෝ🤣🤣🤣🤣❤❤❤❤❤❤❤❤

  • @MRTHAVISHA
    @MRTHAVISHA 2 ปีที่แล้ว +1

    ado oyi machan, uba nam maru 🌚❤🔥

  • @gamingpasiyayt8965
    @gamingpasiyayt8965 2 ปีที่แล้ว +30

    නියමයි සුපුන්තයෝ😂❤️

  • @roshenbhanuka4890
    @roshenbhanuka4890 ปีที่แล้ว

    Adoo pattama bnn.man lagadi dakke. Supirima waddo tikak ❤️😁😁🤟

  • @SL_Bachcha.
    @SL_Bachcha. 2 ปีที่แล้ว +18

    නියමයි සුපුන්තයො❤️❤️❤️

  • @jayasinghejayasinghe6892
    @jayasinghejayasinghe6892 ปีที่แล้ว +1

    Oya thama hodatama kare

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +5

    අඩ්ඩෙහ් අනිත් උන් ටිකත් ඇක්ටින් පාර දෙනවනෙ සුපිරියට.

  • @dinethrusiru6844
    @dinethrusiru6844 2 ปีที่แล้ว

    හැමදාම වගේ දාන්න පුලුවන්නම් මරු වීඩියෝ... පාලුයි ඕයි

  • @champikamadurani7400
    @champikamadurani7400 2 ปีที่แล้ว +3

    අම්මෝ මල්ලි ඔයා නම් සුපිරියක්ම තමයි , බඩත් කොර වෙලා යන්න නම වැඩෙ දෙනවා පිස්සු හැදෙනවා අයියෝ

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว

      ස්තූතී..! 😍🙏

  • @chandimalaki2004
    @chandimalaki2004 2 ปีที่แล้ว +1

    superior kollo digatama yamu 👍

  • @world9plus
    @world9plus 2 ปีที่แล้ว +27

    "සුපුන්ත" කියන්නෙ world class brand එකක්...❤️

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +1

      ❤❤❤

  • @malishadewmini8645
    @malishadewmini8645 10 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි.❤

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 2 ปีที่แล้ว +30

    උදේ නැගිට්ට ගමන් මේක ඇහුවේ 😂දැන් දවසම බඩු හරි.. ඔලුවේ දුවන්නේ මේ සින්දුව

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +3

      එල එල 😄😍

  • @MasthaProduction
    @MasthaProduction 2 ปีที่แล้ว

    අම්මෝ ආදරෙයි ...පට්ට

  • @slsada6363
    @slsada6363 2 ปีที่แล้ว +2

    පද රචනයනම් ෆට්ට.උඹ සුපිරි වැඩ්ඩෙක් එකෙන්ම👌👌👌 ජයෙන් ජය ✌

  • @charithgayashan7951
    @charithgayashan7951 2 ปีที่แล้ว

    Adoo bn taw dik unanm maru bn sinduwa madi wage matanm..🤩🤩🤩

  • @user-vk3uv2th9y
    @user-vk3uv2th9y 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් පුතේ උඹ....❤️❤️

  • @samunda1252
    @samunda1252 ปีที่แล้ว +1

    Ekanam aththa

  • @thilakwimalagunasekara5565
    @thilakwimalagunasekara5565 2 ปีที่แล้ว +5

    සුපුන්ත මල්ලි නියමයි 😍❤️

  • @pasindushashmika168
    @pasindushashmika168 2 ปีที่แล้ว +1

    Patta ❤️✌️👍

  • @madushashamod
    @madushashamod 2 ปีที่แล้ว +22

    සුපිරියක්ම තමයි කොල්ලො ❤️❤️

  • @sahanbanuka9750
    @sahanbanuka9750 2 ปีที่แล้ว

    Supiri kollo patta, maru oi eka 💪👍

  • @tahikka6405
    @tahikka6405 2 ปีที่แล้ว +4

    අම්මෝ ආතල් එක. 😂😂😂 කාලෙකින් video එකක් දාලාතියවා ඔක්කොම remix එකක්. 😅😅 එල කොල්ලෝ ❤️❤️🤜🤛 👌👌🤟🤟🤟

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว

      ස්තූතී..! 😍🙏

  • @randevnirmala5013
    @randevnirmala5013 ปีที่แล้ว +1

    jivitheta na bn habayi eka davasak maru bokka

  • @sanju4816
    @sanju4816 2 ปีที่แล้ว +2

    🔥❤️ සුපිරි බොසා. 😂✌️

  • @chathurangichathu8481
    @chathurangichathu8481 ปีที่แล้ว

    Aga wageda wada.
    Supiri waddek thamai
    Idiri katayuthu siyallama sarthaka wenna ona!!!! 😘😘😘😘

  • @රජරටසිංහලරැවුලා
    @රජරටසිංහලරැවුලා 2 ปีที่แล้ว +12

    ඒක සුපිරියක් මල්ලී 🥰💪

  • @edutoon6433
    @edutoon6433 2 ปีที่แล้ว

    ගැම්මක් බ්‍රෝ 😍👌 කනේ පාරක් සෙට් එකකටම

  • @sangeethmadu511
    @sangeethmadu511 2 ปีที่แล้ว +4

    කොල්ලා ඒක ෆට්ට ❤️❤️😍😍

  • @ayeshansanjuka5336
    @ayeshansanjuka5336 2 ปีที่แล้ว

    Ekanam සුපිරි ela .

  • @dinukakavinda4238
    @dinukakavinda4238 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩේ බොක්ක පට්ට ❤️🤟

  • @Navodbeats
    @Navodbeats 2 ปีที่แล้ว +1

    @Navod beats supiri aiyya bokkenma adarei digatama yam sub pathanawa 🥰

  • @aminduindushan6155
    @aminduindushan6155 2 ปีที่แล้ว +5

    ඒක මරු 🔥

  • @aaaaaaaaaa249
    @aaaaaaaaaa249 2 ปีที่แล้ว

    Katha dekak na , supiriyak bn❤️❤️❤️❤️‍🔥❤️‍🔥

  • @rusirunaliyaddagmailcom
    @rusirunaliyaddagmailcom 2 ปีที่แล้ว +5

    අඩෝ අඩෝ 😂 සුපිරියක් 💖

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ මෙක මනෙජ් අයියා දැක්කොත් 😂😍

  • @JUKKUWA
    @JUKKUWA 2 ปีที่แล้ว +3

    Maru😍

  • @inulidanara2589
    @inulidanara2589 2 ปีที่แล้ว

    සුපිරි සිංදු ව

  • @crazysamiya07
    @crazysamiya07 2 ปีที่แล้ว +5

    සුපිරියාක් සුපුන්තයෝ❤️🙈 ට්‍රෙන්ඩ් එකක් වෙයි නේදහ්🙈

    • @Supuntha
      @Supuntha  2 ปีที่แล้ว +1

      ❤❤❤

  • @malnichandrasakara9328
    @malnichandrasakara9328 2 ปีที่แล้ว

    digatama karan yanna Marama lassana vadak👊👊👊

  • @gameingmithuma8811
    @gameingmithuma8811 ปีที่แล้ว +4

    සුපුන්ත අයියේ ඔයාගේ skill එක 😍❤️‍🔥

  • @shenukathirantha5141
    @shenukathirantha5141 2 ปีที่แล้ว +1

    Elm suddh ❤️🤗

  • @Daliy_Tips_Madushan
    @Daliy_Tips_Madushan 2 ปีที่แล้ว +10

    යකො lyrics පට්ට ❤❤

  • @LowinBindak
    @LowinBindak ปีที่แล้ว

    සුපිරිම වීඩියෝ එකක්....

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +5

    හිනහව මුවගට
    අර්ථය ඔලුවට
    ...respect 🫡

  • @Pasiya_gaming.yt.55
    @Pasiya_gaming.yt.55 2 ปีที่แล้ว +2

    අම්මො අයියේ මරු මේකනම් මෙවගෙ එව තව ඔනි🤣

  • @dilankasasith1995
    @dilankasasith1995 2 ปีที่แล้ว +4

    සුපිරි මචෝ.. ඉදිරියටම යන්ඩ සුබ පැතුම්..❤️❤️🔥

  • @DJNVIZ1
    @DJNVIZ1 2 ปีที่แล้ว +1

    Supiriyak komlo

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +5

    යේක පට්ට සුපුන්තයා ❤️😁

  • @businessgura3787
    @businessgura3787 2 ปีที่แล้ว

    ගැම්මක් කොල්ලෝ. ඉක්මනින් 200k වලට යන්න විශ් කරනවා.❤️

  • @Sathsarani0
    @Sathsarani0 2 ปีที่แล้ว +3

    අම්මො...පට්ටම සුපුන්තයා😙

  • @janakarathnayake8336
    @janakarathnayake8336 ปีที่แล้ว

    Marama supiri lyrics oya wachana kohenda ban enne ❤well done ❤ issarahatath oya wage supiri wada karanna kiyala prarthana karanawa ❤

  • @nishamsandesh7511
    @nishamsandesh7511 2 ปีที่แล้ว +6

    එල කොල්ලා❤️‍🔥❤️‍🔥💪😀

  • @artlanka3247
    @artlanka3247 2 ปีที่แล้ว

    නියමයි සුපුන්ත අයියේ ගැම්මක් තමා ඉතින්

  • @Danumasaura
    @Danumasaura 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා

  • @password3694
    @password3694 2 ปีที่แล้ว +1

    Patta bosa

  • @samithdulan593
    @samithdulan593 2 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරි 😂😂❤️❤️❤️

    • @selindondinu3491
      @selindondinu3491 2 ปีที่แล้ว

      🔥🔥🔥🔥🔥🔥🔥🥰🥰🥰🥰🥰🥰🥰🤦‍♀️

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว

    සුපිරි හොදේ ❤️