මම කවුද .... හදුනාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මම කවුද .... හදුනාගන්න

ความคิดเห็น •

  • @surekapathirana1918
    @surekapathirana1918 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවයෙන් තවතවත් මේ උතුම් ධර්මය වටහා දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. 🙏

  • @Oggamer2013
    @Oggamer2013 11 หลายเดือนก่อน +6

    ඔබතුමා පෙන්වා දුන් මේ ධර්ම ප්‍රර්යායට මම නමස්කාර කරමි ඔබතුමා ට නිදුක් නිරෝගි භාවය ලැබේවා.

  • @nalindadissanayake1436
    @nalindadissanayake1436 11 หลายเดือนก่อน +3

    නාම රූප විභග්ගය ඉතා මනා ලෙස පැහැදිලි කර ඇත. මුලු ධර්මස්කන්ධයම මෙතන දිග හැරී ඇත. සාදු සාදු සාදු

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 11 หลายเดือนก่อน +8

    අනේ මහත්මයා බලාපොරොත්තු උන වැඩ සටහනක් දිගටම කරන්න අපිව සසර සැඩ පහරින් මුදා ගන්න ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @harindajayasinghe8925
    @harindajayasinghe8925 11 หลายเดือนก่อน +4

    හරිම වටිනා සාකච්ඡාවක්.පැහැදිලියි.

  • @umanda5351
    @umanda5351 3 หลายเดือนก่อน

    මෙහෙම පැහැදිලිව සහ සියුම්ව දේශනා කරන මහත්මයාටත් , ප්‍රශ්න අහන මහත්මියට නිර්වාණයම වෙත්වා ! 🙏🙏🙏

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 11 หลายเดือนก่อน +4

    .ආර්යයන් වහන්සේගේ ගැඹුරු පැහැදිලි කිරීම අන් අර්ගයි.
    ඔබ වහන්සේට දීර්ඝායුෂ
    පතමි.

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි.දෙපලටම ස්තූතියි.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss 11 หลายเดือนก่อน +5

    ලොකය"
    අනිච්චයි, දුක්කයි,අනත්තයි
    නිවනම "
    නිච්චයි, සුකයි, අත්තයි
    සියලුම සත්වයාට නිවනම විවර වේත්වා !
    🙏🙏🙏...........

  • @roshangalle8124
    @roshangalle8124 11 หลายเดือนก่อน +3

    Nisanta mahatmaya oba tuma amurtaya powanawa වගෙයි harima pehedili oba tumage desana moha අන්ධකාරයට ahuwela me sasarre duwana ahinsaka janatawa වෙනුවෙන් oba tuma me karana කැපකිරීම age කොට සලකමි oba tumata godak pin hisa nama acara කරමි 🙏🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 11 หลายเดือนก่อน +1

    Sadusadu sadu Theruwansaranai Nishantamahatmaya and sahabagiuna mahatmiyata deshanawa very clear and understanding.

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @KanchanaAmarasena
    @KanchanaAmarasena 5 หลายเดือนก่อน

    දේශනාව පැහැදිලි ලෙස වටහා දුන් ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏 .

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 หลายเดือนก่อน +2

    මේ ගැට ලිහා ගන්න බැරිව වින්ඳ දුක. ඔබ තුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @Three-WayVision
    @Three-WayVision 10 หลายเดือนก่อน +2

    බොහොම පිං මහත්තය ඉතාම පැහැදිලි අවබෝදයක් ලබා දෙනව.

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 11 หลายเดือนก่อน +2

    Sadu...sadu...sadu... 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏

  • @MK-oo7yn
    @MK-oo7yn 11 หลายเดือนก่อน +1

    බොහොම පිං නිශාන්ත මහත්මා අපව සසර ඕඝයට ගසා ගෙන යාම වලක්වනවට 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻

  • @a.p.gamage5653
    @a.p.gamage5653 7 หลายเดือนก่อน

    දැනුමෙන් පිරි කලබලකාරී මනසක් සමග ..නිශාන්ත මහතාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා

  • @ranigunaratne1367
    @ranigunaratne1367 5 หลายเดือนก่อน

    Sadu sadu oba thumata boho pin pirewa sasara gamana nawatha ganna puluwan wewa. Obathuma samaga sakachcha kala ethumiyata pinsidu wewa sadu

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @gangapathirana5408
    @gangapathirana5408 11 หลายเดือนก่อน +1

    Sadu sadu
    May the noble tripple gems bless our dhamma teacher to attain noble nibbana.

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน +4

    පුශ්න අහන කෙනා කථා කරනවා වැඩි නිසා අහන්නාට අපහසුයි....!!

  • @janithhewa1864
    @janithhewa1864 7 หลายเดือนก่อน +4

    නිශාන්ත මහතාගේ දුරකතනය අංකය දන්නා කෙනෙකු මට දෙන්න බුදු සරණයි

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      ඔයාට ඒක ලැබුනොත් පිං මටත් දෙන්න තෙරුවන් සරණයි

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මට ලැබුණ😂❤ මෙ සාකච්චාව අවසානයේ තියෙනවා බලන්න මට සතුටුයි තෙරුවන් සරණයි

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මේ දේශනාව ගැන තියෙන කමෙන්ට්ස් බලාගන යන්නකො සදහම් මණ්ඩපය කියලා වට්සැප් එකට සම්බන්ධ වෙන්න ඇරයුමක් තියෙනවා මාත් ගොඩාක් හෙව්ව නිසා ඒකෙ ලැබුනා 😂

  • @l.awidanapathirana8165
    @l.awidanapathirana8165 8 หลายเดือนก่อน

    ඔබතුමාට ඉක්මනටම නිවන් පූන්රනය වේවා. 🙏🙏🙏...

  • @senarathbandara2007
    @senarathbandara2007 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට....🙏🙏🙏

  • @ckdwchandani3239
    @ckdwchandani3239 6 หลายเดือนก่อน

    Ithama pahadili.sir. gamburuu karunu saralawa kiya duna.obathumata niwaninima niwewa!!!!!!

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh หลายเดือนก่อน

    මහාආෂ්චර්යය්මේදහම

  • @padmaiatha5947
    @padmaiatha5947 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....

  • @ManjuManju-c4d9l
    @ManjuManju-c4d9l 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 11 หลายเดือนก่อน +2

    Theruwan Saranai Arayan wahansa..

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 6 หลายเดือนก่อน

    Sadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @bimalmudalige6670
    @bimalmudalige6670 8 หลายเดือนก่อน +6

    කවුරුන්හෝ නිශාන්ත මහත්තයගේ දුරකතන අංකය දන්නේනම්, මා හට ලැබෙන්න සලස්වන්න පුළුවන්ද ? තෙරුවන් සරණයි !!!

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      ඔව් මටත් ඕනෑ සම්බන්ධ වෙන්න

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @hemanthianupama9532
    @hemanthianupama9532 11 หลายเดือนก่อน +1

    මේ මහත්මිය ආයෙම ආයෙම එකම එකම කියවන එක නිශාන්ත මහත්මයාගේ අදහස් ගලා යාමට බාධාවක්. අහන් ඉන්න අයටත් අමාරුයි . නිශාන්ත මහත්මයා ගත් උත්සහයට අනේක වාරයක් තුති!!

  • @gaminibasnayake307
    @gaminibasnayake307 7 หลายเดือนก่อน

    Wonderful experience

  • @hemalisiri
    @hemalisiri 8 หลายเดือนก่อน +2

    16:10......23:42.....🌷🌷🌷🙏🙏🙏

  • @කැළණියේපේමජිනහිමි
    @කැළණියේපේමජිනහිමි 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @padminidabare1497
    @padminidabare1497 10 หลายเดือนก่อน

    අපේ දුක තේරැමි අරගෙන ඔබතුමා කරන මෙි සත්කාරයට නමස්කාර කරමි

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 11 หลายเดือนก่อน

    අගනා ධර්ම සංවාදයක් ! මහත්මයා පොඩි ගැටලුවක් මතුවුණා. ගසෙහි චායාව හටගන්නේ එක් හිතකද ,නැත්නම් අනුරූප සිතිවිලි පරම්පරාවක් තුළ ද , පහදා දෙන්න.

  • @eashanpeiris6220
    @eashanpeiris6220 3 หลายเดือนก่อน

    Ktha karana kena nathuwa,obathumage deshana danwanam godak hodai,

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l 6 หลายเดือนก่อน +1

    ඇතුලත හැදුන නාම රූප හිස් කරන්නේ කෙසේද

  • @mouliyahampath9888
    @mouliyahampath9888 11 หลายเดือนก่อน +1

    Oba tumawa sambanda karaganne keseda

    • @Nibbana_
      @Nibbana_  11 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මෙච්චර දවසක් හෙව්ව ගෲප් එකට එක්වෙන්න ලැබුනා මමත් බොහො කුසල් කරගත් බව නැවතත් ප්‍රත්‍යක්ෂ යි සාධු සාධු සාධු

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මෙ තියෙන්නෙ ගෲප් එකට එක්වෙන්න

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 11 หลายเดือนก่อน +1

    Oba wahanse lankawata awada..

  • @indranidassanayake
    @indranidassanayake 11 หลายเดือนก่อน +1

    Me sakachchawa pawsthwana mahathmiyani obathumiyata hekinam me aryanwandege durakathana Ankaya mema sakachchawa thulama coment ekalk lesa sandakan karanna hekida theruwan saranai

    • @Nibbana_
      @Nibbana_  11 หลายเดือนก่อน +1

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මාව සම්බන්ධකර ගන්න පිංව්ස්ත් මහත්මයා හොය්ස් හොයා හිටියෙ සසරින් ගැලවෙන්න පිං තියෙනවා වගෙයි තෙරුවන් සරණයි

  • @SalindaThurIshu
    @SalindaThurIshu 11 หลายเดือนก่อน

    Theruwan saranai namo buddaya 🙏 mahathmayanani man bawana karaddi mata idiriye penennema apage thathgathyan wahansema pamani ehema wenna hethuwa mata karunikawa pehedili kara denna theruwan saranai

  • @somindimaheesha5116
    @somindimaheesha5116 11 หลายเดือนก่อน +1

    Sadu saadu nishanta mahattyage number eka labenna salas wnne pinwateku sitinwa nm

    • @Nibbana_
      @Nibbana_  11 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @kmpremathilaka3818
      @kmpremathilaka3818 10 หลายเดือนก่อน

      👌​@@Nibbana_

  • @paraminilaweera7967
    @paraminilaweera7967 2 หลายเดือนก่อน

    🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 10 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 8 หลายเดือนก่อน

    පුදුමාකාර අවබෝධයක් ❤

  • @renukafernando7661
    @renukafernando7661 10 หลายเดือนก่อน

    Obe thumate godak pin .

  • @sudhammikakolonne
    @sudhammikakolonne 9 หลายเดือนก่อน

    Mata me mahaththayage number eka denna puluwanda..

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq 6 หลายเดือนก่อน

    නිශාන්ත මහත්මයාගෙ නම්ඛර් එක දන්න කෙනෙක් දෙන්න බුදු සරණයි

    • @amarakumarihami3258
      @amarakumarihami3258 3 หลายเดือนก่อน

      මෙ සාකච්චාව අවසානයේ තියෙනව බලන්න හොදට

  • @surendrakapurubandara2916
    @surendrakapurubandara2916 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!

  • @indranidassanayake
    @indranidassanayake 11 หลายเดือนก่อน +1

    Nishantha mathmayata emathiyaheki durakathana a n kayak anukampawen laba den a

    • @Nibbana_
      @Nibbana_  11 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @theshanarachchi4063
    @theshanarachchi4063 10 หลายเดือนก่อน

    Oba thumage phone number eka denna puluwannam🙏

  • @samuduwara1032
    @samuduwara1032 6 หลายเดือนก่อน

    Please share sir Nishantha's contact number.

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු