Mula shakthimath gahak sir oya.oyage ammai appachchiy oba thumawa hari lassanata hadala..harima nihathamaniwa issarahata yana sir ge anagathe thawa thawq lassna wenna ona.api hari adarei sir❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane sir mn me para exam kara mata lakunu madi sir mata therune mata weradune lislin eke cheda prashna mata ewa thama beri mata udau karanna sir ilagata mata aniwaren goda yannama onii
36:12 Randyll Overseas Korean
රන්දිල් සර්. අපේ සර්. ව්‍යාකරණ පොවනවා ❤ මාසයයි අපි ඉගෙන ගත්තේ දැන් ඡේදත් ලියනවා අපි ❤
රන්දිල් සර් ගැන කීවේ ලමයෙක්.. මාත් ටිකක් බැලුවා..ගොඩක් හොදයි පුතේ... ඉස්සර වගේ ඉතින් ගොඩාක් බලන්න වෙලාවක් නෑ පුතේ... සර් ගොඩාක් දක්ෂ ගුරුවරයෙක්.. හොදට ඉගෙනගන්න පුතේ .තෙරුවන් සරණයි
Ithim ai meka methna demme😂
@@ShashiniShashi-k8b මොකද සෙමිහිරු සර් කියන්නේ රන්දිල් සර් ගැන නිසා. 😃
@@KoreanSemiya-mv7owSir Number aka danako please
හොද ගුරුවරයෙක්ගේ තියෙන මහත්මා ගුණේ තමා මේ දෙන්න තියෙන සියලුම දැනුම ලමයින්ට දෙන එක ❤
කොහේ අරං යන්නද පුතේ මේවා....🙏❤️
කුහක කමක් නැති ගොඩක් හොඳ සර් කෙනෙක් .😊❤ඉස්තූතියි
ආදරෙයි පුතේ.ස්තූතියි 🙏
අනිවාර්යෙන්
සර් ඇත්තටම කරන්නෙ ලොකු පිනක් සර් ❤
ගුරුවරයෙක් නෙවෙයි ගුරු දෙවියෙක් ❤️❤️🙏🙏
ගොඩාක් ස්තූතියි මගෙ පුතාට...❤
කොරියන් ඉගෙන ගන්නකොට මට හම්බ උන හොදම ගුරුවරයා. දුකයි කලින්ම හම්බ උනේ නැති එක 😢❤ ආදරේයි සර්
පරක්කු නෑ මගෙ පුතේ...ආදරෙයි හොදට වැඩ ටික කරගන්න පුතේ..
මටත්දුකයි බන් ඒකට
Gogak danuma labagaththa budusaranai sar🙏🙏🙏
හදවතේ ගුරුතුමා ❤
පාඩම් කරන විදි කවුරුවත් මේ විදියට කියලා දීලා නෑ සර්..සර්ට ගොඩාක්ම පින්..🙏🙏
මෙ ගුරුවරු හැමෝම ගොඩක් හොදයි❤,
Erandi nanayakkara (Matara) misge cls yanawanam yanna kalim yanakenek hodata hoyala yanna salli ganakam witarai lamainta adare mamath salli dila magadi natharauna ,
අනේ ඇත්තද පුතේ...😥
සර් කර්න මේ පිනම ඇති කොල්ලො කෙල්ලො ටික ගොඩ දාන්න්න 🇰🇷💥
ආදරෙයි මගෙ පුතේ...❤
මගේ සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි
ආදරෙයි මගෙ පුතාටත්...❤
මගෙ සර් කියන්න දෙයක් නෑ එච්චරට වටිනවා❤❤
ආදරෙයි මගෙ පුතේ..
Mula shakthimath gahak sir oya.oyage ammai appachchiy oba thumawa hari lassanata hadala..harima nihathamaniwa issarahata yana sir ge anagathe thawa thawq lassna wenna ona.api hari adarei sir❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නියමයි සර්.. ගොඩක් පින්...🙏🙏🙏💖 සුපිරි ක්‍රම ටික...
ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤
මාත් ආදරෙයි 🤭🤗❤️
43:02 adareeee ❤❤
Sirta kawadawath waradinne ne thawa thawath අහිංසක as padanne යොද බල යොද ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
ආදරෙයි
❤❤❤❤Gurawarayek newey .devi කෙනෙක් 🙏
මත් සර්ගෙ පන්තියට ඉක්මනින් එකතුවෙනව
හිතුවේ නේ සර් ඔයා මෙහෙම ලස්සනට කියලා දෙයි කියලා ආදරේයි සර් ❤
ආදරෙයි මගෙ පුතේ..🤗❤️
ආදරෙයි සර්❤
හැම ක්‍රමයක්ම Try කරලා බැලුවා.සර්
බුදු සරණයි❤️
❤❤❤❤❤ වචන නෑ කියන්න... ❤❤❤❤
අපේ සර් ❤️
❤ ආදරෙයි
@@KoreanSemiya-mv7ow 🇰🇷❤️
ගොඩාක් පින් සර් 🙏🙏🙏
❤❤මරු ඇත්තමයි ආදරෙයි❤❤
Niyamai sir gode goda
ඒ වගේම සර් fb එහෙම පාවිච්චිය නතර කරලා පාඩම් කරාම තව හොඳට මතක හිටිනවා සර් ❤
ඔව් ඒක ඇත්තක්...❤
Sir ape ratata sampathak ❤
ගොඩාක් පින් සර් ,ඔබ තුමාට ..🙏
skill yanna enna mama pandara 1ta sarge vedeyo balana wa ❤aderai sar neyamai supere vedeyo.
ආදරෙයි රත්තරනේ ❤
Godak pin sir❤️,me wede karagann Loku haiyak💪❤️
ආදරෙයි පුතූ..🙏❤️
සුපිරියක් සර් ජය වේවා තෙරුවන් සරනයි
thank you ser........❤❤❤❤❤❤hadavathinma mama sarath thummulla serge calls
සුපිරි hadawathak tiyena sir kenek❤
බුදු සාරණයි සර්
ආදරෙයි
사랑헤...선생님❤❤❤❤ 감사함니다...🙏
Subhashini mis කියපු නිසා ඇවිත් බැලුවේ...ඇත්තටම සුපිරියටම තේරෙනවා....
අනේ මගෙ ටීචර් මොකෝ.කීවේ පුතේ...🙏❤️
@@KoreanSemiya-mv7ow සර්ගේ චැනල් එකට ගිහින් බලන්න කිවුවා.paper discussion තියෙන ඒවා ගැන හොදට බලලා ඉගෙන ගන්න කිවුවා.සර්ගේ group එකට join වෙලා පුලුවන් තරම් ඉගෙන ගන්න කියලා තමයි කිවුවේ...මිස් හරි ආඩම්බරයෙන් සර් ගැන කතා කරනවා .....👍👍👏👏
අපේ සර් මිහිපිට දෙවියෙක්
ආදරෙයි මගෙ පුතේ...❤🙏🙏
මං හමුදාවේ වැඩකරන ලමයෙක් ..ඔබතුමා හොඳ මොටිවෙෂන් එකක් හදවතට දැනෙනවා ජයවේවා..දැනට තුන් පාරක් විභාගය පෙල් වුණා මේ පාරත් කරනවා බාධක මැදින් යන ගමන සාර්ථකයි ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
Sir mata kalin kiyala dunna oka ඇත්තටම ගොඩක් හොඳයි සර් ඔය ක්‍රමය❤❤
ආදරෙයි පුතේ..හොදින් කරගන්න..🤗❤️
❤adarei sir❤💝
ආදරෙයි පුතේ...
අපේ සර්❤
❤ කෝමද පුතේ....
Sir ge channel eka mata yaluwek kiwwe e mage yaluwa exm liwwa lakunu 175 mara sathutui matath sir tath pin math dan sirge clz balanawa pin sir ❤😊
අපේ සර්❤ආදරෙයි
ආදරෙයි ❤
නියමයි සර්❤
❤❤❤❤ නියමයි සර්
🙏❤️
සර් මට මුලින්ම හම්බුනානම් මට මේ අව්රුද්දේ හොඳ ලකුණක් ගන්න තිබුණා.😢❤
සර් නියමයි..👍👍👍🙏🙏🙏🙏
ස්තූතියි පුතේ..
Godak pin sir... ❤
❤ape sir❤❤❤❤
Srt godak pin
ස්තූතියි මගෙ පුතේ....❤
❤💪
thanks sir❤
❤️🙏❤️
ape sir❤❤ adarei❤❤
igena gaththa hama gruwarayektama tnx karala😢.ape sirta ikmanata hariyanna ona
ආදරෙයි මගෙ පුතේ
Thanks sri....
Honda sir knk.. සල්ලි passe yn nathi ❤
ආදරෙයි ❤
Continue 🙏
ගොඩක් පින් සර්❤😊
❤️🙏
Pin sir padam kranna kisima idea ekak nathuwa hitiye❤
කාලසටහනක් හදාගන්න පුතේ..ඊට පස්සේ ඒකේ විදිහට වැඩ කරන්න. කවදාවත් වරදින්නෑ පුතේ.. සරල එකක් හදාගන්න...❤️🙏
Thank you sir❤
Mt ehemy sir nis dn mt kohom hri gama gah gannwamy ❤❤❤
🙏❤️
ගොඩක් ස්තුතියි සර් 🎉🎉
ආදරෙයි
❤❤❤🎉
❤️😍
🎉🎉🎉
His ten kochchiya.....e ekk.....
🙂❤️
2024 exam eka gena wistharayak karanna sir.aluthin kota eka saha job tika gena
කරමු..❤
❤❤❤❤❤❤❤❤
Math blnwa sirge vedio.....
හොදයි පුතේ..හොදින් වැඩ කරගන්න මගෙ පුතේ..
😍❤️
🙏❤️❤️❤️
🙏🙏🙏🙏
Sir....godak pin oyta🙏.mn 2025 exam krnne sir..math sir ge vedio beluwa sir..mata paper clz ekata join wenn pulwanda sir
🙏
Kochchara beluwath epa wenne me vedio eka😊
මැනික.. කෝමද ඉතින්... මගෙ වීඩියෝ තාම බලනවද පුතේ....🙏❤️😥😥
❤
මගේ ක්‍රශ් එක ආදරෙයි සර් ❤️🙏🙏
අනේ මගෙ පුතේ....❤
ආදරෙයි
👍👍👍👍👆💖💖💖💖👆
❤❤❤
🥺♥️
Sir mn sirge video godak bluw mt gdk udu una sir video walin igenagaththa dewal ada mn exam liwwa lakunu 180k thiynw mt sir t gdk pin🙏🙏🙏🙏🫂♥️✨
නියමයි මගෙ පුතේ..ගොඩාක් සතුටුයි..තෙරුවන් සරණයි මගෙ පුතාට..
Ane mata udawwak oni oyagen
Mkkd
Ane oya padam karapu widiha tikak kiyala dennako.mta exam thiyenawa lagadi 😢
Mamanm kle me sirge krn ppr decision videos balala dnne nathi wchn wenama pothaka liyagththa easy going to korea channel eketh ppr kl ita psse wenm welwk argena wchnai,achchu poth 2ki,thw samana pada wirudda pada hoyl pdm krpu eka withri hby wchnnm mn gdk bluw
Sir korean katha wala nam tikk kiynnako
Sir samana padam wirudda padam hoyaganna widiyak tiyeda... pothe padam walin hoyala liyaganna onida
0766509201 whatsApp msg එකක් දාන්න මගෙ පුතේ
@@KoreanSemiya-mv7ow 선생님 감사합니다
Sir,මම පන්ති යන්නේ නෑ. තනියම තමයි ඉගෙන ගන්නේ. අච්චු පොත් දෙකේ එක පාඩමකට දෙක ගානෙ තියෙන ව්‍යාකරණ ඔක්කොම ඕනීද
ම්ම්ම්ම් හැම එකක්ම ඕනි නෑ.පේපර් වල නිතර අහුවෙන ඒවා පාඩම් කරගන්න පුතූ
Sir mehema padam karoth masen exam goda daganna puluwanda 😢 ane kiyanna ko sir
Puluwan puthe
samana virudda pada kohomda hoya ganne sar e wachaneta...wena wenamane wachna thinne 😮
පුතේ පොත් වල තියෙනවා..ක්ලාස් වලින් ඉල්ලගන්න පුලුවන්
එතකොට දැන් අද පාඩම් කරපු වචන හෙට ත් බලන්න ඕනි හෙට බලන අලුත් පාඩම් 2 බලන්න ඕනි නෙ ඔහොම 50 පාඩමට ගියාම කලින් එව්ව අය මුල ඉදන් බලන්නෙ කොහොමද සර් rply එකක් දෙන්න කො
මෙහෙමයි.පුතේ ඔයාට මං කීවනේ වෙනම කොලේක ලියලා අයින් කරන්න කියලා.. ඒ කොලේ එකතු කරලා සතියකට සැරයක් බලන්න ඕනේ.. ඕක ලොකු පොතක් වෙනවා ටික කාලයක් යද්දි..ඉතින් අවසානේ ඒ පොත බලාගත්තනම් ඉවරයි...අමතක වචන ආයේ බලාගන්න... ක්‍රමානුකූලව කරන්න පුතේ.. දවසට පොඩි ප්‍රමානයක්.. අපේ මොලේ මේකට හුරු කරගන්නකල් ටික ටික දත්ත ඇතුලත් කරන්න.. ඒ දත්ත සැකසෙන්න කාලයක් දෙන්න.. විභාගේ ලග වෙනකොට පුහුනු කරපු සුපිරි මොලයක් ලැබෙනවා ඔයාට.
@@KoreanSemiya-mv7ow සර් රූප ප්‍රශ්න වලින් ද 읽기/듣기 ප්‍රශ්න හැදෙන්න වචන එන්නෙ 🥹
Sir..addmition demma.sir ge class nedda sambanda wenna..
0766509201
Thankyou sir
🖤🖤
❤
Sirge paper class ekakata join venney kohomada
076650921 whats app msg ekak ewanna
Ane sir mn me para exam kara mata lakunu madi sir mata therune mata weradune lislin eke cheda prashna mata ewa thama beri mata udau karanna sir ilagata mata aniwaren goda yannama onii
0766509201
Sir,passport eke photo ekai admission eke photo ekai samana wenna oneda?😇.
ලොකු ප්‍රශ්නයක් නෑ.පුතේ
Sir, මම passport eke රැවුල tikak wawala inne....e widiyatama admission ekatath oneda?godak aya kiyanawa රැවුල thibboth reject wenna balanawa kiyala...ekai sirgen hariyatama ahaganna hithune....😊
Ane sir Watsap maseg seen karanna. 🙏
Sar mage nambar akath grop akkata add kaarannekoo
Number eka ewanna puthe
@@KoreanSemiya-mv7ow sir mawath add karannako group ekata
සර් මම දෙසැම්බර් 16 විභාගය ලිව්වා ලකුණු 120යි 2024 විභාගය ඇඩ්මිශන් දාන්න බැරිද
Puluwan
පුලුවන් මගෙ පුතේ..
Clz ekata sambanda wenne kohomda
0766509201
මහත්මා ගති ඇත්තෙක් - කුහකකම 0%
Sir nambr ekk denawad
0766509201