Bambalapitiye Gnanaloka Thero : Sometime back in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @ratnagunasekara990
    @ratnagunasekara990 3 หลายเดือนก่อน +1

    ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ඔබ වහන්සේට තව තවත් ලැ බේවා! දීර්ඝායුෂ ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!!

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 ปีที่แล้ว +2

    ඔබ්වහන්සේටනිවනමසාක්සස්සාත්වේවා.......

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu. Oba Wahanseta Uthum Nirvanaya Awabodha Wewa. Theruwan Saranai

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t 11 หลายเดือนก่อน +2

    ආර්‍යන්වහන්ස ඔබ වහන්සෙට මම නමස්කාර කරමි . මාගෙ නමස්කාරය වෙවා!.

  • @lindasilva7303
    @lindasilva7303 11 หลายเดือนก่อน +1

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +3

    ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻 වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේව දායකත්වය සපයන සියලු දෙනාත් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවය නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @damayanthirajapaksha7767
    @damayanthirajapaksha7767 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගෙ දේශනා අහන්න ලැබිම පෙර පිනක්,නිවනම වෙත්වා🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණය සාක්ශාත් වේවා !
    🌸🙏🌸🙏🌸🙏🌸

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පිනවත් ආර්‍යනවහනසේට
    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා!!

  • @sriyachandani
    @sriyachandani 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @chandranikularathne2078
    @chandranikularathne2078 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ අරමුණ ඉටු වේවා ......

  • @hertigeherbelmedicine2413
    @hertigeherbelmedicine2413 3 ปีที่แล้ว +3

    උතුම් නිවනම අවබෝධ වේවා ස්වාම්න්ද්‍රයානන් වහන්සේ ට සාදු සාදු සාදු

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +9

    ඔබවහන්සේ දේසනා සත්‍යක් එවා විග්‍රහ කිරිමසරලයි ඔබ වහන්සේ පුර්තනියක බෝධියට පැමිනේවා🙏🙏🙏

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 ปีที่แล้ว +18

    කරුණාව දයාව මෛත්‍රිය යන උතුම් ගුණාංග වලින් පිරි ස්වාමින්වහන්ස ඔබගේ දෙපා නමදිමි සාදු සාදු සාදු

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nethminiwandana543
      @nethminiwandana543 2 ปีที่แล้ว +2

      @@buddhistsmelbourne කරුනාකර දැනගන්න පුලුවන්ද ධම්මගවේසි ස්වාමීන්වහන්සෙ මේ වෙනවිට වැඩ ඉන්නෙ කොයි ප්‍රදේශයේද කියලා..

    • @MallikaPerera-tb5ep
      @MallikaPerera-tb5ep ปีที่แล้ว

      😊😊😊😊ppp@@nethminiwandana543cop is o

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex ปีที่แล้ว +2

    පේන දේ තමයි ලෝකය අද මගේ සියල්ල අන් අය සතුකරගෙන නම් එය තමයි යථාර්ථය.අද මම හෝ මගේ සමීපතමයෙක් ලෙඩ උනොත් එය තමයි යථාර්ථය.ලෝකය යනු මේ මොහොතයි,අතීතය උදාවෙලා වැය උනා සේම වර්තමානයත් අනිත්‍යයි.අතීත සංඟා ලෝබයෙන් ගත් නිසයි වර්ථමාන සංඟාව සමග ගැටෙන්නෙ.එයයි ඔබ වහන්සේගේ දේශනාවෙන් මට අවබෝධ උනේ.සාදු,,සාදු,,සාදු,,,

  • @kularathnesl
    @kularathnesl 3 ปีที่แล้ว +6

    ඉතාමත් පිරිසිදු නිර්මල තථාගත සද්ධර්මය.🌼🌼🌼🙏🙏🙏

  • @shyamagunawardena173
    @shyamagunawardena173 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ශාත් වේවා !

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +3

    ජිවත්වන විට අපට මුහුණ දෙන්න සිදුවන දේවල් වලට කටයුතු කලයුතු විදිය දැනුවත් කිරිම ගැන ස්වාමින් වහන්සේට⁣ මාගේ ගෞරවනීය නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @thanojamanamperi5697
    @thanojamanamperi5697 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ සසරේ හමුවූ කල්‍යාණ මිත්‍රයෙක් යැයි හැගේ. ඔබවහන්සේගේ දේශනා හිතට සුවයක් සලසයි. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nilukamanthrivithana4548
    @nilukamanthrivithana4548 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanifernando1574
    @ramanifernando1574 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මිනිසුන් පවින් වැළකී සිටීමට අවශ්‍ය ධෛර්යය උපදවාගෙන ධර්ම දේශනා අවබෝධ කරගෙන එහි ආශිර්වාදය බහූලව ලබා ගැනීමට සැමට ලැබේවා 🙏❤️

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ උතුම් ගුණයට මගේ නමස්කාරය පුදකරම්

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පිනිබර පොඩි හාමුදූරුවනේ 🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuanu5662
    @anuanu5662 3 ปีที่แล้ว +4

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සුවාමින්ද්‍රයන් වහන්ස, මේ උතුම් නිර්මල ධර්ම කාරණාවන් අපහට, මාහට මේ ගෞතම බුදු සසුනේම උතුම් මාර්ගපල අවබෝධවී සසර භව ගමන නිම කර උතුම් ධර්මය අවභෝධවීම පිණිසම චිරාත් කාලයක් මේ උතුම් නිර්මල ධර්මය දේශනා කරන සේක්වා 🙏සීලයක පිහිට මා රැස්කළ පින කුසලය ඔබවහන්සේගේ උතුම් නිර්වාණය අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා 🙏🙏🙏සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරු ලැබේවා 🙏🙏🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏මම වැනි විදේශ රටවල සේවය කරන මවුවරුනට මේ උතුම් ධර්මය පමණයි එකම පිහිට පිළිසරණ මේ උතුම් ධර්මය අසන්නට සලසන විශේෂ කල්‍යාණ මිත්‍ර සැමට මේ පින් උතුම් නිවන පිණිසම දන පාරමිතාවක් වේවා🙏🙏🙏සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 උතුම් ලොවුතුරු බුදු සුවදින් ලොව සුවපත් වේවා 🙏🙏🙏🌹🙏🙏🙏(සිංගප්පුරුවෙ සිට )

  • @ramanifernando1574
    @ramanifernando1574 3 ปีที่แล้ว +5

    ඔබ දේශනා කරන දේ සත්‍යය ගරු ස්වාමීන් වහන්ස.ස්තූතියි.

  • @damayanthi5263
    @damayanthi5263 3 ปีที่แล้ว +7

    නමස්කාර වේවා ! හිමියනි....🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💚💜

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු!කලාතුරකින් සවන් දෙන්න ලබෙන දේශනාවක්. ඔබවහන්සෙ තමන් තුලින් ලත් අත්දැකිම් . දුෂ්කරතා මැද්දේ යන ගමන් තුලින් අපේක්ෂිත උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙපින් හේතු වේවා!

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว +2

    Sakman Bawanawa Mag Uthum Namaskarayawawa oba wansata TharuwanSaranai🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @lakshmanherath9809
    @lakshmanherath9809 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    May the triple gem bless you thero. 🙏 🙏🙏🙏

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 2 ปีที่แล้ว +2

    මෝහ අන්ධකාරය දුරුවේවා 🙏🙏🙏🙏

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @aruniwirasinghe1384
    @aruniwirasinghe1384 ปีที่แล้ว +3

    Bhante, with great appreciation to your service………how you get lost in your own thoughts in the middle of an explanation seem rather strange! What happens to mindfulness at that point ? The whole point of a given topic gets fizzled out in mid air ; forgetting what the question and the relevant answer should be. A scholarly approach to your gainful methods may be thoughtfully practiced……..
    May you be strengthened and further developed in your unwavering effort to share noble dhamma with the community.
    May you be guided and be protected by great devas at all times 🙏🏼

  • @nirmalakulatunge4967
    @nirmalakulatunge4967 2 ปีที่แล้ว +1

    Sadu….Sadu….Sadu…Obavahanseta bohomath pinsidu wewa….Ithamath Uthum dharma deshanawak….🙏🙏🙏

  • @amaldarshana1550
    @amaldarshana1550 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu ☸️🙏🙏🙏

  • @thanujavishwanthi6262
    @thanujavishwanthi6262 3 ปีที่แล้ว +4

    🙏🏽🙏🏽තෙරුවන් සරණයි ස්වාමිනි

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 2 ปีที่แล้ว +2

    Sadu!!!sadu!!!

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේ විදින දහම් සුවය කොතරම් ද කියා සිතෙනවා ස්වාමීනි . අති සුන්දර යි.

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 2 ปีที่แล้ว +2

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @dhammianusha672
    @dhammianusha672 ปีที่แล้ว +2

    මමත් කැමතියි මේ ස්වාමින් වහන්සේ දැකදර්මය අසා වන්දනා කරගන්න දන්න කෙනෙක් ඉන්නවානම් මටත් අවස්තාවක් ලබාදෙන්න

  • @nandasrimathi4255
    @nandasrimathi4255 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @asilajayasingha3102
    @asilajayasingha3102 3 ปีที่แล้ว +1

    Theruwansarani
    Garu swarmin wahansa
    Wadenna kaliforniya walata
    Yamak labanna boho piresak balagena innawar.
    Bohoma pi parame pirewar!!!

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @Titi-je3ff
    @Titi-je3ff 10 หลายเดือนก่อน +1

    Ane NZ wadinadda hamuduruwo

  • @rukmanikarunanayake3922
    @rukmanikarunanayake3922 3 ปีที่แล้ว +1

    Enjoying dhamma talk

  • @maliperera8298
    @maliperera8298 2 ปีที่แล้ว +1

    Can some one please organize this honourable monks preaching in English.This can be very useful for
    Children, adults and wider community who can't understand Sinhala.

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Theruwan Saranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @shyamaleeweerawanni6373
    @shyamaleeweerawanni6373 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @wimalarahubedda4510
    @wimalarahubedda4510 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @nadeekaliyanage9325
    @nadeekaliyanage9325 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex ปีที่แล้ว +1

    සල්ලි අරන් බන කියන හාමුදුරුවන් ගෙන් මේ බන අහන්න බැහැ.සල්ලි අරන් බන කියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැහැ.

  • @nilminiperera6869
    @nilminiperera6869 3 ปีที่แล้ว +1

    Manomaya sithin karmasthana yak laba ganna.adishtana karami

  • @sandyreimer6152
    @sandyreimer6152 3 ปีที่แล้ว +1

    ⚘⚘⚘🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 3 ปีที่แล้ว +1

    Namadimi himiyani aaryan.wahanseta dan wèlak deemata adishtana karami

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว

    ,🙏🙏🙏

  • @shiranipiano1160
    @shiranipiano1160 3 ปีที่แล้ว +1

    Wonderful

  • @asilajayasingha3102
    @asilajayasingha3102 3 ปีที่แล้ว +1

    Losanjales walata wadenu manave. !!!

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌥

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +2

    ඉංගිුසි තාමා තෙරේන්නේ නැත්තේ🌺🌺🌺🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 3 ปีที่แล้ว +5

    Theruvansarani

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex ปีที่แล้ว

    පුදුම ප්‍රීතියකින් ඉන්නෙ හාමුදුරුවෝ සාදු,,සදු,,සාදු,,,

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 9 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ශාත් වේවා !

  • @kankanamgedp3897
    @kankanamgedp3897 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...!!!

  • @thanojamanamperi5697
    @thanojamanamperi5697 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ සසරේ හමුවූ කල්‍යාණ මිත්‍රයෙක් යැයි හැගේ. ඔබවහන්සේගේ දේශනා හිතට සුවයක් සලසයි. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @buddhistsmelbourne
    @buddhistsmelbourne  3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshamadhushani6426
    @ayeshamadhushani6426 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nalinidandunnage576
    @nalinidandunnage576 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nirmalaeriyagama4218
    @nirmalaeriyagama4218 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udenisooriyawansha2550
    @udenisooriyawansha2550 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @swarnamandawala7037
    @swarnamandawala7037 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thusithajanaka7768
    @thusithajanaka7768 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rasikawickramasinghe1723
    @rasikawickramasinghe1723 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prabhanichandrakeerthi3333
    @prabhanichandrakeerthi3333 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jithminifernando2651
    @jithminifernando2651 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏