ගල්තැලුම් යටිපතුල් පැලීම් වැනි දෑ ඔබටත් තියනවාද? | Piyum Vila | 03 - 06 - 2021 | SiyathaTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 ปีที่แล้ว +2

    ඔබතුමීයන් දෙනාටම බුදු සරණයි මගෙ අසනිපයට අද තමයි හිතට සැනසීමක් අවෙි මගෙ කකුලෙ විලිමිබුවෙි තදට ගැටයක් හැදිලා හොස්පිටෙිල් එකෙන් කපා අයින් කරත් නැවතත් එය මතුවි වදයක්

  • @-asidisi
    @-asidisi 3 ปีที่แล้ว

    හොද වැඩසටහනක්

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    ඔබ තුම්යලා දෙන්නාටම
    තෙරුවන් සරණයි
    මගේ යටි පතුල් වේදනාව
    නිතර ඇදෙනවා බෙහෙතක්
    කියියන්න

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    Isthuthi Isthuthi 🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    හොදයි

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว +5

    අනෙ මගෙ කකුලෙ ගල් talumak මම ඉන්නේ ලෙබනන් හරි වෙදනා කරි බෙහෙතක් කියන්නකො dr පිලිස්

    • @srilanka7161
      @srilanka7161 3 ปีที่แล้ว +1

      මගෙත් ඒ වගේම තියෙනවා ඔයාට පුළුවන්නම් බ්ලේඩ් කාලෙකින් හෝ razer එකකින් හෝ හෙමිහිට තද ගතිය තියෙන හම හිමීට කපලා අයින් කරන්න මම දවස් 10ක් විතර සැරයක් එහෙම කරනවා දැන් ගොඩක් හොඳයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +3

    මගේ කකුල් දෙකේම ගල් තැලුම් තියෙනවා.....සමහර කාලෙට හරීම කැක්කුම යි

  • @rupachandani5288
    @rupachandani5288 4 หลายเดือนก่อน

    මගේ කකුල් දෙකේම යටි පතුලේ තෙල්වලේ කැල්සියම් තැන්පත්වි ඇත එය හරිම තදට තියෙනවා එය සුවකර ගන්නේ කෙසේද ආයුර්වෙිද ප්‍රතිකාර කළා ඒත් සුව වූයේ නෑ වසරක් පමණ කාලයක් පමණ ගියා රත් වූ බෙහෙත් ගලට විනාකිරි දමා කකුලට ඇල්ලුවා ඒත් හොදටම හොද නැහැ මෙය සුව කර ගැනීමට ප්‍රතිකාරයක් කරැණාකර කියන්න ස්තුතියි

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว

    Good.job.god.bless.👍💯

  • @janojano8378
    @janojano8378 2 ปีที่แล้ว

    Ane mage kakul thekkema gal thaluma thiyanawa monada karanne pls

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

    මම වැඩකරන්නෙත් කුවෙටි.....තද සෙරෙප්පු දාන්නත් බෑ...බෙහෙතක් කියන්න....පාමසියකින් වගේ ගන්න පුළුවන්

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว

    අවසරයි වෛද්‍යතුමියනි මගේ ඇඟිලි හිරි වැටිලා කකුල ද ඇද වෙලා ඇඟිලි ඇදේට අඩිය තියන්නේ විලුබ කැක්කුම තියෙනවා විලුඹ පැළිලා නං නෑ මම දියවැඩියා රෝගියෙක් ඉතින් මටත් මේවට බේත් ගන්න පුළුවන්ද ගල් තැලූම් කකුල් දෙකේ ම තියෙනවා රෑට එහෙම නිදි යන්න ගියාම හරි කැක්කුමයි .මම දැනට ඉන්නේ කුවේට් වල .මේවට ප්‍රතිකාර ලබාගන්න ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න බේත් ගෙන්න ගන්න පුළුවන්ද මේ කුවේට් රටට ..මෙයට පිළිතුරක් පිළිතුරක් බලාපොරොත්තු වෙමි මම ප්‍රියන්ති කුවේට් වලින්

  • @nilanthifernando2976
    @nilanthifernando2976 3 ปีที่แล้ว

    Ani magi yathipathula makumai a magima dawillak anawaa puduma wadanawam magi konda kakkumath thiyanawa mama ennii isryal wala moko karanna onii

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 3 ปีที่แล้ว

    Mage me amaruwata issella kenda peraluna hebei eya denne

  • @pramadasasilavathi9762
    @pramadasasilavathi9762 3 ปีที่แล้ว +1

    මම ඉන්නෙ කුවේට් මගේ විලුබ කැක්කුමක් හැදිලා දැනට මාස දෙකක් විතර වෙනව පුදුම වෙදනාවක් විදින්නේ මට බෙහෙතක් ගෙන්න ගන්න පුළුවන්ද

    • @mdkhan1887
      @mdkhan1887 3 ปีที่แล้ว

      Mama inne saudi .matath
      ehema vilube kekkumak
      Thiyenawa.harima vedanai..

    • @vinithavinitha675
      @vinithavinitha675 2 ปีที่แล้ว

      Mageth gal thalumak thiyanawa doctor hariyata ridenawa. Tikak katuwama tika dawasakata ridenne na.bahethak kiyanna.

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 3 ปีที่แล้ว

    Ane mage vilibe ekawelawakata kekkumak enawa thawa welawakata devillakenawa ehamawenna hethuwa mokadda

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว

    Mag gal taluma tynwa