ලෝක පුදුම කොලෝසියම 🏛 Colosseum | පුරාණ රෝමය බලන්න යමු | Rome Tour | dempasan | Travel Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ලෝක පුදුම කොලෝසියම |Colosseum - රෝමය බලන්න යමු | Rome Tour | dempasan | Traveling Vlog
    අද අපි යන්නෙ එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවුණ අති දැවැන්තම නිර්මාණයක් බලන්න. ඒ තමා කොලෝසියම. රෝමය, ඉතාලිය කිව්ව ගමන් ගොඩක් අයට මතකයට එන ස්මාරකයක් වෙච්ච මේ කොලෝසියම ගැන ලොකු විස්තර ගොඩක් ඔන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අරගෙන එනවා. ලෝක පුදුම අතර වැඩිම සංචාරක ආකර්ෂණයක් තියන කොලෝසියම ගැන තියන ඒ රසවත් ඉතිහාසය හරිම පුදුමාකාරයි. එහෙනම් එන්න රෝමයේ රවුමක් යන ගමන් ලෝක පුදුම කොලෝසියම බලන්න යන්න.
    🏛
    Subscribe | Like | Comment | Share
    Follow me on other Social Media Platforms 👇
    Instagram 👉 ...
    Tiktok 👉 www.tiktok.com...
    Facebook 👉 / pasan.sudila
    dempasan

ความคิดเห็น • 271

  • @dempasan
    @dempasan  8 หลายเดือนก่อน +146

    පුරාණ රෝමයේ රෝමන්වරු අතින් බිහි වුණ ලස්සනම නිර්මාණයක් තමයි මේ. මට හරිම සතුටුයි මගේ කාලය වැය කරලා ඔයාලා වෙනුවෙන් මේ ලස්සන වීඩියෝ එක ගේන්න පුලුවන් වුණ එක ගැන. වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා ඔයාලගෙ යාලුවන්ටත් මේ වීඩියෝ එක ශෙයා කරන්න. ❤🎉

    • @SewwandiNilakshika-ke8bg
      @SewwandiNilakshika-ke8bg 8 หลายเดือนก่อน +5

      Maru pasan ❤️

    • @user-ev7zk8wk1t
      @user-ev7zk8wk1t 8 หลายเดือนก่อน +2

      Ane aiye oya ithali apu widiha kiynnko 😘😘

    • @choorharischandra4897
      @choorharischandra4897 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @diliniprabashini-..-
      @diliniprabashini-..- 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @DavidJames-gt8be
      @DavidJames-gt8be 8 หลายเดือนก่อน +1

      පසන් අයියේ ඔයා උසයිද සිරිමල් අයියට වඩා 💀💐❤️

  • @Manopara_Music
    @Manopara_Music 8 หลายเดือนก่อน +34

    ඇත්තටම ඔයා පුදුම talent ලමයෙක්.. ඒ වගේම හොද presenter කෙනෙක් .. විකාර දේවල් නැතුව හැමදේම හොදට පැහැදිලි කරල දෙන කෙනෙක් .. හරිම සතුටුයි ඒ ගැන .. කවද හරි ඔය රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. පරිස්සමෙන් ඉන්න ..බුදුසරණයි ..

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 8 หลายเดือนก่อน +50

    දක්ශ, සුන්දර මනුස්සයෙක් ☘.
    මෙයා ගාව තියෙන හැමදේම මේ මනුස්සයා තවම අපිට පෙන්නුවේ නෑ... ඇත්තටම මට අනිවාර්යයෙන් ම හිතෙනවා ඉස්සරහට ලොකූ වැඩ ගොඩක් කරනවා මේ channel එක..
    ඔයාට හුගාක් දැනුමක් තියෙනවා,, මන් මේ කියන්නෙ මේ රෝම් විඩියෝ එක නිසා නෙවෙයි,, අනිත් විඩියෝස්වලත් ඔයාගෙ mature බව මම දැක්කා..
    හරිම සුන්දර කෙනෙක්..
    මට නිකමට හිතුනා, මම ඔයාට පොඩි හරි මෙහෙම ඇගයීමක් දෙන එක යුතුකමක් කියලා 🤍
    ඔයාගෙ හැම දේකටම good luck

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +3

      ආදරෙයි ගොඩක්. ස්තූතියි ❤

    • @TaniyaJayasooriya-yq2fi
      @TaniyaJayasooriya-yq2fi 8 หลายเดือนก่อน +2

      Tamanta denna puluwan de hadawathinma Dena kenek .irisiyawa waire ne hadawath wala na attama Mata ehema denila ne hare awankma nihathamani malli kenek ithin oyata suba anagatayak..god bless you ..siyalau dewi dewathwunge pihita arakshawa lebewa.dalada samidu pihitai..❤

  • @user-no6go1zy1o
    @user-no6go1zy1o 8 หลายเดือนก่อน +6

    ඔය දෙන්නා නිදහසේ ගෙවන ජිවිතේට මම හරි කැමතියි❤💐

  • @maneeshafedric773
    @maneeshafedric773 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි අයියේ මේ වගේ දෙයක් අරන් ආවට . මට දැනුනේ මන් ඔතන ඉන්නවා වගේ ❤ ඒවගේම ඔයා කියලා දුන්න හැම දේම හොදට තේරුනා 🥺🤎
    මට හැමදාමත් තෙරුම් යන්නේ එක ම එක දෙයයි ඔයාලා හැම අතින්ම හරි ලස්සන හිත් තියන ආදරණිය ආදරවන්තයෝ දෙන්නෙක් 🥺🤎ඉතින් ඒ ආදරේට වගේම අපි වෙනුවෙන් කරන දේවල් වලටත් මං හරි ආදරෙයි ❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 8 หลายเดือนก่อน +21

    පුතේ වතිකාන් බලන්න යමුකෝ ඔයාලාට ජෙසු පිහිටයි පුතේ ❤🙏

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +2

      යමු නිදහසේ දවසක ❤

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 8 หลายเดือนก่อน +6

    හිත හොඳ කෙනෙක් talent boy ❤ eyaa ඉගෙන ගත් දැනුම කිසිම අඩුවක් නැතුව api සියලුම දෙනා අතරේ බෙදා දෙනවා ❤ ඔයාට තව තවත් සාර්ථක කරගන්න ලැබේවා ඔයාගෙ දක්ෂතා ❤❤❤ ආදරෙයි talent boy ❤❤

    • @niranjaladilrukshi5144
      @niranjaladilrukshi5144 8 หลายเดือนก่อน

      Pinsidda වේවා ඔයාට ❤❤❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 7 หลายเดือนก่อน +2

    Mama subscribed kara..Man muladi banna kellek wage,kunuharpa walin ewage..mechchara buddhimath kiyala hithuwe naha..Love from the UK...Jesu pihitai oyata!

  • @ireshadilum3503
    @ireshadilum3503 8 หลายเดือนก่อน +3

    තැන්ක් ‍යූ පසන්
    අපිට ඇස්දෙකින් දකින්න බැරි දේවල් ඔයා අපිට මෙහෙම විඩියෝ වලින් දකින්න සලස්වනවට ඇත්තටම ගොඩාක් ස්තුතියි
    සිරිමල් ඔයාටත් තෑන්ස් හොදේ😊

  • @user-zt3jc7hq5p
    @user-zt3jc7hq5p 8 หลายเดือนก่อน +3

    පසන් තව්සෙ ලස්සන වෙලා ඕයි...❤ කෙල්ලයි කොල්ලයි වගේ දැන්නම්...❤🎉ආසම කපල් එක ඈ ...ආදරෙයි

  • @Kiushi152
    @Kiushi152 8 หลายเดือนก่อน +4

    දැන් නම් ඔයාගේ videos වලට ඇබ්බැහි වේලා පසන් aiya💗🥺 you tub එකේ ආසම කෙනෙක් ඔයා දැන් කාලේ ඉන්න අයට ඔයාගේ videos ගොඩක් වැදගත් වේනවා cooking, trvaling,funny ,education මේ හැම දේම ඔයාගේ videos වල අඩු පාඩුවක් නැතිව තියෙනවා ඉස්සරහට හොදට වැඩ ටික කරගෙන යන්න aiya💗best of luck ❤️love you so much ❤️🌚✨️

  • @ishanipeeris1069
    @ishanipeeris1069 8 หลายเดือนก่อน +3

    Thank you අයියේ...❤️ අතීතයට දුවලා ගිහින් බලලා එන්න හිතුනා...🥺

  • @user-wy2wy3nu9i
    @user-wy2wy3nu9i 8 หลายเดือนก่อน +8

    මේ series එක එනකන් බලං හිටියෙ😊😊😊... thank you මල්ලී... ඔයාල මේ දේවල් රස විදින ගමන් අපිටත් ලස්සනට ඒ දේවල් කියල දෙනවට... ඇත්තටම අහං ඉන්න ආසයි.... ❤❤❤❤❤❤❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤😊

  • @dimuthurangana5135
    @dimuthurangana5135 7 หลายเดือนก่อน +1

    මේක බලලා කොමෙන්ටුවක් නොදා යන්න බෑ... ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි දෙන්නටම . 🤘❤️ දෙයක් කියලා දෙන්න තියෙන ආසාව සහ ඒක ලස්සනටම කියලා දෙනෙකොට තියෙන සතුට ඔයාලාගේ මූනේන් පේනවා. ජයෙන් ජයම වේවා 🍻🤘

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      Thank u 😍😌

  • @dilininadira4412
    @dilininadira4412 8 หลายเดือนก่อน +1

    තැන්කිවූ පසන් ඔයා මේ දීපු knowlege එකට අපි අහලා තිබ්බට ඔහොම දැකලා තිබ්බේ නැහැ ඉතින් ඔයාට අපිට මේ වගේ වැදගත් video කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියලා මං විශ් කරනවා god bless you පසන් ඔයාටත් සිරිමල් අයියටත් ❤🥰😘

  • @RumeshiKavindya-pq6ml
    @RumeshiKavindya-pq6ml 8 หลายเดือนก่อน +3

    අම්මෝ අයියා මේ වීඩියෝ එක නම් පිස්සුවක්.පුංචි කාලේ ඉතිහාසය වල ලෝක ඉතිහාසය කොටසේ යුරෝපා ඉතිහාසය ගැන ඉගෙන ගන්න මම හරිම ආසයි.ඒ හැම මතකයක්ම අලුත් වුණා.ඇත්තටම ගොඩක් ස්තුතියි අයියා.ඔයා හරිම හොඳ කෙනෙක්.වීඩියෝ එක කින් වුණත් ඒ ලස්සන හැගීම ඒ විදිහට දැනුණා.අයෙත් ගොඩක් ස්තුතිය.ආදරෙයි ඉතින් ❤️😌💕

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 8 หลายเดือนก่อน +7

    පසන් your so nice person that I saw in social media❤.
    යන යන තැන්වල vlogs කොච්චර youtube එකේ තිබ්බත් ඔයා වගේ ලස්සනට explain කරල vlog කරන හරි පොඩ්ඩයි ඉන්නෙ.
    ම්ම්ම්ම්ම්ම් පසන් 2024 අලුත් භීශනයක් කරයි වගේ😍
    Good Luck buddy 👍

  • @user-xx2vl9nn9z
    @user-xx2vl9nn9z 8 หลายเดือนก่อน +3

    පසන් අයියේ ඔයා නම් ඇවිදින පුස්තකාලයක්❤. ගොඩක් ස්තුතියි අයියේ

  • @Lucifmv
    @Lucifmv 8 หลายเดือนก่อน +2

    දානකන් බලන් හිටියේ 😍 බලලාම ආයේ comment එකක් දාන්නම්...

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 7 หลายเดือนก่อน

    පසන් මන් මේ දේ ගොඩක් දවස් ඉදන් කියන්න හිටියේ
    ඔයාගෙ වීඩියෝ මන් ඉස්සර අහම්බෙන් දැකල තියේ
    හැබැයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල ඩෙම්පසන් family එකට එකතු උනේ මීට මාසයකට 2කට කලින් 💗
    සිරීවත් අදුරගත්තෙ චැනල් එකට ආවට පස්සෙ
    ඔය දෙන්න නියමයි
    අනික ඩෙම්පසන් ඔයා ගොඩක් උගත් කියල පේනවා ❤️
    කිසිම ලොකු කමක් නැතුව හැමදේම කියල දෙනවා
    කොලෝසියම ගැනත් මම ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනග්ත්තා ❤️
    Thank you Dempasan and Sirimal 💗
    දිගටම වීඩියෝ ගෙන්න

  • @nuwanthikaedirisinghe763
    @nuwanthikaedirisinghe763 8 หลายเดือนก่อน +4

    බලන්න ඔයා මේ vlog එක present කරපු ලස්සන... ඒ flow එක නම් සුපිරි...ආදරෙයි ළමයෝ

  • @Shenuarachchi
    @Shenuarachchi 8 หลายเดือนก่อน +1

    රෝමේ ඉදලත් වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.. thanks
    ඇතුලට ගිහින් බලන්න දෙයක් නෑ තමයි.

  • @asasantha1315
    @asasantha1315 8 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුති ඔයාට අපිට කවදාවත් බලගන්න බැරි දේවල් අපිට පෙන්නනවට දෙවි පිහිටයි

  • @savindimilshani9576
    @savindimilshani9576 8 หลายเดือนก่อน +3

    ඇත්තටම අයියා හරි හොද කෙනෙක් ගොඩක් දෙවල් ඔයා දන්න දෙවල් අපිට ගොඩක් කියලා දෙනවා එවා ඉගෙන ගන්නවා මන්නම්..පොඩි පොඩි ඉතාලි වචන ඔයා කියනකොට විඩියෝ එක ආසාවෙන් බලන නිසා එවත් මතක හිටිනවා..thank ayiyala dentm..apit blnn bri dewl mehm hri pennwt..ewagem enjoy krnn puluwn oylge video ..❤

  • @kin6503
    @kin6503 8 หลายเดือนก่อน +2

    පසන් අයියේ ඔය හරිම ශෝක් අනේ❤ මන් කැමතිම චරිතයක්. ඔයා නිසා අද මන් ගොඩක් දේවල් ඉගෙන ගත්‍තා.

  • @pawani7375
    @pawani7375 8 หลายเดือนก่อน +1

    තත්පරයක් අතනෑරම බැලුවා😍😍😍 හරිම ආසාවෙන් බැලුවේ Thank you so much 🙏🥰

  • @amaliperera1822
    @amaliperera1822 8 หลายเดือนก่อน +1

    තැන්ක්යූ මල්ලි අද මාරම වටින වීඩියෝ එකක් මමයි බබාලා දෙන්නමයි ආසාවෙන් බැලුවා තවත් මේ වගේ අපිට හැබෑවට දකින්න බැරි දේවල් වල ලස්සන වීඩියෝ ගේන්න දෙන්නටම තෙරුවන් සරණයි

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 8 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ලස්සනයි මන් ගොඩක් අසයි ඉතාලි රොම් වලට මගේ අක්කා ඉන්නෙ ඉතාලි එන ගොඩක් අසයි උසහකරනව කවදහරි ඉතාලි දකින්න ..ගොඩක් tanks ඔයාල 2 ට ම ජ්සු පිහිටි අසිර්වදය හැමදාම ❤❤❤❤.💐✝️

  • @nadeeshapiumi4466
    @nadeeshapiumi4466 8 หลายเดือนก่อน +1

    Mn history study karana kenek ayage pehedili kirima godak mata wedagath una thanks aiye 🙏

  • @thilangasathsara5349
    @thilangasathsara5349 8 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ ඔයාගෙ විස්තරය ගොඩක් වටිනවා අයියෙ ❤.

  • @Yanga427
    @Yanga427 8 หลายเดือนก่อน +1

    Wdgth video ekk thankyou 😍💖✨

  • @dissanayakamanik7040
    @dissanayakamanik7040 7 หลายเดือนก่อน

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් .ලෝකයේ මුලාරම්භය කියන එක ඇත්ත.මන් නම් හරිම ආසයි ඉතිහාසය ඉගෙන ගන්න.❤❤❤

  • @Rasangii
    @Rasangii 8 หลายเดือนก่อน +4

    This is a very informative educational video. I would like to thank you two for all the effort you guys put into this video. Keep up the good work ♥️ more power to the beautiful couple 🧿🙌🏽

  • @amandikajayarathna6250
    @amandikajayarathna6250 8 หลายเดือนก่อน +1

    ඔයාට තැන්ක්ස් පසන් අයියෙ ... ඔයාගෙ මෙ වගෙ ලස්සන අත්දැකීම් හැම එකක්ම අපි එක්ක බෙදාගන්නවට ✨️😘

  • @thanudiv3462
    @thanudiv3462 8 หลายเดือนก่อน +1

    Thank you aiye..නොදන්න දේවල් හුගක් දැනගත්තා..මිහිරංග අයියාටත් Thank you ❤️😍

  • @malithitashiya
    @malithitashiya 3 หลายเดือนก่อน

    ඔයා ඇත්තටම හරිම talented හොද කෙනෙක් අයියේ හරිම ලස්සනයි thank youuu ❤️✨

  • @chamilakumari9451
    @chamilakumari9451 8 หลายเดือนก่อน +1

    ලස්සනට පැහැදිලි කරලා කියනවා.....❤❤

  • @erandabathiya2833
    @erandabathiya2833 7 หลายเดือนก่อน

    නියමයි පසන් අයියා මහන්සි උනාට තැන්ක් අපිට විස්තර ගේන්න සිරිමල් අයියත් දුන්න සපෝට් එකට තෑන්ක්❤🎉

  • @user-qi8lo2di1f
    @user-qi8lo2di1f 8 หลายเดือนก่อน

    ඔයාලා හරිම අවංක දෙන්නෙක්. මම හරිම කැමතියි ඔයාලට. Thank you.

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน

    😍😍😍😍😍😍💞💞💞💞💯💯💯💯💯💯 ඔයාලාගේ විඩියෝ ටිකක් තියෙනවා බලන්න ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanakavindi4782
    @anjanakavindi4782 7 หลายเดือนก่อน

    මේ වගේ දේවල් බලන්න බැරි ගොඩක් අයට , මම දකින්න පුළුවන් කරනවා මම ❤ I feel it😊

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      😌😌😌

  • @Sansala3344
    @Sansala3344 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මාර වටිනවා aiye
    ගොඩක් ස්තුතියි ඔයාටයි සිරි ටයි 😁
    දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා 🥰
    පරිස්සමින් ඉන්න ❤️

  • @InokaDeepani-xb9no
    @InokaDeepani-xb9no 8 หลายเดือนก่อน +1

    නියමයි good luck ❤

  • @Green_Ceylon
    @Green_Ceylon 8 หลายเดือนก่อน +1

    Thankyou ❤ and Good luck aiye

  • @Lucifmv
    @Lucifmv 8 หลายเดือนก่อน +5

    ඉතාලි කියන්නේ මං ආසම රටක් ඒකෙනුත් රෝමේ කියන්නේ මාරම ආසයි.. මං google youtube මේවා ගැන ගොඩක් හොයලා තියෙයි.. ස්තූතියි පසන්.. නොදන්න දේවල් ගොඩක් අපේ භාශාවෙන්ම කියලා දුන්නට.. ❤️ ඉතුරු ටිකත් එනකන් බලන් ඉන්නවා 😍❤️ good luck both of you ❤️

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉක්මනට ගේන්නම් ❤

  • @nisansalaperera9848
    @nisansalaperera9848 8 หลายเดือนก่อน +1

    Oyge presenting sok..😍 and thank you❤ ( මහින්ද මාත්තයගෙ නෙලුමවත් බලන්න යන්න සල්ලි නැතුව ඉන්න කාලෙ රෝම් බලන්න එක්කම් ගියාට🙊)

  • @oshadhanew3138
    @oshadhanew3138 7 หลายเดือนก่อน

    15:22 ayye methana poddak oyata weradhuna roma adhirajya bidha wetunain passe , යුරෝපයේ පමනය් සංස්කෘතිය,කලාව, තර්කනය, ආදී hema dheyakma bidha wetune , mokada kristhu sabawa hindha , namuth ayye e weddi(අදුරු යුගයෙදි) lankawa godak dhiyunoy eththatama kiwwoth romaya bidha wetunain passe urope fail wuna mehe godak dhiyunui kiyala sakshi oni tharam thiyenawa ayye, poddak hoyala balanna, math o/l karanne history waladhi ape sir kiwwe☺☺

  • @lak..6435
    @lak..6435 8 หลายเดือนก่อน +2

    ඇගිලි ගැන ගැන හිටපු වීඩියෝ එකක්...කවදාද බලන්නේ කියලා😢... හරිම ලස්සනයි වීඩියෝ එක පසන්. ❤ හොදටම පැහැදිලි කරලා විස්තර කියනවා...😍😍 දෙන්නටම ගොඩක් ස්තූතියි...👍👌 ආදරෙයි...❤️

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @AishaHerath
    @AishaHerath 7 หลายเดือนก่อน

    අනේ ඔයාගේ මේ විදියේ වීඩියෝවලට මම හරීම කැමති 🥺💗 Good Luck ......

  • @DivyaWijesingha
    @DivyaWijesingha 7 หลายเดือนก่อน

    ඇත්තටම ඒ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ගොඩක් මහන්සි වෙලා කරුණු හොයාගෙන කරන මේ වැඩේ ඇත්තටම අගය කරන්නම ඕනේ 😍❤️ ගොඩක් ස්තුති ඔයාට 🤗❤️ හරිම ලස්සනයි වීඩියෝ එක බලන්න ආස හිතෙනවා ඒ දේවල් කියලා දෙන විදිහට ❤

  • @nimeshawickramasingha7773
    @nimeshawickramasingha7773 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඔයාලට.දන්නෙ නැති දේවල් ගොඩක් ඉගන ගත්ත.❤ ආසම දෙන්නෙක්.😘😘😘

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 8 หลายเดือนก่อน +2

    This is soo important and informative video..❤ Pasan has a great talent to impress the same feeling for us that he felt about something..❤❤❤ anyway you guys are sooo amazing..❤❤❤ supportive to each other..🥰🥰🥰 Keep this up guys.. waiting to explore more places with you..❤❤❤❤ Thank you for this video..❤❤

  • @DilandChami
    @DilandChami 8 หลายเดือนก่อน +1

    Thank you අපිට ලස්සන දේවල් පෙන්නනවට ❤

  • @pawanibandara6245
    @pawanibandara6245 4 หลายเดือนก่อน

    ayye oya mewa gena hoyala apita me widiyata kiyala dena nisa italy gena godak interest una tnxx..keep it up🌺

  • @chaychay5821
    @chaychay5821 8 หลายเดือนก่อน +2

    oya karunu hoyala apita meka lassanata pennuwa. mamath igana ganne Tourism gana mata harima wadagat wenawa me karunu ආදරෙයී පසන් 😍😍😍❤❤❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

      ❤ thank u

  • @Asivlogs-xt5hu
    @Asivlogs-xt5hu 8 หลายเดือนก่อน +6

    මගෙ තත්තත් ඉන්නෙ රෝමෙ❤❤

  • @champikajayarathna8533
    @champikajayarathna8533 8 หลายเดือนก่อน

    ලස්සනයි පුතා ෆ්ලයිට් එකක් වගේ සතුටුයි ස්තුතියි නොදැක්කතැන් පෙන්නුවට හරිම වටිනවා

  • @IlOVEYOU-gn7wp
    @IlOVEYOU-gn7wp 8 หลายเดือนก่อน +1

    කාලෙකින් සුපිරියක් පසන් අයියේ❤❤❤❤

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 7 หลายเดือนก่อน

    waah awesome Pasan..you are a gr8 presenter

  • @ruujayasekara7329
    @ruujayasekara7329 8 หลายเดือนก่อน +1

    thank you 🥰

  • @sawandi9175
    @sawandi9175 7 หลายเดือนก่อน

    මේ special live එකක් ඕන saturday නැතුව 🫠💗

  • @apekshauthpali1644
    @apekshauthpali1644 8 หลายเดือนก่อน +1

    You both are nice people ..❤love from🇺🇸

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +1

    මරු ❤

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි විඩියෝ එක අයියේ නොදන්න කරුනු ගොඩාක් දැන ගත්තා thank you ❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤

  • @darshanisachi7817
    @darshanisachi7817 8 หลายเดือนก่อน

    ගොඩක් විස්තර දැන ගත්තා ස්තුති ඔයාලා දෙන්නට ❤❤️ තෙරුවන් සරණයි .

  • @sudharshanichandrasekaran5380
    @sudharshanichandrasekaran5380 7 หลายเดือนก่อน

    Thank you for the valuable video
    Even I love history and Rome/Italy is one of my favourite country in the world
    As you said some cannot afford to travel.
    So once again thank you so much
    Please more videos as some history and culture

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      Thank uuu

  • @nadeeperera8040
    @nadeeperera8040 8 หลายเดือนก่อน

    Malli oya gena godak aya godak dewal kiyanawa ,oya hoda kenek ,daksha kenek,multi talented kenek,, ithin oya e okkoma thamai .. maath kiyannam deyak oya me gatha karana nidahas aruthbara givithe wage givithayak gatha karanna asa unath kamathi unath e givithe gatha karanna pin nathi aya bohoi me samaje,ithin oya e hamakenama atharin godak wasanawantha daruwek mokada oya e givithe oyage karan widinawa... ithin man kiyanna oya wasawanthayek pasan malli jesu pihitai ..hamada sathutin inna

  • @rashmisanjana3083
    @rashmisanjana3083 8 หลายเดือนก่อน +2

    A|L අස්සෙ පසන් අයියගෙ video බලන මම 🙂❤😢 පාප් වහන්සෙ ගැනත් කිවුවා අපිට තියෙනවා පොලිටිකල් වලටත් thank you pasan ayiye😙❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

      ❤❤ හොඳට ලියන්න

    • @rashmisanjana3083
      @rashmisanjana3083 8 หลายเดือนก่อน

      @@dempasan Thank you 😙❤

  • @user-nk8ql2rq8d
    @user-nk8ql2rq8d หลายเดือนก่อน

    Maru godak dewal dana gatta❤

  • @anushaherath553
    @anushaherath553 7 หลายเดือนก่อน

    Aiyalage mahansiyata respect ❤ and thank you

  • @dilhanilowe6021
    @dilhanilowe6021 6 หลายเดือนก่อน

    මෙවා ලස්සනට අපිට පෙන්නවට ස්තුතියි පසන් ❤

    • @dempasan
      @dempasan  6 หลายเดือนก่อน

      😍😍

  • @mrpilot99
    @mrpilot99 8 หลายเดือนก่อน +1

    Next time Mic ekak gammu ne. oya harena harena para voice eka adu wenawa. 😇

  • @slak5676
    @slak5676 8 หลายเดือนก่อน +1

    රෝමන් වරු වැඩ්ඩො උනාට පප්ප ගමට ගහන්න බැරුව ගියා😅😅 අනිත් එකත් ඕනේ බලන් ඉන්නේ😊

  • @user-wy2wy3nu9i
    @user-wy2wy3nu9i 8 หลายเดือนก่อน +4

    අපිට මේ experience එක දෙන්න ඔයා කොයි තරම් exited ද කියලා ඔයාගේ මූනේම පේනවා.... 😊😊😊❤❤❤❤ thank you හැමදේටම

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

      ඔව් අනේ ඇත්තටම මම හෙන excited වෙලා හිටියේ 😂

  • @Rashisaumya
    @Rashisaumya 7 หลายเดือนก่อน

    Thanks pasann❤❤❤ oyge videos blnne mn pudum sathutakin 😘☺️

  • @nipuninirasha1218
    @nipuninirasha1218 8 หลายเดือนก่อน +3

    ඔය දෙන්නා එක්ක අපිත් ගියා වගේ දැනුනෙ..😊❤සූර පප්පා මතක් උනා...😂

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

      Ane 😂❤

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 6 หลายเดือนก่อน

    Hello dear my lovely son passan you're so beautiful and kind heart person and have you most talented person and really i love you so much hero you're videos very lovely and so beautiful ...i think everyone liked you because of your lovely pronunciation with beautiful action good luck putha love you siri boy also chaw lovely ❤❤❤❤❤❤❤

    • @dempasan
      @dempasan  6 หลายเดือนก่อน

      Thank u darling

  • @dendrophil635
    @dendrophil635 8 หลายเดือนก่อน +2

    💕 colazione ekath gannakal balan hitiye affa, ekath pennanna thibbe🤤Honestly,You are multi talented person. Not everyone gets to do what they want.You are very lucky in that regard❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      Thank you so much 😊 colazione in the next video

  • @Kadibi1234
    @Kadibi1234 8 หลายเดือนก่อน +1

    Hoda wisthra wicharakawariyak oya❤❤❤

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน +1

  • @Kalpani-xj8zz
    @Kalpani-xj8zz 8 หลายเดือนก่อน

    Niyamai pasan Malli..godak watinwa video eka..mn history teach karanawa..eyalatath mn me video eka pennanawa..thawth ඉතාලියෙ සිස්ටයින් දේවස්ථානය, ප්ලොරන්ස් නගරය wage then walta apiwa ekkan yanna puluwan nm godaak watinwa...oyta thawath me wage dewal karanna Lebenna kiyala wish karanawa pasan❤❤❤❤

  • @CHAMODN1234
    @CHAMODN1234 8 หลายเดือนก่อน +2

    😙❤️

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 8 หลายเดือนก่อน

    Obata jayen jaya
    Supiri
    Harima daksha
    Nihathamani
    Kenek
    God bless pashan malli

  • @amandichanchala9
    @amandichanchala9 8 หลายเดือนก่อน

    Oya ඉතිහාසය clz ekak dannko hodata pahadili kiyala deno. Ahan inna asai puduma vidiya .

  • @rubyrash
    @rubyrash 7 หลายเดือนก่อน

    අපේ පසන් අයියා❤❤

  • @mwasana6081
    @mwasana6081 8 หลายเดือนก่อน +1

    දෙන්නම හරිම ලස්සනයි ❤

  • @umaabe1694
    @umaabe1694 7 หลายเดือนก่อน

    Really appreciate your effort, pasan ❤️💯

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      Thank you 🙌

  • @achiniishara7222
    @achiniishara7222 8 หลายเดือนก่อน

    Niyamai pasan api wenuwen karana kepavima agaya karanawa oyage kalaya shramaya danaya weya karala apiwa sathutu karanna api nodutu lokaya pennanna me darana weyamata godak pin oyata idiriyatama yanna suba pathanawa pasan godak sthuthi oyata 🥰🥰🥰👍👍👍

  • @user-iw7ge5xu8m
    @user-iw7ge5xu8m 8 หลายเดือนก่อน

    My first comment to your channel🎉🎉.. ape generation eke kenek me wage deyak igena ganna .. wenasak karana ekata.. hats off dempasan *😊 fun videos tynn one but honestly i like the way you create yoir contents.. 2000 eke aya wadak na kiana ayata this is a good example to see.. not everyone is the same...wish you all the best for your channel🎉🎉🎉

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 8 หลายเดือนก่อน

    හරිම ආසාවෙනි video බලන්නේ. හරිම ලස්සනයි . පරිස්සමෙන් ඉන්න.

  • @nishaniperera8436
    @nishaniperera8436 8 หลายเดือนก่อน

    Hi two love birds. Beautiful. Keep up your good work. All the best. ❤

  • @shanulyahansadi
    @shanulyahansadi 8 หลายเดือนก่อน

    ඔයාලා හරී සතුටින් ඉන්නවා නේද මන් හරිම කැමති ❤❤❤

  • @nuwanthikajayawardane1371
    @nuwanthikajayawardane1371 8 หลายเดือนก่อน

    Anee❤...mn me dan tikkata kalin oya coloceum.gena vlog ekk krnw kiuw vdo ek balala iwrune..Thank you..oyage igangnna dewal godai malli apit..thank you very much mewage dewal genwata..apit samahrawit kawadawath balanna bariwei mewa..thank you ithin❤❤❤❤..sathutin inna.sirimal mllith ekkama❤😊

  • @malshanirmani98
    @malshanirmani98 8 หลายเดือนก่อน

    Very useful content.. ♥️Thank you for sharing

  • @user-xo9ok8xw8g
    @user-xo9ok8xw8g 8 หลายเดือนก่อน

    Thank you aiyyla dentm..oya ඇත්ත ටම supper manushyek ❤..adreii hemdam ❤ good luck for both of you ..mth oyge one big family eke ❤ ethatam sathutii dane nathi dewal igenna pluwan unt❤

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu 8 หลายเดือนก่อน

    මාරම දැනුමක් තියේන්නේ පසාන්ට අදරෙයි දේන්නාටම

  • @madhushanifernando5769
    @madhushanifernando5769 8 หลายเดือนก่อน

    ලස්සනයි අයීයේ... ... අපී නොදැක්ක දේවල් හැමදේම මේ වගේ පෙන්නන්වට ඔයාලාට පින්...❤ ජේසූ පිහිටයී .. පරිස්සමෙන් ❤😉

    • @dempasan
      @dempasan  8 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @sajaniarachchige
    @sajaniarachchige 8 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි.. මේ වගේ වීඩියෝස් කරන්න තව❤

  • @user-dm7mm8zm7y
    @user-dm7mm8zm7y 8 หลายเดือนก่อน

    Ammooo …oyaaa hamadaama dannawane. Apiwa colosseum Ekkan giyaata godak sthuthi…❤❤❤❤

  • @user-ts4we7nu8m
    @user-ts4we7nu8m 8 หลายเดือนก่อน

    Shoi ane oyala denna... adarei godak .. budu sranai

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 7 หลายเดือนก่อน

    Pasan mage camant balanawa nada😢man Dilani oyage vediyo s man katteyata slayer karanawa oyge vediyo lassanai watenawa dannatama jesu pehitai ❤❤❤❤❤❤❤❤adarai ❤❤❤❤Dilani satharasinghe ❤❤❤❤

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️