Sumadhura Dharma Deshanawa - සුමධුර ධර්ම දේශනාව - Ven. Galpiyume Sumanaransi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනාව පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 3 ปีที่แล้ว +3

    බෝදිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! ශරීර කොටස් දන් දුන් අපේ ගල්පියුමේ ලොකු ස්වාම්න් වහන්සේ ට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වි සර්වාරක්ෂාව සැලසේවා !!! මේ පින් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ විම පිනිසම හේතු වාසනා වේවා !!! සුමනසමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ දැහැමි ආරක්ෂා ව ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 පිලිවෙත් සරු වෙයි සුවඳක් සේමා.... දම්රස දනවයි මිහිරක් සේමා... පින් ගග ගලනා නිම්නය සේමා ....ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 8 หลายเดือนก่อน

    Ape swamin wahanseta deergau lebawa suwapath wewa niwanin senasewa sadu sadu sadu

  • @padmasivapalan5342
    @padmasivapalan5342 7 หลายเดือนก่อน

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Sarani🪷🙏 Pinwath ven🙏 Swaminwahansa🪷 this Darmadesanawae🪷 Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🙏 Sadu🙏 Sadu🙏 Sadu🙏

  • @wihenamanike3557
    @wihenamanike3557 3 ปีที่แล้ว

    Sadu sadu dharma dheshanaya niwanatama maga padai

  • @nilaniliyanage5220
    @nilaniliyanage5220 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.

  • @anushadilhani6557
    @anushadilhani6557 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @tushkara7775
    @tushkara7775 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @janakajayasundara37
    @janakajayasundara37 4 ปีที่แล้ว

    Budu saranai

  • @somehome007
    @somehome007 6 ปีที่แล้ว +2

    Saadhu saadhu saadhu. Galpiyume sumanaransi nayaka swameenwahanseta mama namaskaara karami maage namaskaaraya wewa

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว

    සාදු සාදු ..
    තෙරැවන් සරණයි ...!!!

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 ปีที่แล้ว

    Sadu

  • @Lolitha76
    @Lolitha76 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, මේ ගෞරවණීය ස්වාමින්වහන්සේ වෙතින් යම් ධර්ම කරුණක් විමසන්නට කැමතියි මේ ස්වාමින්වහන්සේ සම්බන්ධ කරගත හැකි පිලිවෙලක් දන්නා පින්වතෙකු lolitha@gmail.com යන ලිපිනයට ඊමේල් පණිවිඩයක් මගින් දන්වන්න.

    • @niroshakweerasinghe
      @niroshakweerasinghe 5 ปีที่แล้ว

      Lolitha Samarajeewa - seelasamahitha Yogashramaya, Belihuloya

    • @sanjeewasampath9310
      @sanjeewasampath9310 3 ปีที่แล้ว

      සම්බන්ධ කර දෙන්න පුලුවන් .0773428126 කෝල් කරන්න

  • @manelalvis613
    @manelalvis613 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dumindamadushan9139
    @dumindamadushan9139 หลายเดือนก่อน

    සාදු සාදු සාදු