හිට්ලර්ගේ අරුම පුදුම ජීවිත කතාව | Life Story of Adolf Hitler | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 566

  • @rainbowabc3217
    @rainbowabc3217 3 ปีที่แล้ว +6

    TH-cam චැනල් අතරින් ලෝකයේ තියෙන ගොඩාක් වටිනා දේවල් දැන ගන්න පුලුවන් හොද චැනල් එකක් තමා මේ සිංහ දැනුම චැනල් එක..
    ඔබ තුමා හැමදේම ලස්සනට පැහැදිලි කරනවා... ගොඩක් ස්තුතියි

  • @user-nw6fq6iy5t
    @user-nw6fq6iy5t 4 ปีที่แล้ว +328

    මල්ලි ඔයාගේ පිට්පස්සේ පසුබිම හරිම අපහසුයි ඇසට.....කරැණාකර ඒ පසුබිම වෙනස් කරන්න....ගොඩක් නොදන්න දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා.....ජේසු පිහිටයි...

  • @maharagamarox2702
    @maharagamarox2702 4 ปีที่แล้ว +94

    දැනුමට යමක් එකතු කරමින්..දිදුලන ගමනක යෙදෙන සිංහ දැනුම චැනලයට සුභ පැතුම් ..❤️❤️🌷🌷🌷

  • @ML-xn9ef
    @ML-xn9ef 3 ปีที่แล้ว +24

    හිට්ලර් කියන්නේ දරුණු පාලකයෙක්, ඒක ඇත්ත ඒත් හිට්ලර් ඒ රටට කරපු හොඳ ගැනත් කියන්න, පළවෙනි ලෝක යුද්ධෙන් අන්ත අසරණ වෙච්ච ජර්මනිය අවුරුදු පහක් ඇතුලත ලෝකයේ එකල දියුණුම රාජ්‍යය බවට පත්කලා, බලන්න british pathe old videos, ජර්මන් මිනිස්සු කොයිතරම් ඔහුව පිළිගත්තද කියලා. හොඳ පැහැදිලි කිරීමක් ඔබට ජය

  • @uchiraperera4226
    @uchiraperera4226 4 ปีที่แล้ว +15

    මේ video එක ගොඩක් වැදගත් අපිට..... බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කරාට... හොද you tube channel එකක්.............

  • @sdeshan1408
    @sdeshan1408 2 ปีที่แล้ว +44

    8:40 මේ බෙහෙත ගැන Iru Mugan කියන දෙමළ film එකේ තියනවා...ඒ වගේම hitler කියන චරිතය love කියල මේ film එකේ ප්‍රතිනිර්මාණය කරල තියනවා...මේ සුපිරි film එක බලපු කට්ටිය කෝ...🤩

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 ปีที่แล้ว +14

    භාෂාව හැසිරවීම හරිම අගෙයි කොපමණ අැසුවත් සිතට පහසුවක්මයි දැනෙන්නේ.....

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +4

    Thanks මල්ලී අපට මේ හිට්ලර්ගේ නොදන්නා විස්තරය කලාට ජයවේවා

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 ปีที่แล้ว +80

    හිට්ලර් ජර්මනියේ බලයට පත් වන විට ජර්මන් ැාර්තිකය තිබුනේ බින්දුයෙ. බලය ලබාගෙන අවුරැදු 04 ක් තුල ලෝකයුද්ධයක් කිරිමට තරම් මටට්ටමකට ආර්ථිකය නැංවුයේය. හිට්ලර් සැබැ ලෙසම තමරටට ආදරය කලේය. ජර්මන් ජනතාව අතට ජර්මන් ආර්ථිකය .යුදෙව්වන්ගෙන් ලබාගැන්ම හිට්ලර්ගේ අරමුන විය ඒ සදහා වු් සියලු දේ ඔහු කලේය. හිට්ලර්ට පුද්ගලික ධනයක් නොව්ය. ඹහු මත්පැන් හෝ දුම් පානය නොකලේය.සල්ලාලකම් කිරි්මට ඇති තරම් අවස්ථාව තිබුනද ඔහු ඉවා බෘන්ට පමණක් ආදරය කලේය.ඇය සමග නිිත්‍යානුකුලව විවාහ නොව් සිටි හිට්ලර් ඇයට අගෙෘරවයක් ව්ම වැලැක්ව්මට සියදිවි නසා ගැන්මට මොහොතකට පෙර ඇය හා විවාහවිය.ඔහුසබෑලෙසම හරි හමිබ නොකර ජර්මනිය ලෝකයේ ප්රබලම රට බවට පත් කිරි්මට උත්සාහ කලේය. සැබෑ ලෙසම තම රටට සහ ජර්මන් ජාතියට ආදරය කලේය.එසේ තම රටට ආදය කළ පුද්ගලික ධනය හරි හම්බ කෙළ එකම එක නායකයෙක් අපේ රටෙන් මෑත අතා්තයෙන් සොයන්න.

    • @diyaththejanapanditha203
      @diyaththejanapanditha203 4 ปีที่แล้ว +6

      ඒක හරියටම හරි

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 ปีที่แล้ว +5

      Hitlor පුද්ගලික ජිවිතයේ දි ශිලාචාර නායකකේවිය. ගතිගුන යහපත්විය

    • @dileeparanchagoda9573
      @dileeparanchagoda9573 4 ปีที่แล้ว +3

      ඔබ හරි..හොද ගතිගුනත් තිබිලා තියෙනවා..

    • @chaaroooooooooooooo
      @chaaroooooooooooooo 4 ปีที่แล้ว +1

      E mona gathi gunaya thibbath wadak thibbada... .....

    • @supunjayakody9767
      @supunjayakody9767 4 ปีที่แล้ว +14

      මෝඩ මිනිස්සු හරියට නොදැන ඔහේ කියවනවා හිට්ලර් කියන්නෙ කව්ද ඇහුවොත් මිනී මරුවෙක් කියන්න විතරයි එතනින් එහා දෙයක් දන්නෑ හිට්ලර් කියන්නෙත් ජ්ර්මානු සුපිරි නායකයෙක්

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +55

    මම යුදෙව්වන් 100%ක් මැරැවෙ නෑ තමයි..ඒත් යුදෙව්වන් කියන්නේ කවුද කියලා මිනිස්සු දැනගනියී...හිට්ලර්....ඒ කතාව හරියටම හරි.....🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 3 ปีที่แล้ว +4

      Loke inna sakkilima paahara jaathiya yudewo thamai

    • @achiniweerasinghe6258
      @achiniweerasinghe6258 3 ปีที่แล้ว +1

      Ane ekata hethu monawada

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว +15

      @@sampathjayathilaka8558
      අනේ පලයං ගොබ්බයො..
      තොපි අද මේවල ඇවිත් කෑගන්නෙත් අසනීපෙට බොන පැනඩෝල් පෙත්තෙ ඉදන් යුදෙව්වන් ලෝකෙට දායාද කරපුව,..තොපිට තියෙන්නෙ කුහක ඊර්ෂ්‍යාවක් විතරයි යුදෙව්වන් ගැන

    • @i.m.ranaweera2328
      @i.m.ranaweera2328 3 ปีที่แล้ว +7

      @@jadruwantha ආසියාතික රටවල් වල තිබ්බ මුලු සේසතම හූරගෙන ගිහින් , දෙවියො වගේ ඉන්න ජාතියක් තමයි යුදෙව්වො ,

    • @slwalker8595
      @slwalker8595 3 ปีที่แล้ว +6

      Dilshan 😅....ආසියාවෙ මුලු සේසතම හූරන් ගිහින් රජ්ජු වගෙ තවත් ඉන්න ජාතියක් යුදෙව්වො කියන්නෙ....හිතපන් මචන් ටිකක් උබ පැනඩෝල් බොන්න ඕනෙ නෑ අපේ රටවල් වල තිබ්බ රහස් අපිලග තියේනම්...ඇත්ත තමයි බන්....ඉස්සර වගේම කාට හරි එකෙක්ට යටත්වෙලා ඉන්න ආස ලේ තියෙන උන් තවත් ඉන්නව කියන්නෙ ලoකාවෙ👍

  • @g.dthilakarathna1714
    @g.dthilakarathna1714 2 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ වැඩ සටහනක්
    බුදු සරණයි👍👍

  • @vishakaherath9561
    @vishakaherath9561 4 ปีที่แล้ว +35

    හිට්ලර් කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම දේශප්‍රේමී නායකයෙක් .

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @sheijay6094
    @sheijay6094 4 ปีที่แล้ว +71

    හිට්ලර්ගේ ඩොක්ටර් ගැන කරන්න වීඩියෝ එකක්. 😍 thanx

  • @prabhashmaheesha3695
    @prabhashmaheesha3695 3 ปีที่แล้ว +49

    ලක්ශපිතයට ගියොත් මොකද 🤚😌

  • @user-zc6yx4sb7r
    @user-zc6yx4sb7r 3 ปีที่แล้ว +16

    බෙනිටෝ මුසෝලිනා ගැන Video එකක් ඕනේ

    • @shenash_R_Baby
      @shenash_R_Baby 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඕනේ.....

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 3 ปีที่แล้ว +15

    නියමෙට කරනවා ප්‍රෝග්‍රෑම් එක 🔥

  • @vidulranasinghe6308
    @vidulranasinghe6308 4 ปีที่แล้ว +13

    super ! ft ! mara danumak tnx.

  • @lakshanmaduwanthawetharana4114
    @lakshanmaduwanthawetharana4114 4 ปีที่แล้ว +5

    Api yamu vedio ekata patta hode 👍❤

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 4 ปีที่แล้ว +18

    මම අහල තියනවා. ජෙසු තුමාට කුරුසයට තියලා ඇනගැහලා ගියට පස්සෙ. පහුවදා එනකොට ජෙසුතුමා මැරිලා හිටියෙ නැල්ලු. එතකොට එතන අව යුදෙව් හම්මුදා නායකයෙක් හෙල්ලෙන් ඇනලලු ජෙසුතුමා මැරුවෙ. එ හෙල්ලෙ මෙ ලොකයම පාලනය කරපු ගොඩක් නායකයො ලග තිබ්බලු එක හිට්ලර් පොඩි කාලෙ ඉදලා දැනගෙන ඉදලා තියනවා. හිට්ලර් ජනාධිපති උන ගමන් කරෙ එ හෙල්ල හොයාගත්ත එකලු එක තිබිලා තියන්නෙ ඔස්ටියාවෙ. එ හෙල්ලය ගොඩක් ආරක්ෂව ඇතුව තමයි හිට්ලර් ලග තිබිලා තියන්නෙ. හිට්ලර්ගේ හමුදාවවත් දන්නෙ නැල්ලු තමන් ආරක්ෂ කරන්නෙ මොකද කියලා.හිට්ලර් යුද්දෙන් පැරදුනාම එ හෙල්ලෙ ඇමරිකන් හම්මුදාවෙන් අරන් ගිහින් තියනවා එ හෙල්ලෙ අදටත් තියනවලු ඇමරිකාවෙ කෞතුකාගාරයක. මමත් ඔය කතව පත්තරෙක තිබිලා තමයි දැනගත්තෙ. එ ගැන දන්න කෙනෙක් ඉන්නවනන් විතරක් කරන්ට.

    • @kvcnadeesha3699
      @kvcnadeesha3699 4 ปีที่แล้ว +3

      America wala neme tienne. Russia wala .

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว +4

      හෙල්ලයකින් රෝම සොල්දාදුවෙක් ඇන්න බව ඇත්ත ..නමුත් ඒ ඇන්නෙ පසුවදා නෙමෙයි, එතකොටත් උන්වහන්සේ මියගිහින් හිටියේ ඔහු අන්ද සොල්දාදුවෙක්..ඔහු උන්වහන්සේට හෙල්ලයෙන් ඇන්න වෙලේ උන්වහන්සේගේ ලේ ගලාගෙන ඇවිත් ඔහුගේ ඇසේ තැවරී ඔහු පෙනීම ලබනව

    • @tmpvlogs9607
      @tmpvlogs9607 2 ปีที่แล้ว +2

      ඔය හා සමාන කතාවක් ලංකාවෙත් තියෙනවා මිත්‍රයා.ලංකාවෙත් තියලා තියෙනවා දිශා හතරේ බලවත් ආයුධ හතරක්.ඒවා ලංකාවේ ලොකුවට කතා නොවුනට අපේ රටේ ජනාධිපති(සාටක හොරා) කෙනෙක් ඒවා හොයාගෙන අයිතිකරගෙනත් තියෙනවා කියලා කියනවා .එකෙන් බල හතරක් ලැබෙනවලු ධනය බලය යුධ බලය තව එක දෙයක් තියෙනවලු.තව විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

  • @eduetube9685
    @eduetube9685 4 ปีที่แล้ว +21

    මම දකින විදිහට හිට්ලර්ට කෙල වෙන්න ලොකුම හේතුව හතර වටේටම ගහන්න ගියපු එකයි. එක රටකට විතරක් ගහල පටන් ගත්ත නම් මුළු ලෝකෙම වුනත් අල්ලන්න තිබ්බා හිට්ල ර්ට.

  • @jithmameegasdeniya485
    @jithmameegasdeniya485 4 ปีที่แล้ว +3

    niyama video ekk...... thava eeva karann..plz.😊😊😊

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 3 ปีที่แล้ว +7

    "iru mugame" film eketh oya behetha gana theyenava

  • @nayanadharmarathna6816
    @nayanadharmarathna6816 3 ปีที่แล้ว +9

    මම දන්න විදිහට ජර්මනියෙ තිබුන යුද්ද ටැංකි අධික හිම පතනයට හදපු ඒවා නෙමෙයි. ඒවාගේ chain එකේ පලල අඩුයි. රැසියාවට නිතර හිම වැටෙන නිසා රැසියාවෙ යුද ටැංකි හිම මත උනත් හොදට දාවනය කරන්න පුළුවන්. නාසි හමුදාව රැසියාව අල්ලාගෙන එද්දි රුසියන් හමුදාව පසු බැස්සා එක දිගටම. පසුව ශිත කාලයත් එක්ක ජර්මන් යුද ටැංකි හිර වුන නිසා රුසියන් හමුදාව දැවැනත පහරදීමක් කරලා යුද ටැංකි විනාශ කලා. නාසි හමුදාවෙ මුල් පෙල සමුහ ඝාතනය කරලා. එම ප්‍රහාරය බර්ලින් වෙනකල්ම ගෙනිච්චා කියලා තිබ්බෙ.

  • @k.g.d.i.senarathne9110
    @k.g.d.i.senarathne9110 3 ปีที่แล้ว +6

    පළමු ලෝක යුද්ධය ගැනත් වීඩියෝ එකක් ooona

  • @shenash_R_Baby
    @shenash_R_Baby 3 ปีที่แล้ว +12

    බෙනිටෝ මුසෝලිනීගේ එකක් ඕනේ....❤️

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +12

    අයියා හයියෙන් හයියෙන් කියොගෙන යන්නෙ නැතුව වෙලාව අරන් ලස්සනට video එක කරනව 💓 content ටික නියමයි❤️

  • @jagathpathirana9561
    @jagathpathirana9561 4 ปีที่แล้ว +47

    හිට්ලර් ගැන කියැවෙන ගොඩක් කතා කොමියුනිස්ට් කාරයෝ හදපු බොරු කතා.

    • @eduetube9685
      @eduetube9685 4 ปีที่แล้ว +2

      ඔව් ඒ කතාව ඇත්ත

    • @pramodhhiranthe9896
      @pramodhhiranthe9896 4 ปีที่แล้ว +1

      Aniwaren

    • @aravindamadhusanka3367
      @aravindamadhusanka3367 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @upendrakalpage6664
      @upendrakalpage6664 3 ปีที่แล้ว +1

      Yes

    • @starrynight43451
      @starrynight43451 3 ปีที่แล้ว +7

      හිට්ලර් ගැන කොමියුන්ස්ට් කාරයො හදන්න ඕන නැ. එයාගේ කෙරුවාව හැමෝම දන්නවා

  • @chamithjanuka592
    @chamithjanuka592 4 ปีที่แล้ว +4

    Thank you

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 3 ปีที่แล้ว +9

    හිට්ලර් ජර්මනියේ චාන්සලර් උනේ මහජන ඡන්දයෙන්..ඒ වගේ ම හිට්ලර් සොල්දාදුවන්ට ලබා දීපු බෙහෙත ගැන Iru Mugan කියන දෙමළ චිත්‍රපටියෙත් සඳහන් වෙනවා. ඒ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේත් එවැනි බෙහෙතක් පිළිබඳ කතාවක්. හිට්ලර්ගේ පරාජයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වෙන්නේ රුසියානු ආක්‍රමණය පරාජයට පත් වීම 👍

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +9

    Video එක නියමයි
    ලස්සනට පැහැදිලි කරනවා...❤👍

  • @banukaprasad9735
    @banukaprasad9735 4 ปีที่แล้ว +14

    අඳ තමා හිට්ලර් පිලිබඳ පැහැදිලි විස්තරේ දැනගත්තේ අඳ..ස්තුතියි .

  • @user-xm9wf1lf2z
    @user-xm9wf1lf2z 4 ปีที่แล้ว +4

    Thanks ...

  • @sadunsanjaya8930
    @sadunsanjaya8930 4 ปีที่แล้ว +13

    හිතා ගන්න බැ මේ මිනිහට මන් හරි කැමති අැයි කියලා

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත මටත් එහෙමයි අපි ඉස්සර හිට්ලර් ලග හිටපු උන් වෙන්නැති

    • @azleylennart5545
      @azleylennart5545 2 ปีที่แล้ว +1

      Sirawatama. Podi kale idan eya gana mara interest ekak thibbe

    • @Susan-d9t
      @Susan-d9t 5 หลายเดือนก่อน

      Matath mn hari asayi hitler ta 🥲

  • @miyasharuwangiramasinghe2884
    @miyasharuwangiramasinghe2884 4 ปีที่แล้ว +52

    දෙවැනි ලෝක යුද්ධය ගැනත් video 1k karannako...

  • @DunithaWickramage
    @DunithaWickramage 3 ปีที่แล้ว +6

    මම පොත් වල කියවපු දේවල් වලට හත්පසින්ම වෙනස්.

  • @upendrakalpage6664
    @upendrakalpage6664 3 ปีที่แล้ว +8

    මේකෙ සමහර දේවල් ගෝඩක් අඩුයි හිට්ලර් පරදින්න ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා එකක් තමයි හිට්ලර් ගාව සිටි වීල්ඩ් මාශල් රොමෙල් විස්රාම ගැනීම අනෙක රුසියාවට පහර දීමට යාමේදී එය සීත සෘතු ව වීම හෑ ජර්මන් හමුදාව රුසියාවේ සීත සෘතුව ගැන අවබෝධයක් නැති වීම හා ඔවන්ගේ ඇඳුම් එයට නොගැලපීම.
    අනෙක් ඔබ දන්නවාද හිට්ලර් කියන්නෙ මම දකින අයුරින් සත්ය ලෙස සියලුම සත්වයන්ට ආදරය කල මිනිසෙකි. ඔහු කරේ වැඩි මිනුසුන් පිරිසක් වෙනුවෙන් සුළුප පිරිසක් ඝාතනය කිරීමයි. ඒ කාලයේ යුදෙව්වන් පොඩි දැරියකටවත් තනිවම සිටීමට දීල නෑ. ඔබ දන්නවද හිට්ලර් තමයි ලෝකෙම්ම ප්‍රථම දුම්වැටි විරෝධී සංවිධානයක් ඇතිකළේ ප්‍රථමයෙන්ම සත්ව හිංසනයට විරුද්ධ වුනේ හා එයට දැඩි නීතිරීති පද්ධතියක් බිහිකරේ. එසේම ඔබ නොදන්නා ඇති ඒ කාලෙ කළු ජාතිකයන්ව සත්ව උද්‍යානවල හිර කර මිනිසුන්ට බැලීමට ඉඩ ලබා දී තිබිණ. එය සම්පූර්ණයෙන්ම තහනම් කර ඔවුන්ට නිදහස ලබාදී ඔවුනුත් මිනිස්සු යැයි ජනතාවට කීවේ ඔහුට.
    මට හිට්ලර් ගැන කියනව නම් ඔහුගේ හොඳ පැති ගැන කීමට දවසක් මදීය. අද යුදෙව්වන් කුඩා ප්‍රමාණයක් ඉඳලා මෙහෙම නම් සියලුම දෙනා සිටියේනම් අද කෙසේද .ඔබේ තරාදියට දමා කිරා බලල හිට්ලර් ගෙ හොඳ පැත්ත පිළිබඳ වීඩියෝවක් දමනින. මන්ද යත් එදා හිට්ලර් එසේ නොකරන්න මේ වීඩියෝව කරන්න ඔබවත් බලන්න මමවත් නැතිවීමට පුලුවන්. තවද ඔහු විසින් ජර්මනියට අත්කර දුන් සීග්‍ර සංවර්ධනය ගැනත් කතා කරන්න. තවද හිට්ලර් ගැන ඔබ දමා ඇති කරුණු ඇමරිකානු හා රුසියානු බොරුවලින් ගත් කරුණුය.

    • @piumam1556
      @piumam1556 3 ปีที่แล้ว +1

      mn ada video ekak beluwa hitler gena eka beluwma mata hitler gena wisthara dena ganna asa hithuna.godak ewage kiyanne hitler hoda ne kiyala mn hariyata danne.aththatama hitler echchara darunu kenek une kohomada?a kale echhara minissu maraddi anith palakayanta mukuthama karanna beri une ay? eya mereddi thawa eyata daruwo waif ema hitiyada.pahu kaledi eya suicide kara gannava neda? mata wisthara dena ganna harima asai you tube eke ahi neda.oya danna wisthara thiyei nam mata kiyanna.anith eka podi lamai hitan maranava a kale.miliyana6kma meranna hethuwa mokadda?theruwan saranai

    • @morgoth6348
      @morgoth6348 2 ปีที่แล้ว

      Eththak...

    • @samanpradeepbandara2695
      @samanpradeepbandara2695 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @nawanjanarashmitha3273
    @nawanjanarashmitha3273 3 ปีที่แล้ว +7

    මොන පැත්තෙ වුශන කොශෙද නැත්තෙ දන්නෙ නැනෙ
    නැ මම ම නිකන් අහන්නෙ 😁

  • @Kavz_Sayu
    @Kavz_Sayu 4 ปีที่แล้ว +25

    Steve jobs , jack ma වගේ අයගෙ life story එක ගැන තියෙන motivational video serious එකක් පටන් ගන්න බැරිද ❤️

  • @AppleRepublic
    @AppleRepublic 3 ปีที่แล้ว +5

    I have watched almost all of your videos but this was not true facts, some may be but half of the facts aren’t true. Much appreciate your kindness for taking time to make these interesting videos. Good luck 🍀

  • @makulpothagnanawimala9120
    @makulpothagnanawimala9120 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ චැනල් එකක්

  • @Dreadbot10
    @Dreadbot10 4 ปีที่แล้ว +65

    තියන ලොකු ප්‍රශ්නයක් තමයි බෝදිලිමාගෙ අවතාරෙ. මේක ගැන වීඩියෝ එකක් කරන්න. ලොකු දෙයක්

    • @77chandima
      @77chandima 3 ปีที่แล้ว +1

      😁

    • @adampereira1614
      @adampereira1614 3 ปีที่แล้ว +2

      Pissekda Huththo uba 😂

    • @aftergaminglk9293
      @aftergaminglk9293 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @ewanvevo5491
      @ewanvevo5491 2 ปีที่แล้ว

      @@adampereira1614 අම්මො යකෝ මම මෙහේ හිනා කාල මැරෙනව

  • @chathuraprabashitha4492
    @chathuraprabashitha4492 4 ปีที่แล้ว +2

    Oyage videos godak hodai ..mama godal ava beluva ..podi ellimak tiyanava .hitlar ge maranaya seka sahitai neda .. agena karunu tikak kiyanavada

  • @SDGaming-dy1hf
    @SDGaming-dy1hf 3 ปีที่แล้ว +16

    මොනා උනත් ඔහු මොනා කලත් හිට්ලර් දක්ෂ පාලකයෙක් ජර්මනියට හරි හමං සටන් සගයෙක් හිටියනං ජර්මනිය අනිවාර්යෙන් දෙවනලෝක යුද්ධය දිනනව ඒක ලෝකයේ වාසනාවට වුනු දෙයක් වෙන්න ඇති

  • @deesarapadmaperuma2401
    @deesarapadmaperuma2401 3 ปีที่แล้ว +6

    එයා තමන්ගේ මිනිස්සු German කට්ටියව මැරුවේ නෑ

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      Ow

  • @gayanmahanama5159
    @gayanmahanama5159 4 ปีที่แล้ว +9

    සහෝදරයා ඔයා හිට්ලර්ගේ ඒකාධිපති පාලනය ගැන කියන්න කලින් හිට්ලර් ගේ ළමා කාලයේදී ඔහු විදපු දුක් කම්කටුලු ගැන වීඩියෝ එකක් කරන්න .ඔහුගේ තාත්තා සලකපු විදිහ සහෝදර සහෝදරියෝ කවුද ඒ විස්තර ඔබ දන්නවා ඔබ දැනගෙන ඒ දේවල් නොකිරීම . මා නොදනිමි හැබැයි සම්පූර්ණ ඇත්ත කතාව කියන්න ළමා කාලය විනාශ වූ හිට්ලර්ගේ විස්තර කියන්න.. ඔහු රට ස්වයං පෝශිත කරලා තමයි යුද්ධය කලේ ඒකත් කියන්න. තැනින් තැන කියන්න එපා .. ඔබට ස්තූති

    • @rahulwijayakulathilaka
      @rahulwijayakulathilaka 3 ปีที่แล้ว +1

      auschwitz concentration camp eka gana balanna. ethakota oyata therei eya mon wage ekekda kiyala. adarshayata gannawanan loke wena one tharan innawa. nikan murderer kenekwa usas karala katha karanna one nane :(

  • @westernband6453
    @westernband6453 3 ปีที่แล้ว +5

    ඈන් ෆ්‍රෑන්ක් ගැන Video ekk karannko........

  • @chamikaperera6094
    @chamikaperera6094 2 ปีที่แล้ว +9

    හිට්ලර් කියන්නෙ අති විශිෂ්ඨ නායකයෙක් එයා සටන් කරේ අසාධාරණකම් වලට එරෙහිවයි

    • @milindarathnayaka7031
      @milindarathnayaka7031 2 ปีที่แล้ว +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @SKMsada
      @SKMsada 2 ปีที่แล้ว

      Hu

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +2

      Aniwa

    • @takuyamisaki8394
      @takuyamisaki8394 2 ปีที่แล้ว +1

      එකඟයි

    • @morgoth6348
      @morgoth6348 2 ปีที่แล้ว +1

      ow

  • @maliyaentertainment347
    @maliyaentertainment347 3 ปีที่แล้ว +1

    Great video

  • @sriwardena9687
    @sriwardena9687 3 ปีที่แล้ว +17

    ඔය කියන මතය වැරදියි නේද අද වන විට එලිවෙලා තියෙනව හිට්ලර් සියදිවි හානි කරගෙන නෑ ආජන්ටිනාවට පැනගිය බව 9සීයෙ අගබාගෙලු මලේ6

  • @sanjusanoj9952
    @sanjusanoj9952 4 ปีที่แล้ว +5

    Ayye background aka aull.wens karanna.ahata aull.mn oyage video hmdama blnawa

  • @shamilakoralage3662
    @shamilakoralage3662 4 ปีที่แล้ว +2

    පුලුවන් නම් field marshal Erwin Rommel ගැන වීඩියෝ එකක් කරන්න. ඔයාලගේ චැනල් එක සුපිරි..

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි ❤
    බුදු සරණයි ඔබට

  • @kingmars6977
    @kingmars6977 3 ปีที่แล้ว +1

    Great

  • @marshalpcw8096
    @marshalpcw8096 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩසටහනක්....

  • @vimadosulochana9605
    @vimadosulochana9605 4 ปีที่แล้ว +6

    THE NUN (Valak) meka gana ekkak karanna puluwan da?✋👌

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 ปีที่แล้ว +6

    හිට්ලර්ගෙ වදකාගාර ගැන විඩියො ර්කක් දන්නන්

    • @_amaa_2060
      @_amaa_2060 3 ปีที่แล้ว +3

      යුරෝපියන් අපි කියල චැනල් එකක් තියෙනව ඒකෙ ලස්සනට කියා දෙනව ඒ විස්තර ඔක්කොම

  • @kavindumiuranga4218
    @kavindumiuranga4218 4 ปีที่แล้ว

    Ala aiye supiri oya elata karanawa chanal eka

  • @poornasachindu
    @poornasachindu 4 ปีที่แล้ว +3

    AREA 51 strom raid එක ගැනත් video එකක් දාන්න bro

  • @heesaravihaga9694
    @heesaravihaga9694 3 ปีที่แล้ว +1

    very nice bro

  • @dilsam1476
    @dilsam1476 3 ปีที่แล้ว +1

    Good video...

  • @jungleview7222
    @jungleview7222 4 ปีที่แล้ว +2

    Can you please upload a video about the Tianamen square massecare 1989

  • @hashandilukperera4935
    @hashandilukperera4935 4 ปีที่แล้ว +6

    චනල් එක නම් නියමයි❤️ අඩි අමින් ගැනත් කරන්න

  • @sadeepfonseka1538
    @sadeepfonseka1538 3 ปีที่แล้ว +3

    Are you sure about the last fact? Was Hitlor's body really identified?

  • @dulmindeshitha1027
    @dulmindeshitha1027 4 ปีที่แล้ว +8

    Bruce lee gana kiyanna puluwanda?☺☺

  • @shanukadilshan4568
    @shanukadilshan4568 4 ปีที่แล้ว +7

    එතකොට ඇයි සීතල යුද්ධයක් තිබ්බේ..🙂 හිට්ලර්ව රුසියාව කොටුකරගත්තේ අධික සීතල කුනාටු සමයකනේද ... එතනදි පරදින බව දන්න නිසා කාගෙවත් අතින් මැරෙන්නෙ නැ කියලා වෙඩි තියාගත්තා කියලා නෙ මන් අහලා තියෙන්නෙ😟😟

    • @chethanasankalpa129
      @chethanasankalpa129 4 ปีที่แล้ว

      Oooo එහෙණ seen එකකුත් තිබ්බා.අන්තිම කාලේ ගීස්ම ඍතුවේ Russia වලට attrack කරද්දී එයාලා ඵහු බැස්සා හිතලම. Winter එක ආවම ජර්මනියට අමාරුයි අනිත් පැත්තට ගහගෙන ගියා.

  • @susanthashamali2176
    @susanthashamali2176 3 ปีที่แล้ว

    Maru vidio eka superb👍👍👍👍👍👍👍

  • @anjulaperera4108
    @anjulaperera4108 4 ปีที่แล้ว +5

    අන්තිමට,
    එයා ආසම කරන බල්ලයි, පැටව් දෙන්නටයි සයනයිට් දීල,
    Girl friendටත් සයනයිට් තමා දීල තියෙන්නෙ,
    අන්තිමට එයා වෙඩි තියාගෙන..
    හිට්ලර්ගේ ලේකිකාව ලියල තිබ්බ පොතේ ඔහොම තමා තිබ්බෙ..

  • @diyaththejanapanditha203
    @diyaththejanapanditha203 4 ปีที่แล้ว +16

    මම දන්න විදියට නම් ජෝසප් ස්ටාර්ලින් තමයි හිට්ලර්ට වඩා මැරුවේ.මම අහල තියන විදියට නම් ඒ මිලියන 20ක්.ඒකෙනුත් වැඩිහරියක් රුසියානුවො.
    මේක ඇත්තද කියල හොයල වීඩියෝ එකක් දන්න.

    • @supunjayakody9767
      @supunjayakody9767 4 ปีที่แล้ว

      Vi lenin

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 4 ปีที่แล้ว +1

      Ow eka aththa Mao zedong eeta wada Maruwa

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 4 ปีที่แล้ว +5

      1- ජෙන්ගිස් කාන් ( මොන්ගෝලියානු අධිරාජ්‍යා මිලියන 40ට වැඩියෙන්)
      2- මාඕ සේතුං ( චීනය මිලියන 27ක් වගේ)
      3- ජෝසෆ් ස්ටාර්ලින් ( සෝවියට් මිලියන 20-24ත්)
      4- හිට්ලර් ( මිලියන 11.1 වගේ යුදෙව්වෝ මිලියන 6ත් එක්කම)

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 4 ปีที่แล้ว +2

      @@deuvdinabandara9119 Ay Timur million 17

    • @mallikakumari3709
      @mallikakumari3709 ปีที่แล้ว

      Loky drunum pudgly hitlor ned

  • @anjelodrumjourney
    @anjelodrumjourney 4 ปีที่แล้ว +1

    Supiri channel akak

  • @niroshasajeewani875
    @niroshasajeewani875 4 ปีที่แล้ว +1

    Excellent👍👍

  • @nirajsoza1571
    @nirajsoza1571 4 ปีที่แล้ว +2

    Music eka ain karagen good
    🎇🎆🎉️👍

  • @punchipanchai6297
    @punchipanchai6297 3 ปีที่แล้ว

    Lassani

  • @dushfdo455
    @dushfdo455 4 ปีที่แล้ว

    Ekanm supiree...gd luck aiye

  • @vidusrilanka
    @vidusrilanka 3 ปีที่แล้ว

    Your presenting skills are. Very nice

  • @charithakalupahana1532
    @charithakalupahana1532 4 ปีที่แล้ว +2

    Khem rogue Organization/Cambodia genocide/Pol pot
    1976 Thailand Thamassat University incident
    Mei mathruka 2 gana video ekak karanna.

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 7 หลายเดือนก่อน +1

    හිට්ලර් කියපු කතාව හරි ,යුදෙව්වෝ කවුද කියලා අද ලෝක⁣යම දන්නවා

  • @umeshathathsarani2053
    @umeshathathsarani2053 2 ปีที่แล้ว +4

    හිට්ලර්ගේ නාසි කදවුරේ බටයන්ට යුද්දයට යනකොට කෑම,නින්ද නැතිව ඉන්න පුලුවන් වෙන්න හිට්ලර් බෙහෙතක් හැදුව නේද ඒක ගැන පොඩ්ඩක් කියන්නකො

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 2 ปีที่แล้ว

      ඇඩ්‍රිනලීන්ද

    • @SKMsada
      @SKMsada 2 ปีที่แล้ว

      Ha

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +13

    ක්‍රිස්ටල් මෙත් කියන්නෙ අයිස් කියන මත්ද්‍රව්‍යය..

  • @wihasnagamage6950
    @wihasnagamage6950 3 ปีที่แล้ว +2

    Ammoooo...hitlar.....

  • @sakuraanuradhika8405
    @sakuraanuradhika8405 4 ปีที่แล้ว +2

    Thank u all

  • @user-ql1vd7gy8c
    @user-ql1vd7gy8c 4 ปีที่แล้ว +43

    මම කියවපු පොත් වල තිබුනෙ . Hitler රුසියාවට ගහන්න ගිහින් පරදිනකොට . අනිත් අයගෙ අතින් මරෙන්නෙ නැ කියල තමන්ම වෙඩිතියගෙන.

    • @abayasinghasemapala1160
      @abayasinghasemapala1160 4 ปีที่แล้ว

      O

    • @eduetube9685
      @eduetube9685 4 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත

    • @user-ql1vd7gy8c
      @user-ql1vd7gy8c 4 ปีที่แล้ว +1

      @@eduetube9685 ekane

    • @srimathikumari2584
      @srimathikumari2584 3 ปีที่แล้ว +1

      ඔව් එය්

    • @srimathikumari2584
      @srimathikumari2584 3 ปีที่แล้ว +3

      ඔව් එයා මැරැනේ එයාම වෙඩිතියාගෙන තමයි ,ඒත් එක්කම එයාගේ දෙවෙනි බිරිඳ මැරැනේ සයනයිඩ් කරලක් කාලාතමයි මැරැනේ .එයාගේ බල්ලෝ දෙන්නටත් වෙඩි තියලාමරණවා.

  • @pradeepnishan5959
    @pradeepnishan5959 4 ปีที่แล้ว +3

    Mruu. Mn godk kmthi chrithyk.

  • @user-ui1if3kt3h
    @user-ui1if3kt3h 4 ปีที่แล้ว

    Patta ma patta oyaga rawla wawanna

  • @pawanyathrimawithana8688
    @pawanyathrimawithana8688 4 ปีที่แล้ว +4

    Meya hathara pas parak marenna gihin berila thiyenawa , ekenma pahadili dewiyanta oneh wune meyawa loken ain karanna kiyala 🙄😔💔

    • @The_Notorious23
      @The_Notorious23 3 ปีที่แล้ว

      දෙවියන්ට අයින් කරන්න ඕන උනා නම් එයාව අයින් කරන එක මහලොකු දෙයක් නෙවේ , එයා මැරෙන්න ගිහින් බේරිලා තියෙන්නේ මිනිස්සුන්ගේ කරුමෙට... 😞

  • @pbmaxvlog4460
    @pbmaxvlog4460 3 ปีที่แล้ว +1

    World War II explained please and atomic bomb explained please

  • @isirasenanayake6989
    @isirasenanayake6989 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @ravindulakshan0408
    @ravindulakshan0408 4 ปีที่แล้ว

    Aiye background eka ahata amarui.wena ekak use karanna. Please. Good luck.

  • @tharushikaveesh7563
    @tharushikaveesh7563 3 ปีที่แล้ว +1

    video eka godak hodai

  • @chandipinnagoda5589
    @chandipinnagoda5589 4 ปีที่แล้ว +1

    Superb

  • @chamindulakshan9193
    @chamindulakshan9193 4 ปีที่แล้ว +2

    Emma Watson ගැනත් video ekk karanna

  • @pianoworld9211
    @pianoworld9211 3 ปีที่แล้ว +1

    Stephen Howking gana video ekk krnnkoo...

  • @vishallakshan5458
    @vishallakshan5458 2 ปีที่แล้ว +1

    Mage favorite person 😁

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 3 ปีที่แล้ว +21

    හිට්ලර් අද කලේ ඉදියා නම් මරන්නේ අපේ උන් තමයි මරලා සුක්කෙස් එකේ දාගෙන යන්නේ එහෙනම් 😂😂

    • @rip4465
      @rip4465 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว

      Yep you correct . 😂

    • @The_Notorious23
      @The_Notorious23 3 ปีที่แล้ว +1

      ශෝක් විහිළුව , අපේ උන් කෙසේ වත් අපේ උබලටයි අපිටයි තමා සූට් කේස් වල පැක් වෙන්න වෙන්නේ ඌ අදටත් හිටියනම්... 😂😂😂

  • @ruchiranavodya4543
    @ruchiranavodya4543 4 ปีที่แล้ว +2

    සුපිරි 👌

  • @samanbandara5557
    @samanbandara5557 4 ปีที่แล้ว +3

    හිට්ලර් ගෙ කතාව හරියටම අද තමයි ඇහුවෙ 😘 ආසම චීත්තයක් හිට්ලර් 😁 හොදටම කරගෙන යනව බුදු සරණයි ❤😘

  • @verangavenuka9875
    @verangavenuka9875 4 ปีที่แล้ว +1

    Ow white background eka ain karanna as walata amarui aiye...

  • @virajmaheshana3212
    @virajmaheshana3212 4 ปีที่แล้ว

    Video eka hodayi...... pasubima harima amaruyi eheta.....

  • @__shanilka__wijewardhane__
    @__shanilka__wijewardhane__ 2 ปีที่แล้ว +1

    Hitlerge thaththa viyaparikayek
    Nemey eyage thaththa sapaththu polish karana kenek mata adurana ser kanek
    Kivve..

  • @milroynishantha3216
    @milroynishantha3216 2 ปีที่แล้ว +3

    🌟🌟🌟🌟

  • @nimzanijab8166
    @nimzanijab8166 3 ปีที่แล้ว +1

    dhan yudhevvo hindha palastinayata vena dhe athine.....