Beddagana Waterland Park 🤩🍃 | කොළඹ මැද පෙම්වතුන්ගේ පාරාදීසය 😍😮 | Greenland Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
  • Beddagana Waterland Park 💙✨️
    Location: Rampart Road, Kotte, Sri Jayawardanepura, Kotte, Sri Lanka.
    Size of site: 18 hectares
    Beddagana Wetland Park is a part of 1,000 ha Wildlife Sanctuary declared in 1984 by the Department of Wildlife Conservation, Sri Lanka. This is an area with 18 hectares which lies about 3 km east to the Colombo commercial hub.
    Within the park, there are natural water ponds, marshy areas, seasonally flooding grasslands and pockets of shrub which support high species diversity including endemic and threatened animal and plant species. The park consists of an orientation center, bird watching tower, bird hides, floating deck close to "Diyawanna", the fresh water lake and the nature trails in the shrub area.
    This is home for nearly number of 80 resident birds and winter visitors including Indian Pitta, Barn swallows, Sandpipers and Wagtails during the migratory season from August to April each year. And there are about 45 species of butterfly species, many number of dragonfly species, reptiles, amphibians and fish species as well. The park highlights the presence of highly cryptic endangered mammal species, the Fishing cat and the Otter. Numbers of native, endemic and threatened plant species are found within the shrub area.
    Beddagana Wetland Center is the first Wetland Center built for the purpose of wise use of a wetland area integrated to City Planning in Sri Lanka. It was designed, developed and managed by the local
    professionals of the Urban Development Authority.
    If you like travel, you can find beautiful places easily from our channel.
    If the video is good, please like it and don't forget to subscribe us. 😍✨️
    ස්වභාවධර්මයට ආදරය කරන අයගේ පාරාදීසයක් කොළඹ අවට ලස්සන නිස්කලංක ප්‍රදේශයක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දියවන්නා ඔයට මායිම්ව, කොළඹ රැම්සාර් තෙත්බිම් නගරය (Colombo Ramsay City) තුළ පිහිටා තිබෙනවා. බැද්දගාන තෙත්බිම් උද්‍යානය විදියට හැමෝම දන්න මේ තෙත් බිම් උද්‍යානය නාගරික වටපිටාවක් තුළ පිහිටා තිබුණත්, සොබා සෞන්දර්යයෙන් පිරුණු වටිනා කියන භූමි‍යක්. 🍃✨️
    මේ උද්‍යානය නරඹන්න එන ඔයාට කොළඹ කොටුවෙන් බැහැලා බත්තරමුල්ල, බස් එකක හරියටම දියත උයන ඉස්සරහින් බැස්සනම් තැන හොයා ගන්න ලේසියි. බැහැලා පාරෙන් එහා පැත්තට පැනලා, පොඩියට තියන කාපට් පාර දිගේ 2km වගේ යද්දි මේ තැන හම්බවෙනවා. 🤍💦
    හෙක්ටයාර 18ක් පුරා පැතිරිලා තියන මේ හරිත කලාපය, තෙත් කලාපීය පහත් බිම්වල දකින්න පුලුවන් දේශීය කුරුළු විශේෂ, සමනලුන් විශේෂ වගේම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයනවා. එපමණක් නොව පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රැසකින් සමන්විත මේ උද්‍යානය සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේද ආගමනය සිදුවන කුරුළු තොටක්. අතීතයේ ඉඳන්ම පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන මෙම පරිසර පද්ධතිය ගැන වාර්තා රැසක් මේ කරුණු වලට සාක්‍ෂි සපයනවා. 🦋🦟🌳
    මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Landscape Architect) සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් (Chartered Architect) විසින්. පරිසරවේදීන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණ හා උපදෙස් මත මේ උද්‍යානයේ සංවර්ධනය ක්‍රියාත්මක වෙලා තියනවා. ♥️🐦🐾️
    උද්‍යානය ගොඩනැඟීමේ විශේෂත්වය තමයි යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව, කණු මත ඉදිවුණු පක්‍ෂි නිරීක්‍ෂණ කුලුනු, ගමන් පථ, පක්‍ෂි නිරීක්‍ෂණ ස්ථාන ගොඩනැඟීම. එමගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්‍ෂණය කරන ගමන්, ඉතා සුන්දර උද්‍යානයක්ද නිර්මාණය වෙලා තියනවා. 🤍💦
    ඔයා තවමත් Travel Minds පවුලෙ සාමාජිකයෙක් නෙවෙයි නම් අදම එකතු වෙන්න ! ❤️🙆
    #travel #couples #trending #srilankanature #wildlife #2024 #whatsappstatus #yt #travelvideo #srilanka #colombo #wildlifeconservation #battaramulla #foryou #trip #enjoy #friends #vacation #freedom #tour #reach #subscribe #subscribers #greenland #trending #viralvideo

ความคิดเห็น • 10