කොල්ලුපිටියේ සිටි විදෙස් තරුණියකට අබිරහස් මරණයක් ජර්මානු යුවලකටත් අසාධ්‍යයි
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#foreigners #death #srilanka #hotel
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
ලේසිවෙන්නෙ නෑ ඔිකනමි ඇත්තටම හරිම කනගාටුයි අපේ සංචාරක කර්මාන්තයට ලොකු පාඩුවක් මෙි වගේ අවාසනාවන්ත සිද්ධින්😢😢😢 නිවන්සුව ලැබෙිිවා ඇයට
මුන් මොනවද මේ කරන්නේ මකුණෝ මරන්න බෙහෙත් ගහල නම් අනික් කාමර වලට මිනිස්සු ගන්නවද සල්ලි තණ්හාවට මිනිස්සු බිලි ගන්න එපා අනේ එයාල මොන තරම් අසාවෙන්ද අපේ රටට එන්නේ අවන්කවම පව්
වු කනවනේ ඉතින් ඔලුව උස්සන් එද්දිම. පම්කේ හෝටල් කාරයන්වත් නියාමනය කරන්න ඕන දුම් ගැහුවා නම් තැරිපෙරේතකම් නොකර ඒ තට්ටුම වහලා දාපන් එක කාමරයක් වහල දැම්මාම අනිත් ඒවට නොයන්න ඇයි දුම් කියන්නේ අතින් අල්ලලා බැදලා තියන්න පුලුවන් එකක්ද, ඔය හොටෙල් එකේ අයිතිකාරයව මිනී මැ ,රුm චෝදනා යටතේ ඇතුලට දාන්න ඕන
අනිවා
Ow okata kelawelama pala, perethaya ,mona poison ekak spray karada danne ne kunu peretha kamata okage hotel eka close karanna oone.
ඒ තරුණියට නිවන් සුව ලැබේවා !
Phosphine 50 ppm (මිලියනයට කොටස්) තිබුණොත් එතනම මැරෙණව..එච්චර විසයි.. දවස් තුනෙන් හතරෙන් වගේ පොස්ෆින් විස නැති පොස්පොරික් ඇසිඩ් වෙලා ඉවර වෙනව..අහල පහල කාමර සතියක් විතර පාවිචි නොකලනම් ඕක වෙන්නෙ නෑ..නොදන්න කමද සල්ලි වලට තියෙන කෑදර කමද මන්ද.. හරිම කනගාටු දායකයි..😢😢😢
ජර්මනියෙන් නම් තව සුද්දෝ බලාපොරොත්තු වෙන්න එපා.
ජර්මනේට ඇවිත්ලා මේගොල්ලන් ඕව දැනුවත් කරනවා ජර්මන් ජාතිකයන්ට.
මේ වගේ නූගත් කාලකන්නි මිනිස්සු ද මේ හෝටල් කරන්නේ.ඔය හෝටලේ වසා දැමිය යුතුය.🇩🇪🇩🇪🇩🇪
අපේ රටේ සංචාරක හෝටල් හෝ නවාතැන් පලවල් නිසි නියාමනයක් නැති බව පෙනේ. ඒ සඳහා අදාල නිලධාරීන් නීති සම්පාදන කටයුතු හා ක්‍රමවේද සකස් කල යුතුව ඇත.
ජීවිතය කාගේත් එකනිසා .... කෘමිනාශක මනුෂ්‍යයන්ටත් අහිතකර බව නොදන්නා උන්ද ,, හෝටල් කරන්නේ ??? වන්දි ගෙවන්න වෙයි !!!! මේ නිසා අඩපණ වෙන සංචාරක කර්මාන්තයට කවුද වගකියන්නේ ???
tourism හැදීගෙන එනකොට කාට හරි කෙලෙවන්න ඔනෙ වෙලා වගේ
එකත් ඉවරයි මෙහෙම වුනාම සංචාරකයන් එන්නෙ නරහැ
දැන් ඉතින් විනාශයි😢
ඇයට නිවන් සුව අත් වේවා.!
හෝටල් ආයතන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
මෙච්චර පොඩි දැනුමක් වත් අපේ හොටෙල් කරන අයට නැති එකනම් හරිම ලොකු ප්‍රශ්නයක්.
මුදල් මූලික වුනාම වෙන අතපසුවීම්
සෘජු නියාමනයක් අවශ්‍යයි . නලවන්න හොද නෑ
Phosphin කියන්නෙ පට්ටම විස සංඝටකයක්.ඕක කාමර වල හෝටල් වල ඉන්න කෘමි සත්තු නැතිවෙන්න ගැහුවම,අඩුම මම දන්න විදියට සතියක් වත් යනකන් ඒ අහල පහලකට මනුස්සයෙක්ට එන්න දෙන්නෙ නෑ.තනිකරම සීල් කරනව.එච්චරට විසයි.😢
Without phi permission, this might have been done
අඩෝ ඇය් එහෙම 😢. ලොකු කැලලක් ඒක
Very sad. The owner wants to make money. The owner must follow safety guidelines when he rent out rooms. I noticed that there were cockroaches in my bedroom and in the dining hall in 5 star hotels in Colombo. I don’t want to name the hotels. The government must take action on this problem soon.
0:54 හරක්නෙ මුන්.😠
දූමායනය කරල
😢😢😢😢😢😢
Aiyyyooo
පම්කයව හිරේ දාන්න ඕනෙ නැත්නම් අනිත් උනුත් ඉවරයි
සංචාරක කර්මාන්තය විඳවට්ටන්ට කවුරු හරි ගහන ගේමක් 😢
Ehemama kiyanna be bro. Hotel kaarayo kiyanne puduma peretha yakku, mamath 2018 ,2 year weda kara.🤮🤮🤮🤮🤮🤮nodakin Un
Labdikayo@@mangalikaabeywickrama9052
Labdikayo
PHll should check all Hotels and work sites in their respective areas for burning and spraying waste Chemical products.This is been done in most areas in the western Province..
😢
ඕකත්.ජෙ.වී.පී.වැඩක්කියලා.ගොම්මංපිලයාකියයි
වයිරසය පිට කරා ද . ?
kukul kotu wagey pakey rooms hadandawa kisima pramithiyak naha mewa karanda license issue karanda oney . auruden auruda mewa check karanda one , standard nathan ain karanda oney, mona huthey guest house da mey???
Oya Labdika Hotel Aithikarayata uprima Daduwam karanna
Mun gahannatte wagawata damana kruminashaka
One kamata karapu wadakda
Mun viswasa na
කළ kanni...ඔවුන්ට දඬුවම්
කාලකන්නි රටකටනේ අවිල්ලා තියෙන්නේ😢
Koheda ballo rata kalakanni une. Ubawage ewun meke upanna kaalakanni
@neo7xneo7x73 Ara hotele ekage kawru hari nee. Uba ekaii ridenne.
ජනෙල් අරින්න එපයි
Wasa deela.pareekshanayak karanna wei.
Lassana rata hadewi mehema
😢😢 pawu videshikayan 😢
සංචාරක කර්මාන්තයට ජයවේවා... පහුගිය ආණ්ඩුවලට කරපු කඩාකප්පල් කාරී ක්‍රියා ආපහු එනවා
නොදකින් තෝ වගේ වහල් බූරුවෙක්.... එලවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි 😡😡
Hama ekatama tourism karanna dunnama ohoma tama.anika ena unuth aduvata tan hoyala adu tanata yanava misak colity eka gana balanne.
Sihiya nethi wenna kiyala hithagena monawa hari kama walata dammada danne na. Mokada e wage badu inne ape rate😂
මු කියන බොරු.....මෙකෙ මුල හොදට අහාපං........👈🦧🦧🦧🦧
🤭🤭🤭🤭 බරපතල ප්‍රශ්නයක්
Kudu supply katala wrnna athi
Malimawa Awath Hari Ratta Winasayak. Thama Wenne Hethuwa Yraya Maha Polwata
Ragena Awe malimawa
Wandi gewapiyau.
Methanol alcohol drinking
Ape rate fkin gothayo pospin hari oni pakayek kiyanaewa gahana moda huttala
Meva nisa sancharakyo enne nethi veno
Monawada wesne. Ane.
Bull shit...
Gods bless 💔💔💔💔🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
Salli hinda
Samahara Sinhalayo jatiyata Dali gahanawa 💥
Me rate inne sinhalu witharada ? Anith ewun patta sudanoda ?
😢