ඔබේ ජීවිතය ස්භාදහමට භාර දෙන්න | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • #trending #niwathapathero #buddhism
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

ความคิดเห็น • 40

  • @user-ek1sp4jv2i
    @user-ek1sp4jv2i 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 3 หลายเดือนก่อน +2

    මෙතන නියම ධර්මය ඇති තැනක්...මගේ හිත එතනට යාමට හිත හැදෙත්වා....සාදු සාදු...

  • @kumariwickramaarachchi5694
    @kumariwickramaarachchi5694 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @sandunisanduni6530
    @sandunisanduni6530 3 หลายเดือนก่อน +2

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @GracePerera-uy8hy
    @GracePerera-uy8hy 2 หลายเดือนก่อน

    සත්‍ය දහම නිවැරදිව දේශනා කරන ගුරු ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වේවා

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලාට.
    මෙවන් දහමක් වටහාගත හැකි වීම මොන තරම් භාග්‍යයක් ද. මොන තරම් jeevithaya ට සැනසීම ක් ද. අනේක වාරයක් පින් ඔබ වහන්සේට th , මාගෙ කල්‍යාණ මිත්‍රයන් ටත්. Niwanama වෙත්වා.

  • @senuwaff150
    @senuwaff150 3 หลายเดือนก่อน +1

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 3 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏🏻🙏🏻🙏🏻 guru hamuduruwe mama mage Paula wens kalane,game ayath wens karala arameta ara anawami,godak newe tikak🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු.... එසේම වේවා....

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh3755 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu...🙏🙏🙏🤝

  • @anushagunawardana1187
    @anushagunawardana1187 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @NilminiNugera
    @NilminiNugera 2 หลายเดือนก่อน +1

    Saadhu saadhu saadhu

  • @sujithasanka7384
    @sujithasanka7384 2 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r 3 หลายเดือนก่อน +2

    Theruvan saranay swamin vahansa. Mamath godak kaleka idhala pavidhi venna godak kamaththen inne me sansara gamana nima karanna budhun desu margaye gaman kota nivan avabodha kara ganna matath asay. Mama den hama badhimakinma nidhahas vela inne badhim kiyanne boruvak me hamadema mayavak vitharamay kiyala mama therum aran inne eth mata den vayasa aurudhu 46y mata puluvandha ape hamudhuruvane budhdha sasanayata athul vela dasasil mathavak venna🙏🙏🙏

  • @hometutor7418
    @hometutor7418 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 3 หลายเดือนก่อน +2

    ගරහන පුද්ගලයින් ගැරහුවාවේ..ඔබ වහන්සේ කරන කටයුතු නිවැරැදිව කරන්න.භාග්‍යයවතුන් වහන්සේට ද ගැරහූ අය සිටියේය..එහෙත් උන් වහන්සේ තමන්ගේ ගමන හරියටම ගියේය..විකෘති ධර්මය දේශනා කරන්නේ කියයි එහෙත් ඵල ඇති රුක් වලටය ගල් මුල් ප්‍රහාර එල්ල වෙන්නේ..තෙරුවන් සරණයි !

  • @rohanadhietty7182
    @rohanadhietty7182 3 หลายเดือนก่อน +1

    🙏🌷🌷🌷🌼🙏

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 3 หลายเดือนก่อน +1

  • @saranaruwanith2090
    @saranaruwanith2090 2 หลายเดือนก่อน +1

    නිවනම නාතයි නිවනම වෙත්වා...24/05/17

  • @MalkanthiHerath-wd7js
    @MalkanthiHerath-wd7js 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalaswarnamal2406
    @wathsalaswarnamal2406 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeramadushanka9345
    @sameeramadushanka9345 2 หลายเดือนก่อน

    🧎‍♂️🙏🙏🙏

  • @thushariwalawehewage5401
    @thushariwalawehewage5401 3 หลายเดือนก่อน +7

    මට ජීවිතය කලකිරිල ඉන්නේ අපේ හාමුදුරුවනේ .මට මේ හැම දෙයක්ම අත් අරින්න ඕන .මට ආරාමයේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ

    • @niwanasoya94
      @niwanasoya94  3 หลายเดือนก่อน +6

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @vamfonseka421
      @vamfonseka421 3 หลายเดือนก่อน +3

      Kalakirimak ethi u wita oba dahama thora genima weradi sahagatha deyak wiya hekiya,, thawath hondin sithanna... Kalakirimak awasan u pasu obata dahama da atha heri yawi.... Dahamama jiwithaya u kalhi kalakirimak nam wiya nihekiya

    • @vamfonseka421
      @vamfonseka421 3 หลายเดือนก่อน +1

      Meya mage athdekimak bewin eya hudekma mage adahasak pamani

    • @vamfonseka421
      @vamfonseka421 3 หลายเดือนก่อน +1

      Ma weradi nam samawanna 😊

    • @thushariwalawehewage5401
      @thushariwalawehewage5401 3 หลายเดือนก่อน +2

      @@vamfonseka421 එහෙම දෙයක් නෙමෙයි මම කොහොමත් දෑහැමිව තමයි ජීවත් වෙන්නේ .මගේ ජීවිත කතාව ඔයා දන්නවනම් සහෝදරී.ඔය කතාව වෙනස් වෙනවා .

  • @user-cp4ih6sv9i
    @user-cp4ih6sv9i 2 หลายเดือนก่อน +1

    Koheda oba wahanselage ramayana thiyenne?

    • @niwanasoya94
      @niwanasoya94  2 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @kumariwickramaarachchi5694
    @kumariwickramaarachchi5694 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @user-cp4ih6sv9i
    @user-cp4ih6sv9i 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenathwijethunge2973
    @veenathwijethunge2973 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏