කාලෙකින් පොඩි හාමුදුරුවෝ වෙනුවෙන්.. පින් සිත් ඇත්තෝ දරුවන් සේ දකිත්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @vasanthasr245
    @vasanthasr245 4 หลายเดือนก่อน +6

    මේ වගේ පින්වත් ස්වාමීන් .වහන්සේ කෙනෙක් ගාව ජීවත් වෙන්න පුන්චි සුවාමින් වහන්සේලා ගොඩාක් පින් කරල තියනව ලොකු සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 3 หลายเดือนก่อน +2

    අපේ.. පොඩි. ස්වාමින්. වහන්සේ ලාට. උදව්. උපකාර. කරන. සැම. දෙනා. නිවන්. දකී ත් වා. 🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 4 หลายเดือนก่อน +3

    චමත්කාරජනක දසුනක්, මුහුදු රළ වේගයෙන් විත් සිරුර වසා ගන්න විට අපිනම් හරිම බයයි. අපර මුහුද සමීප නැති නිසා.
    කෙසේ හෝ අවධානමට පෙර සූදානම්ව මේ සතුටුදායක අවස්ථාව විදගනිමින් කුඩාකල සිටම ධර්මමාර්ගයේ හැසිරෙන මේ කුඩා හිමිවරුන් තම ජීවිතයට එක්තරා මිහිරි අත්දැකීමක් සතුටින් ලබාගත්බව දුටුවා. මෙය අපටත් සතුට ගෙනදෙන්නක් වූවා නිතැතින්ම.
    තෙරුවන් සරණයි.

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 4 หลายเดือนก่อน +3

    අපේ ලොකැ ස්වාමින් වහන්සේ නිසා බුද්ධසාසනය තව තව දියුනු වේවා බුදුසරනයි සියලුම ස්වාමින් වහන්සේලට

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 หลายเดือนก่อน +2

    හරි ලස්සන video ඒකක්. පොඩි ස්වාමින්වහන්සේලට හරි සතුටුයි. ලමා කාලයෙදි ලැබිය යුතු දේවල් ලැබිය යුතුයි. නැත්නම් හිත්වල හිරවුන පුංචි අාසාවල් නිසා තරැන කාලයෙදි ඒවා අසහනයක් විදියට ඒලියට ඒනවා. සිවුරෙ හිටියත් පොඩි දරැවොනෙ. ලොකු ස්වාමින්වහන්සෙ මහා කුසලයක් කරගන්නවා නේද...බුදු සරනයි!

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 4 หลายเดือนก่อน +2

    ගොඩක් පින් 🙏 සොයුරානනි ඔබ සියලු දෙනාටම අපේ පොඩි හාමුදුරුවන් ගොඩක් සතුටින් ඉන්නවා දැක්කම පුදුම සතුටක් දැණුනේ ඔයාලට ගොඩක් පින් 🙏 අපේ ලොකු හාමුදුරුවන්ටත් තව තව සක්තිය දයිරිය ලැබේවා සියක් නමක් සසුන්ගත කිරීමේ ඒ කාරය සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukamudalige1259
    @renukamudalige1259 3 หลายเดือนก่อน +2

    දැකීමත් හරිම සතුටුයි ❤❤❤

  • @vigitaherath64
    @vigitaherath64 4 หลายเดือนก่อน +3

    ගොඩක්.පින්.ඔයාලට.බලන්න.පොඩි.සාදු ලගෙ.සතුට❤❤🙏🙏🙏

  • @kalkisenadeera2505
    @kalkisenadeera2505 4 หลายเดือนก่อน +1

    අපේ නායක හාමුදුරුවන්නෙ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට දෙන ආදරය රැකවරණයට ගොඩක් පිං. සාදු! සාදු!! සාදු!!!

  • @sheelaherath4408
    @sheelaherath4408 4 หลายเดือนก่อน +2

    ,සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට දීර්ඝයුෂ් ලැබේවා 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @saloonreycakehouse4499
    @saloonreycakehouse4499 4 หลายเดือนก่อน +2

    එයාලට ගොඩක් සතුටුයි oylata gdak pin

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 4 หลายเดือนก่อน +2

    අපේ නායක හාමුදුරුවොත් පොඩි හාමුදුරුවෝ වගේ

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 หลายเดือนก่อน +1

    බුදුසරනයීපරීස්මින්අපේහාමුදුරැවනේ

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli8265 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🎉

  • @user-dh9ps6gd4b
    @user-dh9ps6gd4b 4 หลายเดือนก่อน +2

    Nayaka swaminwahanseta godak pin...dayaka wuu samata godak pin

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏👍❤️🤲 teruvan saranai udaukarapu siyaluma denata

  • @user-eg5dq3mt8w
    @user-eg5dq3mt8w 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 4 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට බුදු සරනයි

  • @mallikaan4516
    @mallikaan4516 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සියලු දෙනාට

  • @nilanikothalawela6921
    @nilanikothalawela6921 14 วันที่ผ่านมา

    Loku suwamen wahansata maga maga namaskaraya wawa

  • @nadee2462
    @nadee2462 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤ bs

  • @NirmaRanasinghe-py7mw
    @NirmaRanasinghe-py7mw 4 หลายเดือนก่อน +1

    Theruwan sarani oba wahanselata !!

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🤲🤲 sadu sadu sadu teruwan saranai oba wahanselata

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @promilakumari3603
    @promilakumari3603 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ ලාට🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 4 หลายเดือนก่อน +1

    Theruwan saranai...
    Paressamen....

  • @dammikamalani9281
    @dammikamalani9281 4 หลายเดือนก่อน

    Teruwan saranay oba wahansela etulu siyaluma denata 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-xx1ge4ql1c
    @user-xx1ge4ql1c 4 หลายเดือนก่อน +1

    Sadu..sadu..taruwan..sarni

  • @user-we3fz8pz2r
    @user-we3fz8pz2r 4 หลายเดือนก่อน +1

    💕🤗 Wonderful

  • @geetikadarshani1675
    @geetikadarshani1675 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf 4 หลายเดือนก่อน

    Oba hema denatama budu saranai

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน

    Hamuduruwo. Unath eyalata. Punchì lamay hoda wadak saadu saadu

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 4 หลายเดือนก่อน

    Buddhang Saranang Gachchami Sadu Sadu🙏

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 2 หลายเดือนก่อน +1

    අත් අරින්න දෙයක්. දෙයක් තියෙන්න ඕනෑ මේ පොඩි හාමුරුවන්ට නන් එහෙම නෑ. .සාදු සාදු..

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @padmakumari2816
    @padmakumari2816 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malinihettiarachchige1109
    @malinihettiarachchige1109 27 วันที่ผ่านมา

    🙏🙏❤️❤

  • @chandracha4875
    @chandracha4875 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @withanagelakshani3470
    @withanagelakshani3470 4 หลายเดือนก่อน +5

    නායක හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි... ☸️🙏

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 4 หลายเดือนก่อน

      Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumuduvathsala4884
    @kumuduvathsala4884 4 หลายเดือนก่อน +2

    ස්සාමිවසමගෙසටකිගනබැපොස්සාමීවහසෙකොතරම්පිනදඹබවසෙලගයිඹබවසෙටදිආවමෙකරනමෙවරට,,,,🌺🌹🌹🪔🪔

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน

    Nathata kadulaki podi svamin vahanselata piyak badu oba vahanseta deergayusa labeevaa seri muni viharayaa matath anna asi dhmma ransi podi svamin vahanseta haa anikuth seyaluma podi svamin vahanselata loku svamin vahanseta deergayusa labeevaa niduk neerogi wevaa suapath wevaaaa 🙏🏻

  • @mallikasamahon4339
    @mallikasamahon4339 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @swetifernando1652
    @swetifernando1652 4 หลายเดือนก่อน +2

    ❤️🙏🙏🙏