හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-06-26 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-06-26 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial
    #HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #655pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 164

  • @dinukasandanuvan2153
    @dinukasandanuvan2153 2 วันที่ผ่านมา +158

    හෙට ඉස්කෝලෙ නිවාඩුද බලන්න ආපු අය මේ කොනට😊

  • @chandranilokugamage2938
    @chandranilokugamage2938 2 วันที่ผ่านมา +7

    පාසල් වල නිවාඩු දෙන්නේ ළමයින්ට විභාග පවත්වන්න ( O/L , A /L). නිවාඩු වැඩියි කියනවා නම් විභාග නවත්වන්න . විභාග පවත්වන නිවාඩු කාලවලදී ත් විභාග මධ්‍යස්ථාන නොමැති සමහර පාසල් වල අමතර ඉගැන්වීම් කරනවා. නිවාඩු වැඩියි කියලා මේ බනින අය එකතු වෙලා විභාග නවත්වන්න .

  • @padminisamrweera
    @padminisamrweera 2 วันที่ผ่านมา +4

    අසනීපෙන් නම් කොහොමද අවා උද්ගෝෂණ වලට ගදර ඉන්න ඕනේ

  • @user-jr2hn2eo9e
    @user-jr2hn2eo9e 2 วันที่ผ่านมา +9

    මුංට පැය අටයි වැඩ තියෙන්නේ සෙනසුරාදා,ඉරිදා ,රජයේ නිවාඩු ඔක්කොම නිවාඩු. තවද ටියුෂන් ක්ලාස් කර කර එහෙන් කඩාගන්නවා. පැය අටෙමුත් ඔප දුප. මම නිකමට කියන්නෙ ත්‍රිවිද හමුදාව ඉස්ටැයික් කොරොත් කොහොම තියෙයිද. උන්ට රැ 20000ක් දුන්නත් පැය 24ම වැඩ. මුංට කියන්න වචන නැ

    • @8888AR
      @8888AR 2 วันที่ผ่านมา +1

      ඔව් සහතික ඇත්ත

    • @user-tq5ms7ib2f
      @user-tq5ms7ib2f 2 วันที่ผ่านมา

      ඇත්ත ළමයින්ගේ අනාගතෙට බඩු හරි

    • @ChannelZine
      @ChannelZine วันที่ผ่านมา

      හරියටම හරි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 วันที่ผ่านมา +15

    නියමයි..තව දෙන්ඩ ඔිනා.....

  • @ganeeshathilini9778
    @ganeeshathilini9778 2 วันที่ผ่านมา +4

    "ගුරුවරයා" කියන නමටම විහින් නින්දා කර ගන්නවා.

  • @udaralaksahansamapth6143
    @udaralaksahansamapth6143 2 วันที่ผ่านมา +3

    හෙට school නිවාඩු නිසා නිදා ගන්න පුලුවන්😂

  • @rasikamaduwanthi5654
    @rasikamaduwanthi5654 2 วันที่ผ่านมา +6

    හෙට පාසල් වල නිවාඩුද?

  • @Samansanvidu1976
    @Samansanvidu1976 2 วันที่ผ่านมา +5

    දරුවන්ට මාස කිහිපයකට සිට ගුරුවරුන් උගන්වන්නේ නැත, මෙයට බලධාරින් කරන්නේ කුමක්ද

    • @user-py7yd9pn2t
      @user-py7yd9pn2t 2 วันที่ผ่านมา

      @@Samansanvidu1976 කාන්තාවෝ ගිහින් මාලිමාවට එක් වුණේ තව ගිහින් ඉල්ල ගන්න

  • @user-py7yd9pn2t
    @user-py7yd9pn2t 2 วันที่ผ่านมา +4

    මේ හැම දේකටමක් කියන්න ඕන ජෙප්පෝ

  • @KasuGaya-pp8ju
    @KasuGaya-pp8ju 2 วันที่ผ่านมา +6

    තමන්ගේ රටේ නිවුස් දෙන්නත් සෙන්සිටිවු... එක්කෝ කොපිරයිට්

  • @user-fb3kn6ze4q
    @user-fb3kn6ze4q 2 วันที่ผ่านมา +9

    ගුරුවරුන්ට බනින්න එපා.රටේ කොයි තත්වෙක ඉන්න කෙනෙක් උනත් එතන ඉන්නෙ ගුරුවරු නිසා.ඔවුන්ට අපේ රටේ ලැබෙන පඩිය මදි නේද.රටේ අනාගතේ මුල් පුරුක තමයි ගුරුවරයා කියන්නෙ.රාජ්‍ය නායකයන්ගේ ඇස් පෑදෙන්න ඕන ඔවුන් වෙනුවෙන්.ඔය කොයි කවුරුත් අකුරු එකතු කරල වචනයක් ලියන්නෙ ගුරුවරයා නිසා නේද.......

    • @8888AR
      @8888AR 2 วันที่ผ่านมา +2

      පඩි මදි කොහෙද.වැඩියෙන්ම නිවාඩු තියෙන්නේ එයාලට.ඒ තරම් සැපක් කොහෙද කාටවත්.නොදන්න මගුල් නොකිය හිටහන්

  • @dhanushikasewwandi3603
    @dhanushikasewwandi3603 2 วันที่ผ่านมา +9

    Hi

  • @user-zs9yw6sl2r
    @user-zs9yw6sl2r 2 วันที่ผ่านมา +2

    ඔතන ඉන්න ගොඩක් අය u n p අය.කැම්පස් ඉන්න කාලෙත් ස්ට්‍රයික්. අවුට් වෙලත් ස්ට්‍රියික්.රස්සාව ලැබිලත් ස්ට්‍රයික්!නියමයි! ! !ඉස්කෝලෙ දරුවන්ට නියම පූර්වාදර්ශයක්!! !

  • @user-xe4rc1su3n
    @user-xe4rc1su3n 2 วันที่ผ่านมา +4

    Nodakin balu haththa 😂💔. Pin padi karayo

  • @DJ-oc1tu
    @DJ-oc1tu 2 วันที่ผ่านมา +1

    දියව් දියව් කියල කෑගැහුවනෙ ඔය දුන්නෙ 😅😂😂

  • @southchannel4516
    @southchannel4516 2 วันที่ผ่านมา +5

    ඉස්කෝල ගුරුවරුම මෙහෙම කරනවනං අනිත් එවුන් කොඑොම කරයිද

  • @nisansalakumari1716
    @nisansalakumari1716 2 วันที่ผ่านมา +2

    ගුරු හෝයෝ

  • @AnushkaNeranjana
    @AnushkaNeranjana 2 วันที่ผ่านมา +1

    රනිල මොනව කලත් මේපාර අපේ ගමම මාලිමාවට...

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 2 วันที่ผ่านมา

    යුක්තිය මෙහෙයුම ට සුභ පැතුම් ..

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา +1

    හිරු එක රනිල්ට කඩේ ගියාට රටම මාලිමාවට

  • @AmilaNiroshani-io7ov
    @AmilaNiroshani-io7ov 2 วันที่ผ่านมา +5

    Heta iskole thiyenawada 😊

  • @user-cs3zt9it8o
    @user-cs3zt9it8o 2 วันที่ผ่านมา +11

    මෙහෙම ගියොත් දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ.මේ ඔක්කොම ගුරුවරුද .ඇයි දරුවන්ට මෙහෙම කරන්නේ.

    • @user-py7yd9pn2t
      @user-py7yd9pn2t 2 วันที่ผ่านมา

      @@user-cs3zt9it8o මාලිමාවට යන්ඩ මේකට නිදහසක් හම්බවෙයි ඔය කාලකන්නි මාලි මාවෙ හැටිකරේ තමයි මේ හැමදේම කරන්නේ

  • @manjuladissanayake7134
    @manjuladissanayake7134 2 วันที่ผ่านมา +2

    ඔතන වතුර ගහපු උනුත් ⁣ඉස්ෙකාෙල් ගියපු උන් නෙවෙයි නේ ගුරැවරැන්ට

    • @lakshitha4113
      @lakshitha4113 2 วันที่ผ่านมา +1

      මල් තියලා වඳින්නද කියන්නෙ

  • @wasanthamali7462
    @wasanthamali7462 2 วันที่ผ่านมา +10

    ලමයින්ට උගන්නන්නෙ නැති නම් ගුරුවරුනෙ හෙටත් කදුලු ගැස් නලා එන්න 🥳🥳🥳

  • @Jyawardana1647
    @Jyawardana1647 2 วันที่ผ่านมา +1

    තව කඩේ පලයව් මාලිමාවට 😡😡😡

  • @umesh8218
    @umesh8218 2 วันที่ผ่านมา +2

    Guruvarunta karana aparadhavalata thopilage parammparavatama padisamdhei

  • @nalinkumara41
    @nalinkumara41 2 วันที่ผ่านมา

    වැඩවර්ජනවලට වුත්තර හමිවෙියි සියලුම දේනා මලිමවට චන්දයදේන්න ඔය වුන සනිපකරයි.....

  • @user-cz7qp6ol2r
    @user-cz7qp6ol2r 2 วันที่ผ่านมา

    දේශපාලුවෝ ටික කවදහරි කෑගහලමයි මැරෙන්නෙ.

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    රනිල්ගේ සුභ ආරංචිය ඕකද

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 2 วันที่ผ่านมา +6

    Iskola wahuwawage thopi innathanuth wahenawa medapara

  • @1993863
    @1993863 2 วันที่ผ่านมา

    දෙපැත්ත කාපු හොරැ රැල ගෙදර පලයවි ඡන්දයෙන්

  • @SudeshDammika-iw1yq
    @SudeshDammika-iw1yq 2 วันที่ผ่านมา +2

    ජේපි ගුරු හොරු 😌 ඒකට අපෙ කාලේ ගුරු දෙවිවරු හිටියෙ

    • @8888AR
      @8888AR 2 วันที่ผ่านมา +1

      අනේ ඒක නම් ඇත්ත.සල්ලි බලාගෙන ඉගැන්නුවේ නෑ😢..මුංට ලැබෙන පඩිය හොදටම ඇති දැන්

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    රනිල් ඔච්චර කාලයක් ජීවත් වෙයිද

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 2 วันที่ผ่านมา +2

    Seeyata thunak thiyana minihata thiyana garuthwaya umbalatana etharam appiriyai. Dolerthiya umbalainnakan satheyak ewanna hodana guuuwalatath salligewapuunne

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 2 วันที่ผ่านมา +6

    පන්ති කරලා හම්බකරනවා මදිවට ......

    • @priyankaragamage-tm6bz
      @priyankaragamage-tm6bz 2 วันที่ผ่านมา +3

      හැමොම පාරට බහින්නයි යන්නෙ ..එතකොට අසරණ අපි මොන විදිහට ද ඉල්ලන්නේ කිසිම දෙයක් නොලැබෙන මිනිස්සු මොනතරම් ඉන්නවා ද...බත් කටක් කන්න ....දුක් විදින අය.....ඒ වගේ අය පව්ල් පිටින් දිවිනහ ගන්නවා ..කන්න නැතුව ..මුන් ගත්ත ණය ගෙවන්න පඩි මදිව...මේවාට මොනවාද කියන්නෙ ..

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 2 วันที่ผ่านมา

    හරියට්ම දන්න කෙනෙක් කියනවද හෙට ඉස්කෝලෙ තියෙද කිය්ල ??😢

  • @user-cf9xo3qq6c
    @user-cf9xo3qq6c วันที่ผ่านมา

    හිරු කොහොමහරි අපිට නොකිය ඔයා news වලටත් ගියා නේ

  • @user-uo2tl6en1z
    @user-uo2tl6en1z 2 วันที่ผ่านมา +4

    Ane apita iskole thiyannako. Epawenawa gedara inna . Please sikuradata iskole thiyanna

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    මොනවද දන්නෑ කරල තියෙන්නෙ? ණය ගෙවන්නැතුව අරගෙන බිලියන ගානක් කුගේ

  • @PrabuddhiPavithra
    @PrabuddhiPavithra 2 วันที่ผ่านมา +1

    Ethakota heta school nadda

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 วันที่ผ่านมา

    පොහොටිටුවෙ 🐕🐕🐕🐕🐕🐕👍

  • @ramalanfarook1734
    @ramalanfarook1734 2 วันที่ผ่านมา +1

    Heta shcol na yalavani❤❤😂🎉

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    ඔයා චීනෝ ඉන්දියාව ඔක්කොම බලාගෙන ඉන්නේ අපේ රට දැනගන්නයි

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 2 วันที่ผ่านมา +2

    Nodhakin meeharaka awrududeken hamina

  • @WmDisanayaka
    @WmDisanayaka 2 วันที่ผ่านมา

    ඔන්න රනිල් ගෙ ආන්ඩුව බලාගනිවිි

  • @himali9737
    @himali9737 2 วันที่ผ่านมา

    මලීමවෙ අය නැද්දදෝ මන්ද දුකක් වගේ දැනෙනවා

  • @SamantiDahanayaka
    @SamantiDahanayaka 2 วันที่ผ่านมา

    ගොං ගෝත බල්ලොත් මේව අහනවනේ. කකුල් හතරේ ගොන්නටත් මේවා තේරිලා තියෙන්නේ කකුල් දෙකේ බත් bealayanta මේවා තේරෙන්නේ නැති එක තමයි රටටම තියෙන කරුමේ. Ai වලටත් බැලයා කියන වචනේ සපෝට් කරන්න ඒක තමයි ඇත්ත. උපරිම තව මාස තුනයි අපේ බලාගමු එතකොට

  • @hasithhasith-me1df
    @hasithhasith-me1df 2 วันที่ผ่านมา +3

    Me apita gaha ganna epa kiyala pora tok dena guru waru netha 😂😂😂😂

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 2 วันที่ผ่านมา

    කොරෝනට හපන් වෙයිද ....දන්නැ ......

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    අපිට ඕනේ රනිල් සජිත් වගේ එකෙක් නෙමෙයි අපිට ඕනේ රටට වටින මනුස්සයෙක් රට රකින මනුස්සයෙක් පෑඩ් දෙන්න මනුස්සයෙක් නෙමෙයි

  • @user-tq5ms7ib2f
    @user-tq5ms7ib2f 2 วันที่ผ่านมา

    අපිට කරුණාවයි 😂 මෙහෙම ගියොත්

  • @wickamavihsga3617
    @wickamavihsga3617 2 วันที่ผ่านมา +1

    නොදකින් උඹලා

  • @SenaSene4
    @SenaSene4 2 วันที่ผ่านมา +4

    Obala okkoma strike karala pinpadi ganilla

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 2 วันที่ผ่านมา +1

    Wigneshwaranhadanne wasipaththata paninna

  • @nisansalakumari1716
    @nisansalakumari1716 2 วันที่ผ่านมา

    ඉස්කෝලේ නැද්ද

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    යට කරේ

  • @padminisamrweera
    @padminisamrweera 2 วันที่ผ่านมา

    මඩ වතුර ගහන්න.. අපෝ මිනිස්සු

  • @SandyaMenike-yu6ed
    @SandyaMenike-yu6ed 2 วันที่ผ่านมา

    බල්ලෝ බැල්ලියෝ නොදකී,

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    ලංකාවේ ඉස්සර හිටපු ගොන්නු දැන් නෑ

  • @SandyaMenike-yu6ed
    @SandyaMenike-yu6ed 2 วันที่ผ่านมา +1

    Nodakin guruwaru da mùn par haththa munta hen Gahanna laminta Mehlman karanwata

  • @NadeeraSithari
    @NadeeraSithari 2 วันที่ผ่านมา +1

    Munta padi newei gahala elawanna. Mun sakkili guru horu

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 2 วันที่ผ่านมา

    Plz Go Home
    Do not disturb people's

  • @user-oj8bv3zj3x
    @user-oj8bv3zj3x 2 วันที่ผ่านมา

    🎉

  • @chamoddarmapriya1928
    @chamoddarmapriya1928 2 วันที่ผ่านมา

    Samithi nayakayo ekkenekwath wathura parak kala na..anith aya😂

  • @user-cg8im3nz2d
    @user-cg8im3nz2d 2 วันที่ผ่านมา

    Ranil guruwaruntath atha tibba ranilta abasaranai

  • @user-py7yd9pn2t
    @user-py7yd9pn2t 2 วันที่ผ่านมา +2

    මේ අපේ දෙමව්පියන්ට පණ නැහැ. මූව පන්නන්න ඕනේ දෙමව්පියෝ එකතු වෙලා ඒක තමයි හරිම දේ

  • @user-bm8pi1nq3d
    @user-bm8pi1nq3d 2 วันที่ผ่านมา

    Lankawa sada kal. Duke. Putin wage porak lankawe naha. Hitiyath. Godaganna denne naha. Desapaluwanta. 4athata. Kadema yanawaa🙏

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    හිරු එකත් කඩේ යන්නේ රනිල්ට

  • @shanthakumara2034
    @shanthakumara2034 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය වෙිිවා

  • @RUHIRUTV
    @RUHIRUTV 2 วันที่ผ่านมา +3

    මුන්ට සත පහක් දෙන්න හොඳ නෑ

    • @8888AR
      @8888AR 2 วันที่ผ่านมา

      දෙන්න එපා

  • @Roshan-r1i
    @Roshan-r1i 2 วันที่ผ่านมา

    😮

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 วันที่ผ่านมา

    මෙතෙක් රට පාලනය කරපු එවුන් තමයිි රට බන්කොලොත් කලේ

  • @AnushkaNeranjana
    @AnushkaNeranjana 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා.

  • @Roshan-r1i
    @Roshan-r1i 2 วันที่ผ่านมา

    😮 3:37

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    අපේ ආණ්ඩුවක් ආවොත් හිරු එකත් හැමදාම සදහන අතයි

  • @Priyanthapriyantha-qe8mv
    @Priyanthapriyantha-qe8mv 2 วันที่ผ่านมา

    Niyamai mun guruwaru namai mulu jathiyak walla pallata dala LA mainta iganumak ne mun rassawenut alawanna oni kadulu ges namai wedithiyanna oni

  • @SusanthakumaraHerath-nb9ug
    @SusanthakumaraHerath-nb9ug 2 วันที่ผ่านมา

    Daruwanta ugannanne kawadada?😢

  • @asankapriyadarshana1213
    @asankapriyadarshana1213 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @rekhadilani4295
    @rekhadilani4295 2 วันที่ผ่านมา

    Mama dakinne me kauruwath me ratata adare nahe. Api ratak vidihata ediriyaya yanne khomada? Kawada ho wanath ratakata yatath wanna tamai apata wanne.

  • @chilbro1882
    @chilbro1882 2 วันที่ผ่านมา

    24 rajakari karana minissu kohoma karnna onada iwasima daragemima egenaganna ona issellama

  • @asankalakmal5142
    @asankalakmal5142 2 วันที่ผ่านมา

    Mun guru waru nami kalakanni

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 2 วันที่ผ่านมา +3

    අනේ මෙහෙමත් ගුරුවරුන් පඩිත් ගන්වා පංති කරලත් සල්ලි ගන්නවා ලමයිට හරියට උගන්වන්නේත් නැහැ මේ සේරම කරන්නේ ජේවීපී රට තුළ භීෂණය ඇති කරන්න සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා අපෙ අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස

  • @rangabandara3856
    @rangabandara3856 2 วันที่ผ่านมา

    Puduma sathutak mage rata gana

  • @asankalakmal5142
    @asankalakmal5142 2 วันที่ผ่านมา

    Ranil sir munta gahala alawanna ona

  • @SiyaniMangalika-ee3yj
    @SiyaniMangalika-ee3yj 2 วันที่ผ่านมา

    Heta school tiuenawada

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 2 วันที่ผ่านมา

    Topma.vetaraba..kannaona.

  • @user-py7yd9pn2t
    @user-py7yd9pn2t 2 วันที่ผ่านมา +2

    ගුරුවරු කියන්නේ මහා කාලකන්නි වගේ ජාතියක් ඉස්කෝලවලට දානකොට ළමයින්ගෙන් සල්ලි ගන්නවා කාලකන්නි හැටිකරේ මේකට හරියන්නෙම ප්‍රේමදාස වගේ පාලකයෙක්

  • @namalgamage384
    @namalgamage384 2 วันที่ผ่านมา

    අනේ.මහිදනන්ද.ජනතාවට.කතාකරනන.ඉස්සෙල්ලා.බදුගෙවපන්.

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 2 วันที่ผ่านมา

    Hiru😢😢😢

  • @sharmilasharmi7312
    @sharmilasharmi7312 2 วันที่ผ่านมา +1

    පඩි ඉල්ලන්න කලින් නිවාඩු අඩුකර ගත්තොත් හොඳයි නේ😢😢

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 2 วันที่ผ่านมา

    No

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv 2 วันที่ผ่านมา

    Npp jvp akd jaya wewa

  • @thingswelove3475
    @thingswelove3475 2 วันที่ผ่านมา +1

    මඩ වතුර නේ 😢

  • @anuradhanawarathna7267
    @anuradhanawarathna7267 2 วันที่ผ่านมา

    2024/06/27 ත් පාසල් නිවාඩු ද

  • @checkmate3918
    @checkmate3918 2 วันที่ผ่านมา +5

    ගුරු සක්කිලි

  • @M.A.Kumara-lj4lf
    @M.A.Kumara-lj4lf 2 วันที่ผ่านมา

    Me apathayo rate lamaige anagathe kanawa guru horu ekathua kaalakanni hora haththa

  • @asankalakmal5142
    @asankalakmal5142 2 วันที่ผ่านมา

    Mun guru horu

  • @prasannasenarathna9300
    @prasannasenarathna9300 2 วันที่ผ่านมา

    Waruwata weda karana kala kanni ape kale ohama guruwaru hitiye ne.okunta olu pelena kan nelanna one.masa 3nak withara auruddata niwadu.thawa padi illanawa hu................puthala

  • @user-py7yd9pn2t
    @user-py7yd9pn2t 2 วันที่ผ่านมา +3

    ඉස්කෝලෙ ටික වහල දාලා මුන්ට සත පහක් වැඩි කරන්න හොද නෑ. ඒක තමයි කරන්න ඕනේ