ආක්‍රමණ නැවැත්වීමට කරන ලද ලොව ඇති එකම වැව ලංකාවේ බව ඔබ දන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +4

    දැනෙන ආඩම්බරය.
    එදා හෙළයන් සිතිවිල්ලකින් පවා කලේ සිතුවේ රටට දැයට යහපතක්ම පමනයි ..
    එදා පාලකයන් සහ අද පාලකයන් අතර වෙනස අහසයි පොළොවයි ව⁣ගේ .ස්තූතියි යක් පවුලේ හැමෝටම දවසින් දවස අමතකවෙලා යන, අමතක කරන අපේ පෞඩ ඉතිහාසය ගැන යලි යලි සිහිකරමින් පන දෙන්න දරන වෑයමට .තෙරුවන් සරණයි .සුරිඳු රාවණා දෙවි රැකවරණයි 🙏🙏🙏 .

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว +6

    අපගේ විශිෂ්ඨ නිර්මාණ නැවත නැවතත් සිහි ගන්වන ඔබට පින් සහෘදයා ♥️

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +18

    යම් රටක ඉතාම අවිහිංසාවාදී අාගමක් අැත.සියලු සත්ත්වයන්ට මෙෙත්‍රී කරති.
    එ් රටට පසු කාලීනව වෙනත් අාගමිකයන් පිරිසක් පැමිණෙති.
    දුරදිග නොදකින දේශපාලනික බල්ලන් ඹවුන්ට තම ජාතිය සමඟ සහජීවනයෙන් වෙසෙන්නට අවසර දෙයි.කෙමෙන් බෝවෙති.
    ටික කලකදි ඔවුහූ ප්‍රධාන ජාතියේ ගැහැණුන්වද බැඳගෙන දරුවන්ද තම අාගමට ගනිති.මෙසේ ව්‍යාප්තව එක් දවසක දී ජන අනුපාතය වෙනසක් වීගෙන එනවිට රටෙහි මුල් ජාතිය ඝාතනයට පටන් ගනී.
    එදිනට අර මහජාතියේ ඉතිරි වුන් දේශපාලනික පක්ෂ වලට බෙදී සිටිති.අන් රටක කංස්කෘතියට කඩේ යමින් සිටිති.
    එදිනට වල්බූරු දේශපාලකයෝ තමන් නියම දේශමාමකයන් බවද අන් පක්ෂ දේශද්‍රා්හීන් බවද අතීත උදාහරණ ගනිමින් පවසමින් තමන්ගේ මඩිය තරකර ගනිමින් සිටිති.
    යුග ගණනක් ශිෂ්ටව අා කල්ප ගණනක් අසමසම පිවිතුරු දහම රැකගත් මහා ජාතියක අවසානය ලංවෙමින් පවති.
    එදිනට දේශමාමක යැයිසිතන සුලු පිරිසක් මෙසේ සිතති.
    "ස්වභාවධර්මය මුන්ට දඬුවම් දෙයි. අපේ ජාතිය හෝ ධර්මය නැති කළ නොහැක සත්‍ය එයයි."
    එහෙම මීහරක් ජාතීන් අතරින් සියලුම ජාතීන් මේ වන විට තුරන්ව ගොස් අැත. එකම එක ජාතියක් පමණක් ලොව ඉතිරි වී අැත.උනුත් තාම හිතන්නේ එහෙම ය. එසේ සිතන්නට අාගමික නායකයන් ද පොළඹවා අැත.උන්ට රැකෙන්නට උවමනා නැත්නම් උන්ව රකින්නට කවුරුන් පෙළබේද? සොබාදහමට එ් වගේ කාෙන්ද නැති එවුන් වුවමනා නැත.
    ඔබේ මුතුන් මිත්තන් රැකී අාගම වෙනුවෙන් ඔබ කළේ කුමක්ද?
    ඔබ කළේ නිල් පාට හෝ රතු පාට හේ කොළ පාට ට උදැල්ලකින් ජාතියේ මිනීවල හාරපු එක පමණි.
    හාරා ඉවරවූ දවසට වෙන එකෙක් තමන්ව මරන්නට කලින් වලට පැනලා මැරියල්ලා෴

    • @user-vq4hv5nz3e
      @user-vq4hv5nz3e 3 ปีที่แล้ว +2

      😪❤

    • @kavindu4844
      @kavindu4844 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගැනුත් දැන ගන්න ඔනි රෙද්ද උස්සන්න නැතුව ඉන්න ඔනි

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍👍

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +1

    Ape helaya..💪Eth ada mannaramata wela thiyena de.. 😣

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 3 ปีที่แล้ว +1

    ❤️

  • @srilanka9490
    @srilanka9490 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @khamaradasa1758
    @khamaradasa1758 3 ปีที่แล้ว +1

    Ape.ethhasaya.ape.kami❤❤❤

  • @sahanadeesha3363
    @sahanadeesha3363 3 ปีที่แล้ว +1

    🦁🦁🦁🦁🦁🦁

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว

    මාරයි යකො ඇගෙ මයිල් කෙලින් වෙලා යනවා යකො

  • @kasundananjaya331
    @kasundananjaya331 3 ปีที่แล้ว +1

    Supiri 👍👍👍😙😙😙

  • @janithhasa1235
    @janithhasa1235 3 ปีที่แล้ว +1

    ඇත්තමයි සුපිරි වීඩියො එක.ජයමවේවා

  • @erangasamarakoon6209
    @erangasamarakoon6209 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @anuruddhabandara8443
    @anuruddhabandara8443 3 ปีที่แล้ว

    සහල් නැලිය

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    රටේ වටිනා අපේ ඉතිහාසයේ ඇති මෙවැනි තැන් වලට තියෙන්නේ හරියට කුඩා අම්මාගේ සැලකිලි එකනෙ වටිනාකමක් තියා එවා සංරක්ෂණය කිරීමටවත් උවමනාවක් නැති එක ගැන කනගාටුයි යක් 👍👍👍👍👍

  • @x_wing5130
    @x_wing5130 3 ปีที่แล้ว +1

    දමිළයන් සිංහළයාගෙන් උදුරගත් දෑ බෙහෝමය. එයට කදිම නිදසුනක් පහත දැක්වේ.👇
    ◇පොන්නම්බපන් රාමනාදන් වැනි දමිළයන් සනසන්නට දේශපාලකයන් ක්‍රියා කළ බැවින් සිංහළ අවුරුද්ද සිංහළ දෙමළ අවුරුද්ද බවට පත් විය.
    දෙමළ අය මේ නකත් කෙළිය වැදගත් නම් එදා සිට අද තෙක් තමිල්නාඩුවේ ද මෙය මහ ඉහළින් සැමරිය යුතුය තිබේ.෴

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +1

    දමිළයන් සිංහළයාගෙන් උදුරගත් දෑ බෙහෝමය. එයට කදිම නිදසුනක් පහත දැක්වේ
    ◇පොන්නම්බපන් රාමනාදන් වැනි දමිළයන් සනසන්නට දේශපාලකයන් ක්‍රියා කළ බැවින් සිංහළ අවුරුද්ද සිංහළ දෙමළ අවුරුද්ද බවට පත් විය.
    දෙමළ අය මේ නකත් කෙළිය වැදගත් නම් එදා සිට අද තෙක් තමිල්නාඩුවේ ද මෙය මහ ඉහළින් සැමරිය යුතුය තිබේ.෴

  • @tgbandupala2583
    @tgbandupala2583 3 ปีที่แล้ว +5

    මෙිකනෙ ජනිත්මාහාත්ය හෙලය හදපුනිසා අගයක්නැ.ඔික සුද්දහැදුවනමි අපේ උන්ට හරිම අගෙයි.මුන්ට පුලුවන්නමි මුන් සුද්දට අමිමවත් දෙයි පාහාර බලුහැත්ත.

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +1

    එහෙවු වැව් අද තියන අපිරිසිදු ව දැක්කම කොච්චර හිත හොද මිනිස්සු හිටපු රටක්ද මේ රට

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +1

    අපේ සර් රොන්මඩ හාරන්නේ තිස්ස වැවෙ

  • @nimsaradias4792
    @nimsaradias4792 3 ปีที่แล้ว +4

    අපිත් ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙනවා නෙ

    • @yakkboy1020
      @yakkboy1020 3 ปีที่แล้ว

      එ් ගැන video නැද්ද බලන්න

  • @darkamvs2327
    @darkamvs2327 3 ปีที่แล้ว +1

    දැන් ගැහුවොත්?😂😦

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว

    ජාති හිතෛෂි නායකයො ගැන සඳහන් වුනා,අද කාලේ එහෙම අය ඉන්නවද සැකයි😂

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +1

    දමිළයන් සිංහළයාගෙන් උදුරගත් දෑ බෙහෝමය. එයට කදිම නිදසුනක් පහත දැක්වේ
    ◇පොන්නම්බපන් රාමනාදන් වැනි දමිළයන් සනසන්නට දේශපාලකයන් ක්‍රියා කළ බැවින් සිංහළ අවුරුද්ද සිංහළ දෙමළ අවුරුද්ද බවට පත් විය.
    දෙමළ අය මේ නකත් කෙළිය වැදගත් නම් එදා සිට අද තෙක් තමිල්නාඩුවේ ද මෙය මහ ඉහළින් සැමරිය යුතුය තිබේ.෴