මේක රහසක්. හැමෝම මෙහෙම කරානම් ඔක්කොම ගොඩ. SHARE කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 328

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 10 หลายเดือนก่อน +4

    Mali mage nangi awa ejanseyen puhunuwata yawan natuwa sahatekaya horata hadala lakseyak aragana.mehe awethe karalawala atha areyawage. Passe man ape tataya mallige arbe basawa ugannana tika seya karala nagiwa goda dagathe. Lankawe egance wala un phunu shathekaya horata hadala lakseganam gannawa.😮😮😮😮😮😮😮😮😮

    • @Seth988
      @Seth988 10 หลายเดือนก่อน

      Atthamai

    • @lalanifernandokandanaarach6465
      @lalanifernandokandanaarach6465 10 หลายเดือนก่อน +1

      Oya බයිලා නැතිව me වේලාවේ උදව් කරන්න .අඩුගානේ කන්න ටිකක්වත් ගිහිං දෙන්න .asdeken දැකබලා කතා කරන්න.

    • @susanjeveeny7560
      @susanjeveeny7560 10 หลายเดือนก่อน +1

      Good advice desr sir may God bless you all abundantly 🎉🎉🎉🎉🎉🎉😊

    • @HM-mu3ow
      @HM-mu3ow 10 หลายเดือนก่อน +1

      මල්ලි මන් අසනිප වෙලා ප් හරා ඉස්පිරි තලේ ඔයාට පින් ඇබසියට දැනුවත් කලාට එයාලා කවුරැවත් තම අවෙ නැ ඇ

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevikaDiwyanjaliDiwyanjali
    @DevikaDiwyanjaliDiwyanjali 10 หลายเดือนก่อน +24

    මට හිතෙනවා ඒයා ගොඩක් මානසිකව වැටිල ඉන්නේ කියලා.අපි ඵයාව ශක්තිමත් කරමු.වචනයකින් හරි.

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 10 หลายเดือนก่อน

      ඔවි එක ඇත්ත 😢පවි

  • @menikawijayyamuni
    @menikawijayyamuni 10 หลายเดือนก่อน +4

    ඔබතුමා කියන කතාව ඇත්ත බුදු සරණයි 🙏❤ පරිස්සමෙන්

  • @ThushariDilhani-gt7fr
    @ThushariDilhani-gt7fr 10 หลายเดือนก่อน +15

    තිබුනත් කන්න දෙන්නේ නැති ගෙවල් තියෙනවා

    • @erzx7531
      @erzx7531 4 หลายเดือนก่อน

      මම.ඉන්න ගෙදර .3.දෙනෙක් ඉන්න වා.රොටි ය.විතර යි.දෙන්නේ .එජන්සිය ට.කිවා ම.උන්.කියනවා.ලන්කාවෙි .සල්ලි .දිලා .කන්නේ ..අතින් .ගෙවලා.කන්න .කියලා .දැන් .අපි.3දනා.සල්ලි .දිලා.ගෙනත්.උයාගෙන.කනවා.මොනවා .කරන්න ද

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน +24

    සමහර ගෙවල් තියෙනවා කානවට කැමති නෑ මේ මිනිස්සු හරිම ජරා ජාතියක්

    • @kusumkwt7255
      @kusumkwt7255 10 หลายเดือนก่อน +1

      එක.ඇත්ත .අපිත් .⁣හොරෙන්.තමයි .රොටියක්.වත්.කන්නේ

    • @hansamaliumayangika5993
      @hansamaliumayangika5993 10 หลายเดือนก่อน +1

      ඒක eththa👍🏻

    • @kalanapasan7315
      @kalanapasan7315 10 หลายเดือนก่อน

      Ane sudu mamath බහරේන් wala inne kanwata nm kemathi ne apitah kann ne wadiya hamba wena deyak kala ohe wada karagena innwa anith okkoma hodai kema thama denne ne api hamba wena deyk uyn kala innwa...

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      Ani warayen.. Api aka hodatama dannawa... 🙏🙏🙏🙏🙏🙏

    • @shamaliwijesekara6970
      @shamaliwijesekara6970 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 10 หลายเดือนก่อน +33

    රොටියක් වත් කන්න දෙන්නෙ නැතිව වැඩ ගන්න තැන් ඹිින තරම් තියෙනවා මල්ලි ඔයා ංඔහොම කියන්න එපා ගෙයක් ඇතුලට ආපුවම විදින දුක දන්නෙ ඒ විදින කෙනා විතරයි මම කියන්නෙ අත්දැකීමෙන්මයි ඒජන්සියට කිවිිවා කියලා ඔිිවා විසදිලා දෙනවද? අනේ...... මන්දා😢😢😢😢

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      Mae hutthata pissu..

    • @sinhale-j3h
      @sinhale-j3h 10 หลายเดือนก่อน

      Wedina kena vitharai eka danna nathi eka kohomath danne na ejansi බල්ලො hoyai men kiyala

  • @Sasankahrsk
    @Sasankahrsk หลายเดือนก่อน +1

    Salli gewan nethiwa masa 06 n genna ganna puluwanda

  • @HasanthiHasanthi-c6m
    @HasanthiHasanthi-c6m 10 หลายเดือนก่อน +6

    ,මල්ලි එයා මනසිකච වැටිලා ඇති කවිරැ මොනවා කියුවත් මොනවා හරි දෙයක් ඇති මල්ලි බුදු සරනයි ඔයාට

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 6 หลายเดือนก่อน +7

    කොහොම මොනවා කීවාත්,, පලවෙනි පරිවාස මාස 6 උපරිම දුක දෙනවා ..කන්න හිතාමතා නැති කරනවා..ගෙදර අය ඕඩර් කර්ල්ලා එයලා ගෙනත් කනවා..housemaid ට ඇත්තටම කන්න නැති ගෙවල් තියෙනවා.. දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා ..

  • @vajram0227
    @vajram0227 3 หลายเดือนก่อน +4

    ඇත්තමයි උන් විසි ක්‍රන්න ලොබනැ අපි කනවට ලොබයි.මන් පලවෙනියට ආව ගෙදර කන්න දෙන්නෙ නැ.වැඩ විතරයි

    • @sulakshidesilva4502
      @sulakshidesilva4502 2 หลายเดือนก่อน

      අම්මෝ ඒක නම් ඇත්ත

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +9

    මන් අවරුදු 5ක්‌ රොටි කන්නේ බත් කන්නේ සතියට ඒක පාරයි මට ස්ව්දියේ ඒක ගෙදරක මාස දෙක්ක කන්න නැතිව ළමයා ගේ විස්කොත් කළා වතුර බිලා හිටියා බැරිම තැන් ගැනිට කීවා මට යන්න ඕනේ කියලා ගැනී විකුණුව වෙන ගෙදරකට මේ ගෙදරට රියල් විසි හත්දකට දන් මේ ගෙදර අවරුදු 6 ඔකොබෝර් ලංකවට යනවා දෙවියනේ කියලා බුදුසරණයි අය්යා සමහර අය දෙන්නේ නැ අය්යා සව්දි වල නම්

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      Nangi mata oyata mukuth kiyanne bahe...ane Amanda

    • @malki7505
      @malki7505 10 หลายเดือนก่อน

      Ane a roti harima rasayi mama nam harima asayi utube eke dekala mama haduwa

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน +12

    අනේ අයියෙ ගෙයක් ඇතුලෙ සිද්ධ වෙන දේවල් ඔයාලට බයිබල් ගැහුවට මොනවද දන්නෙ.ඔය වගේ කයිවාරු ගහන ගෑණු මිනිස්සු ඕන තරම්.අකාම නැහැ කීවොත් මෙයාලව කරන්නෙ බය කරන එක.
    ඔයා රියදුරු නම් ඔයාට කෑම එක ලැබේවි.
    ඒත් ගේ ඇතුළෙ කද්දාමා විසින් දුක උබල මොනවද දන්නෙ.හරියට නින්දක් නෑ කන්න නැති ගෙවල් ඕන තරම්.තේ එක බොන්න තේ පැකට් එක නැහැ.රොටිය තිබ්බ කියමුකො.ඕක නිකම් කන්න බැහැනෙ.හවුලෙ පවුල් කීපයක් එකට ඉන්නව නම් වැඩ කාරයට දෙයියන්ගෙම පිහිටයි. ළමයි බලන්න ඕන , ගෙදර වැඩ කරන්න නිදහසක් නෑ.නිදියන්නෙ පැය දෙක තුනයි.ඒ පාන්දර 5 විතර නිදියල 6.30 ට නැගිටලා වාහන හෝදන්න ඕන.උන් කන්න දෙන්නෙ නැහැ.ගෙදර මහ ගෑණි ගේන එක කන්න ඕන.ඒ ගෑණි කෑගහන්න.මං ගේන චීස් පෙත්ත හරි බිත්තරය හරි ගන්න එපා කියල.අනේ මහත්තයෝ නොදන්න රෙද්ද නොකියා ඉදපං.. හොඳ තැනක් ලැබෙන්න අපිට වාසනාව තියෙන්න ඕන.මැෂිමක් උනත් වැඩකරල වැඩි වෙද්දි කැඩෙනව.අර ගෑණු කෙනා වසර ගණනාවක් නිවාඩුවක් නැහැ කෑමක් නැහැ හරියට ලෙඩ උනත් වැඩ.ගෑස් උස්සන්න ඕන තට්ටු කීපයකට ,හාල් මිටිය ගෑණු දෙන්නෙක් එක්ක උස්සගෙන යන්න කියන්නේ කොන්දෙ අමාරුව.අර තඩි කාෆට් හෝදන්න.උස්සන්න.සමහර ගෙවල්වල දිනපතා කාෆට් බ්‍රෂ් කරල අයින් කරල පොලව සුද්ධ කරලා නැවත දාන්න ඕන.මූ මෙතන හඳුනන කථා කියනව.ඔය ගෑණු කෙනා මං දන්නෙ නැහැ බහුතරයක් ගෙවල් එහෙම.උන් රොටි කෑල්ල කරන්නෙ ගුණදායි බොහෝ දේවල් එක්ක.ඒක කාල නිදියනව.ඒත් වැඩ කරන කෙනා.බර වැඩ කරද්දී කන්න ඕන.මහන්සිය.ඒ මදිවට පඩිය දෙනවද.
    මං අවුරුද්දයි මාස දෙකක් තිස්සේ පඩි නැතිව වැඩ කළා.ඒජන්සි කාරයො හොඳ නෑ කියල දැන දැන කට්ටිය දෙනව.ඊහේ කෙස් ගානට ජහර ගෙවල්වලට දැම්මා.තට්ටු තුන හතර.
    නිස්කාරණයේ ගුටි කන්න.
    අර වසර දෙකයි මාස දෙකක් පුරාවට එජන්සි කාර්ය විකුණන විකුණන හම්බ කරගත්ත.මු සක්කිලිය කඩේ යනව.

    • @sinhale-j3h
      @sinhale-j3h 10 หลายเดือนก่อน

      Mu atapitin gahala kiyonava oyavage gedarakata mekava ගිහිල්ලා dapalla

    • @kulatungakulatunga5538
      @kulatungakulatunga5538 5 หลายเดือนก่อน

      සුපිරි රිප්ලයි එක අරාබියේ යතාර්තය ඕකතමයි දෙයක් අත්නොවිද බයිල ගහනඋන්තමයි යුටියුබ්සල්ලි හොයන උන්..හැබැයි හැමෝම නෙවෙයි

    • @namalsudarshana440
      @namalsudarshana440 5 หลายเดือนก่อน

      Ma sakiliya monawada danna.pakyo tho

    • @dumindachamila3045
      @dumindachamila3045 2 หลายเดือนก่อน

      Oya gon PKYa dannawada unvidina duka.minissu rata yanne natidari kamata tiyenawanam yanawada.
      Oya PKYage oluwata bassanna oni eyan katha 4.5 oluwa kudu wenna.PKYa

  • @noraherathi9643
    @noraherathi9643 4 หลายเดือนก่อน +1

    අනේ මල්ලි පවු උදවු කරන්න් බුදුසරණයි

  • @كوماري-ف5ه
    @كوماري-ف5ه 10 หลายเดือนก่อน +5

    සුබ දවසක් මල්ලි අනේ මන්ද මල්ලි අපිත් වැඩකරනවා තවම නමි අල්ලා දෙවි පිහිටෙන් කන්න නමි නැතිවෙලා නැහැ මල්ලි අපි උයනවා අපිට වෙනම උපයාගන්නා හොයන්නෙ බලන්නෙත් නැහැ මල්ලි එයාලා මොනවා ගෙනත් කැමති අපට දෙනවා මල්ලි අල්ලා දෙවි යන්ගෙන් රටෙ බොරැ කියන්නෙ නැහැ මල්ලි අනේ මන්ද අපි අකාමා නැතුව ඉන්නෙ මගේ පඩියක් මල්ලි මෙ බාබා තමයි ඩිනාර් එකයි කලක් දිලා ලංකාවට යවන්නෙක් මම දැන් මාස හතරක් වැඩ මල්ලි හරිම හොද යි කන්න දෙන්නෙ නැත්නමි දවස් දෙයක්ම බඩගින්නෙ ඉන්නෙ කොහොමද අනේ බොරැ කරල නමි මෙ රටවල ජිවත් වෙන්න බැහැ මල්ලි අල්ලා දෙවි යන්ගේරට මාස දෙකක් විතර යනකන් ඉවසගන්න වැඩ කරන්න ඔන අලුතෙන් අයගෙන් එහෙම තමය අපි මෙයාලට හුරැ උනාම හරියනවා ටිකක් ඉවසන්න ඔන මොනවා කරන්නද ස්තුතියි දැනුවත් කලාට මල්ලි බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි

  • @kuwaitofw7054
    @kuwaitofw7054 10 หลายเดือนก่อน +3

    රටට අැවිත් අාපසු මවි රටටයනකමි ඔලුවෙ තියෙන්න ඔින අපි අාපු කාරනේ අපි මෙහේ වැඩකාරයො

  • @ليليا-و6ص
    @ليليا-و6ص 10 หลายเดือนก่อน +2

    මමත් සවුදි වල වැඩ කරන්නේ අපිත් මේවල ගෝඩාක් දුක් විදිනවා එත් ඉවසන් වැඩ කරනවා මෝනා කරන්නද තරහා වේන්න එපා මේහේම කිවුවට දැන් මේක රැල්ලක් වේලා අාපු වේගේට වඩා යන්නයි බලන්නේ දැන් කට්ටිය

  • @pathma4656
    @pathma4656 10 หลายเดือนก่อน +3

    තමන් එන්නේ අරමුණකින් නම් මොන දුක විදල හරි ඒ අරමුන ඉස්ට කර ගෙන යන්න.මම අවුරුදු 24 කුවෙට්වල .නරක ගෙවල් හම්බ උනා. දැන් මට 56 වයස තට්ටු 2 වැඩ උයන්න රෙදි සෝදන්න ලමයි4 .
    ඒ උනත් අද මගෙ ලමයි ලස්සනට ඉන්නවා ඒ දිහා බලලා සතුටු වෙනවා.

  • @sreemathilka9633
    @sreemathilka9633 10 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත පුතේ දැන් ලංකවේ ඉන්න දරුවන්ට රට ඇවිත් වැඩ කරන්න බෑ ඒ නිසා එන්න එපා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿

  • @HansiluUneth
    @HansiluUneth 10 หลายเดือนก่อน +1

    ඔව් මහත්තයෝ ඔයා කියන කතාව ඇත්ත අපිත් රට අවා ට්‍රේනින් කලේ නැ ට්‍රේනින් සහතිකේ අපිට දාලා දෙනවා කිවුව ආවට පස්සේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා ලංකාවේ ඒජන්සියට කිව්වා මුකුත් කලේ නැ ලංකාවට යන්න ඔන කිව්වාම සල්ලි ඉල්ලනවා අපි අසරණ කරලා එමිනිස්සු සැප විදිනවා

  • @kwt465ryt2
    @kwt465ryt2 10 หลายเดือนก่อน +1

    මල්ලි පවූ අනේ සමහර ගෙවල් හොද නැහැ පුළුවන් උදවුවක් කරන්න 🙏🙏🙏🙏🙏🙏

  • @parimalar3025
    @parimalar3025 5 หลายเดือนก่อน +1

    Masa 6 ta passe yanda puluvane

  • @KanlaNam
    @KanlaNam 5 หลายเดือนก่อน +2

    ඇත්ත කතාව කන්න නෑ අනන්තයි බඩ ගින්නේ ඉන්නවා දුක් විදලා තමයි මේ සල්ලි හොයන්නේ

    • @goldgolf1251
      @goldgolf1251 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත කාටවත් කියලා වැඩක් නැ සහෝදරිය මමත් පට්ට දුකක් විදිනවා

    • @sulakshidesilva4502
      @sulakshidesilva4502 2 หลายเดือนก่อน

      ඔව් ඇත්ත .
      😢

  • @EnokaLanka22
    @EnokaLanka22 3 หลายเดือนก่อน

    ඇත්ත තමයි සර් ඔයා කියන්නේ

  • @RaniRanjita-m6v
    @RaniRanjita-m6v 5 หลายเดือนก่อน

    අනිවාර්යෙන් ඒක ඇත්ත

  • @shiranthikumuduni1588
    @shiranthikumuduni1588 5 หลายเดือนก่อน

    ඔයා සම්පුර්ණ කතා කරන විධිය වැරදි මල්ලි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน +1

    Malli nam kiyanne aththa kathava thamai mama inneth saudiye apitath karadara thiyenava namuth kata kivath me saudiye nithi nisa help karanna bane salli oni nisane ave hamadema daragena innava monava karannada neda bs.malli🙏🙏🙏

  • @AnuAnu-l4d
    @AnuAnu-l4d 4 หลายเดือนก่อน

    ආයුබෝවන්.මම ඉන්නේ කුවේට් වල.ගෑනි මොරොක්කෝ.බබාකුවෙති.මම එනකොට ළමයි දෙන්නයි හිටියේ.දැන් ළමයි තුන්දෙනෙක්.කන්න වෙලා වන්නෑ ලැට් එකට යන්න වෙලාවන් ක් නෑ. කිසිම රෙස්ට් එකක් නෑ.පැය 24ම වැඩ.දුප්පත් කමට ආපු නිසා හැමදේම ඉවසගෙන ඉන්නවා.එක එක වෙලාවට ජීවිතෙන් නැති කරගන්න හිතෙනවා.ළඟ තියෙන්නේ remote එකවත් ගන්නෙ නෑ මාව අඬගහන්නේ.මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ

  • @syanesyane9015
    @syanesyane9015 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔය කතාව ඇත්ත ටම මටත් උනා. දැන් ඉන්න ගෙදර හොදයි. ඉස්සර ලා හිටපු ගෙදර ඔය කියපු ටික ම මට උනා මගේ උනන්දුව නිසා වෙන ගෙදර ක ඉන්නවා යන දවසට සීල් තියලා යනවා. ඔය කතාව කියන කොට මට වෙච්ච දේ මතක් උනා. මම ආපු ගමන දැන් සාර්ථක කර ගෙන යනවා අය එන්න නෙවෙයි. කල්පනා කර ලා ජීවිතය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන මොකද අපි තනියම තමයි ඉන්නෙ මට කවුරු කවුරුත් නෑ

  • @EnokaLanka22
    @EnokaLanka22 3 หลายเดือนก่อน

    ඇත්ත තමයි කියන්නේ

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 5 หลายเดือนก่อน

    ගොඩක්.AYA.පුහුණු..කොරන්නැතුව.ANAWA..
    KUWAT.WALA..කන්න..NA..KEYANNA..AKA.BORU❤

  • @lankacool9774
    @lankacool9774 4 หลายเดือนก่อน

    Auala danganna ona bahat tika kanna tika adum saban kallak aniwaram danna ona ajansi karanna gawal walata vikunala salli ganna aka owa kata karala kata kiuannada

  • @rawindrakumara5743
    @rawindrakumara5743 10 หลายเดือนก่อน

    ඇත්ත අයියෙ ඔයා කියන කතාව..

  • @KalpanaDilrukshi-i7l
    @KalpanaDilrukshi-i7l 2 หลายเดือนก่อน

    Ayye masa 6n yanna puluwanda

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 10 หลายเดือนก่อน +1

    Api awea duk weidinta tamaa man paya 4 i nidieyanna ett maga maga prasna walata wisadum man hoyaganta onne neda .

  • @pavansawinda1877
    @pavansawinda1877 4 หลายเดือนก่อน

    Meyage kathawa kanna nathi gawal thiyanawa mama danna kenek innawa hugak badaginne inne meya gawal athule wana de kohomda danne

  • @Deegala
    @Deegala 10 หลายเดือนก่อน +1

    අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් අපට මේ ගෙදර අපට ඔන විදිහට කන්න ලංකාවේ එලවලු ගෙනල්ලා දෙනවා මේ බබාට මමාට අල්ලා දෙවි පිහිටයි පඩිය හරියට වෙලාවට දෙනවා රොටියක්වත් නැති ගෙවල් නැහැ ඔයේ රැල්ලට එන අය තමයි අවා බැලූවා ගියා එච්චරයි එහෙම එන්න එපා ඉවසන්න බැරොනම් එන්න එපා මල්ලි ඔයටත් අල්ලා දෙවියන්ගෙ පිහිටයි 🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 10 หลายเดือนก่อน

    Mehe anakota kalui yanakota siddiyak vage sudu wena creem gala sudu wela hamoma

  • @DamayanthiIriyagamage
    @DamayanthiIriyagamage 2 หลายเดือนก่อน

    Aiye MN langadeema Kuwait enna inne. Me Katha ahanakota Baya hithenawa. Ehe gedaraka pt, kenek Bala ganna eka amaruida. MN enna yanne home nursing walata. Taama puhunuwa gatte ne.

  • @jayantasis4852
    @jayantasis4852 10 หลายเดือนก่อน +2

    එයාට මානසික ආතතිය වෙන්න ඇති ආව අලුත ගෙවල් මතක් වෙනව ඇති අපි එයාගෙ හිත හදමු නපුරැ ගෙවල් තියනව තමා මෙයා ගැන ටිකක් බලන්න ඒජන්සිය උන් ගැන කතා කරල වැඩක්නෑ උන් ලක්ෂ 13k මෙයාල ගෙන් ගන්නවා

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts 10 หลายเดือนก่อน +1

    දවස් දහායයිනමි අපු එජෙන්සිට කතා කලානමි හාරිනේ විඩියෝ දමදමා ඉන්නෙ

  • @kuwaitofw7054
    @kuwaitofw7054 10 หลายเดือนก่อน +2

    පිගන්වල ඉතැරැවෙචචිච හරි කාල ඉන්න ඔින එක තමයි මඅල් කාලෙ

  • @SudithLakmal
    @SudithLakmal 10 หลายเดือนก่อน

    kuwat visa denawa kiyala kattiyak salli banda neda Horu wagayakata e grup eke innawa dakka sar msg dala thiyenawa apith e horunta ahuwela salli banda

  • @chamilakumari5872
    @chamilakumari5872 10 หลายเดือนก่อน +1

    අයියේ මම රටවල් ගානක අවුරැදු 14ක් හිටියා හැබැයි එකම තැනකවත් කන්න නැතිවුනේ නැහැ

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      Nangi pinsidda ban munwa form karanna apa...

  • @A.k.kKulathilaka
    @A.k.kKulathilaka 5 หลายเดือนก่อน

    Saudiwala aurudden yanna barida pls mata uttarayak denna

  • @s.s.3584
    @s.s.3584 10 หลายเดือนก่อน +1

    අතට දෙන ගාන බලාගෙන ඇවිල්ලා මෙහේ ඇවිල්ලා බාබා වෙන්න හදනවා. වැඩ කරන්න බැරි නම් මොකටද එන්නේ. රට ආපු ගෑණු හරියට කතා කරන්නේ උන්ව මෙහෙට බලෙන් එව්වා වගේනේ. අතට ගත්තු සල්ලි ගැන කතා කරන්නේ නෑ 😂😂😂😂😂

  • @جندرهجندره
    @جندرهجندره 10 หลายเดือนก่อน +1

    Matanam kanna oni taram tiyanawa mama nam monawa hari kala wada karannawa ape lamai kanne bonne api yawana salli walin

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 10 หลายเดือนก่อน +5

    ආනෙ දෙවියනෙ මෙහෙ වැට කරන්න බැරිනමි එන්න එපා මොකද එක ඉවසිම තියණන්න ඔන ලංකාවේ වගෙ කන්න බැ මෙහෙ මෙයල කන දෙවල් කන1න ඔන දවසට එක වෙලක් හරි කල තමන් ආව අරමුන ඉස්ට කරගන්න ආනෙ එක පරක් මගෙ කකුල නොමිබි මසෙ කැඩිලවන් මම ගියණ නැ මම දවස් දෙකෙන් හිමිට වැඩ කරා මස තුනක් ගිහින් මගෙ කකුල හොද උනා මෙයල බෙහෙන් කරනවා අව අරමුන ඉස්ට කරගන්න

    • @smeraa4548
      @smeraa4548 10 หลายเดือนก่อน

  • @dammijayasooriya8041
    @dammijayasooriya8041 5 หลายเดือนก่อน

    මට තියෙන පස්නේ වෙනම එකක් ..මට පුලුවන් උදව්වක් ඕන මම දැන් ඉවසගෙන හිටියා 2023.11 12..ඉදලා අද වෙනතුරු ඉවසගෙන හිටියා මගේ ගෙදර ගෑනි බොනවා හැම මත් වෙන..ජාති..මට වැඩ කරන්න බෑ මේ ගෑනිත් එක්ක කොහොම වැඩ කරත් මට බනිනවා යකින්නක් වගේ බීපු වෙලවට මට මොනවා කරනවද කියා හිතා ගන්න බැරුව ඉන්නේ..මම මොකක්ද කරන්නේ මෙහේ ඒජන්සිය බලන්නෙ නැ

  • @A04A04e-w9y
    @A04A04e-w9y 5 หลายเดือนก่อน

    Eka attha math palaweni parata awe ane man inna gedara puduma hoda gedarak kanna oni tharan eyala kana hamadema matath denawa

  • @ChandanaPrasad-mn4ev
    @ChandanaPrasad-mn4ev 2 หลายเดือนก่อน

    Aurudu 5k kuwat aka edala lankawata anna danna nattam mokakda karanna one lankawata anna

  • @SampatThushara
    @SampatThushara 5 หลายเดือนก่อน

    Hame gedarama eka wage na. Malli essellame kiyanna oya gedaraka wada karala thiyenawade kiyala. Danagena katha karanna

  • @NishanthiKumari-l3x
    @NishanthiKumari-l3x 5 หลายเดือนก่อน

    Malli maha agansiyan apita kiyala liumak Liya vala athsan gaththa

  • @DilusikaDulanjani
    @DilusikaDulanjani 9 หลายเดือนก่อน

    Mama innet saudi wala akam ne visa ne dn masa 10k wenaw aevith asaneep wenaw behet aran denne akam neti nisa potha office eken denne nelu . Lankawe ejansiyt kiwa asaneep wenaw mata enna ona kiyl eyala kiynaw prashnayk tiyenn onelu genwann akam viza gahnne neti eka prashnayk neweylu

  • @sandraperera6126
    @sandraperera6126 10 หลายเดือนก่อน

    Ana malli soyala balala sadarana udawawk karanna malli kanukat dukaka kiyanna sahanayak labavi kayala oyata godak pin malli bs 🙏👍

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 10 หลายเดือนก่อน

    Mamath delkka me aya monawata enawada

  • @PreethiBandara-p8p
    @PreethiBandara-p8p 5 หลายเดือนก่อน

    Aiya matath ohoma hoda wadak una

  • @renoreno7066
    @renoreno7066 10 หลายเดือนก่อน

    Katawanam.sahatika.atta.dan.phumuwak.na.salli.dila.shatikayak.denne.budu.saranai.malli.

  • @renokumari3113
    @renokumari3113 4 หลายเดือนก่อน

    Ana.malle.mamah.kuwait.wala.hama.enna.apa.gawalwalah.udata.kanna.hAndawa..4.ta.ah.ape.ewasagana.ennawa.monawa.karannada

  • @dismimaheshika3770
    @dismimaheshika3770 10 หลายเดือนก่อน +2

    අතදරුවෝරටආපුවාමආපයින්‍යන්න

  • @santisanti7789
    @santisanti7789 10 หลายเดือนก่อน +1

    ලංකවෙ.දහදුක්.විදල.එන්නෙ.මෙහෙට.ආපුවහම.කිසි.දෙයක්.මතක.නැහැ .අයියෝ .මම .1997.ඉදල.රට.ජිවිතේ.අපිකවදාවත්.ඒජන්සියට.එම්බසියට.කර්දරකරල.නැහැ.ආපුගෙදර.හොඳ .හරි .නරක .හරි.අවුරුදු .2.ඉදලෛ.යන්නෙ.දැං ඔක්කොම.පෝන්.හංද

  • @anjanthakumari2922
    @anjanthakumari2922 10 หลายเดือนก่อน +1

    අයියේරට,,ඉන්නගෑනුවේසියේදහැමොමකියනේරටගෑනුවේසියේකියලඩොලර,එවන්නේරට,ඉන්නමිනිසුද

  • @RasikaManel-db1je
    @RasikaManel-db1je 10 หลายเดือนก่อน +3

    ලංකාවේ වගෙ කන්න නැ මොකද මෙහෙ අය අපි වගෙ තිබ්බට කන්නෙ නැ එ අය කන විදියට අපිත් පුරුදු වෙන්න ඔනෙ

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      Mae kom balla ganu genath dena akane kanne.. akai gehaniyage duka danne nettha

    • @sinhale-j3h
      @sinhale-j3h 10 หลายเดือนก่อน

      ​@@Shandrekaalhajajoya hari

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 10 หลายเดือนก่อน +2

    මම අතේ මුදලට තමයි වැඩිපුර කන්නෙ මොකද කරන්නේ සමහරුන්ට බත් කන්නේ සත්‍යට දවසක් 😢😢😢 පව් ඇත්නම් ඒ ළමයා😢😢

    • @Shandrekaalhajaj
      @Shandrekaalhajaj 10 หลายเดือนก่อน

      👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @namalsudarshana440
    @namalsudarshana440 5 หลายเดือนก่อน

    Maka monawada danna. Kasippu gahala kata karanna sakilita

  • @ShehanSampath-ok4df
    @ShehanSampath-ok4df 5 หลายเดือนก่อน

    Kanna ayala kiyana kan hitiyoth marenna thama.ajanshi karayo nam thanikarama shinibola katha mama gedara wada wadi nidiyanna ida madi chuti idai thiyenne kiwuwama nida ganna neme wada karanna padiya labena aka thama ajanshiyata wadagath kiwwe

  • @ranuranu529
    @ranuranu529 10 หลายเดือนก่อน

    Nilantha malliye api kiwsta baa gewal tiyenawa kannanodena padiya denawnam kanna monawa hari genna gannatibunane neda natibarikam nisanerata aennedan meka sellamakata aragenada koheda aviat masa ganakin yanna dagalanne ane manda nsngiye kohomahari iwasanna geyak maru karaganna yanna hadanna aepa dan lankawe jiwat wennabaneoya lankawata yanna dan oyala laksha ganan kohomada lankawe sya gewsnne iwasanna iwasala wada karanna nangiyee teruwan daranai istuti mslliyedanuwat kalata 🙏🙏🙏🙏❤❤❤❤

  • @NishanthiKumari-l3x
    @NishanthiKumari-l3x 5 หลายเดือนก่อน

    Matath gadara maru karaganna oni puduma karumayak gavanna agansiya uththara na lamaygan guti kanna oni

  • @chanuchamini5897
    @chanuchamini5897 7 หลายเดือนก่อน

    Aiye apita aurudden passe lankawata yanna berida

  • @malamala-y7n
    @malamala-y7n 10 หลายเดือนก่อน

    Rata enwanam sapa widinna kiyala enna epa iwasanna purudu enna bs

  • @dasunikaweeraman5198
    @dasunikaweeraman5198 10 หลายเดือนก่อน

    අනේපුතේ මම.ඉන්නේසවූදිවල.දැන්.අවුරුද්දක් ඉවරයි අනේමට.පඩ්.දුන්නේ මාස7ක්.විතර දැන්.මාස3ඵක.දිගටම.නෑ.මට.මේගේදර.මගේම ගේදර වගේ ඵ්ත් දෑන් ඉවසීමට සීමාව.පැනල මම.මොකදපුතේ.කරන්නේ.වෙන ගේදරකට.යන්නත්.බැ.

  • @e.m.t.gchampika2927
    @e.m.t.gchampika2927 5 หลายเดือนก่อน

    අනේ ඔයා aiye ඔහොම කියන්න එපා 😭😭😭😭ගෙවල් වලින් කන්න දෙන්නේ නැහැ ඕනි තාරම් තියෙනවා ඒවගේ ගෙවල් මමත් ආපු ගෙදරින් රොටියක් වත් දුන්නේ නැහැ ඒ තාරම් නපුරු මිනිස්සු ඉන්නේ මේ කුවේට් රටේ මාත් මාස 6ක්‌ ඩස්පින් එකේ ඒවා කළා හිටියේ දෙවියනේ මාස 6ක්‌ යනකම්ම ඒජන්සියෙන් ගත්තේ නැහැ 😭😭😭😭එයා පවු 😭😭😭😭

  • @BahsjsjShshsjskk
    @BahsjsjShshsjskk 10 หลายเดือนก่อน

    අයියේ මම ඇවිත් දැන් අවුරුද්ද යි මාස හතරක් වෙනවා.මගේ දුවට සනීප නැ .එයාගේ හදවත දෙපාරක් උපරේෂන් කරා .මොලේ ගෙඩියක් ඇවිත් උපරේෂන් කරලා මාස තුනක් නුවර ඉස්පිරිතාලෙ නතර කරලා හිටියා .පපුවෙ උපරේෂන් එක කරන්න සල්ලි හොයාගන්න රට ආවේ . මගේ බෙල්ලේ තයිරොක්සීන් බෙල්ල ඉදිමිලා මට අමාරැයි.අවුරුද්ද යි මාස හයක් ඉදලා යන්න බැරි වෙයිද අයියේ.කලින් ඇවිත් තියන නිසා 130පඩ්‍ දෙන්න කිවුවට මෙයාලා දෙන්නෙ120යි.වැඩ කාරයෝ දෙන්නෙක්ගේ වැඩ මම තනියම කරගෙන ඉන්නෙ.මට උත්තර යක් කියන්න .බුදු සරණයි .

  • @nilanthirathnayaka-f4n
    @nilanthirathnayaka-f4n 5 หลายเดือนก่อน

    රට එන්නේ නැති බැරි නිසා ඒ ආවට ඒජන්සි සුරංගනා කථා කියලා තමයි අපිව එවන්නේ ආවට පස්සේ පෝන් වැඩ කරන්නෙ නෑ අපි යවන වොයිස් එකක් බලන්නේ නෑ එම්බසි පෝන් වැඩ නෑ දැන් කාටද කියන්නේ මෙහෙ මිනිස්සු දන්නවා වැඩකාරිට මොනවා කෙරුවත් බලන්න කෙනෙක් නෑ කියලා ඒක තමා ඇත්ත හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා හොදට දැන ගන්න ඔයෑලා

  • @pahathmaxsuwarnamala1548
    @pahathmaxsuwarnamala1548 5 หลายเดือนก่อน +1

    මම අවුරුදු 30 රට හිටිය හොඳට කන්න බොන්න tibuna mage දෙමව්පියන්ට වැඩිය hodaei A මිනිස්සු

  • @geethikadamayanthi-nv3ps
    @geethikadamayanthi-nv3ps 8 หลายเดือนก่อน

    Ane ban wada karannat Kanna tiyena apai ubala ape bobas eka aran denawada apiwa denakota kiyapiyau bobas denna kiyala ewat karala dipalla

  • @Gayani.Gayani
    @Gayani.Gayani 10 หลายเดือนก่อน

    Ana manda apit ma duk wdenne ..mama kuwait 8k.saudi1...dubai 2..dan oman 8k..at mona duka hari wedinne akama daruwak nisa❤❤❤

  • @RenukaDamayanthi-xp7zp
    @RenukaDamayanthi-xp7zp 10 หลายเดือนก่อน

    Ana mama avith masa 8k wanawa. Asanipa wala Enna. Hospital yanawa anawa. Dan bahathuth nathuwa Enna.gadara ayata kiuwata yawannath ne mama nam vidasa Sawa akata yauwa . ofarasan 2k karala mama Enna .thawa akak thiyanawa karanna aka maha karanna baha a nisa lankawata yanna hadanna.

  • @damikakuku7889
    @damikakuku7889 10 หลายเดือนก่อน

    Malli katawa att 👍👍👍🙏

  • @Nisantiwijesuriya
    @Nisantiwijesuriya 5 หลายเดือนก่อน

    හැමෝ මිනිස්සු නෙමෙයි මල්ලි කන්න තිබුනත් නොදි ඉන්න ගෙවල් තියනවා එම්පසියේ ඉන්න අය හරියට උදවු කරනවද

  • @Gasenty-b8m
    @Gasenty-b8m 5 หลายเดือนก่อน

    හැම ගෙදරම එක විදිය නෑ කන්න නැති ගෙවල් ඕන තරම් තියෙනවා ගෙවල්වල කොච්චර කන්න තිබ්බත් දෙන්නැති ගෙවල් තියෙනවා

  • @ChintaD-w6o
    @ChintaD-w6o 10 หลายเดือนก่อน

    ඒ කතාවනම් ඇත්ත තමයි නේද මේවා දැනගෙන එන්න ඕනා නේද

  • @kapuganamalika9027
    @kapuganamalika9027 6 หลายเดือนก่อน

    මම කලින් වැඩ කරේ ඩුබායිවල හොදට කන්න දුන්නා පඩියත් දුන්නා ලෙඩ උනාම ගෑනි එක්කරගෙන යනව කාර් එකේ දාගෙන ගිහින් බෙහෙත් අරං දෙනවා අපි හරියට වැඩ ටික දෙනවනමි එයාල මුකුත් කියන්නැ

  • @binuriyehansa9013
    @binuriyehansa9013 7 หลายเดือนก่อน

    අපේ ඒජන්සියෙන් මාව එව්වෙත් හොර සහතිකේකට, දැම් ගෙවල් වල ඉන්න කරදරයි අරාබි දන්නෙ නැති නිසා. ඒත් ඉන්න බලනවා ඉතිම් . එක වතාවක් ඒජන්සියට ගිහින් ගෙදර මාරු උනා. එයාලගෙ හේතුවක් මත ඒක උනේ. ඒජන්සියෙ ගෑනු කෙනා කරදර වෙලා යන අයටත් ගහනවා මහ ජරාම ගෑනියක් අප්පා. ආයෙ ලංකාවට යන්න ඕනෙනම් ලක්ෂ 10ක් ඉල්ලනවා. අපිව කුවේටියෙකුට දෙන්නෙ ඒ ගාන නිසා ඒ ගානම ඉල්ලනවා

  • @sinhale-j3h
    @sinhale-j3h 10 หลายเดือนก่อน

    Api pothata kalin hamadamath pitakavarema baluve meke godak ostharla ehemai

  • @shiranthikumuduni1588
    @shiranthikumuduni1588 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මං බලනවා නමුත් අදනම් ඔයාව එපාම උනා මල්ලි නොදන්න දේවල් නොකියා ඉන්න ඇගිලි 5ma එකවගේ නැ එක තේරුම් ගන්න හොදද?

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 5 หลายเดือนก่อน

    AJANSEYAN.වළෙන්.PON.AKA.ගන්නවා.DANNA

  • @musicking8512
    @musicking8512 10 หลายเดือนก่อน

    Mama inna gedara samahara dawasata rotiyak thiya seeni tikakwath nathi dawas thiyenawa..

  • @sujeewadamayanthi8536
    @sujeewadamayanthi8536 10 หลายเดือนก่อน

    Videsa sewa ake loku putu wala ayath hawul welai phunuwak nathiwa mudalata sahathike denne

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 10 หลายเดือนก่อน +1

    අලුතෙන් ආවනිසා තවම මෙහෙ ක්‍රමය පුරුදු නෑ.....
    රට ආවම ඉවසීම තමා පලවෙනි දේ.....

  • @sudathpiya4331
    @sudathpiya4331 10 หลายเดือนก่อน

    Agency Karayo Bureau Ekey Ewuntath Allagena Thamai Hora Weda Karanne

  • @SamanthiMangalika-qe1dj
    @SamanthiMangalika-qe1dj 5 หลายเดือนก่อน

    මම ගෙවල් දෙකක වැඩ.දොවනියේ වැඩ. එලිය වැඩ වාහන හෝදන්න ඕන එහෙම තමයි අනේ අපිට ඉවසන්නම ඕන අපේ ටාගට් ඒකට යන්නනම් මොකද අපිට ලංකාවේ නෙමෙයි ඉන්නේ

  • @InokaInoka-q2y
    @InokaInoka-q2y 8 หลายเดือนก่อน

    අනේ යවන්නේ නෑ මගෙත් එක පැත්තේ kakul idimila කොන්ද ඉදිමීla ඒත් yawanna නෑ

  • @nilimininil8529
    @nilimininil8529 5 หลายเดือนก่อน

    මල්ලී මුලින් අපු කෙනෙකුට එහෙ කැම කන්න බැහැ මමත් දවස් 10 කැවෙ නැහැ ගැස් හැදිලා ඉස්පිරිතාලෙ ගියා මැඩම් සිතකරනය ඇරලා ඔන
    කැමක් කන්න කිවා කැම අදුරන්නෙ නැහැ කන්න බයයි පස්සේ මන් කිවා අදෙස් කියලා පස්සේ මව එක්කන් ගිහින් පරිප්පු පෙන්නුවා මන් එක දවසක් හැදුවා පසුව එයාල හදලා දුන්නා එහෙම කියලා තමයි අපි ජිවත් උනෙ දැන් එහෙ කැමට හුරුයි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 10 หลายเดือนก่อน

    එකනේකන්නනැත්තමිතියෙනදේයක්හොරෙන්කන්නඅනේබොරැවෙින්නඅැතිමමඉන්නෙත්කුවෙිටිඑකේඅපේවගේකන්නහොයන්නේනැහැදැන්වෙිලවදවල්දෙකටලගයිඑත්අපේඅයඋදේතියදවල්ටවත්කලානැහැඑත්අපටපුලුවන්තියෙදේයක්කන්නඅනේසොයුරැඔබටඅාල්ලාදෙවිපිහිටයිමොකක්හරිබොරැවක්වෙින්නඅැතිසොයුරැ

  • @GAYAN-r5v
    @GAYAN-r5v 6 หลายเดือนก่อน

    මම ඉන්න ගෙදර ළමායි දෙන්නො ඉන්නවා ලොකුළ මායා අවූ. 4ව්යිත හරිම නපුරු යි එයා ගහනවා මම ඇව්ත් මාස 2යි ඉතින් මම එජ්න් සියට කිවූ වා එයා ලා මගේ අහනවා ඔයාට ළමායි නෑ ද් දකියලා මම කිවූවා ගෙමරු කරන්නකියලා මගේ බෙල්ල ඉදිමිලා මම මාමාට කිවූ වැඩනෑ හරිම ආමාරු මට‍ කියන්න අපි දවස් 2යි පුහුණුවාට ගියා මට තවම බසවා දන්නෑ

  • @Shamlah-z9f
    @Shamlah-z9f 10 หลายเดือนก่อน

    හොදගෙවල්තියනවා

  • @RenukaDamayanthi-ui3qw
    @RenukaDamayanthi-ui3qw 4 หลายเดือนก่อน

    Oya ari sar aphasia lankwaha aya wait inna dannha nha mamata innha mha mata hmba unable ghdara hodai b s sar

  • @HiroshiHerath
    @HiroshiHerath 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤devi pihitai

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 10 หลายเดือนก่อน

    Man hettanne meya manasika wa wetila einne eayawa sakttei matt kala yuttui tawa kennek einna tanakata harie dalaa .eyata bakiyan eka wittarai oluwe weda karanne

  • @jayanihal4911
    @jayanihal4911 10 หลายเดือนก่อน

    Kanna teyanawa කන්න දෙන්නේ නැහැ aliyatawath.යන්න දෙන්නෙ neheaapita nam daeiyangea පිහිටයි