Me kalakanniyata natanna denna epa.rate minissu ewasala enna.me hamadema karanne rate minissu wenuwen .bus karayange waradi hadanna.rate minisunta thiranaya karanna thiyenne pathi 2i me rata hada gannawada naththam me kalakanni sulu pirisak wenuwen me rata hadana ekata virudda wenawada kiyana eka. Minissu ewasala inna ona. Munta puluwan nam sathiyak vithara strike karanna denna ona.kisima visadumak denne nathuwa.kukko wage bus tika pareta dai.munge boru ragili.thopita ona vidihata me rata geniyanna denne na.
meka pissek, kisima sahanayak denna epa nithi madinam aluthing hadala hari karanna, ekek na wage hari yaman riyadureck bus wala, policiyata bari unata janathawata puluwan video karala paminili karanna ape aithiyak eka, app eka oni
වර්ජන කරාට බය වෙන්න එපා වැඩේ දිගටම කරන්න.
මේ සක්කිලි එක්ක රටක් හදන්න බැ
මිනීමරු බස් කාරයෝ ගැන නීතිය ක්‍රියාත්මක කිරීම කිසිම අඩුවක් කරන්න එපා...😡
මාර්ග නීති කඩකරන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි වර්ජනය කරනවා කියලා තර්ජනය කරමින් නීතිය උල්ලංගනය කරන්නන්ට කිසි විටෙකත් ඉඩ නොදෙමු
තොපිට නටන්න හම්බ වෙන්නෙ නෑ මෙදා සැරේ බලන් හිටපන්කෝ..කාලකණ්ණි සක්කිලි තොපි.....අහිංසක මිනිස්සුන්ට මොනා උනත් කමක් නෑ
මේ වැඩේ නොනවත්වා කළ යුතුයි
ඒවා ඉවත් කරන්න මගීන්ට අනතුරු නිසානේ.
බස්කාරයෝ කියන විදිහට උංට ඕනවිදිහට පාරෙ පිස්සු කෙලින්න වෙනම ලිහිල් නීතියක් දුන්නමද හරි නැත්නම් විනයගරුක රියදුරන් වීම ද හරි බොලව්.🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැං ගැමුනු කියන්න මොනවැරදි වලටද පොලිසියෙන් අල්ලන්න ඕනෙ.
නැත්නම් අල්ලන්නම එපාද
විශේෂ නීතියක් ගේන්න ඕන බස් මරුවන්ට
නිතිය හරියට කරන්න ස්ට්‍රයික් කරපු දෙන්
ගැමුණු ගැමුණු ගේ වැඩේ කරන්න ...
පොලීසිය එයාලගේ වැඩේ නොවරදවා ම කරයි...
රටට හොදක් කරද්දී වර්ජනය 😂??
පලයන් මහත්තයො යන්න 😂 හැමතිස්සෙම කෑගහගෙන දහගලන්නේ
උබලට ඇති වෙනකන් තියපියව්. හැබැයි ජනතාව ඊළගට නෙලන්නේ උබලට.
ගැමුනු මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනකොට මොකද මේ මිනීමරනකොර හොදයි ද
ආක්න්හ පනත සන්සෝදනය කරයි 159 ක් තියෙනවා නේ
ස්ට්‍රයික් කරපියව්. අල්ලන වැඩේ නතර කරන්න එපා
මෙයා කියන විදිහට වැඩ කරන්න ගියොත් මේ රටේ ප්‍රවාහනය දියුණු කරන්න වෙන්නේ නෑ . මෙයා මොනවද මේ කියවන්නේ පිස්සූ.
වැරදි කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ස්ට්‍රයික්
මාර වැඩක් නේ
එපා දුවන්න බස් ගෙදර තියාගෙන ලීසින් ගෙවපල්ල
මගින් ගැන මූ දන්නෙ නැහැ
බස් තියාගෙන ගෙදර හිටහල්ල. මිනීමරුවෝ යකඩ හායි කරගෙන බස් වලට බස් එක එකපාරටම බ්‍රේක් ගහල හිටගෙන හිටපු මනුස්සයෙක් විසිවෙලා ගිහින් ඒ යකඩේ ඔලුව වැදිලා පැළුන පව් කත් කරුවත් නැ ඒ වගේ කොයි තරන් දේවල් සිද්ද වෙලා මිනිස්සු හොස්පිටල් ගේනවද. ඇත්තටම මුන්ට පිස්සු🙄🙄.
Pala uththo yanna
හරි විදිහට c t b බස් දිවෙවුවානම් ඉවරයි මේ බබාලා
Music sade ude .holuwe ridenewa
ගරු ජනාදිපතිතුමනි මෙය නතර කරන්න එපා.මේ බස් ගමුනුවා හිතන් ඉන්නේ ඌ රට කරනව කියල.නීතිය සමට මූන් නිතියට උඩින් යන්න හදන්නේ.ctb බස් දාන්න අතී වෙන්න.
යකො රෙද්දෙ කතානේ අන්තුරු අඩු කිරිමට කැමත්ත පල කරල තියෙනවලු මුගෙ කතා
මුන් කියන විදිහට නටන්න ලෑස්ති වෙන්න එපා ඇයි මුන් කියන විදිහට ද වැඩ කරන්න ඕනේ
සැබෑ විධිමත් ,කාර්‍ය්ක්ෂම ,නූතනත්වයට ගැලපෙන මහජන ප්‍රවාහන සේවාවක් කාලින අවශ්‍යතාව යක්...ආණ්ඩුව ඒක කරන්න ඕනෑ කල් නොයවා බොහෝ රට වල එහෙම සේවා තියෙනවා එම රටවල පෞද්ගලික බස් සමාගම් විධිමත්.රජයේ නියාමනයට යටත් .සමාගම් වලට බැහැ මඟීන්ව සමාගම් හිරකරුවන් කරන්න ,තර්ජනය කරන්න .පොදු ප්‍රවාහන සේවය ආර්ථිකය හා ඍජුව සම්බන්ධ වෙනවා .එම සේවය කාලසටහනකට අනුව ,ගුණාත්මක බවින් යුතුව ක්‍රියාත්මක නො වුණොත් රක්ෂාවට ගොස් තමන් ගේ බඩ වියත රැක ගන්නා මිනිසුන් ගේ බඩට වදිනවා .සේවා ස්ථාන වල ගැටලු මතුවෙනවා වෙලාවට රාජකාරියට වාර්තා කරන්න බැරි වුණාම .පාරවල මේ තරම් යතුරු පැදි හා පෞද්ගලික කාර් වැඩි වෙලා මාර්ග තද බදය වැඩි වෙලා මහ මඟ කාලය පිච්චෙන්නේ මෙ අවිධිමත් බස් සේවය නිසා .මේ සේවය විධිමත් කිරිම ආංඩුවේ ප්‍රමුඛ කාර්‍ය්යක් අවශ්‍ය අළුත් නීති සම්පාදනය කරලා පෞද්ගලික බස් සේවය විධිමත් සමාගම් බවට පත් කරන්න ඕනෑ සේවකයන් ගේ අයිතිවාසිකම් ,වැටුප් හා අනෙක් හිමිකම් සහතික වන ලෙස සේවය ගුණාත්මක කරන්න නම් මේ සේවය හා සේවකයන්ව ගුණාත්මක ලෙස ඉහළ තලයකට ගේන්න වෙනව වෙනත් දියුණු රට්වල වගේ තනි පුද්ගල බස් රථ යම් දියුණු සමුපකාර ක්‍රමයකට හෝ නූතන සමාගම් ව්‍යූහයකට ඇතුළු කර රාජ්‍ය නියාමනයකට නතු කරන්න ඕනෑ බස් මඟින්ද පාරිභෝගිකයන් ඒ නිසා බස් හිමියා නො ව බස් මඟියා පළමු (First ) ,බස් හීම්යා දෙවැනි ( Second ) යන පුළුල් සංකල්පයට රටක් හැටියට යන්න ඕනෑ මේ පුනරුද යුගයේ සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් කරන්න බැහැ නොන්ඩිගහන බස් හෝ දුම්රිය සේවාවක් සමඟ .ලෝකයේ කොහෙවත් එහෙම වෙලා නැහැ මෙහෙම අවිධිමත් පෞද්ගලික බස් සේවාත් නැහැ .
bus driver lata kudu gahanna / arrakku bila elawanna licence dila da thiyenney pakayo
Janathaawage rajaya wattanna dangalana thawath ballek. Umba burapan. Buralaa gedara gihin nidaaganin. Warjanaya karala pennapanko!
bus gamunu umba illang kanna hadanney.
වර්ජනය කොරොත් ආන්ඩුව බස් රජයට පවරා ගත යුතුයි. හුරතල් කරලා තේරුමක් නෑ...
අයියෝ ගැමුණු බස් වැඩ වර්ජන වලට නම් මේ ආණ්ඩුව බය වෙන එකක් නෑ බස් ටික තියාගෙන ගෙදර තියාගෙන පිනැස් ගෙවන්න තමා වෙන්නේ සියල්ලටම ප්‍රථමයෙන් මේ ගැමුණුගේ ඔළුවක්ලීන් කරානම් හරි කියලා මං හිතන්නේ ලස්සනට පිළිවෙලට ඉන්න කැමතිම නෑ වගේ
meda tama padamak igena ganne
ගොඩින් බේරගන්න අවශ්‍ය නෑ..ගැමුණු උසාවි / මානව හිමිකම් යන්න..නීතිය මගින් අවිනීතියට වැඩ කරන්න උපදෙස් ලැබේවි….මාර දැනුමක්නෙ තියෙන්නෙ අනිත් විෂය පතයන් ගැන😂😂😂
පොලීසියෙන් බස්වලයි,ත්‍රීවීල් වලයි එන්ජිම ගලවන්න කියලා නෑ නේද බන්?😀
ගැමුණු උඹලගෙ බස් මහ පාරෙ විධිමත්ව ධාවනයකරන්නෙ නැහැ .ඒක ගැන උඹ අබමල් රේණුවක තරම්වත් පියවරක් ගන්නෙ නැහැ .කුලියාපිටියේ වැලිපැන්න වෑන් එකක් දුවනව කොන්දොස්තරයෙක් නැතුව.තොට ඒව පේන්නෙ නැද්ද පරයෝ.පාරට බැහැල වරකො
Thopita ona විදියට me ra කරන්න ba නීතියට okkima යටත් weyaw ithin සේවයෙන් ain wetaw
Rata hadanna danna please
😂😂pala hutto😂😂😂
මෙ නකියො හදන්න නම් මේ අත්මෙ බරිවෙයි අපේ පොඩිවුන්ට රට හදල දෙන්න
Meka kanwa me paranm
Ok aluth panathak gemu
If they strike cancel their route permit.
අනේ ගැමුණු ඉස්කෝලෙකට ගියේම නැද්ද මේ රට හදන්න යන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ තත්ත්වය දන්නවනේ private busප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලගේ තත්ත්වය කියන්ඩ ඕනෙ නෑ නේ බස් කොන්දොස්තරලා ඊට හපන් අඩුම වශයෙන් මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නෑ මට පේන්නේ ගැමුණුට ක්ලීන්ස් ශ්‍රී ලංකා පෙන්නන්නම බෑ වගේ පරණ පුරුදු තාලෙට ගොන්තාලෙටම යන්න හදන්නේ අනුර කුමාර ජනාධිපතිතුමනි, පොඩ්ඩක්වත් බයවෙන්න එපා. වර්ජනය කරන්න ඉඩ දෙන්න ලංගම බස් ටික පාරට දාන්න තියෙන පරණ බසුත් හදල ගන්න
oya widiyatma bus heppila nethi wena jiwitha genath katha krandko
4:57 Clean Sri Lanka කියලා App එකක් ආවේ කොහෙද ?? Voice Cut දෙන්න කලින් හරියට කරුණු / Fact & Figures හොයලා කතා කරපන් අහන්නේ ගොන්නු නෙවෙයි. App එකක් Introduce කරේ පොලීසියෙන්, Clean Sri Lanka එකට Introduce කරලා තියෙන්නේ දැනට Website එකක් විතරයි
අනේ පලයන් යන්න බං කෙඳිරි ගගා ඉන්නේ නැතුව පලයන් කෝ වර්ජනයකට පුළුවන්නම්
bus karayo strike karahoth untama thamai padu
bus gamunu umba MR gen kawa neda ponnayo.
Hari balamu😂😂
Pala gedara
This is one of the best things this government has done 👍👍👍 👍
Heta bus වර්ජනයක් කොරොත් wedata yanna bari minissu okkoma warella muge gedara
CTB eka naga sitawanna iwarai wade
Strike Bus tika gini thiyanna janathawata eda denna samithi nayakayanwa maranna eda denna meka janathawage anduwak.
APIT DAKKA MADYyen habai polisiyen pennapu waradi okkoma bas walin wenawa.
GAMUNU WIJERATNATA JANADIPtikMA. ARADIL
Bas driwarlatai kondostaralTI parlimentuwa dila dan ANURA MAHATTAYAI ANDUWAI ILLA ASS.UNANAM IWARAI.
GAMUNUTA KARANNA KIYALA
Mun skkile rata kawad
This man not trust it, he spoke to all words be 10% leading man ones. Mrs. Gamunu you are going to jail on life time...
Bye.. Bye... see you..
mama me loke dekka palaweni rata waradi karanna one kiyala demand karanna ua. Ane tho dannema ne oya kalakanni drivers la karana weradi. Strike karapalla. Api pain yanawa.
Oya wede karagena yanna one.
Menna muwa ayuda pennana aragena yanna berida.
Po##@yo... 138 / 176 yanne ali inna pethi walada.
Hadanna ona
Menna mekage hombakata kuduwenna deka thunak aninna ekek nadda bn rateme..
Yako rate neethiyata garu nokara thamanta one hetiyata whana elawanna koi lokeda hukanno neethi thiyenne ubala gedara hitapalla ilaga eka apibalagannam .
Munge marga pormit eka awalangu karanna whama mun parata bus demme nethnam aye kawadawath danna denna epa balaganna puluwan .
Me kala kanni ennakan ratak adanna bea gon atthak enne lankawe
Munwa gahala Panna time ekka.
Mekage pukata bili kokkak gahala Elland ona parayawa
Me kalakanniyata natanna denna epa.rate minissu ewasala enna.me hamadema karanne rate minissu wenuwen .bus karayange waradi hadanna.rate minisunta thiranaya karanna thiyenne pathi 2i me rata hada gannawada naththam me kalakanni sulu pirisak wenuwen me rata hadana ekata virudda wenawada kiyana eka.
Minissu ewasala inna ona.
Munta puluwan nam sathiyak vithara strike karanna denna ona.kisima visadumak denne nathuwa.kukko wage bus tika pareta dai.munge boru ragili.thopita ona vidihata me rata geniyanna denne na.
Ponnya makaalawanna ona
MUUWAGE GONPAKEK MUNTA ONA WEDEYATA JANATHA SEWAYA KARANBA BEHA.MUUWA
ALAWALA DANNA ONE. RATAK DEUNU KARANNA BEHA MUNWAGE POLBURUWOO NISA.
BASWALA SEYALUMA SANGEETHAYA TAHANAM KARANNA ONE. MUUTA REWELA INNE DAN
meka pissek, kisima sahanayak denna epa nithi madinam aluthing hadala hari karanna, ekek na wage hari yaman riyadureck bus wala, policiyata bari unata janathawata puluwan video karala paminili karanna ape aithiyak eka, app eka oni
වර්ජනය කොරොත් ආන්ඩුව බස් රජයට පවරා ගත යුතුයි. හුරතල් කරලා තේරුමක් නෑ...