Ven Galigamuwe Gnanadeepa Thero - 2017-07-30 | Budu Dahamata Anuwa Jiwithaya | Sith Neth Asapuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024
  • 2017-07-30 ඉරිදා නෙත් FM ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මෙම ධර්ම දේශනාව පිංවත් ඔබ වෙනුවෙන්, ඔබේ දහම් පිපාසාව සංසිදුවනු වස් පටිගත කර ඉදිරිපත් කරමි.
    ඊට දායක වූ පිංවත් සැමටත්, ශ්‍රවණය කරන ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා....
    වහා වහා අප්‍රමාදීව සියලු කටයුතු දෙවැනි කොට ධර්මාවබෝධය පිණිස, සංසාර දුකින් අත්මිදීම පිණිස, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස වෙර වඩන්න...
    මේ අවසන් අවස්ථාව විය හැකියි....!
    තෙරුවන් සරණයි...!
    උදාර ගුණවර්ධන

ความคิดเห็น • 54

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් දර්ම දේශනාවක් අපේ හාමුදුරුවරුවනෙ .🙏🙏🙏☸️☸️☸️

  • @yamana8610
    @yamana8610 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ තව මේ වගේ බණ දේශනා කරන්න හාමුදුරුවොන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු ..ඉතාම වටිනා දහම් කරුනු දැන ගත්තෙම්..
    විදෙස්ගත මට සැනසිම උතුම් සද්ධර්මය පමණි ..
    දේශකයානන් වහන්සේ ට දීර්ඝායු වේවා .නිවන් දොරටු විවර වේවා..
    අන්තර්ජාලය ට එක් කල අයටද
    ස්තුතියි ..සුවපත් වේවා

  • @hhmm6248
    @hhmm6248 4 ปีที่แล้ว +1

    සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +1

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @pathminemangalika306
    @pathminemangalika306 7 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු නිවනටම මේ පින් හේතු වේවා !

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු ..සාදු

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 6 ปีที่แล้ว +5

    සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
    මේ ගෞතම බුද්ධ ශාසනය තව තවත් බබළවන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...
    ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්..දේශකයාණන් වහන්සේටත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා....
    තෙරුවන් සරණයි...!!!

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .අවසරයි අපේ.ගලිගමුවේ ස්වාමින් වහන්සේට ච්‍.රාත්.කලයක්.සම්බුදු.සසුන.බබලාන්න.ලැබේවා 2018.4.29.

  • @lalaniroshani1165
    @lalaniroshani1165 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +3

    පින්වත් උදාර ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා !!!බුදු සරණයි

  • @fccqadsiya8322
    @fccqadsiya8322 7 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු !!!බොහොම පින් අපේ පින්වත් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උතුම් නිවනටම මේ පින් හේතු වේවා !

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 ปีที่แล้ว

    Sadu sadu sadu pin wath suwamen whansheta mage namaskaraya wewa deergayusa lebewa theruwan saranai oba whansheta.

  • @chamathhasika7732
    @chamathhasika7732 5 ปีที่แล้ว +1

    සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏🙏🙏

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka2567 7 ปีที่แล้ว +3

    Sadu sadu sadu බුදු සරණයි ඔබවහන්සේta

  • @ruwanruwan9082
    @ruwanruwan9082 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ....☸️☸️☸️☸️

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahanseta

  • @TegniSamarasinghe
    @TegniSamarasinghe 4 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු !

  • @shashinichathurika3897
    @shashinichathurika3897 6 ปีที่แล้ว +3

    godak pin...sadu sadu sadu!!!!

  • @sumithrakandappa3090
    @sumithrakandappa3090 3 ปีที่แล้ว +1

    Sadu 🌹🌹🌹🙏🙏🙏sadu 🌹🌹🌹🙏🙏🙏sadu 🌹🌹🌹🙏🙏🙏

  • @malimail4753
    @malimail4753 5 ปีที่แล้ว +1

    Taruwan.saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamarimadushani5834
    @chamarimadushani5834 7 ปีที่แล้ว +3

    Sadu... sadu.. sadu.. oba wahanseta bohoma pin hamuduruwane apata darmawabodaya labadenawata

  • @lahiruimesh3372
    @lahiruimesh3372 5 ปีที่แล้ว +3

    Sadu.sadu

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 6 ปีที่แล้ว +2

    Oyata godak pin sidda wevaaa...!!!

  • @samansaman2234
    @samansaman2234 7 ปีที่แล้ว +3

    සාදු....සාදු..සාදු.....

  • @vhgkanthi5350
    @vhgkanthi5350 7 ปีที่แล้ว +2

    Ape Sumin Wahanseta Theruwan Saranaiii sadu,,,Saadu,,,Saaadu,,, !!!!!!!!!!!

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว

    Godak pin ape habuduruvane budusaranai

  • @amaaamarasingha8463
    @amaaamarasingha8463 7 ปีที่แล้ว +1

    oba wahanseta godaaaak pin.. apiwa me sansaren etharakarannata kiya dena dahama apata pipaseta dena diya podak wage... sadu.. sadu..sadu..

  • @manojpriyankara2202
    @manojpriyankara2202 6 ปีที่แล้ว +2

    Budu saranai oba samata

  • @nadunkolla123
    @nadunkolla123 6 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @maheshiuthpala8228
    @maheshiuthpala8228 6 ปีที่แล้ว +2

    sadu..sadu..sadu

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @ujithkumara5472
    @ujithkumara5472 4 ปีที่แล้ว +1

    සාධු`!!!සාධු`!!!සාධු`!!!

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 7 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @sumithsameera7294
    @sumithsameera7294 6 ปีที่แล้ว +1

    🇱🇰🙏

  • @manushadahami1656
    @manushadahami1656 5 ปีที่แล้ว

    sadu. sadu sadu

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว

    sadu..... sadu .....sadu ........!!!

  • @priyankaraalvis2538
    @priyankaraalvis2538 7 ปีที่แล้ว +2

    Budusaranae

  • @sunielhewagay134
    @sunielhewagay134 7 ปีที่แล้ว +3

    Udarata pin siddha weva!

  • @shammikagunarathna7390
    @shammikagunarathna7390 7 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu

  • @mahinsamaligoodbey7172
    @mahinsamaligoodbey7172 7 ปีที่แล้ว +2

    Sadu sadu sadu..!!!

  • @slengine6432
    @slengine6432 5 ปีที่แล้ว

    Aurudu 20 thama mata jiwithema kalakiruna eka matama pudumaya eth mage demau piyanta wenna ona hama dema karala man mahana wenawa mahana wela bawana yogiwa innai mata ona ai kawadawath mata me jivithe epa e loke ai ipadenna epa kiyala man hamadama pathanbe

  • @janakarohitha8158
    @janakarohitha8158 7 ปีที่แล้ว

    Bakkula mhasaeyata mudal Deanna kohomada bank no.akak awanna bohoma pin mage t .p. no.0777295516

    • @Bakkulasiriwardana
      @Bakkulasiriwardana 7 ปีที่แล้ว

      මට තේරුණේ නෑ මොකද්ද සීන් එක

  • @kumarisasanta5477
    @kumarisasanta5477 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @srihaputhantri2946
    @srihaputhantri2946 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @silvasilva7074
    @silvasilva7074 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු