මේ ලෝකේ ප්‍රියමනාප දේවල් නිතර වෙනස් වෙනවා.ඒ අනිත්‍ය මෙනෙහි කරන්න12-11-2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • මේ ලෝකේ ප්‍රියමනාප දේවල් නිතර වෙනස් වෙනවා. ඒ අනිත්‍ය මෙනෙහි කරන්න
    බුදුන්ගේ ථාදී ගුණය
    කාරණා 8ක් නිසා පොළව කම්පා වෙන්න පුළුවන්.
    පැවිදි කෙනෙක් නිතර සිහි කර යුතු කරුණු 10
    පැවිදි කෙනයි ගිහියයි අතර වෙනස
    ආදීනව නිතර දකිමින් වාසය කරන්න
    ප්‍රමාද වෙච්ච කෙනා පරාජයට පත් වෙනවා...
    නන්ද මාතාව ගේ කතාව
    දෙවියන් මිනිසුන් පංච කාමය තුල සැපය සොයන්නේ...
    උපවාන රහතන් වහන්සේ...
    දෙවියනුත් පංච කාමය තුල ජීවත් වෙන්නේ
    දෙවියන් චුත වෙන්න ලඟා වුන විට...
    Ven Galagamuwe Gnanadeepa Thero 12-11-2017, Sith neth Asapuwa

ความคิดเห็น • 125

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 ปีที่แล้ว +5

    Sadu sadu sadu .me bana ඇසීමට සැලැස්සුව hemotamath , පින්වත් ස්වාමින්වහන්සේටත් මේ පින් බලෙන් නිරෝගී වේවා ,සුවපත් .තෙරුවන් සරනයි

  • @littleangel1555
    @littleangel1555 6 ปีที่แล้ว +8

    ගොඩක් පින් අයියේ අපට මෙ විදිහට ධර්මදේශනා අහන්න ලබා දුන්නට .මෙ ධර්ම දානයේ පින් ඔබටත් ඔබෙ දෙමාපියන්ටත් නිවන් දොරටුව විවර වෙවා ප්‍රර්තනා කරමි...සාදු සාදු සාදු ....!

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු ...ගෞරවනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 4 ปีที่แล้ว +1

    සාදු සාදු නමෝබුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාරි සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයී සාදු සාදු බුදු සරනයී ඔබ වහන්සෙට නිවන් මාර්ගය සාක්සාත් වේවායි පතමි

  • @wasantahakumari1946
    @wasantahakumari1946 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු හිත පැහැදුනා අපේ හාමුදුරුවනේ බුදු සරනයි ඔබ වහන්සෙ ටත් .රන්මල් ඔබටත් .මං කුවෙට් ඉදන් ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Wasantha Kumari,
      සම්මා සම්බුදු සරණයි

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු! සියලු සත්ත්වයන් නිර්වානය අවබෝධ කරගනිත්වා...

  • @chandieta8043
    @chandieta8043 6 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว +3

    Theruwan saranai oba whnseta niduk nirogi suwaya lebiwa utum dalada samidu pihita rakawaranaya lebiwa sadu sadu sadu

  • @anulaanula8142
    @anulaanula8142 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා සියලුදෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි බුදු සරණයි 🌼🌼සාදු සාදූ සාදූ මාගේ නමස්කාරම වේවා 🌹🌹🙏🙏🙏

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයු පතමි .

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +4

    උතුම් ධර්මය අවබෝධ වේවා සැමට

  • @mihirangamage9338
    @mihirangamage9338 5 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว +1

    මේ ධර්ම දානමය දේශනාව විකාශනයට සහභාගී වූ සියලුම දෙනාට වහ වහා ධර්මාවබෝධය ලැබේවා....
    ධර්මශ්රවනයෙන් මා විසින් රැස් කර ගත් කුසල් 2019/11/13 වෙනි දින මිය පරලොව ගිය මාගේ මෑනියන් වහන්සේගේ භව ගාමී ජීවිතය සැපවත් වී සුගතිගාමී වීම සඳහා එතුමියට අනුමෝදන් වේවා......
    සාදු සාදු සාදු...

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 ปีที่แล้ว +1

    sadhu sadhu saadhuuu....... silawanthan gunawanthan pugghak keththan anuththaran dullabhena mayaladdan buddha puththan namamahan... oba wahanseta uthum theruwan saranai saadhuuu......

  • @littleangel1555
    @littleangel1555 6 ปีที่แล้ว +3

    නමස්කාර වෙවා ..
    සාදු සාදු සාදු ....!

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +1

    Penwantha aoe හාමුදුරුවනේ obawahanseta තෙරුවන්ගේ සරණයි

  • @damayanthiratnayaka4214
    @damayanthiratnayaka4214 6 ปีที่แล้ว +2

    sadu sadu sadu Theruwan සරණයි අපේ හාමුදුරුවනේ

  • @shaneshane2722
    @shaneshane2722 5 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath suvamin wahanseta sadu..sadu..sadu..

  • @spsamarasinghe9839
    @spsamarasinghe9839 6 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ..

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 7 ปีที่แล้ว +18

    සිලවන්තං _ගුණවන්තං . . . . පුඤ්ඤං එත්තං _අනුත්තරං . . . . දුල්ලභේන මහාලද්දං_ පස්සිතුංවන්දිතුං වරං ! සාදු . . . !!සාදු . . . !!! . . සාදු . !!!!

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 ปีที่แล้ว +2

    Ranmal obata hekinam me ස්වාමින්වහන්සේගේ nama saha weda sitina viharaya සොයා denna .දුරකථන අංකයක් samaga.oba karana me කාර්යට බෙහෙවින්ම pinsiduwee.theruwan saranai obatath.

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      Call : 0115753987
      mail : srisadahampadanama@yahoo.com
      website : seelasuwaarana.com/

    • @mudithakodisingh2744
      @mudithakodisingh2744 6 ปีที่แล้ว +1

      Ranmal Lasantha
      Obata sthuthii .theruwan saranai .

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      swiamin wahansege nama pujya Galigamuwe Gnanadeepa swamin wahanse ( පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේ )

    • @mudithakodisingh2744
      @mudithakodisingh2744 6 ปีที่แล้ว

      Ranmal Lasantha මහත්මයාට godak sthuthii .පින් සිදුවේවා.

  • @silaniakka7051
    @silaniakka7051 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩

  • @DimanthiDinu
    @DimanthiDinu 6 ปีที่แล้ว +3

    සාදු 💮💮💮සාදු💮💮💮සාදු💮💮💮

  • @AnuArts-24
    @AnuArts-24 5 ปีที่แล้ว +1

    Oba wahanseta ama maha niwanin sanseema labewa....!!!!

  • @nj6859
    @nj6859 7 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...!!!
    තෙරුවන් සරණයි..!!!

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @haiihello9944
    @haiihello9944 7 ปีที่แล้ว +7

    Dukata path ape sithwalata obawahansege dhrma deshanawa diwa osuwak wagei sadu sadu sadu! Oba wahanseta godak pin

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @damayanthiratnayaka4214
    @damayanthiratnayaka4214 6 ปีที่แล้ว +1

    රන්මල් ඔයාට පින් බුදු සරණයි

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      @ Damayanthi
      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා . සම්මා සම්බුදු සරණයි

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +2

    රන්මල් ඔබට පින්

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ghsdyj90
    @ghsdyj90 5 ปีที่แล้ว +3

    😢😢😢😢😢 sadhuu sadhuu sadhuu. E uthum samma sambudu piyanan wahanseta maage namaskaraya wewa. Oba wahanseta deergayu wewa. Nirogi wewaa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @rassicaahinsa7652
    @rassicaahinsa7652 5 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු

  • @srilankasrilanka5451
    @srilankasrilanka5451 7 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @minilankalanka6577
    @minilankalanka6577 4 ปีที่แล้ว

    Sadu sadu saadu. Oba wahanseta deergayu wewa

  • @mohdhaji6291
    @mohdhaji6291 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu.oba wahansata samma sambudu sarani.

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka2567 7 ปีที่แล้ว +7

    Sadu sadu sadu tunuruwan saranai obawahansata

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kanishkabandara4329
    @kanishkabandara4329 7 ปีที่แล้ว +3

    Boho pinathi suwamin wahansa oba wahanseta godak pin ape hamuduruwane.

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pradeepmadusanka6239
    @pradeepmadusanka6239 6 ปีที่แล้ว +2

    me uthum darmaya deshana karna suwamin vahanetath.me darmaya Apita Asannata eda laba dun Ranmal mahathatada uthum nivaninma sanseema labewa.sadu saduu saduuu.

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @samansaman2234
    @samansaman2234 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු....

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 7 ปีที่แล้ว +2

    Apa suwamin whansa oba whansega dasu darma ya lowese seyalu danage seth suwapat whawaaaaaaaa 🙇🙇🙇 sadu sadu saduuuuuuuu

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nimininilmininilmininilmin7611
    @nimininilmininilmininilmin7611 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanse niwan dakiwa

  • @dulidulika5125
    @dulidulika5125 5 ปีที่แล้ว +2

    Saduuu saduuu saduuu 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @wasanaeirisinha6396
    @wasanaeirisinha6396 7 ปีที่แล้ว +4

    deshakayanan wahansetath ranmal obatath niwan doratu viwarawewa neerogi suwayath deergausath leaba budu sasune chirath kalayak wejabewa theruwan saranai

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තථාගත ශ්‍රී ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වී ඔබට පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කරගැනීමට මේ පින හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි

  • @pubudulakshan1743
    @pubudulakshan1743 4 ปีที่แล้ว

    Sadu sadu oba wahanseta niduk nirogi suwa..

  • @laludaya2491
    @laludaya2491 6 ปีที่แล้ว +2

    Niyemai budusaranai

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @herathamarasiri6246
    @herathamarasiri6246 5 ปีที่แล้ว +2

    Sadu... sadu... sadu...

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu therwan sarani

  • @dammikadammika3828
    @dammikadammika3828 6 ปีที่แล้ว +1

    Sadu........ sadu........sadu....... siyaluma deanatama Darmaya awaboda wewa..... sadu..... sadu........ sadu.....

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @niskvs5798
    @niskvs5798 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @Atheist_thinker999
    @Atheist_thinker999 7 หลายเดือนก่อน +1

    පිප්පලී කුමාරයයි භද්‍රකාපිලානියි වෙන් වෙලා යනකොට පොලොව කම්පාවුන සිදුවීම මොන කාරණාවටද අයියති වෙන්නේ පහදලා දෙන්නකෝ😢

  • @fernanandomanjula849
    @fernanandomanjula849 6 ปีที่แล้ว +5

    up loading karata godk pin obata;Budusaranai mr;Ranmal Lasntha

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං....තේරුම...මාහට දැකීමට හා වැදීමට දුර්ලභව ලැබුනා වූ සීලවන්ත වූ ගුනවන්ත වූ උතුම් පින් කෙතක් බදු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහ රහතන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට කරැනාවට වාසස්ථාන බදු වූ උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා

  • @harshanathilina5795
    @harshanathilina5795 7 ปีที่แล้ว +2

    නමාමි සංඝං මුනිරාජ ශාවකං.!

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @priyanthibandara5076
    @priyanthibandara5076 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nilushadeshapriya2582
    @nilushadeshapriya2582 6 ปีที่แล้ว +1

    Meyath. Niwan doratuwak wewa

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼

  • @kumarekumare4384
    @kumarekumare4384 6 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu. ...

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka2567 7 ปีที่แล้ว +2

    Apa hamuduruwana.මළගිය kanak.ladakataa.bahat.danna.
    කුමක් නිසාද
    හැකිනම් mata.kiyanna

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว +1

      @ kuwait sreelanka, mama bana upload karanne swamin wahansege pansale indan nemey. mama record karala upload karanne. obathuma / oba thumiya obage gatalu swamin wahansegen dana ganna uwamana nam swamin wahanse samaga sambanda wenna. me upload karana bana deshana karana kisima swamin wahanse kenek mama paudgalikwa danne naha. eka nisa oba thumiyahe/ thumage comments walata mata pilithurak labadenna apahasui.
      swamin wahanse sambanda karaganna no eka menna, ( internet walin search karala gaththe )
      Facebook page
      facebook.com/pg/GaligamuweGnanadeepathero/about/
      contact number
      0115753987
      mail address
      srisadahampadanama@yahoo.com
      theruwan saranay

  • @priyankaraalvis5952
    @priyankaraalvis5952 6 ปีที่แล้ว +1

    Budusaranae

  • @adithyasilva2338
    @adithyasilva2338 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @fernanandomanjula849
    @fernanandomanjula849 6 ปีที่แล้ว +2

    Sith tula Meth Mal Pibidewa;;Sambudu Saranai

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lankapoornimakk642
    @lankapoornimakk642 7 ปีที่แล้ว +2

    Sadu... Sadu..... Sadu

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 6 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමීන් වහන්ස...ඔය වසවර්ති මාරයා ආනන්ද හාමුදුරුවෝ වසා ගන්න වෙලාවෙ බුදු රජාණන්වහන්සේ දුටුවෙ නැත්තෙ ඇයි? මාරයා දෙවි කෙනෙක් නම් ඇයි එයා අපාය ගාමි නොවන්නෙ? බුදු රජාණන්වහන්සේ ට අභියෝග කරන්න මාරයා ට පුලුවන්ද ?

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      1. සියළු බුදුරජාණන් වහන්සේලා ආයු වළඳන ප්‍රමාණයේ ධර්මතාවයක් තිබෙනවා. මම දන්නා පරිදි තම ජීවිතයේ ආයුෂ 4/5 වළඳලා උන්වහන්සේලා පිරිණිවන් පානවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රඥාවට අසු නොවන කිසි කෙනෙක් නැහැ. ඉතින් මේ මාරයා ආනන්ද තෙරුන්ට වැහුන එකත් හේතු ඵල දහම අනුව උන්වහන්සේ ආයු සංස්කාරය අත හරින බව උන්වහන්සේම දැන සිටින්න ඇති ( මේ මම දන්නා තරමින්, මේ ස්වාමින් වහන්සේගේ පිළිතුර නෙමෙයි. ඔබතුමා තව සොයල බලන්න )
      2. මෙහිදී මාරයා කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා, වසවර්ති දිව්‍යලෝකයේ..මාරයන් ගේ පින ගොඩක් ප්‍රබලයි, බුදුරජාණන් වහන්සේලාට එක එක බාධාකරලා අප්‍රමාණ පව් පුරව ගත්තත් ඒ අවස්ථාවේම එය ගොඩක් වෙලාවට ඵල දෙන්නේ නැහැ මොකද පිනෙ ප්‍රබල කම නිසා. ( අපේ රටේ සිටින සමහර මැති ඇමති වරු වගේ ) හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් පහල වන කාලයේ මාර තනතුර දරන ඒ දිව්‍ය රාජයා කරගන්නේ අප්‍රමාණ අකුසල්. ඒ නිසා ඒ දිව්‍ය ආත්මයෙන් චුත වෙලා බොහෝ විට වැටෙන්නේ නිරයට.
      කකුසඳ’ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘දුසී’ මාරයා වෙලා හිටියේ අපේ ශාසනයේ මුගලන් මහා රහතන් වහන්සේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම හිරිහැර කළා. ඒ දුසී මාරයා ළමයෙකුට ආවේශ වෙලා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ විධුර නම් අග්‍ර ශ්‍රාවක මහා රහතන් වහන්සේට හිසට ගලකින් ගසා හිස තුවාල වෙලා රුධිරය වැහෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ කකුසඳ’ බුදුරජාණන් වහන්සේකකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දුසී මාරයා පමණ දැන නොගෙනේයයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) කළහ. මාරය ඒ බැලීමත් සමඟම ඒ පාපී වූ දුසි මාරයා, ඒ මොහොතේම ඒ ස්ථානයෙන් චුතව මහා නිරයේ උප්පත්තිය ලැබුවා. මාරයන්ට ගොඩක්ම අපලම භයානකම කාලය තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහල වන කාලය. මොකද ඔවුන් කරදර කරන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට. එකෙන් වෙන පවා ඔබට මට හිතාගන්න බැහැ එතරම් භයානකයි
      3. ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න පුළුවන් කිසිම කෙනෙක් උන්වහසේට අභියෝග කරලා දිනන්න බැහැ. මේ මුළු විශ්වයේ සියල්ල අතැඹුලක් සේ දැනගත් උන්වහන්සේට සමාන කරන්න කිසිම කෙනෙක් නැහැ. මොන අභියෝගය කරත් පරාද වෙනවා.
      මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ මගේ දැනුම මට්ටමෙන් ස්වාමින් වහන්සේ වත් කිසි කෙනෙක් වත් නෙමෙයි. ඔබතුමා තව කරුණු හොයල බලන්න
      සම්මා සම්බුදු සරණයි
      Ranmal

  • @dhammikaferbabbo9253
    @dhammikaferbabbo9253 6 ปีที่แล้ว +2

    Saadu saadu saadu

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chandimaroshan2851
    @chandimaroshan2851 7 ปีที่แล้ว +2

    nopamawa susal dam wadanna

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @chandimaroshan2851
    @chandimaroshan2851 7 ปีที่แล้ว +3

    nopamawa kusal dam wadanna

    • @RanmalLasantha
      @RanmalLasantha  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sisiraperera3671
    @sisiraperera3671 5 ปีที่แล้ว

    Rs5 ,tcc

  • @lalithalalitha1983
    @lalithalalitha1983 5 ปีที่แล้ว +1

    asdu.sadu.sadu.apa.sumina.wahnasata.goddka.pina.apita.druma.awaboda.kara.dasana.krnwat.rnmala.puthata.damapiynata..apita.ma.darma.danay..danwata...sasara..ketii.kara.ganna.niwna.durtuwa.arawa

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 5 ปีที่แล้ว +2

    රන්මල් ඔයාට පින් තෙරුවන් සරනයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Pramadasa,
      සම්මා සම්බුදු සරණයි

  • @kumarisasanta5477
    @kumarisasanta5477 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @kumarisasanta5477
      @kumarisasanta5477 6 ปีที่แล้ว +1

      Ranmal Lasantha තෙරැවණ් සරණයි මල්ලි ගොඩක් පිං ධර්ම දේශනා අපිට අහන්න සැලැස්සුවාට

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රර්ථනා බෝධියකින් නිවන සාක්ෂාත් කරගැනීමට පුණ්‍යවන්ත ඔබට මෙම බණ දේශණා උපකාරී වේවා.
      තෙරුවන් සරණයි..!!!

    • @susanthabandara8268
      @susanthabandara8268 4 ปีที่แล้ว

      oyla

  • @srihaputhantri2946
    @srihaputhantri2946 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kumariwasantha9826
    @kumariwasantha9826 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු