පිළිගන්න අනාගත ජනාධිපති ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • පිළිගන්න අනාගත ජනාධිපති ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස
    මම ජනාධිපති වුනාම සජිත් ප්‍රේමදාස නම
    ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස ලෙස වෙනස් වෙනවා
    සජිත් ශ්‍රී මුඛයට පසු ශ්‍රීමත් කරළියට ගෙනෙයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107
  • เกม

ความคิดเห็น • 58

  • @ranilwijesingha5820
    @ranilwijesingha5820 4 วันที่ผ่านมา +7

    මුට තියන මොලේ අමාරුව මුගේ පාක්ෂික අම්ඹරුවන්ට පේන් නැති හැටි 😂

  • @eshmo9427
    @eshmo9427 4 วันที่ผ่านมา +3

    ටෙනිසන් කුරේ..නැති අඩුව මු නියමෙටම පුරවනවා...😂😂😂😂😂😂

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 4 วันที่ผ่านมา +2

    අවුරුදු හැත්ත හයක් මුන් දෙගොල්ලන්ට රැවටිලා තීරණයක් ගන්න කොන්ද පණ නැති සමහර ජනතාව

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 4 วันที่ผ่านมา +2

    ශ්‍රීමත් කෑල්ල දාගන්න පුලුවන් කිව්වෙ ෆොන්සේකා සජිත්ට ගහන්නෙ මාර්ෂල් කම ගන්න ඕන නිසා වී එෆ් එම් එකත් චීත්තයක්නෙ

  • @mohamedimran3946
    @mohamedimran3946 4 วันที่ผ่านมา +1

    Sjb 🎉🎉sajith❤❤

  • @user-fx3vo7cr5o
    @user-fx3vo7cr5o 4 วันที่ผ่านมา +2

    Npp jayaveva

  • @awimala24apura71
    @awimala24apura71 4 วันที่ผ่านมา

    රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී පළමු කොට නිශ්පාදන, සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ට්‍රිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන ඔවුන්ට වහල්කම් කරමින් තමාට අලාභ කරගනිති

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg 4 วันที่ผ่านมา +2

    ඉතිං උබ බලන්නැතිව හිටලල්ලා සමගියට ජයවෙිවා

  • @hiransenewiratne5241
    @hiransenewiratne5241 4 วันที่ผ่านมา

    RANAHINNA SAJITH SILVA from Balapiitiya.

  • @user-zn3xl6zp4c
    @user-zn3xl6zp4c 4 วันที่ผ่านมา +1

    පොර පොරටම කියා ගන්නවද මන්ද 😂😂😂

  • @prageethperera2506
    @prageethperera2506 4 วันที่ผ่านมา

    Me moda comment walin apahasa karanna ba. Win sajith🎉🎉

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 2 วันที่ผ่านมา

    ආරංචි ය සුබයි සජිත් දිනුම්

    • @anuththaradharmakeerthi8244
      @anuththaradharmakeerthi8244 2 วันที่ผ่านมา

      අනේ සර් ජවිපෙ එන එක නවත්වන්න චන්දේ කල්දාල දෙන්න පියානෝගේ නාමයෙන්

  • @lasithananda8290
    @lasithananda8290 4 วันที่ผ่านมา

    සමගියෙ උන්ට කියන්නෙ මේකට වැදලා කියපන් කට පියන් ඉන්න කියලා 🤣🤣🤣🤣

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 4 วันที่ผ่านมา

    රනිල්. ලොක්කා. වැඩ්ඩා..හොරු. රකිනවා..මේ.හරකුන්ට..මේවා..තේරෙන්නේ..නැත

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 วันที่ผ่านมา

    8 only උපතින්ම මෝඩයෙක් පාසල් ළමුන්ට ලේක්චර් දෙන්න තරම් අපේ රට කොපමණනම් පිරිහිලාද,කණගාටුයි..මිනි කැට මුල්ලේ,,බලු බෙටි කරලියේ,,අහෝ අහෝ .. ඛේදයකි

  • @imeshchamara7341
    @imeshchamara7341 4 วันที่ผ่านมา +1

    සියවසේ ගවයා 😂😂

  • @roshankwt409
    @roshankwt409 4 วันที่ผ่านมา +1

    දැන් වටේ ඉන්නේ හොරු නෙමේ වෙන්න අති. කම්බ හොරු

  • @laksithaamith3749
    @laksithaamith3749 4 วันที่ผ่านมา +1

    ශ්‍රීමත් පුතා නෝ👍👀😜

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 4 วันที่ผ่านมา

    Amu gawaya

  • @sayumisisara851
    @sayumisisara851 4 วันที่ผ่านมา +1

    Srimath madana modake..... ane pala....pala.... pissa..

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 2 วันที่ผ่านมา

    NPP ❤❤❤❤❤

  • @Vip19774
    @Vip19774 4 วันที่ผ่านมา

    පාක්ෂික මී හරක්ට පේන්නෙ නැතුව නෙවෙයි, ලග ඉන්න අනිත් මී හරක්ට පේන්නෙ නැතුව නෙවෙයි,මේ වගේ පිස්සෙක් ජනපතිවුනාම ලග ඉන්න හෙන්චයියලාට කීයක්හරි හම්භ කරගන්න ලේසියි,😂😂😂

  • @munasinghe825
    @munasinghe825 2 วันที่ผ่านมา

    ඔය සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරුවෙක්.
    ඕකා ඔය මිනීමරු රණසිංහ ප්‍රේමදාස රට පුරා ම වදකාගාර ඉදිකරපු හැටි.
    රටේ උගත් බුද්ධිමත් දරුවන් දස දහස් ගණනක් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි.
    බටලන්දෙ වදකාගරය ඉදි කරපු මිනීමරු රණසිංහ එය බාරදුන්නේ සුප්‍රසිද්ධ බටලන්දේ වදකය වූ රනිල් වික්‍රමසිංහයි.
    රණසිංහ ප්‍රේමදාස ගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ කියන මිනීමරුව තක්කඩිය දරුවන් දසදහස් ගණනක් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි.
    එවැනි මිනීමරුවෙකුගේ පුත් සජිත් ප්‍රේමදාස ගැන ද හිතන්න.

  • @sudhar141
    @sudhar141 4 วันที่ผ่านมา

    මුගේ පියාණොත් ඒ කාලේ ජනාධිපති කාලේ මානසික අසහනයෙන් පෙළුනා. ඒක නිසා ඌ ජනාධිපති වෙච්ච ගමන් ශ්‍රීමත් ාධිපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමත් කෑල්ල දාගෙන තමා ඌට හැමතැනම යන්ඩ ඕනේ මූටත් ඉතින් අය ආරේගුණ නෑරේ වගේ මානසිකත්වෙම තමා තියෙන්නේ පුතා නේ

  • @tnt7375
    @tnt7375 4 วันที่ผ่านมา

    Pissuwa thawath thadawelaa wageyi.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 4 วันที่ผ่านมา +2

    රනිල් රට ගොඩදාමින් ඉන්නවා.
    ඇස්මනාපිට ඒක පේනවා.
    ඒවා පෙනිපෙනී නැවත අත් හදා බලන්න චන්දෙ පාවිච්චි කරන්න තරම් ගොන්නු දැන් රටේ නෑ.
    රනිල් තමයි වැඩ්ඩා. එයා ලොකු ලීඩ් එකක්
    තියල වැඩේ ඉවර කරනවා.
    ❤❤❤❤❤

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 4 วันที่ผ่านมา

      😂😂😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 วันที่ผ่านมา

      දයානන්ද හපුතන්ත්‍රී, උසස්පෙළ ශිෂ්‍යයෙක් වුණු මම අද දවසේ දැකපු ගොබ්බම Comment එක තමයි උඹේ මේ Comment එක. උඹ මෝඩකමින්ම වයසට ගිහිල්ලා, ඒකයි බටලන්ද වධකයා ගැන 2024 වර්ෂයෙත් ඔය වගේ අදහස් දක්වන්නේ. තොපි වගේ පාරම්පරිකව පිල් බෙදිලා වටිනා ඡන්දය නොසැලකිලිමත්ව පාවිච්චි කරන දේශපාලනිකව නූගත් වහල්ලු අපේ අනාගතය, වර්තමානය ඔක්කොම කෑවා. දැන් ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ හොර කල්ලියේ හැත්ත මේ රට බංකොලොත් කරලා තිබියදීත් තවත් උන්ටම ජය පතනවා කියන්නේ උඹ මොනතරම්නම් මෝඩ මිනිහෙක්ද කියන දේ පැහැදිළි වෙනවා. හොඳ වෙලාවට වර්තමානයේ තොපි වගේ පුද්ගල වන්දනාවේ යන කැපුවත් කොළ කියාගන්න පන්නයේ මෝඩ ඡන්දදායකයන් අඩුයි.

  • @user-yw3pw2wk2l
    @user-yw3pw2wk2l 4 วันที่ผ่านมา

    ගොබ්බයින්ට බලන්න ශීමත් කෑල්ල කීවේ රැවටුනා නේද

  • @lasithananda8290
    @lasithananda8290 4 วันที่ผ่านมา

    මේ යකා කට පියන් ඉන්න කන් හොදයි කට ඇරියොත් ඉවරයි 🤣🤣🤣🤣ගොනෙක් තමයි මේ සැරෙත් පැරදුනොත් යාලේ කැලේ තමයි නැවතින්නෙ 🤣🤣🤣

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 4 วันที่ผ่านมา +1

    බීන් කැලේ

    • @AsithaBuddika-lo8ln
      @AsithaBuddika-lo8ln 4 วันที่ผ่านมา

      Lal.kantha.hadunnetti.jappo.iwara karanawa

  • @methmal1
    @methmal1 3 วันที่ผ่านมา

    samanya manussayek lagata eddi pilikul karana porak, thaththage hu.'''.kiyonawa hama welema😅

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 4 วันที่ผ่านมา

    කුණු ජෙප්පෝ ත් කට පාඩම් කර ගත් ටිකම තමයි කියවන්නේ 😂😂😂!!!!

  • @asankagunawardana4560
    @asankagunawardana4560 4 วันที่ผ่านมา

    Muta chande dena untath hena gahanna oni tawath rata winasa karanna udawu karanawata pissu pa@a

  • @asankaranasinghe813
    @asankaranasinghe813 4 วันที่ผ่านมา

    බඩු බෙදලා ඡන්ද හිඟා කනවා

  • @sureshbandara3313
    @sureshbandara3313 4 วันที่ผ่านมา

    හත්තිලව්වෙ 71 වතාවක්😮😮

  • @hiransenewiratne5241
    @hiransenewiratne5241 4 วันที่ผ่านมา

    This buffalo father also a rogue.

  • @nadeekaniranji4172
    @nadeekaniranji4172 4 วันที่ผ่านมา

    😂😂😂 paw ban .orna පුකක් වෙන්න meය්ට චන්දේ දෙන්න .

  • @jayanthakodippiliarachci858
    @jayanthakodippiliarachci858 4 วันที่ผ่านมา

    Dan inne h9ru nemeida?

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 4 วันที่ผ่านมา +1

    😂😂මානසික ලෙඩෙක්.😂

  • @junaideenfairooz5944
    @junaideenfairooz5944 4 วันที่ผ่านมา

    Galle face guti kaapu eka buuru puthano ta amathaka velaa.

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 3 วันที่ผ่านมา

    මූට පිස්සු මොන ගොනෙක්ද ?

  • @methmal1
    @methmal1 3 วันที่ผ่านมา

    muta pissu. muta wada ahan inna unta pissu,😅