අපි බලයට ආව ගමන් මුන්ව තමයි අල්ලන්නේ..මෙන්න ලිස්ට් එක.. බලාගන්න හොඳට නම් ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @sampathabekoon6810
    @sampathabekoon6810 4 หลายเดือนก่อน

    ජයවේවා

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 4 หลายเดือนก่อน +4

    සුපිරි ...හොරු බය්වෙලා ඉන්නෙ...උන්ගෙ ගොල් බාලයොත් බය වෙලා ඉන්නෙ ඌන් වංචාවෙන් කාපුවත් එවරවෙනවා...එක නිසා ඌන් විසෙසයෙන් බය වෙලා කෑ ගහනවා....

    • @psathya6345
      @psathya6345 4 หลายเดือนก่อน

      ඔබලා සාම නිලධාරීන් වශයෙන් පත් කරන්න හැකි වන ව්‍යවස්ථාව කුමක්ද?

  • @upalifernando8778
    @upalifernando8778 4 หลายเดือนก่อน

    ❤Jayawewa❤AKD saho jnpthi❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiHearath
    @GaminiHearath 4 หลายเดือนก่อน +3

    ඇයි මෙයාල සේවා කාලයේ මේවා ගැන කතා වුනේneththe den ගොන් කතා කියnawa

    • @sampathabekoon6810
      @sampathabekoon6810 4 หลายเดือนก่อน

      කියන්නේ kokomda modayo hehema karanam may මිනිස්සුන්ට byanna wwnne pensions නැතිව

  • @jayagamusrilanka
    @jayagamusrilanka 4 หลายเดือนก่อน +2

    මාතෘ කාවටයි කථාවටයි කිසිමසම්බන්ධයක් නෑ වගේ

  • @PryangaShiromal-or3jw
    @PryangaShiromal-or3jw 4 หลายเดือนก่อน +1

    ඊබ්‍රහිම් නානා ගැනත් පරීක්ෂණ යක් කරන්න වෙයි නේද

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 4 หลายเดือนก่อน +2

    උඹල ටික පෝලිමේ යන්න ලෑස්ති වෙයල්ල

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 4 หลายเดือนก่อน +4

    කරන්න පුළුවන් කාලේ ගොට්ට අල්ලලා දැන් වමාරනවා බම්බුව තමයි

  • @brindleyadolphus4905
    @brindleyadolphus4905 4 หลายเดือนก่อน

    කෝ බං නම් ටික. බොරු හිල්. හිල් පක්‍ෂයේ අම්බරුවෙක්ද?

  • @hpmjkumara408
    @hpmjkumara408 4 หลายเดือนก่อน +2

    ලොකු ලොකු පොලිස් ලොක්කො කරපු දේවල් වලින් අපට වැඩක් නැ.දුප්පත් මින්ස්සු උබලට කතිරෙ ගහන්නෙ අවුරුදු පහක් උබලගෙ ඔය නඩු හබ අහගෙන ඉන්න නෙවෙයි. උබලට කතිරෙ ගහන්නෙ අපි අපේ ජිවිත ගොඩ දාගෙන උබලගෙ ජිවිතත් හදාගනිල්ල කියලා . ඒ උනාට වෙන්නෙ මොකක්ද . උබලා උබලගෙ දරුවො නැදැයො ගොඩදාගෙන උබලට කතිරෙ ගහන අහින්සක මිනිස්සු සන්සාරෙ පුරාවටම නයකාරයො කරනවා .උන්ගෙ දරුවොන්ගෙ දරුවොත් එ දරුවොන්ගෙ දරුවොන්ටත් ගෙවලා ඉවර කරන්න බැරි විදිහට රටම නයකාරයො කරනවා .මෙවා මේ අහින්සක මිනිස්සු මෙ නය ගෙවන ආත්මයක් ආත්මයක් පාසා මෙවා කරපු හැම කෙනාටම ගෙවන්න වෙනවා. එකයි මෙ මුලු ලොකයෙම තියන දහම.

  • @IndrikaUdeni
    @IndrikaUdeni 4 หลายเดือนก่อน +3

    අනුරයා නාකි එලවන්නලු...මුන් ටික young sexy boys ල වෙන්න ඇති...පොලිසියෙ හිටපු නාකි පඩංගු ටික..මාලිමාවෙ උන් ට ඇස් නැද්ද මෙිි පරලොව යන්න ඉන්න එවුන් ගේන්න

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 4 หลายเดือนก่อน +3

    උන් ඔය බයට තමන්ගෙ වැරදි වහගන්න ඔය දැන් කියවන්නෙ..නාකියො එලවන්න ඔීන කියන මාලිමාවට ඔය නාකින්ගෙ චන්දෙ නාකි නැද්ද😂😂😂😂😂උඹලට කරන්න මාලිමාව දිනන්නෙ නෑ..

  • @ruchira296
    @ruchira296 4 หลายเดือนก่อน

    නියමයි ඔවුන්ව එල්ලන්න ඕනේ👍

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 4 หลายเดือนก่อน

    ඉස්සරලා ම මෙි කාලකන්නි සෙටි එක වගකියන්ඩ ඔිනා෴මෙි කාලකන්නි හොරා ගේ අමිමා ගෙන් පේන බලනවා෴෴෴

  • @kalumcom2151
    @kalumcom2151 4 หลายเดือนก่อน

    A ane yako bana pothaik balapan gathaya

  • @PradeepPrasanna-g8o
    @PradeepPrasanna-g8o 4 หลายเดือนก่อน +1

    Npp jaya wewa

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 4 หลายเดือนก่อน +2

    ඉතිං බං උබලා අවු 25 30ක් කරපු රජකාරිය අපිද කරන්න ඔන මෙකා ගිරවෙක් කියලා පෙනවා නෙද එදා ඉදන් ජෙවිපි නාටක දැකලා අප්ප්‍රිරියයි පස්සෙන් ඉදන් කියලා දෙනවා තොපි වගෙ රජකාරිය බල්ලාට දලා දේශපාලකයන්ට කඩෙ ගිහින් රටම මෙ තැනට අරන් අවේ සනි වාස් ගුණවර්ධන සර් ගෙන් තොපි පලිගත්ත හැටි දැක්කා

    • @dulajmadushan8852
      @dulajmadushan8852 4 หลายเดือนก่อน +1

      කවුද බන් සනිවාස් කියන්නේ😅😅😅

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +1

      කවද බන් උබ හිනා යනවා ගොන් පාට් වලට😂🤣

  • @lakshithamallawaachchi8197
    @lakshithamallawaachchi8197 4 หลายเดือนก่อน

    Me Tika karaganna thamai aragala kale danwath the rum
    Ganna rata geniyanne kothanata kiyala.