ඇල්ල ඔඩිසි නව දුම්රියෙන් සංචාරකයින්ට පහසුකම් රැසක්
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
ITN News | The Official News Portal Of Independent Television Network Ltd
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
දුම්රිය තුල ඇති වැසිකිළිය නිතරම සෝදා වියලිව තබන්න. සෝදනවා කියලා බිඩේ ෂවර්එක ඇල්ලුවාට වැඩක් නෑ. වතුර හැමතැනම වතුර ගලනවා.
රටේ නම රැකගන්න වැසිකිලි ටිකත් හදල දෙන්න. මුදලක් අයකරල යන්න.
හොද වැඩක් දුමිරිය දෙපාර්තමේන්තුව තුල ඉන්න අය තමුන්ගෙ ආයතනයට සේවය ලබාගන්න මිනිසුන්ට හොද කාර්ය්‍යක්ෂම සේවයක් දෙනවා කියන්නේ ආයතනය වගේම අපේ රටට ලොකු ගෞරවයක් ❤❤🇱🇰❤️🙏
කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයත් සංචාරකයන් ගොඩාක් භාවිතා කරනවා..ඒත් සතියට දවසක් දෙකක්. හෝ තුනක් එක්කෝ දුම්රිය නෑ එක්කෝ ප්‍රමාදයි. හරි වෙලාවට හරි කාලසටහනකට, නිශ්චිතවම දුම්රිය ධාවනය කරනවන්ම් ගොඩක් පහසුයි.
ඒ වගේම දුම්රිය මාර්ගය තියෙන්නේ ගුවන් තොටුපොළට මයිම්ව, එතනම .දුම්රිය නැවතුම්පොලකිත් තියනවා, ඉතින් ගුවන් යානයෙන් බැහැල කෙලින්ම දුම්රිය පොලට වඩා පහසුවෙන් ස්ම්බන්ධ කිරීමට හැකී. එහෙම කලානම් සංචාරකයන්, විවිධ ප්‍රවාහන අපහසුතා සහ මාෆියා වලට හසු වෙන්නෙත් නෑ. එතනින් රාගමට ගියානම් සියලුම සංචාරකයිනට. එතන හදන්වා..උඩරට, පුත්තලම කොළඹ terminal එක. ඔන්න කරනවනම් වැඩ..😂😂😂😂
Aththatama godak hoda idea ekak. Hamadema minister karanna oni na. Department eke officer la owa hithala karanna oni 😊
Airport eka athulatama passenger trains giya issara. Dan yanne naha...
විදේශිකයන්ට වෙනම වොෂ්රූම් දාන්ඩ. අපේ අය නානවා ගිහිල්ලා වොෂ් රූම් වල අපිටත් යන්න අප්පිරියයි. වොෂ්රෝම් එකට ඇතුල්වෙන්න කාඩ් එකක් වගේ දුන්නා නම් හරි එයාලට Auto ඇරෙන්න.. එකටත් රිංගලා ජරා කරනවා අපේ අය
100 % agreedLankawe aya pirisidu kiyala wathura pavichchi karanawa wedi ekai ape than apirisidu wenne ape ayata pitadi kannath handa hari garuppuwa hari pavichchi karanna purudu karanna ona hotel walata giyama sink eke atha hondala wanasanawa wathura pavichchiya adu karanna purudu karanna ona ethakota jara wenawa adui ape aya bide shower eka dakka gaman kakul hodala nanawa ayith eeta passe katawath yanna beha clean Sri Lanka walata hodiye idan uganna wenawa akalpa wenas karanna kiyala
එහෙම කරන එක හරි නැහැනේ මේක විදෙශිකයන්ගේ රටක් නෙමෙයි එයාලට විතරක් වැඩි වරප්‍රසාද දෙන්න කාටත් පොදු වෙන්න ඕන දේශිකායෝන් ගිහින් පිරිසිදුව පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට වෙනවම දඩයක් වගේ දෙයක් සුදුසුයී.
Aththa kathawa..ape minissunta ekawath therenne na..hama thanama chuu karala ganda inna ba..aduma wideshikayanta thiya apitawath yanna ba
දෙමෝදර දුම්රිය ස්ථානය ලස්සන කරන්න
ටොයිලට් පිරිසිදුව තැබීමට වෙනම සේවක පිරිසක් යෙදවිය යුතුයි
Jayawewa
Well did AKT and his team.😍😍😍
Weldone new gov ♥️
ඇත්ත්න්ම වැසිකිලි පදතිය නම් රට පුරාම හරිම අජූතයි අප්පිරියයි ,හෝටන්තැන්නෙ වගෙ වැසිකිලි හදන්න ලංකාවේ හැම ටව්න් ඒකකම❤❤❤❤❤❤
Colombo to Galle Intercity should start soon. There are a lot of tourist visiting Benthota, Hikkaduwa, Galle and Unawatuna.
ඉස්සර වේලා දුම්රිය ස්තානවල තියේන නාම පුවරු ට්ක පේන්ට් කරපල්ලා.😂😂😂 දියසේවල් බැදිලා කලුවේලා තියෙන්නේ එවා😢😢
තීන්ත ගාන ගමන් එල😂
කරන දේ පොඩ්ඩක් අගය කරන්න බැරිද අම්මපා 🤢🤢🤮🤮🤮
උඔ ගිහින් ගාපන්. අනිත් මිනිස්සුන්ට අණ දෙන්නෙ
Attamii...
😂😂😂😂@@annharper4853
❤
අපේ මිනිස්සු මේවා හරියට නඩත්තු කරයිද කියන එක තමයි ගැටලුව
💐💐🇱🇰🇱🇰 Increase security and First Aid services as well, 🙏🏻
V good thing
Respect mr president ❤❤❤❤
And transport minister deputy and team . They work hard ❤❤❤
ස්තුතියි ජනාධිපති තුමනි , බිමල් , ප්‍රසන්න ඇමතිතුමා ඇතුළු කන්ඩායමට ❤❤❤❤
👌👌👌👌
සුදු නෝනලා මහත්වරුන්ට බය නැතුව ගිහිල්ලා රෙන්න හුජ්ජ කරන්න පුලුවන් වෙන්න කක්කුස්සි ටිකක් හදල දෙන්න ආයුබෝවන්ඩ ...
kalin kochchiya tma supiri
Its 2025 and still these stone age news channels are uploading videos in only up to 480p 😂
Mage ratata dalada himisaranai....... Malimawata jaya jaya
මම රිය ආනතුර්ක් නිසා සුසුම්නාව අබාධිත ව් අව්දින්න baha උදව්වක් හරි සාබ්ස්ක්‍රබ් හරි කරන්න ගොඩාක් ස්තුතියි ❤❤
Pita rataka job akata gihin apuwahama lankawe sundara bawath minissunge godak hoda ayage wathina kama danenne😊❤
Please repaint the name display boards. Look at the Demodara Name Board in the station flatform.
Toilet පහසුකම් මදි
👍👍👍🌻🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻👍👍👍
It is great to see coordination between ministries . In this case tourism and railways . Smaller government makes it easier . Previous governments had too many ministers and no one was responsible for anything except being responsible for frauds .
Train station saha dumriya marga clean karanna. Kotuwa sattion ekath mala apayak wage..
දැං මසාජ් තීනවද මසාජ්?
We don't need it dubbed in Sinhala. We Sri Lankans know English, and Sinhala subtitles are enough. Don't promote Sinhala, promote English.
hako
Toilets
Worst
Do something
wash room wenama dena sanchkaryanta,ape munusu chara karanawa harima pelukul, ape ayta clean akta tygana barinam tadyak gahla hari hadna ona natnam hadan baha
kiyak yanawada 1kanekta
Thavaivanna.godayanna.avasanarajaya.ikmanvenne.hiru
Ko minissu?
Toilet is hell.
Fake translate 😂
Ticket prices should be displayed in trains 🚆 and at all stations 🚉 in all languages...also tourist should be asked randomly how much they got the tickets 🎟 for and from who . Ticket sellers telephone number should be taken ..😊 simple as that
V good thing