ඕනෑම ලෙඩක් මට සුව කරන්න පුළුවන්.. භාවනානුයෝගියා හෙළිකරන තවත් රහසක්..│ Neel Wijesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 4 ปีที่แล้ว +1

    Obathuma karan kiyana deya saarthaka weewa theruwan saranai

  • @nimanthaweerasekara190
    @nimanthaweerasekara190 4 ปีที่แล้ว

    Thank you 🙏 🙏 🙏

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 4 ปีที่แล้ว

    Obathumata theruwan saranai

  • @sriyanisriya3049
    @sriyanisriya3049 4 ปีที่แล้ว

    Theruwan saranayi sar

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 4 ปีที่แล้ว +1

    මිත්‍රයා මට ඔබව සම්බන්ධ කරගන්න උවමනාව

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    Budu saranai

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว

    👍👍👍

  • @nadeekaudayangani5287
    @nadeekaudayangani5287 3 ปีที่แล้ว +4

    ආධ්‍යාත්මික රැල්ලක් .....විශ්වය,රාවණා ,යෝගිවරු,භාවනා ,විශ්වශක්තිය,හෙල,වෙදකම,ඕරා, අනාවැකි .....පඳුරකට ගලක් ගැහුවොත් 100ක් විතර විසිවෙනව..2,3,ක් විතර ඇත්ත කියන අයත් ඇති ...ඒත් අවංක අය සොයා ගන්නෙ කෙසේද ..මිනිස්සු තන්හාවෙන් වියරු වෙලා ....ඔය විශ්ව ශක්තිය තියෙන අය ඔක්කොම එකතුවෙලා කොරෝනා නවත්තල පෙන්නන්න බැරිද...විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරනව කියන මාෆියාව නිසාම තමයි දැන් විශ්වය හොඳ කරන්න බැරි ලෙඩ මවල තියෙන්නෙ ....කාටවත් කෙනෙක්ට මඩ ගහනව නෙවෙයි පොදුවේ හැමෝ ගැනම කිවුවෙ ...මිනිස්සු ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්නෙ...සල්ලි ලැබෙන නිසා එක එක නාලිකා වලින් ඒ මිනිස්සුන්ව ප්‍රසිද්ධ කරනව.....විශ්වය ඕවට පහර දෙන්නෙ අහිංසක මිනිස්සුන්ටත් එක්ක...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      Anna rajakeeya wedath merila.mun lagatath kowid yai.mun

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว

    💖💝💗

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 ปีที่แล้ว +2

    Mahathmayaa Awurudhu 8 kata Kalin Ennathak Wisa Welaa As Dheke Peneema Nathiwa Giya Kenekta Nawatha Peneema Labaa Dhiya Hakidha

  • @nomaskzz3170
    @nomaskzz3170 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +2

    මෙවෙනි මනුෂ්‍යයන්ගෙන් උදව් ගත්ත නම් 🙏🙏🙏🙏🙏 වික්ටර් රත්නායක මහතාට මෙහෙම වෙන්නේ නැහැනේ : අපේ අයට අපේ මිනිසුන්ගේ හැකියාව ගැන නොදෙන අමාරුවේ වැටෙනවා ... හා වටිනාකමක් දෙන්න කැමතියි නැහැ .පිටරටින් එන Bora තමයි හොද වුණේ ...

  • @amithaebert5415
    @amithaebert5415 4 ปีที่แล้ว

    Anemanda mage pitipasse kauruth na

  • @thilankapriyadarshani3086
    @thilankapriyadarshani3086 3 ปีที่แล้ว

    He's a perfect man. We met him. We can recommend him.
    Godaak pin oba thumata

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว

    බාවනාව මුලින්ම පටන්ගන්නෙ කොහොමද කියලා පෙන්වා දෙන්න

  • @harshac.jayasinghe1784
    @harshac.jayasinghe1784 3 ปีที่แล้ว +2

    මේ මහත්මයාගෙ පදිංචිය හෝ කාර්‍යාලය කොහෙද තියෙන්නෙ

    • @miyaseelanka6319
      @miyaseelanka6319 3 ปีที่แล้ว

      පිළිතුර ලැබුනද ඔයාට?

  • @nimashathissa637
    @nimashathissa637 ปีที่แล้ว

    අනෙ ,මෙ මහතාගේ කාර්‍යාලය කොහෙද තියෙන්නෙ..දන්න කෙනෙක් කියන්නකො.

  • @niranjalakarunarathna5426
    @niranjalakarunarathna5426 3 ปีที่แล้ว

    ලොකු මුදලක් අය කරනව ද

  • @dancingy___t6931
    @dancingy___t6931 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍