මම වාසනාවට වඩා මහන්සිය විශ්වාස කරනවා | SUGAR STUDIO හි අධිපතිනි LAKSHMI KUMARI | Neth FM SAJEEWITHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • - Doctor , මට සීසර් එකට දෙන්න පුළුවන් අන්තිම වෙලාව දෙන්න . අන්තිම මොහොත වෙනකල්ම වැඩ නොකෙරුවොත් මගේ දරුවන්ගෙ හෙට දවස ලස්සන කරන්නෙ කොහොමද ?
    - මම වාසනාවට වඩා මහන්සිය විශ්වාස කරනවා .
    - මම වැලිමඩ ඉදන් කොළඹට ආවෙ රුපියල් 300ක් අරගෙන. ජීවිතේ ලේසි වුනේ නෑ.
    - දරුවො තුන්දෙනා වෙනුවෙන් ඕනෙම කට්ටක් කන්න මට පුළුවන්.
    - තුන්වෙනි බබා ලැබුනාම මට Depression ආවා . මමම මාව අදුරගත්තා. බෙහෙත් ගත්තා. හැමදේම හොඳ වුනා . හැබැයි ඒ මගේ මහන්සිය නිසා.
    - ගැහැනු හිතක අසීමිත ශක්තියක් තියෙනවා. ඒකට පුළුවන් හිතුවොත් ඕනෙම දෙයක් කරන්න. මම කළේ ඒක.
    - අවුරුදු 13ක ජීවිතේ සිරගතව සිටි කාලයට මම නැවතීමේ තිත තිව්වා. එතැනින් තමයි මම නැගිට්ටේ. ඔව් මම නැගිට්ටේ මම වැටුණු තැනින්මයි "
    ඈ ලක්ෂ්මී කුමාරි.
    ලංකාවේ හොඳම ව්‍යවසායිකවන් අතරෙ ඉන්න, ජීවිතේ වාසනාවට වඩා උත්සාහය විශ්වාස කරන....
    ඔබට ජීවිතේ අමාරුම නම් ඇගේ කතාව ඔබට පාර කියාවි.
    ලක්ෂ්මී කුමාරි සමගින් Neth FM සජීවිත...
    Meet Lakshmi Kumari, a successful entrepreneur from Sugar Studio who turned her passion for baking into a thriving business. In this interview with Neth FM's Sajeewitha, she shares her inspiring story and gives valuable insights for aspiring entrepreneurs.
    From humble beginnings to running a successful business, LAKSHMI KUMARI has overcome challenges to achieve her dreams.
    Join us in this interview as we hear her story and get inspired to chase our own entrepreneurial dreams.
    Neth FM SAJEEWITHA presents this informative and motivational interview featuring the incredible LAKSHMI KUMARI.
    Don't miss this interview with a powerhouse of a woman!
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmsajeewitha #lakshmikumari

ความคิดเห็น • 19

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 5 หลายเดือนก่อน +2

    Obata thawa thawath ඉදිරියට ම යන්න ශක්තිය දහිරිය ලැබේවා සොයුරිය .ඔබට දීර්ගායුශ ලබේවා!❤❤❤😘

  • @PiyumikaPrasadini-ed8xw
    @PiyumikaPrasadini-ed8xw 6 วันที่ผ่านมา +1

    Lakshmi akka daruwo thundenek ekka loku gamanak giya. Gogak sathutui ada inna thena.

  • @pavindiheshani8636
    @pavindiheshani8636 4 หลายเดือนก่อน

    Your best my lovely teacher ❤❤❤❤

  • @mallikasilva3728
    @mallikasilva3728 6 หลายเดือนก่อน

    Obathumiyata jayan jayama wewa jesu pihitai ❤❤

  • @PriyanthaWithanage-ix2pz
    @PriyanthaWithanage-ix2pz 6 หลายเดือนก่อน +2

    ඇලහැර බකමූනට ආඩම්බරයක් 🎉🎉🎉🎉🎉🎉

  • @surangikajayawardana8476
    @surangikajayawardana8476 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 6 หลายเดือนก่อน

    Adare miss...sakthimath venawa api wath...jaya veva...jesu pihitai miss.❤❤

  • @jagathgamhewage3521
    @jagathgamhewage3521 6 หลายเดือนก่อน

    හරි ආදරෙයි මගේ මිස් ❤❤❤

  • @madukamanori5938
    @madukamanori5938 6 หลายเดือนก่อน

    ආදරෙයි මිස් ❤ ❤ ❤

  • @harshani5265
    @harshani5265 6 หลายเดือนก่อน

    ❤❤

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 4 หลายเดือนก่อน

    🎉🎉🎉👍👍👍

  • @annann1343
    @annann1343 4 หลายเดือนก่อน

    Program aka karana akige katata pana nadda manda ..ochchara haeya ganiyek essaraha jawayen katha karannakoo ane pana naha wage katha karanne ..awa kenata eta wadiya pana thiyanawa

  • @ashanithakshila7215
    @ashanithakshila7215 หลายเดือนก่อน

    නිවේදිකාවට පන නෑ.අනික එයා වෙන ලෝකෙක ඉන්නව ව්ගේ කතා කරන්නෙ.හොරෙන් කතා කරනව වගේ.😠

  • @user-qn9kb1pf6u
    @user-qn9kb1pf6u 6 หลายเดือนก่อน

    ස්වාමියා සම්බන්ධව නොකියා හිටියෙ මොකද

    • @madukamanori5938
      @madukamanori5938 6 หลายเดือนก่อน

      ඔයාට සතුටු වෙන්න කතාව තියන්නෙ
      😅😅😅

    • @indeliblememories6656
      @indeliblememories6656 6 หลายเดือนก่อน

      Manussayekge ganna thiyena dee witharak gaththanam harine

    • @user-ho5gw7oj6i
      @user-ho5gw7oj6i 5 หลายเดือนก่อน

      කියන්න දෙයක් නැතිව ඇති