Thaniwennata Mage Lowe - Mandolin Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • At ITN wenasa live programme

ความคิดเห็น • 40

  • @sllokuu4468
    @sllokuu4468 ปีที่แล้ว +6

    වී හේමපාල කියන්නෙ ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් මං දැකපු බටනලාව මැන්ඩලීනය වයලීනය ගිටාරය දෑස නොපෙනුණත් ඇඟේ කොටසක් වගේ හොඳටම හසුරවනවා ඒවගේ කෙනෙක් ඉන්දියාවෙ හිටියනම් අද ගොඩක් ජනප්‍රියයි අවාසනාවට අපේ රටේ රූපවාහිනී නාලිකාවකටවවත් එවැනි පුදගලයින් ගෙන්නන්නෙ නෑ ඒවගේ මිනිස්සු මැරුනම විතරක් උපහාර කරලා වැඩක්නෑ වී හේමපාල කියන්නෙ කවුද කියලවත් ගොඩක් මිනිස්සු දන්නෙ නෑ ඒවුනාට අපි අහන ගොඩක් පැරණි ගීතවල බටනලා මැන්ඩලීනය වාදනය කරලා තියෙන්නෙ එතුමා ❤️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 7 หลายเดือนก่อน +1

    දක්ශ ගුරුවරයකු ගේ දක්ශ ගෝලයෙක් විශිෂ්ටතයි
    තෙරුවන් සරනයි

  • @srinathkumara8291
    @srinathkumara8291 3 ปีที่แล้ว +6

    කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට, සිය පාරක් විතර අහනව අහන්න ගත්තහම

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว +6

    මගෙත් සර් හේමපාල සර් ❤️❤️ඒ මැන්ඩලින් පාට් එක ඒක අමුතුම දෙයක් ❤️❤️

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 ปีที่แล้ว +3

      Ehanam kawadawat oyata waradinne na.iganaganna tiyana hodama thana ethana

    • @nipuntharusha1736
      @nipuntharusha1736 3 ปีที่แล้ว +1

      @@mudithasettinayake7649 කියල වැඩක් නෑ අයියේ ...සංගීතෙට වඩා ජිවිතේ ගැන කියල දෙනව සර් ගොඩාක් ❤️❤️

  • @mahishashuini1807
    @mahishashuini1807 3 ปีที่แล้ว +6

    කතා කරන තත් 😍😍😍👌😋

  • @dineththarusha1420
    @dineththarusha1420 หลายเดือนก่อน

    2024❤

  • @dilumkahandawala8402
    @dilumkahandawala8402 2 ปีที่แล้ว +1

    V hemapala sirwa adaren mathak karanawa mageth guruthuma

  • @samithchathuranga8331
    @samithchathuranga8331 3 ปีที่แล้ว +3

    😊🧡

  • @charithbulathsinghala3658
    @charithbulathsinghala3658 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා ❤️❤️💪

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +2

    ලස්සනයි. ගුරුතුමාගේ නම දැනගන්න පුලුවන්ද ඔරිජිනල් එක play කරන

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 ปีที่แล้ว

      Thank you v hemapala perera sir thamai original ply kare

    • @MrAchintha
      @MrAchintha 3 ปีที่แล้ว

      @@mudithasettinayake7649 ස්තූතියි.. ඔරිජනල් එක කොයි කාලේද record කලේ? එතුමා තාම ඉන්නවාද?

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 ปีที่แล้ว +2

      @@MrAchintha ow tama innawa mage duwat dan ethumage golayek.lankawe world class kiyala musiacion kenek innwanam ihalinma tiyanna puluwan ethuma vtarai.v hemapala kiyala youtube serch karla balanna.

    • @MrAchintha
      @MrAchintha 3 ปีที่แล้ว

      @@mudithasettinayake7649 එතුමා පංති කරන්නේ කොහෙද?

    • @mudithasettinayake7649
      @mudithasettinayake7649  3 ปีที่แล้ว

      @@MrAchintha නුගේගොඩ

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 3 ปีที่แล้ว +3

    certainly he makes the strings talk,amazing performance.

  • @pathmasiriranaweera5023
    @pathmasiriranaweera5023 5 หลายเดือนก่อน +1

    Excellent

  • @NamalPathinayake
    @NamalPathinayake 3 ปีที่แล้ว +2

    Great 👌

  • @shehansamiru4080
    @shehansamiru4080 2 ปีที่แล้ว +1

    ❤️

  • @champikagamage1947
    @champikagamage1947 2 ปีที่แล้ว +2

    Supiri

  • @lifewithmusic2466
    @lifewithmusic2466 4 ปีที่แล้ว +2

    Superr💗💗

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 ปีที่แล้ว

    මචං මුදිත. නියමයි. ධම්මිස්සරෙන් 2000

  • @srinathkumara8291
    @srinathkumara8291 3 ปีที่แล้ว +1

    Very beautiful

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +1

    What an excellent talent! all of them.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Maru niyamai

  • @namalbandara4852
    @namalbandara4852 ปีที่แล้ว

    Well done,muditha

  • @lushansachith6132
    @lushansachith6132 ปีที่แล้ว