Gamarala 2 | ගමරාල 2 - Dukka Productions (

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 310

  • @kingkani9847
    @kingkani9847 5 หลายเดือนก่อน +103

    උබලට සුපිරි අනාගතයක් තියෙනවා. විනීලා වගේ වෙන්න එපා ❤

    • @priyanthakumara3995
      @priyanthakumara3995 5 หลายเดือนก่อน +7

      ඇයි බන් විනී එකේ අවුල.

    • @kingkani9847
      @kingkani9847 5 หลายเดือนก่อน +17

      උන් පස්සෙ පස්සෙ වීඩියෝ කරේ නෑ. බිස්නස් විතරයි

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j 5 หลายเดือนก่อน +3

      Aniwarenma

    • @CHUTIYACHUTIYA-w2m
      @CHUTIYACHUTIYA-w2m 5 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @GamingUdiya-l9t
      @GamingUdiya-l9t 5 หลายเดือนก่อน +2

      උන් කඩෙ දාගත්තා විතරයි විඩියෝ නෑ ඇයි කඩෙන් සල්ලි හම්බවෙනවනේ😏👿😤

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 5 หลายเดือนก่อน +24

    ගමරාල 3 ත් ගේන්ටෝ………. ආදරෙයි ඈ…..❤

  • @gamingk2k985
    @gamingk2k985 5 หลายเดือนก่อน +7

    අඩෙහ් ලස්සන කතාවක් ආදරෙයි ඇ......❤❤😊😊

  • @surajimalsha238
    @surajimalsha238 5 หลายเดือนก่อน +3

    මෙන්න බඩු. මම බලාපොරොත්තුවෙන් හිටියේ.. Thanx ඩුක්කා.. මම කැමතිම එකක් මේක ගමරාල..ආදරෙයි ඈ...❤❤❤

  • @Waik-o7b
    @Waik-o7b 5 หลายเดือนก่อน +3

    ගමරාලයො ටිකක් පරිස්සමින් ඉදහන් යකා උඔට වැඩේ දෙන්න බලන් ඉන්නවා හොදේ. පට්ට සුපිරි සේට් එකක් තමයි ඩුක්කා ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sehasl
    @sehasl 5 หลายเดือนก่อน +13

    වෙනද වගේම අදත් සුපිරියක් ආදරෙයි @dukka😘

  • @hasiyavlogs
    @hasiyavlogs 5 หลายเดือนก่อน +4

    යකා නම් මරු ❤❤ ගිනි ගින්දර 🔥❤ ඉක්මන්ට තුන්වැනි කොටසත් ඕන ඩුක්කා ජය වේවා ❤

  • @luciferpietersz4264
    @luciferpietersz4264 5 หลายเดือนก่อน +3

    ඒ කොටසත් සුපිරි...💯අනිත් කොටසත් ඕනේ❤

  • @hasigaming673
    @hasigaming673 5 หลายเดือนก่อน +13

    අදනම් දාපු ගමන් බැලුවෙ සුපිරි ඩුක්ක ගැම්මක් තමා❤❤

  • @NilminiManimendra
    @NilminiManimendra 5 หลายเดือนก่อน +1

    ඊළග වීඩියෝව ඉක්මනටම ඕනෙ❤❤❤😊

  • @sanathedirisinghe4590
    @sanathedirisinghe4590 5 หลายเดือนก่อน +1

    අඩෝ එල ඈ ඉතුරු ටිකත් ඉක්මනට දියන් ඈ නැත්තන් කනවා තෝපි ,ආදරෙයි ඈ

  • @SasikaUmayanga
    @SasikaUmayanga 5 หลายเดือนก่อน +2

    යකෙක් නෙවේ යකෝ ගුනේ😁 3ත් ඕනී ලගදිම ආදරෙයි.❤️

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +2

    Maruu😂❤

  • @SangeethSihara
    @SangeethSihara 5 หลายเดือนก่อน +9

    විනිවගෙ වෙන්න එපා දිගටම කරගෙන යන්න සුපිරියි ❤

    • @SasiruMihisarq
      @SasiruMihisarq 5 หลายเดือนก่อน

      ඒ මොකෝ

    • @villagesee9213
      @villagesee9213 5 หลายเดือนก่อน +2

      මෙහම කිව්වට මුකුත් හිතන්න එපා. විනීලත් ගෙවල්වල ඉන්න කාලේ එක දිගට වීඩියෝ කරා තමා. ගොඩක්ම උන් වීඩියෝ කලේ කොවිඩ් කාලේ. උන් සුපිරියටම කලානේ. අද තැනක ඉන්නව ඒ අපි උබලා නිසා තමයි. හැබෙයි ඉටින් ඒ ක්‍රෙඩිට් එක උන්ගෙ ටැලනන්ට් එක නිසා. උන් දැන් සමහරක් බැදලා. තවත් සමහරක් කොලඹ ජොබ් වල තවත් සමහරක් ගමේ. උන්ටත් ජීවිතයක් තියනවනේ. ගෑනුන්ගෙ ප්‍රශ්න බලන්න ඕනේ ගෙවල්වල ප්‍රශ්න බලන්න ඕනේ. ජොබ් එක හරියට කරගන්න ඕනේ. ඉටින් උන් හැමෝටම එකපාර වීඩියෝ හදන්න කාලේ වෙන්කරගන්න බැරිව ඇති. උන්ගෙ කඩෙන් ආදායම හම්බවෙනවා තමයි. උන් ජීවත් වෙන්නත් ඕනෙනෙ. අනික මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවේනේ. අපේ ලල් එකම හැමදාම බල බල උන්ට ඉන්නත් බෑනේ. උන්ගෙ ජීවිතත් අපේ වගේනේ. මම මෙහෙම කිව්ව කියලා රෙද්ද උස්සන් මට බනින්න එන්න එපා මට හිතෙන දේ මම කිව්වෙ. මොනව උනත් විනී සෙට් එකට ආදරෙයි❤...

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 5 หลายเดือนก่อน +8

    Supiriyak ❤❤❤😊

  • @smokiyosmokiyo9845
    @smokiyosmokiyo9845 5 หลายเดือนก่อน +6

    ඔන්න වීඩියෝව දාපු ගමන් ආවා ❤️

  • @DiluAye
    @DiluAye 5 หลายเดือนก่อน +4

    ගමරාල 3 වගෙම යමලොව සෙල්ලම් එකත් ඔනේ ..😃ආදරෙයි ඈ...

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube 5 หลายเดือนก่อน +9

    Hambo kohomada mechchara ikmanata vedio danne 😅 ආදරෙයි ඈ😊❤

  • @uchithalakmal4145
    @uchithalakmal4145 5 หลายเดือนก่อน +1

    එකනම් සුපිරියි බ්‍රද ..ඉලග් කොටසත් ඉක්මනින් දාමු ❤️🇱🇰

  • @VihangaSamaranayake
    @VihangaSamaranayake 5 หลายเดือนก่อน +31

    පලවෙනී යටම මේ විඩීයෝ එක බලන එකා මම

  • @LK.hube.story752
    @LK.hube.story752 5 หลายเดือนก่อน +4

    3වෙනි කොටසත් ඕන❤

  • @shaluka_shehan.
    @shaluka_shehan. 5 หลายเดือนก่อน +4

    Mekanam supiriyak ithin ❤️❤️

  • @__sasiya__8843
    @__sasiya__8843 5 หลายเดือนก่อน +1

    ඒයි ඒයි ගමරාල කරාබු දානවද😂❤..nikam kiwe ah lassanai wade.

  • @tharindurukshan8632
    @tharindurukshan8632 5 หลายเดือนก่อน +1

    සුපිරි බන් උබලා

  • @Asankadilshan-nq1gy
    @Asankadilshan-nq1gy 5 หลายเดือนก่อน +1

    සුපිරි ඩුක්කා😂😂❤❤❤

  • @ChamithNadeesha
    @ChamithNadeesha 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක්

  • @NaminaNiklesh
    @NaminaNiklesh 5 หลายเดือนก่อน +1

    ඊලග එකත් අනිවාරෙන් ඕනේ 😂❤

  • @chamiduniroshan9671
    @chamiduniroshan9671 5 หลายเดือนก่อน +4

    දානකම් බලන් හිටියේ බ්‍රෝ❤

  • @lochanadeneth1811
    @lochanadeneth1811 5 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 5 หลายเดือนก่อน +1

    අපේ කාලේ 18 සන්නි තමයි මේව.... ජයවේවා ගමේ ආතල් එක ලෙසටම දෙනෝ ❤❤

  • @thulithaoshadha
    @thulithaoshadha 5 หลายเดือนก่อน +3

    Gamarala 3 th one apita ekmanata❤🎉😊

  • @gihanirmal-kn4xg
    @gihanirmal-kn4xg 5 หลายเดือนก่อน

    සුපිරියක්❤❤

  • @Hiruwa252
    @Hiruwa252 5 หลายเดือนก่อน +4

    Adath maru 💝

  • @Suranga_sampath
    @Suranga_sampath 5 หลายเดือนก่อน +1

    Supiri set eka❤

  • @PasinduDilshan-ky3fm
    @PasinduDilshan-ky3fm 5 หลายเดือนก่อน +4

    මෙ පාරත් සුපිරියක් ❤

  • @SLOSKAR
    @SLOSKAR 5 หลายเดือนก่อน +7

    කන්තලේ ගැම්ම ❤❤

  • @sujeewanishantha206
    @sujeewanishantha206 5 หลายเดือนก่อน +3

    Ado vedeyo eka maru 💖

  • @Tikka_whutto
    @Tikka_whutto 5 หลายเดือนก่อน +15

    ගැම්මක් තමයි කොම්ලෝ ❤❤

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +2

    සුපිරියක් 😂❤❤

  • @Chamiya2000
    @Chamiya2000 5 หลายเดือนก่อน +8

    Patta kolo😂

  • @peshaladwaththe1736
    @peshaladwaththe1736 5 หลายเดือนก่อน +4

    නියමයි බං❤️

  • @SasinduSankalpa-c4r
    @SasinduSankalpa-c4r 5 หลายเดือนก่อน +1

    සුපිරි අදත් ❤

  • @kaveen_kaushan
    @kaveen_kaushan 5 หลายเดือนก่อน +9

    3 ඕනේ

  • @smackfisachiya8476
    @smackfisachiya8476 5 หลายเดือนก่อน

    යකා කතාකරන විලාසෙ තමා පට්ටම 😂, මේකනම් කාලෙකින් බලපු හිනායන පට්ටම ආතල් වීඩියො එකක්

  • @thaveeshaindasara9882
    @thaveeshaindasara9882 5 หลายเดือนก่อน +3

    Super❤

  • @Osan-bn7pw
    @Osan-bn7pw 5 หลายเดือนก่อน

    nymai ahh superb

  • @thiwankathiwanka4108
    @thiwankathiwanka4108 5 หลายเดือนก่อน +3

    මරු 😂💔

  • @ShanuRemix
    @ShanuRemix 5 หลายเดือนก่อน +2

    අදත් මරු හොදේ ❤️💛💖

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 หลายเดือนก่อน

    අම්මො මල්ලිලා නියමයි හොදෙ පට්ට සුපිරි වීඩියෝ එක එල එල බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @S_HEHAN
    @S_HEHAN 5 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️

  • @lakshanpramuditha
    @lakshanpramuditha 5 หลายเดือนก่อน +10

    ගමරාල 3 ඉක්මනට ඕනි කියන එව්න් කෝ😅

  • @dulanjana80
    @dulanjana80 5 หลายเดือนก่อน +1

    සුපිරියක්‌ බන් 😂🎉❤

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 5 หลายเดือนก่อน +1

    කවදත් සුපිරියක් DUKKA ❤

  • @sahirumax7014
    @sahirumax7014 5 หลายเดือนก่อน +1

    හිතුව විතරයි දාල පට්ට😊😊😊

  • @tharindu163
    @tharindu163 5 หลายเดือนก่อน +6

    මරැ ඩුක්කා❤️

  • @wimukthimadhushanjayawardh5799
    @wimukthimadhushanjayawardh5799 5 หลายเดือนก่อน +3

    අඩෝ පට්ට

  • @ravindunirmal5989
    @ravindunirmal5989 5 หลายเดือนก่อน +2

    Supiriyaka thama ithin ❤

  • @surajimalsha238
    @surajimalsha238 5 หลายเดือนก่อน

    ආයෙත් ඕන ගමරාල..

  • @PrabathMadushankq
    @PrabathMadushankq 5 หลายเดือนก่อน +1

    සුපිරි ඇ🎉🎉

  • @DiliniPamodya
    @DiliniPamodya หลายเดือนก่อน

    රන්කෙවිටෙන් පස්සෙ ඔයාලගෙ මන් ආසම එක සුබ පැතුම් ඔයාලට 💓💓

  • @sasa-bq5op
    @sasa-bq5op 5 หลายเดือนก่อน +2

    උඹලගේ වීඩියෝ පට්ට බං❤❤❤❤❤

  • @lasi__x
    @lasi__x 5 หลายเดือนก่อน +3

    Supiri ❤

  • @slbrawler458
    @slbrawler458 5 หลายเดือนก่อน

    කුපිරි ඈ ❤

  • @rim-om8yw
    @rim-om8yw 5 หลายเดือนก่อน

    Patta hode..yaka adala katha karanakota maru a..gamaralath ela❤

  • @slsudda8616
    @slsudda8616 5 หลายเดือนก่อน +2

    Ado adanam maru yaka

  • @AroshaDulangith
    @AroshaDulangith 5 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ❤

  • @prabathsanjaya85
    @prabathsanjaya85 5 หลายเดือนก่อน +4

    Athal oi 😂😂😂😂😂

  • @KasunSameera-yn1yr
    @KasunSameera-yn1yr 5 หลายเดือนก่อน

    ekanam patta machanlaaa....

  • @HirushaChamik
    @HirushaChamik 5 หลายเดือนก่อน

    නියමයිනේ ඩුක්කා ආදරෙයි පැලෙන්න 🤍🤍

  • @alvins330
    @alvins330 5 หลายเดือนก่อน

    ඩුක්ක ආදරෙයි සැට් එකටම ❤️

  • @IsuruUmayanga-t4p
    @IsuruUmayanga-t4p 5 หลายเดือนก่อน

    Nice Dukka supiri wadak kollo 💗😺👀

  • @සඳරුරුක්ශන්
    @සඳරුරුක්ශන් 5 หลายเดือนก่อน +1

    ගුණදාස කපුගෙ🫠🫠

  • @BhanukaMalith-ud8hg
    @BhanukaMalith-ud8hg 5 หลายเดือนก่อน +8

    සුපිරි ❤ ඩුක්කා

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 5 หลายเดือนก่อน

    මරු ආ😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 5 หลายเดือนก่อน

    නියමයි ❤️

  • @Mattatoons
    @Mattatoons 5 หลายเดือนก่อน

    අදත් සුපිරියක් තමයි ඉතින් .. මේ පැත්තටත් ඇවිත් යන්න වීඩියෝ 200 ටත් වඩා තියෙනවා ...❤❤❤❤

  • @lasithchathumina9024
    @lasithchathumina9024 5 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි ❤️

  • @DanushkaPerera-wt1it
    @DanushkaPerera-wt1it 5 หลายเดือนก่อน

    Gamaralta ragapana ekanm patta bn pattama hode

  • @KasunMaduranga-fv9ym
    @KasunMaduranga-fv9ym 4 หลายเดือนก่อน

    Ade eka patama patta

  • @harshanakavinda5310
    @harshanakavinda5310 5 หลายเดือนก่อน +1

    ගමරාල 3 ඔනෙ

  • @shiwanthainduranga8302
    @shiwanthainduranga8302 5 หลายเดือนก่อน +1

    Supiri aaa❤

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 5 หลายเดือนก่อน

    Supiriy brooo❤❤❤ Maru mcn ubalath❤❤❤

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 5 หลายเดือนก่อน

    ගමරාල සීන් එක නැගලම යනවා ඈ 3 ඉක්මනට දීපියව්❤😂😂

  • @chamiduniroshan9671
    @chamiduniroshan9671 5 หลายเดือนก่อน +2

    Mama 1 ❤

  • @ktmalshan1470
    @ktmalshan1470 5 หลายเดือนก่อน +2

    Ekh mru ❤️

  • @VishwaVidarshana
    @VishwaVidarshana 5 หลายเดือนก่อน +51

    අද ඉංග්‍රීසි පේපර් එක ලියපු උන් කෝ❤

  • @HasithaDilshan-z4g
    @HasithaDilshan-z4g 5 หลายเดือนก่อน

    3th one ❤🎉

  • @loader6424
    @loader6424 5 หลายเดือนก่อน +1

    Patta hode😂💝

  • @KavinduMadushanka-dy9bh
    @KavinduMadushanka-dy9bh 5 หลายเดือนก่อน

    ගමරාළ 3 ඔනි ❤

  • @niroshlakshitha1798
    @niroshlakshitha1798 5 หลายเดือนก่อน +13

    Ubala tama dan ina supiri set aka

  • @Sanjayaruvi
    @Sanjayaruvi 5 หลายเดือนก่อน

    Supiri adath 🤛

  • @GayanRandima-h9z
    @GayanRandima-h9z 5 หลายเดือนก่อน +1

    Niyamai yakata kanna nam denna epa

  • @dilshansinghabahu673
    @dilshansinghabahu673 2 หลายเดือนก่อน

    ඔයලට සුපිරි ගමනක් තියේ ❤️‍🩹🤍🤍

  • @isurupradeepbandara9283
    @isurupradeepbandara9283 5 หลายเดือนก่อน

    සුපිරි🖤👌

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน

    සුපිරියක් ඩුක්කා ❤️🤍

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 5 หลายเดือนก่อน

    අම්මෝ සුපිරි ඈ

  • @SanjayaSandharuwan
    @SanjayaSandharuwan 5 หลายเดือนก่อน

    ආදරෙයි ඈ❤❤❤

  • @sancharakayah
    @sancharakayah 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ඈ❤

  • @SLCARTOONHome
    @SLCARTOONHome 5 หลายเดือนก่อน +1

    යක්කු බැදන් වැඩ ගැනිම කලාවක් ඇ..😂💔

  • @RaviduLakshan-th6ms
    @RaviduLakshan-th6ms 5 หลายเดือนก่อน

    ආදරෙයි ඈ ගමරාල 3ඕනි ලගදිම ❤️❤️