ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වෘෂභ ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maru Wushaba Lagna Palapala Raga Sri Nirvana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #Shaniwakra #ShaniWakraya #Senasuruwakraya #senasurumaruwa #shanimaruwa #july2024 #lagnapalapala #astrology #wushaba #wrushaba #wushabha #wrushabha #ushaba #rishabam #Urushaba #ushabha #rishabha #urushabha
    සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
    Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
    වෘෂභ ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maru Wushaba Lagna Palapala Raagha Srie Nirwana Raga Sri Nirwana
    2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Wushaba Lagnaya,වෘෂභ ලග්නය,Senasuru Mithuna,වෘෂභ ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala Wushaba,Zoo tv Wushaba Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Wushaba lagna palapala,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව වෘෂභ,Senasuru Maruwa,Shani maruwa 2024 Wushaba,වෘෂභ,Wrushaba,Wushabha,Wrushabha

ความคิดเห็น • 96

  • @RohiniChandra-xn8dw
    @RohiniChandra-xn8dw 29 วันที่ผ่านมา +3

    මගේ බාඩවල් පෙරටලා වගේ මොකක්දෝ වෙලා කැක්කුමක් මම මැරෙන්න ආවා බඩ ගැන කියපු කතාව ගොඩාක් ඇත්ත දැන් මට හොඳයි බොහොම ස්තුතියි.

  • @sharadatennakoon3384
    @sharadatennakoon3384 21 วันที่ผ่านมา +1

    Matanm godak amaru kalayak Eth aulk ne aniwaren issrht hariynawa ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @pramilasilva6420
    @pramilasilva6420 หลายเดือนก่อน +17

    මමත් මගේ ජොබ් එකෙන් අයින් උනා.එකපාරටම.මට අද තමයි අලුත් ජොබ් එක ලැබුනේ.ඔබ තුමා බලාගෙන හිටියා වගේ කියනවා....බුදුසරනයි.....

  • @user-bw4mr3ie5i
    @user-bw4mr3ie5i หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @shashikawijewickrama5788
    @shashikawijewickrama5788 หลายเดือนก่อน +16

    ඔබ තුමා කියපු සියලුම දේවල් හරියටම හරි... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි තෙරුවන් සරණයි. මට කාරණයක් ගැන දැන ගන්න අවශ්‍යයි පෞද්ගලිකව කොහොමද ඔබ තුමාගෙන් ඒ ගැන දැනගන්නේ????

    • @user-ul3md7pw4s
      @user-ul3md7pw4s หลายเดือนก่อน +2

      පුද්ගලික කේන්ද්‍ර පරික්ශා එතුමා කරන්නේ නෑ

    • @hemasiriperera4765
      @hemasiriperera4765 หลายเดือนก่อน

      Put​@@user-ul3md7pw4s

  • @NadeeshaMalkanthi-oz6we
    @NadeeshaMalkanthi-oz6we หลายเดือนก่อน +1

    Man wides gatha wela inne. Sthuthi thank you univers thank you univers thank you sthuthi oba thumata godak sthuthi 🙏🙏🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏

  • @isuruprasad8728
    @isuruprasad8728 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    ඔබ තුමාට

  • @user-ct4is8ir5e
    @user-ct4is8ir5e 5 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @shamalianilkumarfernando4829
    @shamalianilkumarfernando4829 หลายเดือนก่อน +2

    Oba tuma kiwa deyak mata mase hari giya.mata anna tibba mudalak man try karala laba gatta..

  • @chitrakanthi4424
    @chitrakanthi4424 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි ඔබ තුමාට

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 27 วันที่ผ่านมา

    ❤ isthuthi 💐 niduk weth wa, nirogi weth wa suwapath wewa

  • @amaragunasekara4943
    @amaragunasekara4943 หลายเดือนก่อน +3

    මමත් වෘෂඹ ආර්තිකය බිංදුවෙ තියෙන්නෙ ගොඩ යන මගක් තාම හොයනවා

  • @inokakumari6197
    @inokakumari6197 6 วันที่ผ่านมา

    ඔව් ඒක ඇත්ත ..🙏👌

  • @user-gv1zs3gv4k
    @user-gv1zs3gv4k หลายเดือนก่อน +2

    Absolutely true

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w หลายเดือนก่อน +1

    Theruwan saranzi obathumata dirgausa labewa ❤❤❤

  • @dulanjanimadhushika9819
    @dulanjanimadhushika9819 หลายเดือนก่อน +2

    ඔව් හරියටම හරි මමත් රස්සාවෙන් අයින් වුනානෙ.තාම එකක් හොයනවා.

  • @cwickramarathne3555
    @cwickramarathne3555 26 วันที่ผ่านมา

    Thank you obatumata deergau wewa

  • @user-sp7mh9xm5r
    @user-sp7mh9xm5r 29 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට ගොඩක්,🙏🙏🙏🙏

  • @SepalikaWeerashinha
    @SepalikaWeerashinha 29 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 7 วันที่ผ่านมา

    oba thumta godak pin me gana pilithurak danna

  • @mihiridimingu1519
    @mihiridimingu1519 หลายเดือนก่อน

    obatumage video mula idanma balana agama adahagen,pirit walata sawan demin yana gamane,hemin unat givite geniyana kenek.thanx,pin obata jesu pihitai,budu sarani

  • @subanianjalika2876
    @subanianjalika2876 หลายเดือนก่อน +2

    ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏

  • @nilminifernando8461
    @nilminifernando8461 24 วันที่ผ่านมา

    Thank you sir❤❤❤

  • @mahesharunapathiraja1037
    @mahesharunapathiraja1037 หลายเดือนก่อน

    oba thumanta theruwan saranai

  • @kasunnirvan9066
    @kasunnirvan9066 หลายเดือนก่อน

    මම ඉන්නේ Rata Api cohomada pili weth කරන්නේ ඔබ Thumata බුදු saranai ..

  • @dinushaudayangani8999
    @dinushaudayangani8999 หลายเดือนก่อน

    හරියටම හරි ..❤ඔබ තුමා කියන දේවල් උතුම් තෙරුවන් සරනයි .🙏

  • @AnuruddhaSenevirathne
    @AnuruddhaSenevirathne หลายเดือนก่อน +2

    ලොතරැයි දිනුම් ගැන ඔබතුමා කිව්ව කතාව සුපිරි. හැම එකෙක්ම කියන්නේ කෝටි ගානක ලොතරැයි ඇදෙනවා කියලා. ඉතින් කොහොම ඇදෙන්නද. එතනින්ම බොරුව.. මට පෙන්නන්න බෑ මිනිස්සු න්ව අන්දන්න හදනවට.

  • @devikakumudini1681
    @devikakumudini1681 หลายเดือนก่อน

    Obathumata godak pin

  • @inokalanka4938
    @inokalanka4938 หลายเดือนก่อน +1

    ❤❤❤bs sra

  • @jayanathkumbalathara3541
    @jayanathkumbalathara3541 หลายเดือนก่อน +1

    Mata exam 1 thiyanawa August awasanayata mata eya ජයග්‍රහණය කරන්න upades awasyay. Puluwannam upades denna

  • @indranibamunuge667
    @indranibamunuge667 หลายเดือนก่อน

    Theruwan saranai

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 7 วันที่ผ่านมา

    Mama.inne rata kuwet aka mama.weda karana thana vivida parsna me mase iwara wela.labana mase mula.wage ajnsiyata gihin wana thankta ynne hithagena inne mata hoda thanak labaida

  • @ramyamuthugala5276
    @ramyamuthugala5276 หลายเดือนก่อน

    Thanks lord

  • @RamamonikaRamamonika
    @RamamonikaRamamonika หลายเดือนก่อน +2

    Sathika aththa maththyo mama rakiyawen as Una namuth ekak labuna

    • @pramilasilva6420
      @pramilasilva6420 หลายเดือนก่อน +1

      මටත් එහෙම උනා...

  • @pasidulakshan-jq9mu
    @pasidulakshan-jq9mu 5 วันที่ผ่านมา

    මාත් මගේ ජොබ් එකෙන් අයින් උනා දැන් යන්න හිත දෙන්නේ නෑ 😢 ඒ ඇයි දන්නේ නෑ.. ඇත්තටම හවස අස් වීම දීලා වැඩ පරීක්ෂක එක්ක රණ්ඩු උනා දැන් ගෙදර ඉන්නේ 🥹😔

  • @lolingaedirimuni8703
    @lolingaedirimuni8703 หลายเดือนก่อน

    Oba hari. July, august kiyanne Europe country wala padinchi wela inna minissunta vacation.
    E gollan , lankawata ho wenath ratakata yanawa vacation eka gatha karanna.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน

    ❤A pin oyata magen diviya loke giyama viyadam karanna❤

  • @RamyaNi-xu9zx
    @RamyaNi-xu9zx หลายเดือนก่อน +1

    Ok❤❤❤❤❤❤❤❤😢

  • @priyakamalaweerage8533
    @priyakamalaweerage8533 หลายเดือนก่อน

    Oba thuma kiyana de hari oba thumata theruwan saranai🙏🙏🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Bandaranayaka9
    @Bandaranayaka9 24 วันที่ผ่านมา

    වේලාසනින් මේක අහලා තිබුණානම් හරි, රස්සාවෙන් අස් උනා, පොලිසි වල රස්තියාදු උනා ආදරය කරන අය ගෙන් ඈත් උනා , සල්ලි වාෂ්ප උනා, මම දැන් හාන්සි වෙලා ඉන්නේ....

  • @udaramadihahewa9852
    @udaramadihahewa9852 หลายเดือนก่อน

    Theruwansaranai

  • @beautyparadise3379
    @beautyparadise3379 หลายเดือนก่อน +1

    ඇතත්තටම මට මගේ රැකියාවෙන් ඉවත් වෙන්න හිතිලා ඉන්නෙ.

  • @sumalichandima9822
    @sumalichandima9822 19 วันที่ผ่านมา

    Mama me wenakotath Job eken ain wela inne . dan rata yanna balaporoththuwen innawa. E sadaha September wala mata exam ekek thiyenawa

  • @ThilakaAdikari-kb6jo
    @ThilakaAdikari-kb6jo 29 วันที่ผ่านมา

    Hariyatama hari b.s Obama.tumata

  • @shiromaariyawansa9107
    @shiromaariyawansa9107 หลายเดือนก่อน

    oba hariyatama hari. Mata rakiyawa epa wela Dan ayin wenna yanne. eth ekkama mata Honda job ekak hamba una, habeyi position eka Adu ekak.

  • @damayanthiperera3319
    @damayanthiperera3319 หลายเดือนก่อน

    hoda pahadele keremak

  • @sbfamily247
    @sbfamily247 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @waadayananda783
    @waadayananda783 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @anjaliwijerathna4913
    @anjaliwijerathna4913 หลายเดือนก่อน

    මගේ චන්ද්‍රයා 10 . තෙරුවන් සරණයි ඔබට !!!

  • @kpshanakasirantha5681
    @kpshanakasirantha5681 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ හරියටම හරියනව. ඒත් මහත්තය .

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk หลายเดือนก่อน +3

    මාත් රට ඉන්නෙ ජොබ් එක එපාවෙලා ඉන්නෙ හිතක් ඇත්තෙම නෑ ලංකාවට ඇවිත් පොඩියට වියාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නෙ.

    • @indika0072
      @indika0072 หลายเดือนก่อน

      ඔබව හඳුනාගැනීම කැමති

    • @indika0072
      @indika0072 หลายเดือนก่อน

      ඔබව හඳුනාගැනීම කැමති !!

    • @kelumsenarath4661
      @kelumsenarath4661 29 วันที่ผ่านมา

      මටත් එපාවෙලා ලන්කවට ආවා

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน

    ❤❤❤

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @rangalalitha7255
    @rangalalitha7255 หลายเดือนก่อน

    Mahaththaya oya kendara balanavada

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 หลายเดือนก่อน

    Ada mata loku paduqak sides una

  • @sanjeewathusitha7584
    @sanjeewathusitha7584 หลายเดือนก่อน

    KarAdaramai

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cniwanthiperera9280
    @cniwanthiperera9280 27 วันที่ผ่านมา

    FB page eka search kalata join wenna enna ne...FB name eka mokakda kiyala danaganna puluwanda

  • @buddika.priyananda
    @buddika.priyananda หลายเดือนก่อน

    Me kale rata yanna illum karanna inne eka subaida

  • @walkingLife.
    @walkingLife. หลายเดือนก่อน

    අදඩබර උනත් කමක් නෑ එකෙන් හොඳක් වෙනවා නම්😅.. හිතුමතේ කසාදයක් කරගෙන මන් වැටිලා ඉන්නේ ලොකු අමාරුවක්

  • @nilukalakmali1231
    @nilukalakmali1231 24 วันที่ผ่านมา

    රෝගි තත්ත්වය ගැන කියපු දේ නම් මේ වෙනකොට ත් හරි

  • @user-fu9ii6cp5i
    @user-fu9ii6cp5i หลายเดือนก่อน

    මටත් ජුබි එකේන් අයිවෙින්න හිනිලා නියනවා ජුබි එකක් ලැබෙියිද

  • @maheshchathura7413
    @maheshchathura7413 หลายเดือนก่อน

    Kumba lagnayata nadda

  • @shashikawijewickrama5788
    @shashikawijewickrama5788 หลายเดือนก่อน +2

    මහත්මයා මගේ කාරනාව ගැන කොහොමද කියන්න පුළුවන් ඔබ තුමාට අනේ පිං සිද්ද වෙයි ඒක පෞද්ගලිකව කියන්න ඕන ඔබ තුමාට. ඔබ තුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුව වෙමි.. බුදු සරණයි ඔබ තුමාට

    • @walkingLife.
      @walkingLife. หลายเดือนก่อน +1

      එහෙනම් පුතේ කවදාවත් ඕක කියන්න ලැබෙන්නේ නෑ.. 😅 මෙයා කියන දෙයක් අහන් පාඩුවේ ඉන්නවා මිසක් කොමෙන්ට් එක්කට රෙප්ලි එකක් වත් දෙන්නේ නෑ

    • @anushadilrukshi8987
      @anushadilrukshi8987 หลายเดือนก่อน

      ​@@walkingLife.😂

    • @nimmijayasundara3317
      @nimmijayasundara3317 หลายเดือนก่อน

      ෆේස් බුක් පේජ් එකට කමන්ට් එකක් දාලා බලන්න.කේන්දර බලන්නෙ නෑ නේද මෙතුමා.

  • @sandraladonna5802
    @sandraladonna5802 หลายเดือนก่อน

    Danata auruddak una mata puduma karadara mudal radannama na lsrael

  • @sriyalathapremadasa3605
    @sriyalathapremadasa3605 28 วันที่ผ่านมา

    අප්‍රියෙල් පෝයට සදහටම වෙන් වුනා.මම වෘෂභ.මහත්තයගෙ තුන් මස පිංකම මේ සතියෙ.

  • @prageethaalwis1505
    @prageethaalwis1505 24 วันที่ผ่านมา

    මහත්තයා එක දවසක් මහත්මයා කිව්වා තව සුවඳ කුඩු එකක් ගැන. මල් රේණුවලින්. ඒකත් ගොඩක් හොදයි . ඒකත් පොඩ්ඩක් නැවත කියන්න පුළුවන් නම් වටිනවා. නැත්තම් ලින්ක් එක හරි.

  • @dilushigunawardhane1415
    @dilushigunawardhane1415 หลายเดือนก่อน

    mage job 1 nathi una

  • @RajindaLalitha
    @RajindaLalitha หลายเดือนก่อน +2

    මහත්තයා කෝ මේෂ ලග්න ගැන විස්තරේ

  • @kpshanakasirantha5681
    @kpshanakasirantha5681 หลายเดือนก่อน +1

    මටනමි අදහා ගන්නත් බෑ.

  • @user-ob6lx6tt7y
    @user-ob6lx6tt7y หลายเดือนก่อน

    මටත් සෙනසුරු අපල කියනව අනේ මන්ද මට කිසිම දෙයක් හරියන්නේ නැ මම මොනවද කරන්න ඕන කියලා කියන්න පුලුවන් ද කරුණාකරලා කියන්න මහත්තයා

  • @user-qr5sh3ig9h
    @user-qr5sh3ig9h หลายเดือนก่อน

    👍❤️✝️🙏☯️☯️☯️😀

  • @AyeshaKumudumali-cx7fy
    @AyeshaKumudumali-cx7fy หลายเดือนก่อน

    මකර?

  • @aselajayasundara9394
    @aselajayasundara9394 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vernonpilapitiya782
    @vernonpilapitiya782 หลายเดือนก่อน

    Obathuma pahadiliwa eka deyak kiyanna palamuwa kiyanawa Job eken aswena wathawarnayak goda nagenawa kiyala, aaya kiyanawa job nathi ayata mea dawaswala Job hari yanawa kiyala wyapara labath labenawa kiyala meaka mona wikarayakda oluwath awlwenawa.

    • @ZooTv1
      @ZooTv1  หลายเดือนก่อน

      මනුස්සයෙක් පරණ ජොබ් එකෙන් අයින් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම අලුත් ජොබ් ලැබෙනවා මේක මීට වඩා පැහැදිලි කරන්න නම් විදිහක් නෑ ගැටලුව ඒ කියපු දේ තුල නෙවේ ඔබතුමා තුලයි ගැටලුව තියෙනවා . කොයි දේත් අඩුපාඩු විතරමක් දකිද්දි ඔයවගේ දේවල් වෙන එක සාමාන්‍යයයි මහත්මයා - Admin's comment

    • @MaritimeSandblast_With_Chillie
      @MaritimeSandblast_With_Chillie หลายเดือนก่อน

      @@ZooTv1methumawa sambanda karaganna puluwan kohomada?