මීට පස්සෙ iPhone හදන්නෙ ඉන්දියාවෙ ද ? 🙀 'Made in India' iPhone Sinhala Explain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • The Truth About the 'Made in India' iPhone Sinhala Explain
    Apple has shifted its manufacturing base to India and started producing iPhones in the country. But what does this mean for the quality of the product, and is it worth investing in the "Made in India" iPhone?
    In this video, we will explore the production process of the "Made in India" iPhone and compare it to the original iPhone manufactured in China. We will also discuss the advantages and disadvantages of buying the "Made in India" iPhone, including the pricing, availability, and after-sales support.
    Moreover, we will provide an overview of the current market trends for the "Made in India" iPhone and give our honest opinion on whether it's worth buying or not.
    So, if you're thinking of buying a "Made in India" iPhone, this video is a must-watch. We will give you all the information you need to make an informed decision before investing in this product.
    #iphone #AppleThink
    Follow AppleThink on Instagram
    ...
    ✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
    Apple Think
    AppleThink

ความคิดเห็น • 210

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +3

    හොඳ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කෝකටත් හිත හදාගන්න එක තමයි හොඳ 😊

  • @kosalabandara1198
    @kosalabandara1198 ปีที่แล้ว +7

    හැබයි ඉස්සරහට service එකක් කරගන්න ඕන උනොත් බඩු import කරන්න යන වියදම අඩුවෙඉ

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +32

    ඔන්න බලහන් කඩ කාරයො.. ඉන්දියන් / චයිනීස් කියල Price ගැප් කරල බොරු market එකක් හැදුවෙ නැත්නම් 😐👎

  • @dhilshan6693
    @dhilshan6693 ปีที่แล้ว +47

    රත්තරන් වලින් ඉන්දියාවෙදි apple phone Assemble කරත් .Assemble in India කියලා පිටිපස්සේ ගහපු i phone එකක් නම් ජිවිතේට ගන්නේ නෑ .

    • @mathsexperts4901
      @mathsexperts4901 ปีที่แล้ว +10

      ඉන්දියන් ජරාව එයි ගොඩක් දුරට ලංකාවට chinese assemble ඒවා එන එක අඩුවෙයි

    • @dayaal
      @dayaal ปีที่แล้ว

      Bs

    • @Dimalshas16
      @Dimalshas16 ปีที่แล้ว +8

      අනිවා ඉන්දියන් නම් එපා 😅💔

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว +2

      Ado ow bn sira.oya kochchara kiwwath quality eka adu wenaw bn oya waden.katada ganna hithenne Assemble in india kiyala gahala thiyena iphone 😢

  • @Janiya__007
    @Janiya__007 ปีที่แล้ว +1

    එහෙම උනොත් අපේ අතට එන්නේ ඉන්දියන් රිජන් එකෙන් නේ . එතකොට ඇප්ලිකේශන් එහෙම වඩි වෙන එකක් නැද්ද අනිත් පෝන් වල වගේ.

  • @mathsexperts4901
    @mathsexperts4901 ปีที่แล้ว +59

    Indian iphone වල Quality එක අඩු වෙනවා අනිවාර්යයෙන් ම. Quality එක අඩු වෙන එක සියුම් විදිහට වුණාම ඒක normal customer කෙනෙක්ට අදුර ගන්න අමාරුයි. ගොඩක් දුරට ඉන්දියන් assemble කරන iphone වල එක එක quality issues එයි. Display issues, battery ife අඩු එක වගේ. මේක සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්න බෑ. උදාහරණයක් විදියට කිව්වොත් සමහර අය හිතන් ඉන්නවා iphone වල country code එක වෙනස් වුණා කියලා phone එක සමානයි කියලා. ඒත් එක එහම නෑ. හොඳම version එක වෙන්නේ LL/A (USA Version). USA version එක use කරලා ZP/A version එකක් use කරන්න ගත්තු ගමන් මට මේ වෙනස ක්ෂණික ව notice වුණා. ZP/A sim version එක ගත්තොත් ඒකේ battery life එක 2 hrs විතර අඩුයි. Display Quality එකත් අඩුයි TH-cam video එකක් බලනවානක් 1080p දැම්මේ නැති වුණොත් quality එක හොඳට ම අඩුයි. LL/A version එකේ මේ කිසිම ප්‍රශ්නයක් නෑ. මේ වෙනස සාමාන්‍ය iphone user කෙනෙක්ට තේරෙන්නේ නෑ. අනිවාර්යයෙන් ම iphone ගන්න කෙනෙක් LL/A ම ගන්න. මේ දේම තමයි indian assemble කරාමත් වෙන්නේ. අනිවාර්යයෙන් ම chinese assemble ඒවා ගන්න. හැබැයි ලංකාවට වැඩිපුර එන්නේ ZP/A වගේ මේ indian ජරාවම එවන්න ලොකු ඉඩක් තියෙනවා

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว +24

      හෑලි ටයිප් කරන්න එපා බං,ඇපල්ල පෝන් ඒක ඉතියෝපියාවෙ ඉදන් හදල එව්වත් ඒකෙ තියන colity එකට කිසිම වෙනසක් වෙන්නැ

    • @mathsexperts4901
      @mathsexperts4901 ปีที่แล้ว +18

      @@stefannethan ඒක තමයි කියලා තියෙන්නේ , Quaity එක අඩු වුණාට normal iphone user කෙනෙක්ට ඒක තේරෙන්නේ නෑ කියලා

    • @hashanuhc5498
      @hashanuhc5498 ปีที่แล้ว +5

      Indian un unga ratata adinwa , apple eka tika tika allala un oka ganwa Balandko ,, anika India ewa melo wadak na

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA ปีที่แล้ว +1

      ekanm aththa

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +15

      ​​@@hashanuhc5498 😅😅 උබ මහ මෝඩයෙක් කියලා පේනවා😂 ඇමරිකාවට අඩු වියදමින් වැඩේ කරගන්න ඕනී නිසා ගූ රටකට IPhone හදන්න දෙන්නේ😂 හිගන මිනිස්සු ඉන්න ඉන්දියාවෙන් පොඩි මුදලක පඩියක් දීලා iphone හදන්න පුළුවන් නිසා ඉන්දියාවේ හදන්නේ.

  • @HasiMaduranga
    @HasiMaduranga ปีที่แล้ว +2

    ios 15.7.4 update එක ගැහුවට පසසේ මගේ iphone 6s එකේ incoming call පෙන්නන් නෑනෙ. Dial pad එකත් වැඩ නෑ. itunea ගිහින reset කරලා බැලුවත් වැඩ නෑ..

  • @Hshsha123
    @Hshsha123 ปีที่แล้ว +14

    ජීවිතේට ගන්නෙ නෑ බන් ජීවිතේට නෑ😂
    මට මතකයි, මුලින්ම ඉන්දියාවේ උන්ට Assemble කරන්න දුන්නෙ Iphone XR විතරයි... ඒවගෙ Display problems ආවා... ඊට පස්සෙ ගහන එක නැවැත්තුව දැන් ආයෙ පටන් අරන්🤦‍♂️

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt 6 หลายเดือนก่อน +1

    Samsung ehmane.. china production kara kiyala quality aulak.nah. mokada samsung la qualit control eka hodatama karana nisa..ehama thamange brand eka bala wenna denne naha. Branded companies

  • @dinushalankani9393
    @dinushalankani9393 3 หลายเดือนก่อน

    Ou mama giya mase iPhone 15 plus pink ekk gatta assembled in India Kyla box eke ghala tynwa dakke purchased kalata passe 😢ganna deyak na screen color hena aul sound ganna deyak na android wlatat wada anthai 😢ganna nam epa UsA 🇺🇸 quality eka balaporottu wena eka mge iPhone 13 eka vitrai USA ekkt tynne ❤

  • @SenathSethmika
    @SenathSethmika ปีที่แล้ว

    අයියේ mac book එකකට adobe cracks නොදා අඩු ගානට ගන්න ක්‍රමයක් recommend කරන්නකෝ

  • @janinduH2004
    @janinduH2004 3 หลายเดือนก่อน +1

    I bought an iPhone yesterday and it is made in India.

  • @hansajabandara1674
    @hansajabandara1674 11 หลายเดือนก่อน

    වැඩියෙන්ම හොද singapore (ZA/A) ද indian (HN/A) ද

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra ปีที่แล้ว +1

    Hodatama theruna ... Thank you aiye❤️💯

  • @aselalakshitha8563
    @aselalakshitha8563 ปีที่แล้ว +4

    මොනා කිව්වත් යාපනේ පැත්තෙන් අඩුවට අයි ෆෝන් ගන්න පුලුවන් ලඟදීම. ❤

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +2

      Be , Indian apple store eke 14 pro ekk 128gb LKR wlin lksha 5 gnk , but lnkwe denuth lksha 3,68-399 wge ynne 14 pro 128gb eka

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 ปีที่แล้ว +3

    අයියේ apple products වලින් සල්ලි හොයන විදිය, jobs වගේ දේවල් ගැන video එකක් කරනවද 😊😊😊

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +2

      Ehm ekk kla - “apple wlt wiydm krn epa” kyla krpu video eke hidden meaning ek eka thma

    • @tharinduprabodhana1574
      @tharinduprabodhana1574 ปีที่แล้ว

      ​@@AppleThink 🖤
      iPhone 14 series එකේදී LL/A Version only e- sim හින්දා ගොඩක් අයට ZP/A , HNA වගේ Version වලට යන්න වෙලා.
      ඒ හේතුව හින්දම LL/A version එකට තියන ඉල්ලුමත් අඩු වෙලා සහ ඒවා මිලෙන් සාපේක්ෂව අඩු මට්ටමකත් තමා තියෙන්නේ. Only e- sim එකක් ගන්න එක භාවිතයේදී හෝ අනාගතයේ resell කරද්දී ප්‍රශ්නයක් වෙයිද? iPhone 14 plus එකකට යන එක worthy ද?

    • @gihanpasindu4756
      @gihanpasindu4756 ปีที่แล้ว

      @@tharinduprabodhana1574 lla version ekaka ganna eka worth kyla mtnn htnne..e sin kyla kisima issue ejj naa..kalin nn signal drop ekk tbba mobila data walata..update ekak awa ekn passe e issue ekt hari dn...

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      @@gihanpasindu4756 AA/A version එක මොකද්ද?

    • @gihanpasindu4756
      @gihanpasindu4756 ปีที่แล้ว

      @@johnny_testicles UAE version eka (Dubai)

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +7

    quality problems nm aniwaren ewi

  • @kadamith
    @kadamith ปีที่แล้ว +1

    Useful information. Thanks for sharing.

  • @thilinasanjeewa3669
    @thilinasanjeewa3669 ปีที่แล้ว +1

    Magawa thiyenne I phone se2 brand new gatte eka Indian ekak phon eka aran aruddata wadi kisima aulk na

  • @heshangunathilake
    @heshangunathilake ปีที่แล้ว +2

    iphone 13 pro and iphone 13 pro max wala green screen issue eka gana hewwoth wena ratawal wala ee prashne nathi tharam. habai lankawe godak ayata meka thiyenawa. tikak hoyala baluwama indiawe thamai me prashne lokuwatama thiyenne. ethakota lankawe thiyena HN/A ee kiyanne Indian phones godak ewata thamai me prashne awith thiyenne.
    ethaninma therenawa loku quality control eke wenasak thiyenawa india wala hadana iphones wala.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      🧐 මේක නිසාද එහෙම උනේ ? Is this the Secret Reason for Display issue Of 13 Series ?
      th-cam.com/video/S2cqzLELJcA/w-d-xo.html

    • @heshangunathilake
      @heshangunathilake ปีที่แล้ว +2

      @@AppleThink I mean still you can’t deny the fact that it mostly happened in south asian countries.

  • @n.loshan7806
    @n.loshan7806 ปีที่แล้ว

    Aiye ..mata podi prashnayak ..i phone 11 eke green colour phone eka original nemeda copy phone ekakda .. mama labana mase iphone 11 green eka ganna inne...mata samahara aya kiyala thiyanawa green colour eka copy phone ekak kiyala ekai.. mata hari uththrayak denna puluwan da ... loku ganak dila ganna nisa oyage udauwa balaporoththu wenawa..mama use karapu second hand ekak ganna inne

  • @chana94ru
    @chana94ru ปีที่แล้ว +6

    මේකෙන් කියන්නේ ........... iphone වල චීනයේ වෙළඳ පොළ ට වඩා ඉන්දියාවේ වෙළද පොළ දැන් වැඩි කියලා ද ? චීනයේ මිනිසුන් ඉන්දියාවේ නිෂ්පාදිත iphone ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ ?? චීනුන් ඔවුන් ගේ රටේ නිෂ්පාදනයන්ට වැඩි කැමැත්තක් දක්වනවා නේද ??

    • @gods-world2024
      @gods-world2024 ปีที่แล้ว

      Only 50% of iPhone Casings Made in India Meet Apple's Quality Standards

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +25

    කොහොම හරි කමක් නැ අල්ලපු රටට හරි ආවනෙ ඇපල්ල,ටිකක් හරි සතුටුයි ඉතින්,අපේ රටටත් තව අව්රුදු 10කින් විතර උත්සහ කරොත් බැරි වෙන්නැ😊

    • @dileepanuwan4
      @dileepanuwan4 ปีที่แล้ว

      International version eka qiynne LL/A version ekd

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว

      @@dileepanuwan4 yepp

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว

      @@dileepanuwan4 කොහෙන් assemble කරත් ඔරිජිනල් ම එක වදින්නෙ USA වලින්

    • @Hshsha123
      @Hshsha123 ปีที่แล้ว +4

      @@stefannethan ජීවිතේට ගන්නෙ නෑ බන් ජීවිතේට නෑ😂
      මට මතකයි, මුලින්ම ඉන්දියාවේ උන්ට Assemble කරන්න දුන්නෙ Iphone XR විතරයි... ඒවගෙ Display problems ආවා... ඊට පස්සෙ ගහන එක නැවැත්තුව දැන් ආයෙ පටන් අරන්🤦‍♂️

    • @dileepanuwan4
      @dileepanuwan4 ปีที่แล้ว +1

      Lankwen 4n ekak gnnkota zp/A ekak gnn epad

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +37

    Iphone චීනෙම හදන එක හොදයි කොරෝනා කාලේ ඉන්දියාව උන් කෙලපු පිස්සු මතක් වෙනකොට

  • @gamingex1305
    @gamingex1305 ปีที่แล้ว

    Aiye api Phone ekan Portrait mode dala photo capture krddi phone tikk heat wenne ai! Camera ekan photo capture krnna sensor use wena nisada?

  • @InfiniteLK
    @InfiniteLK ปีที่แล้ว +4

    ලංකාවේ කරන්න බැරිවෙයිද ශ්‍රම වියදම් ගොඩක්ම අඩුයි නේ😶හොද investment එකක් වෙයි නේද

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว +2

      Lankawe shrama wiyadama india china walata wada wadiy

    • @InfiniteLK
      @InfiniteLK ปีที่แล้ว +2

      @@sangeethasancharaya6870 ow ne bn population aduine

  • @achinthalakshan2040
    @achinthalakshan2040 ปีที่แล้ว +1

    ayye india wala haduwoth i phone wala price aka tikak adu wenna puluwan neda.godak dura neme nisa tax walin wage adu wenna puluwan weida.

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว +2

    Shipping cost adu nisa tikak adu wei neda

  • @SalonLaNovia
    @SalonLaNovia ปีที่แล้ว +1

    Ubata deyak kiyanada unta massge ekak gahala hari kiyapan india we haduwoth api ganne na kiyala. Android maru wenawa balapan.

    • @dinithialahakoonofficial
      @dinithialahakoonofficial ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.. German Mobile Phone එකක් ගන්න.. Laptop නම් Eurocom කියල Brand එකක් තියෙනවා Canadian... Apple වලට වඩා ටිකක් විතර ගනන් වැඩි...

  • @RaniduGayantha
    @RaniduGayantha ปีที่แล้ว +1

    mata mthakai 80 ganan wala motrola mobile phone assmble krnna lankawata awa koma hari kes ekk nisa ynna gihin comes illalada danna 🤐

  • @dula_official07
    @dula_official07 ปีที่แล้ว

    14 pro max හොදයිද ෆෙල් නැද්ද එක

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +1

    ඉංදියාවට වඩා නම් චීන දේවල් හොඳයි. Sony Ericsson. Huawei බැලුවම ඒක බය නැතුව කියන්න පුළුවන්. ඉන්දියාවේ apple හැදුවත් Technologie එක ඇමරිකාවේ නිසා ප්‍රශ්නයක් නෑ.

  • @Mgamer1999
    @Mgamer1999 ปีที่แล้ว

    මන් ගාව xs එකක් තියෙන්නෙ එක හිටපු ගමන් off වෙනවා අයෙ on වෙන්නෙ නැ phone එක ලොගො එක පෙනවා අයෙ නැති වෙනවා . අයෙ පැය දෙක තුනකට පස්සෙ හරියනවා දන්න කෙනෙක් කියනවාද ඇයි එ කියලා

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Repair Shop ekkt ghin chek krla blnna short ekkda battery eke issue ekkda kyn be

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +2

    අපි ඉංදියාව චීනය ගැන කතා වෙනවා මරා ගන්නවා. ඇයි බන් එකෙක් වත් ලංකාවේ මේ වගේ එකක් කරන්න හිතන් නැත්තේ? අඩුම ගානේ වාහන එකලස් කරන තැනක් වත් හදා ගෙන නෑ. එහෙම එකක් ආපුවම මිනිස්සු පාරට බහිනවා ෆැක්ටරි දාලා පරිසර විනාස වෙනවා කියලා. එහෙම නැත්තන් මිනිස්සුන්ගේ තියන ඉඩම් විනාස වෙනවා කියලා. කොහේ හරි ඉදන් ගෙන්නන එකක් කිසිම ආදායමක් හොයන් නැතුව අඩුවට ගන්න බලාන් ඉන්නවා.

  • @sithiboy-official1703
    @sithiboy-official1703 ปีที่แล้ว +1

    ඔරිජිනල් ඩිස්ප්ලෙ හොයා ගන්න විදිහ විඩියො එකක ඔනි

  • @nenukalasen3919
    @nenukalasen3919 ปีที่แล้ว

    Aiye mac wala ms office free use karanna bane.hodama solution eka mokakda ekata office 365 arunahama

  • @MR_LAHI
    @MR_LAHI 4 หลายเดือนก่อน +3

    ඉන්දියාව පේන්න බැරි උන් ඉන්නවද. ඉන්දියාව කියන්නේ මට පේන්නම බැරි රටක් .😐🤢

  • @gevindumasakorala4998
    @gevindumasakorala4998 ปีที่แล้ว +25

    Ilaga awurudu wala hambei newei giya mase mn gaththa ekath assembled in india 😅

    • @maheshmaduwantha2337
      @maheshmaduwantha2337 ปีที่แล้ว +1

      Wenasak tiyeda quality eke

    • @gevindumasakorala4998
      @gevindumasakorala4998 ปีที่แล้ว +1

      Ehema pena wenasak na danata and issarahata ena ekakuth na mn hithanne na ewage loku company ekak eyalage reputation eka nathi karagani kiyla

    • @denethshami3022
      @denethshami3022 ปีที่แล้ว

      mokaddda phone eka

    • @gevindumasakorala4998
      @gevindumasakorala4998 ปีที่แล้ว

      @@denethshami3022 iphone 13

    • @kalanamunasinghe123
      @kalanamunasinghe123 ปีที่แล้ว

      @@gevindumasakorala4998 magen iPhone 13 indian

  • @himashanavindu5697
    @himashanavindu5697 ปีที่แล้ว +1

    Indian wala qulity product hadanna one nm un hadanw kohomath dn patta gemak gahanw un 🙂

  • @chanayadee7779
    @chanayadee7779 ปีที่แล้ว

    mn recommended karanne ksa walin ganna eka hodai.😍

  • @jazonb5459
    @jazonb5459 ปีที่แล้ว

    Apple la india wala pyhsical apple store ekk danna hethuwak athine.. netnm ewa gana blanne nathuwa ohe iphone assemble kranna indiawata denneth nehene..😀

  • @tharueshan3174
    @tharueshan3174 10 หลายเดือนก่อน

    India hadana phones hama version ehekinma enwada naththan hn/a walin withrada enne

  • @ceyloninvestor722
    @ceyloninvestor722 ปีที่แล้ว +1

    දැන් ටෙස්ලත් චයිනා හදනවනි හැබයි usa quality එකම ඒකෙත් තියනවනි....ඒවගෙ තමයි ..

  • @chamudithanirmal4892
    @chamudithanirmal4892 6 หลายเดือนก่อน +1

    ඔයා හොදට අපේ හිත හදනවා ❤

    • @AppleThink
      @AppleThink  6 หลายเดือนก่อน +1

      හිත හදන්න දෙයක් නෑ මාත් ගත්තෙ Indian 15 එකක් , apple ලගෙ process එක දන්න නිසා කොහෙ හැදුවත් එකම කොලිටි එකට තමා එවන්නෙ

    • @chamudithanirmal4892
      @chamudithanirmal4892 6 หลายเดือนก่อน

      @@AppleThink ඔව් නැත්තන් apple නෙ සවුත්තුවෙන්නෙ...

    • @Nuwangaamarasinghe-
      @Nuwangaamarasinghe- 2 หลายเดือนก่อน

      Appel 15 indian eka usa wage qulity ekata tiyeda

    • @chamudithanirmal4892
      @chamudithanirmal4892 2 หลายเดือนก่อน

      @@Nuwangaamarasinghe- usa nemei kohomath assembl karanna china wala

    • @Nuwangaamarasinghe-
      @Nuwangaamarasinghe- 2 หลายเดือนก่อน

      @@chamudithanirmal4892 indin assemble karana i phone wala qulity eka a widiytama tiyeda

  • @rukshanudara3880
    @rukshanudara3880 ปีที่แล้ว +1

    ලංකාවෙ දැනටමත් තියෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු ඇසම්බල් කරන්නෙ ඉන්දියාවෙ.

  • @dinithialahakoonofficial
    @dinithialahakoonofficial ปีที่แล้ว +3

    ඇයි තාක්ෂණය උපරිමෙන්ම තිබෙන ජර්මනිය තෝරා ගත්තේ නැත්තේ.....

    • @skplaiya2915
      @skplaiya2915 ปีที่แล้ว +4

      ජර්මන් වල හදන්නේ නැත්තේ ශ්‍රම බලය සදහා ගෙවන්න ඔන ගාන වැඩි එකයි මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට දාලා අඩු ශ්‍රම බලකින් වැඩියෙන් product assemble කරගන්න පුලුවන්

    • @dinithialahakoonofficial
      @dinithialahakoonofficial ปีที่แล้ว

      @@skplaiya2915 එහෙනම් Apple ඕනේ නෑ, Pixel එකක් ගන්නවා, සල්ලි තිබ්බොත් Sony Phone එකක් ගන්නවා... Apple වලටත් වඩා කොහොමත් Sony ඉස්සර ඉදන්ම හොඳයි නේ....

  • @rajeewa
    @rajeewa ปีที่แล้ว

    iphone eka athule Samosa kallak thiyei assemble karaddi watila

  • @SulakshanaDeshan-d4y
    @SulakshanaDeshan-d4y 9 หลายเดือนก่อน

    Ethkota mwata one badu kohend gnne chaina walamda ewa haddenth

  • @senitha_
    @senitha_ ปีที่แล้ว +15

    හැබැයි ඊටපස්සෙ iphone second hand market එක අඩු වෙයි

    • @Dineth_Dulmina
      @Dineth_Dulmina ปีที่แล้ว

      Loku deyk

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      Loku deyak

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว

      එහෙම වෙන්නැති වෙයි බං මොකද ඉන්දියාව බාල බඩු හැදුවට ඇපල්ල නීති දාල පෝන් හදවන්නෙ උන්ට කියල,ඒ හින්ද මිල ගනන් කිසිම වෙනසක් වෙන්නැති වෙයි,colity එක ගැනන් wory වෙන්න ඕනිම නැතිවෙයි

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +3

      @@stefannethan ub danna labbak na bn,, shipping cost,, price okkoma adu wenewa india wela idan genawoth korea,, japan,,canada,, Europe welin geena 2nd hand eewa wage newei😂 habai indian ballo use kerapuwa thama use keranne wenne😂 aye eewa 2nd hand ithuru wena ekak nan na

    • @sithumleon759
      @sithumleon759 ปีที่แล้ว

      @@stefannethan colity ?? wory ?? monad oi me wachana 😂😂

  • @GALLERY-96
    @GALLERY-96 ปีที่แล้ว

    Meken wenne iPhone market eka adu wena eka. Screenshot ekak gahla thiya ganin.

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 ปีที่แล้ว +1

    මගෙ iphone 12 එක assembled in India 😊

    • @linihope
      @linihope ปีที่แล้ว +1

      Wenask thiyanawada?

    • @ajiththilakaratne8196
      @ajiththilakaratne8196 ปีที่แล้ว +3

      @@linihope මම iphone 7 එකක් අවුරුදු 6ක් පාවිච්චි කරල 12 ට මාරු උනේ .දැනට අවුරුද්දක් වෙනව ඇරන් දැන්ට කිසිම අවුලක් නැ.මම ඉන්නෙ කුවේට් .කුවේටි අය 95%ක් විතර පාවිච්චි කරන්නෙ iphone . Assembled in India iphone එක බාල බඩුවක් නම් මෙහෙට ආනයනය කරන් නෑ කොහෙත්ම ඒක sure .....Also Samsung galaxy s22/23 ultra made in India 😉

  • @Ego990
    @Ego990 ปีที่แล้ว +1

    Indian wala hoda product thiyenawa 🙂 made in india kiyanne den hodama product release karanawa

  • @gayanchathurangagx
    @gayanchathurangagx ปีที่แล้ว +2

    Niyamai bro 😍

  • @gevindukoralege9967
    @gevindukoralege9967 ปีที่แล้ว +1

    Iphone ගන්න වත්කම් නෑ ඉතින් samsung S22 ultra එකක් අරන් ඉන්නේ. ඉස්සරහට ත් එහෙම තමයි

    • @hansajabandara1674
      @hansajabandara1674 11 หลายเดือนก่อน

      Iphone එකක් ගන්න වත්කමක් නැත්තම් කොහොමද S22 ultra එකක් ගත්තේ.

    • @gevindukoralege9967
      @gevindukoralege9967 11 หลายเดือนก่อน

      ​@@hansajabandara1674අපි පොශ් නෑ නේ සහෝ.😢

  • @siroshlakshitha1488
    @siroshlakshitha1488 ปีที่แล้ว

    Model no eka 3 walin patan gnne ai?

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว +1

    මම දැකපු දෙයක් තමයි නොකියා පෝන් වියට්නාමයේ හදන්න පටන් ගත්තට පස්සේ ඒවා ගන්නම දෙයක් නැති වුනා. ඒ කාලේ හදපු නොකියා පෝන් තාම වැඩ, ඒත් දැන් එන පොඩි නොකියා පෝන් වැඩිකලක් භාවිතා කරන්න බෑ.

    • @dinithialahakoonofficial
      @dinithialahakoonofficial ปีที่แล้ว +3

      මගේ ලොකුඅත්තා(සීයා) පාවිච්චි කරන්නේ Made in Hungary Nokia phone එකක් තාම යස අගේට වැඩ...

  • @prasasu8218
    @prasasu8218 ปีที่แล้ว

    audi wlata wechcha de indian pakku karanawa monama hari awl karanwa

  • @rtv7092
    @rtv7092 ปีที่แล้ว

    කොහේ හැදුවත් අපිට මොකෝ අපිට ඔවා ගන්න වෙන්නැ

  • @lakshandimuthu6803
    @lakshandimuthu6803 ปีที่แล้ว +2

    Aiyge channel eka ikamaninma 100k ghnkn bln inne 🥺🥺🥺🥺

  • @dcooper6329
    @dcooper6329 ปีที่แล้ว +1

    Apo comments. Indiawa bala kerala katha keranawa apita indiawa lagatawath enna puluwan unda? Good video bro. Fully detailed. Even in Europe assemble in India available. Same quality

  • @kavish.ekanayake
    @kavish.ekanayake ปีที่แล้ว

    The best..👌🏽

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 ปีที่แล้ว

    Indiawe hoda dekata thiyenne leyland bus eka thamai

  • @kavindulakshan859
    @kavindulakshan859 10 หลายเดือนก่อน +1

    Apple samsung dekama wadak na. Indian jarawa enne.

  • @kavindulakshan859
    @kavindulakshan859 10 หลายเดือนก่อน

    Mage samsung s23 indian.

  • @SRLKempo
    @SRLKempo ปีที่แล้ว

    If d phone’s essembled in India will not be good quality

  • @yasithanjana3018
    @yasithanjana3018 8 หลายเดือนก่อน +3

    ඉස්ස්රහට Iphone එක ඔන් කරද්ද 'ඩග ඩග ඩග'ගාල හින්දි music එකක් ගියාම 😂

  • @kosalabandara1198
    @kosalabandara1198 ปีที่แล้ว +2

    100% සුවර්. ඕක failed වෙනව

  • @gihan5746
    @gihan5746 ปีที่แล้ว

    Samsung made in India nm cha wela tiyenne

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 ปีที่แล้ว +1

    ඉන්ඩදියන් apple වලට ලන්කාවෙනන් මාකට් එකක් නැතිවේවි. විසේසෙන්ම සෙකන්ඩ් හෑන්ඩ්.

  • @amindunethmal7172
    @amindunethmal7172 ปีที่แล้ว +1

    apple samagamata godak labai indiawata baradunnama. mokada sewaka gasthu patta adui... us, china wage nemei itath wada adui

  • @umalanuraga
    @umalanuraga ปีที่แล้ว

    good one

  • @VikasithaSamaradiwakaramvp
    @VikasithaSamaradiwakaramvp ปีที่แล้ว +3

    India wela. Apple hadanawata kamathi ❤

  • @dcooper6329
    @dcooper6329 ปีที่แล้ว +1

    Quality adui kiyala bayanam apple care plus danna 😂

  • @ShanuMax-uk8od
    @ShanuMax-uk8od ปีที่แล้ว +1

    සමහර උන් ඉන්දියන් බයික් ත්‍රීවිල් වාහන පැද පැද ඉන්දියාවට බනිනෝ ඉන්දියන් නිෂ්පාදන හොඳනෑ කියල 😂😅

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 ปีที่แล้ว

    legend ❤️‍🔥🤌👍

  • @BinushaSenura
    @BinushaSenura ปีที่แล้ว +3

    next level 🔥

  • @senix_music
    @senix_music ปีที่แล้ว

    1st comment

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 ปีที่แล้ว

    Heshan ayya wage

  • @AshenGamingTech
    @AshenGamingTech ปีที่แล้ว +1

    Apple lage kadawateema methan sita arambawei😂😂

  • @supunlahiru7015
    @supunlahiru7015 ปีที่แล้ว +1

    ඉන්දියාවේ බඩු හොඳ නෑ කියලා හිතන් ඉන්නවනම් මෝඩකමක් 😂

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว +4

      හොඳයි කියල හිතන් ඉන්නවා කියන්නෙ කිසි ම අත්දැකීමක් නැති බත් කන ගවයෙක්.

    • @supunlahiru7015
      @supunlahiru7015 ปีที่แล้ว +2

      ​@@KavinduWijesingh මම ගත්ත not10 plus එකක් තිබ්බා දැන් අවුරුදු තුනක් විතර ඔය කියන මොන ලෙඩක් වත් නෑ..made in india 😊 අනික අපේ ලංකාවෙන්ම ගොඩක් කට්ටිය india කියන made in india brand එක පහත් කරලා සලකන්න මොකද මම දන්නෙ නෑ😅😅

    • @rvn_96
      @rvn_96 ปีที่แล้ว +1

      @@KavinduWijesingh 3 වෙනි ලෝකේ රටක ඉඳන්, ලෝකේ 5 වෙනි ආර්ථිකය තියන රටකට talk දෙන්න එපා බං. 😂 උඹ කන කෑම වලින් 80% ක්ම එන්නෙත් India වලින් 😂

    • @unknown2723
      @unknown2723 ปีที่แล้ว

      @@rvn_96 ape rate 1 billion population ekak hitiyanan ape thama no 3 GDP eka ,1.4 oni na indiath 3rd world thama , per capita ekak apitath vada aduy, habay growth rate ekak patta ,apiva phukarala yanava lagadima

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว

      @@supunlahiru7015 yko ithin aurudu 3 k kiyanne maha loku kalayakda?😂

  • @gayashansajith75
    @gayashansajith75 ปีที่แล้ว

    Appo ehenm apple quality left,un krpu oona wadak chaa ,rip india 😅

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว

    ❤️💯🔥

  • @PramodChathuranga.
    @PramodChathuranga. ปีที่แล้ว +1

    Indian nam epa

  • @Tiger_GamingSL
    @Tiger_GamingSL ปีที่แล้ว +2

    Bye iphones quality

  • @lasandu__06
    @lasandu__06 ปีที่แล้ว +1

    මම ගිය සතියෙ ගත්ත 14 එකක් made in India 😅

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว

      Ehenm fake ekak wenna arhi bn.mokakda made in india kiyalanam gahanna vidiyak na.Assembled in india kiyala enne

    • @heshangunathilake
      @heshangunathilake ปีที่แล้ว +1

      @@KavinduWijesingh HN/A eka made in india kiyala enne. assembled in india unata godak brands made in india kiyala gahala ewanne.

    • @raveenatapattu5732
      @raveenatapattu5732 10 หลายเดือนก่อน

      phone eka kohomada?

  • @lahiru-madushan
    @lahiru-madushan ปีที่แล้ว +3

    India iq level vs china iq level.

    • @wayomiwoliyanka
      @wayomiwoliyanka ปีที่แล้ว +3

      අහසට පොලොව වගේ 😂

    • @zonefire9410
      @zonefire9410 ปีที่แล้ว +2

      ඉන්දියාවට චීනෙ මට්ට්මට එන්න තව අවුරුදු 100 න් වත් යනවා. ඒත් බෑ.

  • @madhawaviraj4363
    @madhawaviraj4363 ปีที่แล้ว

    Hodai

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 ปีที่แล้ว +4

    Huawei 😍

  • @sankajayawardana
    @sankajayawardana ปีที่แล้ว

    Matanam iPhone indiawe haduwata kamak naha. Habai indiyawe hadanna patan gattata passe okunge loku kama thmai mata penna bari 😂😂.

  • @enjoylifeusa
    @enjoylifeusa ปีที่แล้ว

    Oya okkoma venakan himita balan inna samsung company eka 😉😌🥱👻😈🤓

  • @Achibn
    @Achibn ปีที่แล้ว

    ❤🌸

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว

    👍👍👍

  • @sharppixpencilart
    @sharppixpencilart ปีที่แล้ว

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. ปีที่แล้ว

    China product හොඳ නැද්ද? 😂

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a ปีที่แล้ว

    😊🎉❤

  • @mZz99543
    @mZz99543 ปีที่แล้ว

    😮❤

  • @ashensandaru1111
    @ashensandaru1111 ปีที่แล้ว +1

    Bala bala hitiya video ekak🥹🤍

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    😮

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว

    Indian ඒව නම් ගන්නෑ.

  • @atfghf
    @atfghf ปีที่แล้ว +8

    China🇨🇳❤
    India🇮🇳🤮