Mage orchid pale mal kinithi dekakuth awilla thiyenne pipila nahe thama dan pale kola kahawegena enawa mokakda mekata ikmanata karanne mage mal kinithi deka beraganna
Thank you for your explanation well that try to make others understand, I bought your book from a shop only one book left for my chance. It is a good book in comparison with other books that were available in the book shelf. well explained
orchid palayak ripot karala pohora danna ona koccara kalekinda osmacod dala diyara pohorat danna onada ekata kamak nadda mata oya potak ona misge tp anke dennako
Thank you ,හරිම පැහැදිලියි.දිගු ගමනකට සුබ පැතුම් 🌷
Padilikarana widihaya harimakamathi asawenpala hadaganna hitenawa sthuthi obata
Mata pata okit warga ganna namda akak dannako
ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුති .
🥰❤️
ස්තූතියි ඔබතුමියට. හොදින් පැහැදිලි කලාට.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඕකිඩ් ගුරුවරියක් වගේ.
Exelant ❤❤❤❤❤❤
Thank you 🥰❤️
ස්තුතියි ❤
💐
Miss albetsolusion dan tiyenne diyara pohorak vidiyata aka dammata kamak nadda
Hoda pahadili kirimak,thank u mis,
Madum gedara asawata okid hadanawa nm hoda පොහොර waragayak kiyannako.spray පොහොර ekakuth kiyannako
Thanks ❤❤
Kudu pohora haa diyara pohora dekama yodanna oneda.. ? Deken ekayda yodanna one..?pls
Thank you❤
Mage ocrit mal pottu paravala vatuna.mala pipuna na.athula chuti panuvak hitiya mokada karanna ona
atha paveichei karan nathuwa pahadeili karanam hodai.
Mis dadu valin komada pala ganne kohomada
Thnks akki
Welcome nangi 🥰
Thanks for video
Nice voice
Miss...me mati pot ganna thakak kiyanna puluwanda
oyage videos godak hodai kaurut kiya dennati vidiyata hadissiyak natuwa niyamata pahadili karanawa hodata hadunu mal pipenna asanna palayakata osmakod malpipen ekai gaha hadena ekai kawalan karala dammata kamak nadda
@@Heshan.Anthurium tanks osmakod dammata passe diyara pohorat danna onada
Me pohara warga ganne kumana kadawalwalinda
Miss kalu patata huru merune colour eke anthuriam palayak kiyada? Ganne kohomada palayak.
Mage orchid pale mal kinithi dekakuth awilla thiyenne pipila nahe thama dan pale kola kahawegena enawa mokakda mekata ikmanata karanne mage mal kinithi deka beraganna
dizeb mancozeb, ics captan dammata kamak nadda
Akke oyata malwalata dana beheth okkotama kiyak withara giyada
Akke pale hitawala dawas kiyakata passeda beheth spary karanna patan ganna ona
@@Heshan.Anthurium pale hitawala dawas 7k giyata passeda N wadi ekath spary karanna ona
Pala wikunanne nedda ganna puluwanda
Oya okkoma pohorawalata kiyak mila wenawada akke
ඔයා පොහොර වර්ග පිලිවෙලට යොදන විදිය කියන්න.උදා ලෙස green care අලුත් පැලෙකට කි වතාවක් ස්ප්‍රේ කරනවද, ඊට පස්සෙ mana කී වතාවක් ද කියල. පැහැදිලි කිරීම සරලව කරන්න. ස්තුතියි
Green care sathiyata 2 parak spary karanna. Mal asanna gas walata manna plus sathiyata 2k danna
Me pala tikak ganna thanak kiyanna puluwwanda
Good
Mage okid pela wala kola panuwo kanawa ne eakata monada karanna oni oyage vidiyo ekata bohoma sthuthiyi
Kruminashakayak danna. Dawasa 4 ta sarayak.
akka mata pota one laba ganne kohamada
Plant power k කියන එක හොඳයි ද??
Nangi kudu pohora daana sahiyema diyara pohora danna puluwandha .danawanam danne kumana dawas walatadha
Miss kiyala danava harima pahadili.asi ahagena ennath .harima vinithai.mama asai ocrit valata .danata 4,5 thiyerava.habai mal enna pramadai. Samahara eva podi.evath harima podi
Thank you for your explanation well that try to make others understand, I bought your book from a shop only one book left for my chance. It is a good book in comparison with other books that were available in the book shelf. well explained
Loku pala walatath pohora yodana widiha waguwakin dannako
Mata hambuna hodama okid guruwariya oba. thanks obathumiyata
Me pohora anthuritamwalata hodaida
Hesha ANTURIEM.
CANYOU. PLEASE. SHOW. ME THE. ORCHIDSPLANTS. (ALL. VARAITES.). AROUND. 2-3MONTHS. GAMPOLA .
THANK-YOU.
Send me Whatapp 0702 363510
❤
කැප්ටාන් දිලීර නාශකය පිටිමකුණු උවදුරට හොඳයිද?
Mage palavalata abalai kubi bovela thava mal kiniththe phottu kahavela akilila yanava ekata bethak kiyanna puluvanda?
Admire kuminashakaya hodaida?
ane akka mata pota ganna vidiyakiyanna
Honda awabodhayak laba gatha pohora damima sambandhawa.thank you.
Orchid sambanda book eka genwa ganna puluwan da.mama jaela
Miss mta potha gennaganna oni.kohomada eka ganne.gaana kiyada
kola halila natu vitarak tiyana palayak nawata hodin wardanaya karanna yodanna hoda pohorak kiyannako
@@Heshan.Anthurium tanks
Hodama kudu pohorada diyara pohorada
Me potha price komada
awwa pramanaya kohomada
ප්‍රධාන පෝෂක වන C,H,O ලැබෙන්නේ කුමන පොහොර මගින්ද?
Mis oya koheda innè
Gampaha
Me pohara warga online odr kranna wada
මගේ ඕකිඩ් කඳන් තැන් තැන් වල කලුපාට වෙලා ඇකිලිලා යනව කරුණාකරල ඒකට පිලියමක් කියන්න පුලුවන් ද ❤
Whatapp ekata photo ekak ewanna. 0702 363510
orchid palayak ripot karala pohora danna ona koccara kalekinda osmacod dala diyara pohorat danna onada ekata kamak nadda mata oya potak ona misge tp anke dennako
@@Heshan.Anthurium mama ada ude ms.. kara addrass eka oyata godak stuti ahana hama detama pilituru denawata ❤
මුල් මාස 2 යොදවන කුඩු පොහොර සමඟ එම සතිය තුලම Albert solution යෙදිම කලාට කමක් නැතිද එහෙම යොදනවා නම් කවදද දන්න ඕන
Tissue culture plants වල growth එක මදි මිස්. මේ schedule එක මේ විදියටම තමා දැම්මේ ඒත් ගස් වල කද එහෙම පොඩි නේ 😢
Dan kochchara kalayak wenawada? Kada pela walata wada himin thama growth wenne
@@Heshan.Anthurium දැන් නන් ටික කාලයක් වෙනවා මාස 5ක් 6ක් වගේ tissue plants නිසා ද ඒ
@@Dinusha-N25 tissue pela himin loku wenne
@@Heshan.Anthurium eka thama miss 😪
13:45 ❤
udasana 4.00ta vitara hiru eliya nane etakota pohora expre karata kamak nadda
@@Heshan.Anthurium tanks 💖
Wagawak karanna asai net house ekak ganan neda
@@Heshan.Anthurium thank you
ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්නා. ගොඩක් ස්තූතියි . පැළයක් හිටවලා දවස් කීයකින්ද පොහොර වර්ග යොදන්නෙ
@@Heshan.Anthurium thank you💖
Pala ganna puluwanda
Puluwan
පැල මැරෙනවා.ඇයිඒ.මොනවද කරන්න පුළුවන් පිලියම
අක්කේ ඔයාගෙ ඕකිඩ් වගාව කොහෙද තියෙන්නේ .ඔයා කියපු පොත ගන්නේ කොහෙන්ද කියන්නකො
kohomada me okkoma gahanne
Akke,orchid pala online wikunannakoo
Apita hoda pala ganna tanak ne
පැල තියන්න ප්‍රොපගේටරයක් අවශ්‍යමද. සාමාන්‍ය එළියේ තියන්න බැරිද. ජලය මුල් වලටත් යොදන්න ඕනද.
දූ ඔයා ගේ පොත ගාල්ලෙ පොත් සාප්පු වල තියෙනවා ද මගේත් පැළසාර්තකව හැදෙන්නේ නැහැ යට ඉදන් කොළ කහපාටට හැරිලා පැළ මැරෙනවා පිළියමක් කියන්න කීප දෙනෙකු ගෙන්ම ඇහුවා සාර්තක පිලිතුරු ක් ලැබුනෙ නැහැ ඔයා හොදට පැහැදිලි කරනවා පොත ගන්න පුළුවන් ක්‍රමයකුත් කියන්න ස්තුතියි
වර්ධනය අවධියේදී පොහොර යොදන විදිහ ගැන video එකක් දන්නකෝ අක්කේ
ඒ පොත පෝස්ට් එකේ එවනවද විස්තර කියන්නකො
Pahadili kireema iThama watinawa oncidium orchid gana veedio ekak karanna
පැළ...ගන්න... පූළුවන්... කොහොමද
පුළුවන්d
ප්
ප් 14:40
කෘමිනාශක දාන්නේ හවසට ද? සතියකට සැරයක්ද?
Otasium. Walata monEDa
Potasium wedi pohora kplus, flori plus, bloom special
Mata potha ganna oni kohomda ganne
අනේ මිස් මට කියන්න දිලීරනාශක දාන්නේ සතියකට සැරයක්ද ?
අක්කේ ඔයාගෙන් පැල ගන්න පුලුවන්ද .
Hi I am a new subscriber for your channel.I like to grow orchids.I don’t have this plants.do you sale this plants?please let me know. I like to buy
මම අලුතින් ඕකිඩ් වගාවක් කරන්න අදහස් කරගෙන ඉන්නේ...ඔබගේ විස්තර පොතේ ඒ සියලු විස්තර තිබෙනවා ද ?..ඒ පොත ගෙන්වා ගන්නේ කොහොමද ?.. Contact Number එකක් දෙන්න පුළුවන් ද?
අක්කේ එකම දවසේ බෙහෙත් වර්ග දෙකක් spary කලාට කමක් නැද්ද අක්ක video එකේ අන්තිමට දාලා තියෙන වගුව ටිකක් පැහැදිලි නෑ මම දැක්කේ එකම දවසේ බෙහෙත් දෙකක් දාලා තියෙනවා පොඩ්ඩක් කියන්න ඒ ගැන plzzz
@@Heshan.Anthurium අනේ අක්කේ තේරුනේ නෑනේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
අක්කෙ මල් වැඩිපුර ගන්න විඩියෝ එක ඉක්මනින් දාන්නකො. 😘❤️❤️❤️
පෙතෙ ගන්නෙ කොහෙන්ද
@@Heshan.Anthurium පුතේ ඔයා ලග තියෙන ඇන්තුරියම් පැල ලබා ගන්න පුළුවන් ද
පොත ගන්නේ කෙසේද?
Sarasavi eke balanna. Curiyar karala ewanna puluwan
අඟුරු දැමීමෙන් සිදුවන ක්‍රියාකාරීත්වය පහදා දෙන්න.
අනේ අක්කේ වගුව පැහැදිලි නෑනේ ඒක පැහැදිලිව දාන්න බැරිද අක්කේ plzzzz
@@Heshan.Anthurium හරි අක්කේ
Nangi Oyaga Nambar Akka danna puluhanda pless
Pela 3kata wage
Mata pothak evanna puluvanda
Video එක බැලුවා . හොදයි.
මම ඕකිඩ් වගාවට අළුත්.පොඩි ගැටලුවක් .සමහර අය කියනවා පොහොර යොදන්න හොදම වෙලාව උදේ පාන්දර කියල.ඔබේ අත්දැකීම අනුව හොදම වෙලාව මොකක් ද?
ඔස්මොකොට් දැන් නැ.ඒ වෙනුවට මොනාද යොදන්න පුලුවන්
I Won't Orchid
❤