How to setup your spray gun ?( sinhala ) - කොහොමද පේන්ට් කරන්න කලින් ස්ප්‍රේ ගන් එක සූදානම් කරගන්නේ?
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- How to setup your spray gun before start the painting ( sinhala ) - Full Tutorial - කොහොමද පේන්ට් කරන්න කලින් ස්ප්‍රේ ගන් එක සූදානම් කරගන්නේ?
.
.
.
.
#custompaint #vehiclerestoration #motorcyclerestoration #customcolours #custombuild #restorations #hipic #nexxa_autocolor #hipic_auto_paint #paintersmirrorselfie #paint_society
Be honest to your customer ,Don't try to fool them. Make your passion as your profession. peace 🖤🤘
💥FOLLOW US ON INSTAGRAM:-
/ gas_monkey_customs__sl
💥FOLLOW US ON FACEBOOK :-
www.facebook.c...
💥TH-cam :-
/ @gasmonkeycustomssrilanka
ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාමත් හොද යි ස්තුතියි
❤️❤️❤️
වටිනවා mchn දිගටම කරගෙන යන්න 🖤
❤️❤️❤️❤️
Well done
❤️❤️
Good watinawa me video ekab ❤❤❤
❤️❤️
සුපිරියි අයියේ😘👩🔧👩🔧
Thank you very much malli❤️
ජයවේවා
❤️❤️
වීඩියෝව වෙනුවෙන් ස්තූතියි මිත්‍රයා. වෙළද පලේ තියන Paint zoom spray එක ගැන ඔයාට යමක් කිව හැකිද? එදිනෙදා වැඩට බිත්තියක එහෙම පේන්ට් එකක් ගහගන්න ඒ මැෂින් එක හොඳයිද?
Ow biththi paint karanna wage dekata godak sudusui habai pinsalata wada tikk wadipura thintha yai,
@@gasmonkeycustomssrilanka ස්තූතියි..❤️
Wide open හොඳටම තේරුණා ❤ 😊
❤️❤️
Wood painting ගැනත් කරන්න .ස්තුතියි
Im really sorry. Mn wood painting kyna subject ekanm krnnr na , i do only autobody
Thank u wery much..meka nodena kalin kare..👍💪
Thank you very much. Oyala danna dewaluth comment krgana yanna danna nodanna dewal share karagththama igen ganna lesie
@@gasmonkeycustomssrilanka aniwrenma eka attha..watinwa
සුපිරි ❤️
Thank you very much
God bless 2 u dear ..I got some thing from u..
Thank you very much ❤️
Thanks compresser ganath kiyala denna hakinam
Sure ❤️❤️
good vedio
❤️❤️❤️
💥💥👍👍❤❤
❤️❤️
tochup ghnne khmda aiye video ekak krnnko
Hari karannm ❤️
ත්‍රීවීලර් එකෙර් රිම් තුනම ප්ලේන්ට් කරගන්න ඉඔනී එක රිම් එකක් වේලෙන්න දවසක් වගේ යනවද අයියේ
Use karana clear eka anuwa wenas wenwa
Paint /fan wadi karanne mona paththtada
Hama welawema nob eka burul wena paththata
@@gasmonkeycustomssrilanka thanks
👍👌👍
❤️❤️
Me hvlp gun use karanna compressor eka liter keeyak wage thiyenna oneda bro.
Hvlp minimum ammount eka thamai 60 gallon ( 250L) tank ekk thyna compressor ekk. A wagema aniwrya cfm pramanayk thynwa. A kynne comoressor eke gahala athi kochchra out put ekk thynwda kyla cfm waln. Hvlp gun ekakata aniwryn 12.5 cfm + air flow ekk thynna oni
Hoda brand ekak kohomada hoya ganne
Lankawe thyna reccomnd karanna pluwn brands ehmama reviews, spray pattern a hamdeykma balanna oni. Loke prasiddma ksii deyak lankawen brand new agent knk yatathe ganna ba. Awamaya 1.50lks ynawa. Habai budgt walata set wena hoda dewal thynwa
mara
me gun1 LS30 kiyana model 1da
Ow
Dalli anne ai kiyala ikmanate kiyanne
Pahadili na kiyana de
Kohenda hoda spre gun ekkak ganne
Contact cartec trading - 0774549417
me gun 1 kiyak vithara wenawada?
Meka rs15000 wage wenawa mn hithanne me welawe
ලැකර්ගහල ටෙප් එක කොඑර වෙල්වකින්ද ගලවන්නෙ
Clear ekakanm spray krla after 30 minutes wage athulatha galawanna pluwnm hodai sharp edge thyna than,nathnm edge ekak hitinawa, ita kalin krnna pluwn oyge clear eke drying time eka anuwa, base coat nm payak wage thiyala galawanna pluwnm hodai
Gun eke nosel size eka kiyda..
1.3 average oem texture size
කොහොමද පිලර් වලට හදාගන්නෙ ගානට ඔක
Ekama setting eka thmai fan ekai air pressure ekai wens karanna oni
මම පුදුම දුකක් විදින්නෙ එකට පුළුවන් නම් ඔකත් හරියටම කියන්න කට්ටියට ඔක මාර අව්ලක් අන්නෙකයි සාමන්‍යෙන් ඔයා කීව්වනෙ......පෙන්ට් සහ ක්ලියර්.කොඩ් දන්නො |||| සම්පූර්ණ දැල්ල එන නට් එක ඇරියා වට කාලක් බාගයක් වගෙ එවගෙම පෙන්ට් එන නොසල් එක ගැලෙව්වා ග්‍රිප් එක මිරිකුවා සම්පූර්ණ තද කලා ඉලගට වට එක හමාරක් තද කලා
හුලන් බාර් 2
පීලර් ෆයිමර් වලට කොහොමද කරන්නෙ සාමන්‍යෙන් හුලන් බාර් ගාන කොහොමද එවගෙම දැල්ල එවගෙම.පෙන්ට් එන නට් එක ඔවගෙ කියා දෙන්නකො ඔකත් spray video සෙරම කරනො ම්ම් හිතන්නෙ කතා වෙලා ඔවා කරන්නෙ ඔ සම්බන්ධයෙන් කරන්නෙ නැ එකම එක කවුරුත් කරන්නෙ 😂😂😂😂 අන්නෙකයි අව්ල මේකෙ ටුකෙ ගැන කියනවනම් අනිත් එකෙත් එ ගැන ඉලග දවසෙ අනෙ මන්දා..........කතාවට එමු පිලර් එකකට පයිමර් එකකට බාර් කියක් ඔනද හුලන් සම්පූර්ණ නට් බුරුල් කරලා දැල්ල.පෙන්ට් එන එක වට කියක් තද කරන්නද
Mata anith ayage ewanm adala na, samahra dewal thynwa experience ekath ekka enna oni. Mokda gun eken gun ejata fan pattern spray textures wens wenwa eka adjust karaganna oni pawichchi krna kena. Basic eka kyla dila thynwa use krana kena danaganna oni eks haryta krnna. Liquid thickness eka use krana material eken ekata adjustment wens wenwa. Filler walata samnyn wiyathakata adu pramanyak thygnna 25-29psi hodatama hodai. Gun eka wide open ,ochchra deyak typr karana welawe call ekak ganna. 0782364710 gataluwak thynwnm call karanna eka oyatath lesi matath lesi
@@gasmonkeycustomssrilanka ස්තුතියි
අවශ්‍යම එක පේන්ට් කිරීම නම් දැක්කෙ නැහැ😊
Mokakda awshyama eka, meka setup eka vitharai, paint krpu,karana widiya ,techniques siyalla mage anith videos wala thynwa. Anith ewath balanna
@@gasmonkeycustomssrilanka පොඩ්ඩක් පේන්ට් කරලම නැවත්තුවනං තමයි සෙටප් එක හොඳඳ නරකද කියල හිතාගන්ඩ පුලුවන්.
Channel.eke anith videos tika balanna hodada narakada kyla oyta hithagnna pluwn wei
ගන් එකේ මිල කීයද වර්ගෙ මොකක්ද
Voylet LS 30. Dn nm mn hithnne rs 15000 wage wenwa athi
@@gasmonkeycustomssrilanka කොහෙන්ද ගත්තෙ ශොප් එකේ නම කියන්න ගන්න තැනක්
Mohommed mahathoom paint store union place
Dalli anne ai
Therune na