ෆේස්බුක් කෑල්ල | Facebook Girlfriend 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ වගෙ යාලුවෙක් ඔයාටත් ඉන්නවනම් Comment එකක් දාන්න ❤️
    ඉස්සරහත් මේ වගෙ Video බලන්න පොඩි Donation එකක් කරලා Support එකක් දෙන්න 😘 buymeacoffee.c...
    🟢Camera : Chamidu
    Tharindu Gihan
    Nadeesha
    Tharindu Dasun
    Hirudika
    🟢Cast : Chamidu
    Hirudika
    Vidura
    🟢Special Thanks : Kushan Madhuranga
    ★Follow On Instagram : bit.ly/2Y7ldh6
    ★TIKTOK : @chamidugimhan
    ★Facebook : bit.ly/2VWfpo9
    #chamidu #fbkalla

ความคิดเห็น • 590

  • @surangaupul6212
    @surangaupul6212 ปีที่แล้ว +582

    යාළුව හොඳට රඟපානවා එහෙම නැත්තම් ඇත්තටම ඌට මලපැනලා 😅😅

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +206

      50% තරහා ගිහින් 50% රගපානවා 🤣

    • @rasadithathsarani1594
      @rasadithathsarani1594 ปีที่แล้ว +27

      @@chamidugimhan 😂😂paw u

    • @vidhuraamarasinghe8317
      @vidhuraamarasinghe8317 ปีที่แล้ว +68

      කන්දක් බඩගෑවහම මල පනින්නැතුව ඈ.. 😂

    • @slonlinexshop1885
      @slonlinexshop1885 ปีที่แล้ว +12

      😁😁

    • @Radeeshsahansa
      @Radeeshsahansa ปีที่แล้ว +10

      ඔව් ඔව් 😂🤭😊

  • @nadeesadananjani7085
    @nadeesadananjani7085 ปีที่แล้ว +200

    යාලුවො නිසා කටු කන සියලු හදවත් සුවපත් ⁣වෙවා😹😹😹

  • @nalinshamika
    @nalinshamika ปีที่แล้ว +51

    පට්ට හොදේ 😂😂. යලුවා එක්ක කෑල්ල බලන්න ගිහින් කටු කන හැමෝටම උපහාරක් වේවා 😂

  • @chamithahimash3860
    @chamithahimash3860 ปีที่แล้ว +63

    ඔය වගේ වෙලාවක ඔය යාලුවාගෙ බෂා විනය සුපිරියි 😂😂😂😂

  • @mr.sindaa
    @mr.sindaa ปีที่แล้ว +272

    චමිඳු විදුර හිරුදික සෙට් එකම සුපිරියක් අදත් ❤️🔥

  • @hasithkenula7525
    @hasithkenula7525 ปีที่แล้ว +189

    විදුරයට ඇත්තටම මල පැනලද මන්ද හැබැයි 🤣පට්ට ඈ චමිදු ,හිරුවා සුපිරියි ඒක😂❤💌

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +18

      අඩො thanks බන් ❤️

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +47

    විදුර විදුර විදුර .......ආයේ ටොපේ ටොප් ඈ👌👌😹😹😹😹❤❤. චමිදු, අනිත් කොල්ලත් මරු👌

  • @amaupeksha6193
    @amaupeksha6193 ปีที่แล้ว +31

    මේක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💕 ලස්ස්නයි විදුර 🥺❤

  • @pasindukannangara5536
    @pasindukannangara5536 ปีที่แล้ว +191

    හොඳම යාලුවගෙ හොඳම ගුණාංගය එන්නෙ නෑ නෑමයි කියලා ඊළඟ දවසෙම උනත් ආපහු එන එක 😂😂❤️

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +16

      🤣❤️

    • @maheshikasewwandi3781
      @maheshikasewwandi3781 ปีที่แล้ว +10

      ඒකත් උදෙන්ම කුකුලත් අතින් අරන් 😂❤️ ආදරෙයි ඉතිම් සෙට් එකට 😍

  • @shehaniradika8691
    @shehaniradika8691 ปีที่แล้ว +33

    අම්මෝ😂😂 අන්තිම ටිකේ නම් ඇත්තටම මල පැන්නා ශුවර්😂 බිම එක අරන් දුවපු හැටි😂❤️

  • @chamudayananda1629
    @chamudayananda1629 ปีที่แล้ว +35

    අම්මෝ ඒක මරු 😂😂 යාලුවට ඇත්තටම මල පැනලාද කොහෙද .. 😂😂😂

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +8

      ඔව් ඔව් 🤣❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +58

    යාලුවා හොදට රගපානවා....✌️❤️,එහෙම නැත්නම් ඇත්තටම ඌට මල පැනලා😂😂

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +13

      50% රගපානවා ඉතුරු 50 මල පැනලා 🤣❤️

  • @rasanithathsarani9727
    @rasanithathsarani9727 ปีที่แล้ว +93

    පට්ට චමිදු අයියේ....😁 තව ටිකක් video එක දිගට තිබ්බා නම් සුපරි පරි හැබැයි

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +4

    hah ha patta

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +10

    විදුරයට සිරාවමටම මලපනින්ඩ ඇති යකො 🤣 චමී බෝයි keep it up brother ❤️❤️

  • @vidhuraamarasinghe8317
    @vidhuraamarasinghe8317 ปีที่แล้ว +24

    උබ රෑ මැරෙන්න හැදුව හින්දා තමා පහුවදාත් ආවේ 😂😂

    • @artwaveSL
      @artwaveSL 7 หลายเดือนก่อน +2

      Nooice 😂😂🤌

  • @darshanapramuditha2824
    @darshanapramuditha2824 ปีที่แล้ว +17

    වීඩියෝ එක සුපිරි පරි ඉතිරි චමිදු අයියේ🤣

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +19

    මරු හැබැයි😂❤️

  • @vissagaming5669
    @vissagaming5669 ปีที่แล้ว +6

    තාම හිනාව නවත්තගන්න බෑ ඕයි විදුරයයි චමිදුවයි ....පට්ට ආ🤣

  • @tharushikuruwitaarachchi7964
    @tharushikuruwitaarachchi7964 ปีที่แล้ว +5

    අන්න යාළුවො.එන්නෙ නෑමයි කිව්වත් ආයෙ බොක්කෙන්ම ඉන්නව.කෙල්ලන්ට අඩුයි ඔහොම යාළුවො.කොල්ලො පට්ට.. 💕 video eka supirii aaah 😂💗

  • @user-fq1wl1ry5b
    @user-fq1wl1ry5b ปีที่แล้ว +13

    මේ බලන් 3වෙනි පාර ඒත් එපාවෙන්නැ 😂😂😂👍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +11

    අන්න යාලුවො 👻❤ මරු video එක චමිදුවො 👻🤩🖤❤ යාලුවටනම් ඇත්තටම මල පැනලා වගේ 🤪

  • @Babygirl-vi9sh
    @Babygirl-vi9sh ปีที่แล้ว +12

    හී හී.... විදුර අයියා තමා පට්ට 😁🌹

  • @zaherthamara6568
    @zaherthamara6568 ปีที่แล้ว +193

    ඔය වගේ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 🤣

  • @flashsl7958
    @flashsl7958 ปีที่แล้ว +8

    චමිදු මල්ලි පට්ට ඈ... අයියලගේ කාලේ ඉදන් ඔයාලගේ විඩියෝ එක දිගට බලන්නේ

  • @pasindunimsara2004
    @pasindunimsara2004 ปีที่แล้ว +10

    සිරාවටම මරු සරලයි සුන්දරයි
    😂❤️

  • @chamolk6058
    @chamolk6058 ปีที่แล้ว +22

    ඊයෙ පෙරේදා දවසක මගේ යාලුවගෙ fb කෑල්ල බලන්න ගිය හැටි මතක් උනා 😂

  • @tharuangel2896
    @tharuangel2896 ปีที่แล้ว +12

    හොදම යාලුවා කියන්නෙ ඌට තමයි 😂💗

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +10

    අන් වගෙ පොරක් 👀🤣 යන්නෙ නැ කිය කිය යන්නෙම උන් එක්ක 🤣 හැබැ ඒ අයිය මරු අපෙ ගෙදර උස්සම් එන්න ඔනෙ 👀

  • @deshalpandithage4208
    @deshalpandithage4208 ปีที่แล้ว +12

    මල්ලි උඹ පට්ට වැඩක් කරනව​; උඹේම ස්ටයිල් එකකට ගේම ගහනව​. නියමයි!

  • @sadeepakumari4750
    @sadeepakumari4750 ปีที่แล้ว +13

    දෙවෙනි එකත් ඕනි ඈහ් 🌝❤️

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +6

      ආයි කට්ට කනවා බලන්න ඔනිද 😅

  • @s.p.s.g1317
    @s.p.s.g1317 ปีที่แล้ว +19

    ඇත්තටම මල පැනලද මන්දා😂😂වන්නියේ ඉන්න කෙල්ලෝ එක්ක සෙට් වෙන්න එපා 😂💔අදත් සුපිරියක්...😁🔥

  • @geethprasan4942
    @geethprasan4942 ปีที่แล้ว +26

    චමිදුවෝ උබ කොහෙද බන්..සුපිරිම ආතල් දෙන්නේ බන් උබලා 2නා.congratulations kollo❤🥰

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +1

    අර අයියට ඇත්තටම කේන්ති ගිහින් වගේ... 😂😂රගපෑමක් කියලා නොදැනෙන තරමට 👍සුපිරි ❤️🔥🔥👍

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +16

    විදුරට නම් ලැජ්ජාවක් නෑ .පව් අනේ . (මේ සැරේ යනකොට බීම බෝතල් ටිකක් short eats ටිකක් biscuits packets එහෙම අරන්ම යනවනේද 😂 ) පේස්බුක් කෑල්ල බොරු කරන්නේ චමිදු. (ඔය කැලෑවේ කොහෙද තියෙන්නේ සිග්නල් 😆😆😆)

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +2

      ඊලග පාර රෙඩි වෙලා යන්නෙ 😅

  • @kalanitharasari7959
    @kalanitharasari7959 ปีที่แล้ว +3

    සුපිරියි...වීඩියෝ එක පුරාවටම හිනාවෙලා පනයනෝ........ඉවර උනහමත් හිනායනෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😟🤣🤣🤣🤣🤣🤣

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +15

    අනේ පව් අපෙ චමිදු අය්යා...... අතැරලා දාපන් මචන් අය්යා ඔය වගේ යාලුවෝ ඉන්නාවට වඩා හොදයි... 😂😂.... අදත් සුපිරි අය්යාහ්..... පට්ට ✌️✌️✌️

  • @Shehanhansanawijebandara
    @Shehanhansanawijebandara ปีที่แล้ว +12

    live ekk oni....❤️🔥

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +13

    ඔය වගේ ඩයල් අපිටත් ඉන්නවා😹😹 සිරාම ඈ

  • @bunty816
    @bunty816 ปีที่แล้ว +32

    මෙවර විනාඩියක නිහඬතාව අහිංසක විදුර වෙනුවෙන් ... 😉

  • @dimanthikasuni1882
    @dimanthikasuni1882 ปีที่แล้ว +5

    අඩෝ විදුරයට නම් ඇත්තටම මල පැනලා චමිදුවෝ😂😂

  • @madhurasubhashitha320
    @madhurasubhashitha320 ปีที่แล้ว +10

    මචන් ළඟ ළඟ වීඩියෝ දාපන්
    උබට අනිවරෙන්ම ගොඩ යන්ඩ පුලුවන්❤️

  • @dinuka99
    @dinuka99 ปีที่แล้ว +8

    ඉක්මනට 100K ගහන්න පුලුවන් වෙයි ❤️❤️🤩

  • @SandulaDewmina
    @SandulaDewmina ปีที่แล้ว +29

    😄මං ආසම විදුරයගේ කෑ ගැහිල්ලට.මේ කෑලි ටික තුන් හතර සැරයක්ම බැලුවා..👇
    3:25 5:43 5:58 6:06

  • @thilininuwanthika3976
    @thilininuwanthika3976 ปีที่แล้ว +6

    අයියලා දෙන්නම ලස්සනයි ❤️ මරේ මරු 🤟

  • @saumyathakshila9211
    @saumyathakshila9211 ปีที่แล้ว +5

    විදුර මරු අනේ 😂
    බැනලා බැනලා පහුවදා ආයෙ ඇවිත් නේද 😂😂❤

  • @dhulanjasadaruwan1453
    @dhulanjasadaruwan1453 ปีที่แล้ว +25

    ඒක මරු චමිඳු 😂😂😂💔

  • @THARUWAplaysofficial
    @THARUWAplaysofficial 8 หลายเดือนก่อน +2

    මාත් ගියා යකෝ මගෙ යාලුවෙක් එක්ක කෙල්ලෙක් බලන්න.ඌ whatsapp එකෙන් chat කරලා.පලවෙනියට හම්බවෙන්න ගියේ.යකෝ දවසක්ම කෙල්ලව town එකේ හෙව්ව.බලද්දි එකත් fake account එකක් 😢 දුන්නා උට කන පැලෙන්න.😅😂

  • @kaveeliyanage5908
    @kaveeliyanage5908 ปีที่แล้ว +14

    අනෙ මරු බන්😂
    තුන්පාරක්ම බැලුවා ඕයි😂😂
    ❤️❤️❤️

  • @lakshanidinushika6486
    @lakshanidinushika6486 ปีที่แล้ว +12

    චමිඳු අයියාගෙ යාලුවා ලස්සනයි ❤️

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 ปีที่แล้ว +20

    Kushan & Shrimal show එකෙ films vs r'l life ඔය පරුවතේ තිබ්බා මතකයි😼❤️

  • @SLTrainBoy
    @SLTrainBoy ปีที่แล้ว +6

    වීඩියෝ එක කොට වුනාට සුපිරිම content එකක් තියෙන්නෙ

  • @ananthaya7139
    @ananthaya7139 ปีที่แล้ว +2

    යාලුවාගෙ බැනිල්ල නම් සුපිරි 😂 video 1 දෙපාරක් බැලුවා 😂❤

  • @ashenpathirana1790
    @ashenpathirana1790 ปีที่แล้ว +1

    අඩෝ ඇත්‍තම කියන්වනම් මරු මරු මරූ මරේ මරු ඈ මෙ. යලුවා පට්ට බන් සුපිරි විඩියො එක බන් අම්මෝ හින කල මැරුනා බන්🤣🤣🤟

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 ปีที่แล้ว +6

    ඒක පට්ට 🤣🤣❤️‍🔥

  • @gaminijayalath9469
    @gaminijayalath9469 ปีที่แล้ว +9

    අම්මෝ විදුර අයියා...😂😍🧡ආදරෙයි සෙට් එකටම...🌸😊😘

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +5

    Niyamayi chamidu ayiye 😅❤️

  • @nimeshchathura4067
    @nimeshchathura4067 ปีที่แล้ว +4

    එක මරු බන්♥🖐

  • @chanchala5717
    @chanchala5717 ปีที่แล้ว +6

    ලස්සනයි වැඩේ .good luck 👍👍👍😊😊

  • @amayesha257
    @amayesha257 ปีที่แล้ว +1

    Anee shok anee oyala.apita twa oniii.😘😍. All the best ayyala.

  • @himashichanchala6573
    @himashichanchala6573 ปีที่แล้ว +1

    Concept eka supiri කොල්ලනේ....

  • @chiku..4539
    @chiku..4539 ปีที่แล้ว +3

    වීඩියෝ එලට ගැලපෙන පාරක් හොයා ගත්තේ කෝමද යකෝ 😂💔
    ෆට්ට වීඩියෝ එක 🤓❣️

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +1

      පාරවල් ටිකෙන් තමා කතාව හදා ගත්තෙ 😅

    • @chiku..4539
      @chiku..4539 ปีที่แล้ว +1

      @@chamidugimhan ආ එල එල 😂❣️

  • @Kumudukumarikumari
    @Kumudukumarikumari 6 หลายเดือนก่อน

    😂😂😂😂ඒක නම් මරු යාලුවා තමා හොදටම කරන්නේ😂😂😂

  • @Kasu-yr5xu
    @Kasu-yr5xu 11 หลายเดือนก่อน +1

    Ammooo suppiri aiye maru.....😂😂😂❤❤

  • @worldstore5354
    @worldstore5354 ปีที่แล้ว +8

    අඩේ ඒක මරු ඈ 😍

  • @user-fm9zv3og1d
    @user-fm9zv3og1d ปีที่แล้ว +4

    මෙවා ඇත්ත සිද්ධී පෙන්ස්.😂👍

  • @crazysamiya07
    @crazysamiya07 ปีที่แล้ว +6

    එන්නෙ නෑ කිව්වට ආව හැබැයි😂

  • @ashanimaheshika5948
    @ashanimaheshika5948 ปีที่แล้ว +5

    ආසම චරිත දෙකක්😂❤️

  • @pickRATgaming
    @pickRATgaming ปีที่แล้ว +3

    අම්මො හෙන ආතල් ඇ 😹 සුපිරි එක නන් 💗

  • @sarangaamashi8528
    @sarangaamashi8528 11 หลายเดือนก่อน +1

    Ado yaluwa maru 😂😂

  • @nethashaselvakumar
    @nethashaselvakumar ปีที่แล้ว

    🤣🤣Ambooooooo Eka🤣🤣Vidura aiya nm patta......😍😍Ammoooo chamidu aiye eka nm maru appa...oya wage thawa videos oneeeee😁😁Niyamai Aye Kiyala Wadak Na...

  • @chamindushrehara3395
    @chamindushrehara3395 ปีที่แล้ว +1

    සිරාවටම පට්ට ආතල් 😂💔🤣

  • @hirublacky8317
    @hirublacky8317 ปีที่แล้ว +6

    😂😂💕හම්මෝ මරු 😂😂😂😂😂❤❤❤❤

  • @withnature77
    @withnature77 ปีที่แล้ว +1

    මල්ලි ඔයාලට ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා...❤💪❤ 👍

  • @udithadheerendra9663
    @udithadheerendra9663 ปีที่แล้ว +6

    අඩෝ ඒක එල ඈ 😇

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +4

    Instrgrem කෑල්ලක් ගොයාගත්තානම් ඉවරනේ 😁

  • @pramu2413
    @pramu2413 ปีที่แล้ว +1

    මරු අනේ 😂💔

  • @himasharasanjalee1686
    @himasharasanjalee1686 ปีที่แล้ว

    අනේ ඇත්තටම ලස්සනයි වීඩියෝ එක,සුබ පතනවා අයියේ තවත් ලස්සන video දාන්න අපිට බලන්න,good luck🖤

  • @nilushikakandearachchi701
    @nilushikakandearachchi701 ปีที่แล้ว +3

    නියමයි නියමයි ....❣️❣️❣️

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +6

    විදුර ඉතින් නම වෙනස් කරාට පස්සේ මොකක්ද ඔයාගේ අලුත්ම නම ? සොදුර ද ? 🤣🤣🤣🤣

  • @poornimasewwandi6323
    @poornimasewwandi6323 ปีที่แล้ว +1

    yaluwata ඉන්න අයියා ලස්සනයි 🤭😋 එයාගෙ වයස කීයද 😋 එයාගෙ නම මොකක්ද

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว +2

    😂😂ම්ව්හෙම යාලුවෝ සිරාවටම ඉන්නෝ

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +1

    Acting supiri malli..❤️

  • @User1-xd2eh
    @User1-xd2eh 10 หลายเดือนก่อน +1

    මේ වගේම දෙයක් ගිය සතියෙ උනා
    මාත් එක්ක තව දෙන්නෙක් එකට cls යනව
    කොටා එදා ආවෙ නෑ
    මායි අනිකයි තමා cls ගියෙ
    ඌ ඒ cls එකේ කෙල්ලෙක් එක්ක එක්ක chat කරනව
    එදා පන්තියට කලින් හම්බෙන්න එනව කිව්වලු
    අපි දෙන්න ගියෙ
    Railway එක ගාව හිටියා ඒකි එනකම්
    ආවට පස්සෙ මං ගියා
    එච්චරයි
    ඌ කෑල්ල එක්ක පස්සෙ ආව 😂😂😂

  • @osusara
    @osusara ปีที่แล้ว +2

    ඕනම් 200ක් දීලා ගන්න, නැත්තම් යන්න 😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +2

      මුදලාලිගේ ලොකු කම . කනට ගහන්න ඕන . කඩේ අයියා නම් ඔහොම නෑ .චමිගේ කෙල්ල ඉන්න ඩොටේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න කියන්න ඕන . 😂

    • @hirudikalakmal2773
      @hirudikalakmal2773 ปีที่แล้ว +2

      එපා නම් යන්න 🙂✋

    • @osusara
      @osusara ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      @@hirudikalakmal2773 හිරුදික ස්ටෝස් නෙවෙයි ඔය කඩේ ,ඕක හිරුදික බ්ලැක් මාකට් 🫣

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว

      🤣❤️

  • @user-mt6ze7fn3w
    @user-mt6ze7fn3w ปีที่แล้ว

    Aneee ekanam shoooooi brothers ❤❤❤❤❤❤ 😇😇😇😇😇😇kettu brother thamai hodatama kare 10000tama nagalawage 😂😂

  • @amaaga1223
    @amaaga1223 ปีที่แล้ว +1

    Supiriykm thma😘😍

  • @Nima-0.1
    @Nima-0.1 ปีที่แล้ว +2

    යාලුවානම් සුපිරියටම ඇක්ටින් ඈ 😂❤

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว

      සිරාවටම මල පැනලා එකයි 🤣❤️

  • @SL_NOTIYA
    @SL_NOTIYA ปีที่แล้ว

    වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් අත් නොවේවා😅යාලුවගෙ බෙරිහන් දීම ආයි සුපිරි ආ...😂😂💔

  • @nimandi997
    @nimandi997 ปีที่แล้ว +6

    යාලුව පට්ට ඇ උට මූලග්ගින්නද ඒත් ආදරෙයි දෙන්නටම ❤

  • @kenzo2748
    @kenzo2748 ปีที่แล้ว

    Ubage videos patta kolla, Uba kawadahari Thanakata enawa bro ❤️

  • @cook_and_juice
    @cook_and_juice ปีที่แล้ว +6

    😂 ඒක මරු😂

  • @gamingt9t
    @gamingt9t ปีที่แล้ว +1

    අඩො යාළුවා මරු බන් උට මල පැනලා කියන්නෙ අම්මෝ 😂😂😂😂😂

  • @thameerathisara8073
    @thameerathisara8073 ปีที่แล้ว +2

    ඉස්සරහ පාරෙන් දකුනට දැම්මහම චුට්ට දුරයි😹😄

  • @sohanmanuranga6698
    @sohanmanuranga6698 ปีที่แล้ว +6

    මාවයි යාලුවවයි මතක් උනා මේක බලද්දි 😅❤️

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +1

      අද්දැකිම් ඇති 😁❤️

    • @sohanmanuranga6698
      @sohanmanuranga6698 ปีที่แล้ว

      @@chamidugimhan ඔව් ඔව් එකක් නෙමේ ගොඩක් 😅😂😂

  • @Rashi-to1yc
    @Rashi-to1yc หลายเดือนก่อน

    Ane chamidu me vidiyo aka man abbahi wela enne kochchara baluwath apa wenne na❤

  • @Tiktok-fu9lk
    @Tiktok-fu9lk ปีที่แล้ว +3

    අඩො මරු බන් 😂😂

  • @koreanlovers2429
    @koreanlovers2429 ปีที่แล้ว +3

    බිම බොතලේ හොල්ලලම දැන් බිම එකෙ රසත් වෙනස් වෙලා ඇති 😁😐❤️

  • @sashinikavindi4441
    @sashinikavindi4441 ปีที่แล้ว +2

    අම්මෝ විදුර අයියේ මරැ ඇ ❤️😍😊

  • @VirajRandika
    @VirajRandika ปีที่แล้ว +1

    eka niyamai. 😁😁