තුන් කල් පටිච්චසමුප්පාද ඥාණය | Thun Kal Patichchasamuppada Gnanaya (2023.12.12)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • ශ්‍රව්‍ය: drive.google.c...
    දෘශ්‍ය: th-cam.com/users/li...
    ඤාණවත්‍ථු සූත්‍රය tipitaka.lk/sn...
    දුතියඤාණවත්‍ථු සූත්‍රය tipitaka.lk/sn...
    අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍රය tipitaka.lk/sn...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero
    #අලව්වේ_අනෝමදස්සි_හිමි
    #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana
    #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana
    #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
    #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා
    #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ #patichchasamuppadaya

ความคิดเห็น • 19

  • @කේ.පේමරතනහිමි
    @කේ.පේමරතනහිමි 11 หลายเดือนก่อน +14

    විවිධ වාද විවාද මතවාද වලින් නිර්මල දහම විකෘති වී ඇති යුගයක මහා සාගරයේ දළ රළ පෙළ සමග කුණාටු මැද ඉදිරියට ම ඇදෙන මහා සෙන්පතියකු බදු අප කල්‍යාණ මිත්ත්‍රෝත්තම ගුරු මාහිමිපාණන් වහන්සේගේ දෙපා වන්දනා කරන්නේ කෘතවේදී ව හද පිරි සතුටද පෙරදැරිවමය. තෙරුවන් සරණයි.

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 11 หลายเดือนก่อน +4

    සියළුම දෘෂ්ටි ප්‍රහාණයෙන් එතෙර වීම පිණිසම බුද්ධ වචනය අනුවම අපව හික්මවන ...උතුම් කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ නිවනින්ම පිරිනිවී සැනසේවා !!! 🙏🌹🙏🌹🙏🌹

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 11 หลายเดือนก่อน +1

    Dayakawana gaurawaneeya swamin wahansela athulu samatath anakawarayak pin. Uthum dharmawabodaya pinisa hethu wasanawewa.

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 11 หลายเดือนก่อน +1

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahansege pihita hara apata unpihitak natha swamini.sadu sadu uthum nirvanabodhaya pinisa hethu wasanawewa swamini.

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 11 หลายเดือนก่อน +3

    අති උතුම් කල්‍යාණමිත්‍රයානන් වහන්ස ,හදපිරි සර්ඪාවෙන් ම වේවා ගෞරවනීය පාදාබිවන්දනය ,,,,,,,,මාගේ 🙏🌻🙏🌻🙏🌻

  • @anulaperera1586
    @anulaperera1586 11 หลายเดือนก่อน +2

    Anula P. sadu, sadu, sadu.

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 11 หลายเดือนก่อน +2

    🌺🙏🌺🙏🌺🙏
    සාදු සාදු සාදු

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @PrathibaWeerarathna
    @PrathibaWeerarathna 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @jayaminiweerakoon961
    @jayaminiweerakoon961 11 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 11 หลายเดือนก่อน +2

    SADU SADU SADU

  • @IndraRathnapala
    @IndraRathnapala 11 หลายเดือนก่อน +2

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @SunilPerera-rs4tb
    @SunilPerera-rs4tb 10 หลายเดือนก่อน +1

    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » කථාවස්‌තුප්‍රකරණය 2 » 5. පඤ්‌චම වර්ගය සම්මුතිඤාණකථා

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @padmakumari8352
    @padmakumari8352 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉👏👏👏🙏🙏🙏👏👏👏🎉🎉🎉

  • @niiwanemanpeth
    @niiwanemanpeth 11 หลายเดือนก่อน +5

    🌹බුදු මඟේ ඇති සුව කියාදී
    🌹දහම තුල සිත් සතපනා
    🌹බවුන් වඩනට මඟ කියාදී
    🌹සසර සැනසුම සඳවනා
    🌹නිවන් පුරයේ කවුළු ඇරදී
    🌹මන් ලකුණු යන පෙන්වනා
    🌹බුදු පුතුන් පා යුග වඳින්නෙමි
    🌹දැක්මෙනුත් සිත් සනසනා

  • @KMMeepage-dq8xw
    @KMMeepage-dq8xw 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏