අලුතින්ම ගෙනාපු මිරිදිය මෝරු !! Newly brought Paroon Shark & ​​Clown Loach fish ... 🦈❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #thefishkingdom #aquarium #vlog
    මෝන්ස්ටර් මාලු ගන්න හොයන අයට 0743629945 නම්බර් එක ඔස්සේ ( whatsapp & Call ) සම්බන්ධ වෙන්න පුලුවන් ❤️
    මෙන්න ඔයාලට වටින චාන්ස් එකක් ...😍✨️
    අලුතෙන් ආරම්භ කරන ලද Cealon Monster Fish Keepers සමූහයේ සාමාජිකයන් අතර සුහදත්වය මෙන්ම ඔවුන් ගේ නිර්මානාත්මක හැකියාවන් සහ දැනුම හුවමාරු කරගැනීම පිණිස සංගමයේ admin මඩුල්ල විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා ඔබ සියලු දෙනාගෙම සහභාගිත්වය අප බලාපොරොත්තු වෙමු...
    තරඟ කොන්දේසි
    1.ඔබ විසින් Angel මසුන් සඳහා ගැලපෙන ලෙස නිර්මාණය කරන ලද නිර්මානාත්මක මත්ස්‍ය ටැංකි වල හරස් අතට ලබාගත් (landscape) ඡායාරූපයක් මෙහි comment 1k ලෙස පළ කළ යුතුය.
    2.වඩාත්ම නිර්මානාත්මක මත්ස්‍ය ටැංකිය සඳහා Manacapuru Red shoulder angelfish pair 2k හිමි වේ.
    3. පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන වල ultrafresh Shrimp delight 100g සහ රුපියල් 1500ka වටිනාකමින් යුතු Anubias පැළ සංවිධායක මණ්ඩලය විසින් ලබාදෙනු ඇත.
    4. මෙම තරඟයේ විනිසුරු ලෙස කටයුතු කරනු ලබන්නේ V Aqua හි අධිපති Maduka Virajith මහතාය.
    5. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
    පහල Link එක මගින් Cealon MFK සමූහයට පිවිස අදාල Post එකට තමන්ගේ මත්ස්‍ය ටැංකියේ ඡායාරූපය පල කරන්න 👇
    www.facebook.c...
    මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
    TH-cam එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com...
    The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
    www.facebook.c...
    The Fish Kingdom Instagram පිටුව
    www.instagram....
    The Fish kingdom Whatsapp Group එක
    chat.whatsapp....
    සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
    Everyone who makes fish and wants to make fish, subscribe to The Fish Kingdom TH-cam channel and join ❤️
    Those who want to see different videos that are not on TH-cam, don't forget to follow The Fish Kingdom Tik Tok channel www.tiktok.com...
    Leave a like on The Fish kingdom Facebook page and join
    www.facebook.c...
    The Fish Kingdom Instagram page
    www.instagram....
    The Fish kingdom Whatsapp group
    chat.whatsapp....
    Journey to discover the beautiful world of pet fish ❤️
    #thefishkingdom #aquarium #vlog #monsterfish #fishhobby #arowana #channa #snakehead #fish #paroonsharkcatfish #clownoachfish #sinhala

ความคิดเห็น • 52

  • @thefishkingdom.
    @thefishkingdom.  3 หลายเดือนก่อน +14

    මෝන්ස්ටර් මාලු ගන්න හොයට අයට 0743629945 ( whatsapp & call ) ඔස්සේ සම්බන්ධ වෙන්න පුලුවන් ❤

    • @dedunusilva7367
      @dedunusilva7367 3 หลายเดือนก่อน +1

      Whatsapp maseg කරන්න පුලුවන්ද 🙂

    • @dedunusilva7367
      @dedunusilva7367 3 หลายเดือนก่อน +1

      Whatspp maseg කරන්න පුලුවන්ද 😊

    • @dedunusilva7367
      @dedunusilva7367 3 หลายเดือนก่อน +2

      Reply කරන්න 😊😊

  • @RavidhuChamara-d5t
    @RavidhuChamara-d5t 2 หลายเดือนก่อน +1

    සුපිරියි. අයියේ. ❤❤❤

  • @manuthfishkingdom7247
    @manuthfishkingdom7247 3 หลายเดือนก่อน +14

    Like 20 ක් ඕනි.....🙏🙏

  • @Mrgjsj99
    @Mrgjsj99 2 หลายเดือนก่อน +2

    Ayye adi 3 widuru tankiyakata Agal6-7 withara goldan crosblack arawanek dammata awlak nadda filter akata dala thiyenne sponch, ceramic bar witharay arawana dammata awlak nathi weyda❤❤❤❤

  • @GAMING_DHS
    @GAMING_DHS 3 หลายเดือนก่อน +3

    අයියේ Yello emperor snakehead සහ emperor snakehead කියන්නෙ දෙන්නෙක් නේද ? පාටින් නේ එයාල වෙනස් වෙන්නෙ

    • @thefishkingdom.
      @thefishkingdom.  3 หลายเดือนก่อน +1

      Emperor Snakehead කියන්නෙ පොදු නම

  • @En.Movies-o8j
    @En.Movies-o8j 3 หลายเดือนก่อน +3

    අයියේ 7 feet ටැංකියට ටැංකියට ම කියලා මාළු ටිකක් දාමුනේ.

  • @mayurasanjaya-hk2wy
    @mayurasanjaya-hk2wy 2 หลายเดือนก่อน

    Eyalage vidiyo ekak dannako

  • @manuthfishkingdom7247
    @manuthfishkingdom7247 3 หลายเดือนก่อน +3

    👍❤️💖💯

  • @En.Movies-o8j
    @En.Movies-o8j 3 หลายเดือนก่อน +5

    අයියේ 7 feet ටැංකියට ටැංකියට ම කියලා මාළු ටිකක් දාමුනේ.❤❤❤❤

  • @user-tp8tf8ym2k
    @user-tp8tf8ym2k 26 วันที่ผ่านมา +2

    Paroon shark ekek kiyada

  • @user-vl5dh6nn2s
    @user-vl5dh6nn2s 3 หลายเดือนก่อน +1

  • @kavindukeshan6383
    @kavindukeshan6383 3 หลายเดือนก่อน +1

    ❤🔥😊

  • @nadeekapriyadarshani6201
    @nadeekapriyadarshani6201 3 หลายเดือนก่อน +3

    Paroon shark eka kiyada ?

  • @chamalperera1494
    @chamalperera1494 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 หลายเดือนก่อน +1

    Clown loach update denna man lagath innawa

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 3 หลายเดือนก่อน +1

    Math genava

  • @ChithrakaUdantha-os8hz
    @ChithrakaUdantha-os8hz 3 หลายเดือนก่อน +1

    Loku tankiyata malu danne nadda😒

  • @annefernando2026
    @annefernando2026 3 หลายเดือนก่อน +1

    Spotted gar koo

  • @vinuurupasinghe6464
    @vinuurupasinghe6464 3 หลายเดือนก่อน +1

    Paroonla gaththe kohend?

  • @ajanthanamali2814
    @ajanthanamali2814 3 หลายเดือนก่อน +1

    අයියේ price කොහොමද

  • @singhbling7566
    @singhbling7566 3 หลายเดือนก่อน +3

    Clown loach eka kiyada

    • @thefishkingdom.
      @thefishkingdom.  3 หลายเดือนก่อน

    • @diamond.1234
      @diamond.1234 3 หลายเดือนก่อน +2

      එකෙක් 2000/=​@@thefishkingdom.

    • @user-rc2nv4zw8i
      @user-rc2nv4zw8i 12 ชั่วโมงที่ผ่านมา

      Planted tank ekaka hadanna puluwanda

  • @mayurasanjaya-hk2wy
    @mayurasanjaya-hk2wy 2 หลายเดือนก่อน

    Oyage rtc denna ko

  • @chamindakasampath9687
    @chamindakasampath9687 3 หลายเดือนก่อน +1

  • @MatheeshaNethsara-hh7hw
    @MatheeshaNethsara-hh7hw 3 หลายเดือนก่อน +1

    ❤️

  • @anupaudayanga14
    @anupaudayanga14 3 หลายเดือนก่อน +1