රත්තරන් ගෑවා වගේ සුදු වෙන්න ආස ඔයාලට හරියන්නෙම orginal gluta white එක 😱|එක පාරක් ගෑවොත් ආය ගන්නවාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 169

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 3 หลายเดือนก่อน +3

    මන් දන්නේ මෙච්චරයි ලස්සන ලස්සන සුරංගනාවියෝ මවන හරිම ලස්සන හුරුබුහුටි දෙව්දුවක් ඔයා ........සමහර ව්ට මුණ කාටවත් පෙන්නන්න ලැජ්ජා හිතෙන කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං මුණ සුදු උනාට ඇග වෙන පාටක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් තවත් කිවුවොත් අනිත් අයගෙ හිනාවට ලක්වෙන තරම් මහත කෙනෙක් වෙන්න පුළුවන් මෙ හැම ගැටලුවකින්ම විදවපු අපිව ඒවායින් ගලවන්න තමා ඔයාව එවලා තියෙන්නේ ....ඉතින් ඔයාට ගොඩක් පිං ! ඒ වගේම ගොඩක් ස්තුතියි අපට හිනාවෙලා ඉන්න පාර පෙන්නුවට........🙏❤️🙏❤️

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน +1

      Adarei ❤❤❤❤

  • @madushikasadamini1233
    @madushikasadamini1233 3 หลายเดือนก่อน +2

    අක්කා... ❤ මට දැන් අවුරුදු 24ක් වෙනවා ..මම පොඩි කාලේ ඉදන්ම කලු කෙනෙක්... අපෙ අක්කා සුදුයි... ඉතින් චූටි කාලේ ඉදලම කට්ටිය මාව විහිලුවකට ගත්තා.. මට ඒක මානසික වදයක් උනා. 😢 මන් හොඳයි කියලා කියන කියන ක්‍රීම් එක ගෙනත් ගෑවා. ඔන්ලයින් ගෙන්න ගත්තා . සමහර ඒවායින් කිසිම රිසාල්ට් එකක් නෑ.. සමහර ඒවා ගානකම් හොඳයි නතර කලාම තිබ්බ පෙනුමත් නැති උනා.. අන්තිමට බෙහෙත් පවා ගත්තා. ඔහොම මුකුත්ම නොගා පාට ගැන හිතන්නේම නැතුව ඉද්දි මන් අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැකලා මට ඔයාට කතා කරන්නම හිතුනා. අක්කා මන් එද ඉස්සලම ඔයාගෙන් ක්‍රීම් එක ගත්තේ ක්‍රීම් එක ගැන විස්වාසෙකින් නෙමෙයි ඔයා කතා කරපු විදිහට මට ඔයා ගැන ඇති උන විශ්වාසය නිසා. ❤ Eththatama akka mage muna wagema egath ada ekama colour ekakata ewith. Udeta muna balanne harima asawen. 😊 kiyanna wachana ne akka oya laga thiyana okkoma product original .. man oyage godak product use karanawa. Best.. ❤ e wagema akka oya. Oyage wachana. E wagema oya apith ekka katha karana widiha. Oya apita den treatment ewa supiri. Oya harima suhadawa karagana yana me wede aniwaryen sarthaka wenawa wagema. Apita baya nethuwa mewa use karanna puluwan . Kiyanna wachana ne akka. Ela. ❤ niyamai. Patta. ❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @NethuSbts-so1vv
    @NethuSbts-so1vv 2 หลายเดือนก่อน +7

    අක්කෙ මන් ෆ්‍රෙශ් ඇන් වයිට් එක යූස් කරපු කෙනෙක්🥲.. මගෙ මූන හොදටම ඩැමේච් උනා.. ඇත්තටම මට පාරෙවත් යන්න බැරි තරමටම මූන ඩැමේච් උනා.. ඊට පස්සෙ yt එකෙ සච් කරලා බැලුවා මේකට විසදුමක් .ඇත්තටම ගොඩාරියක් වීඩියො බැලුවා මට ඒවා කර ගන්න තරම් සිහියක් තිබුනෙ නැහැ මැනිකහ් ඊට පස්සෙ මන් දැක්කා අක්කගෙ වීඩියො එකක් මන් මන් ඒක ආසාවෙන් බැලුවා.. ඒකෙ කියලා තිබුනෙ K brother එක ගැන මන් ඒක ඊට පහු වෙනිදම ඕඩර් කරා.. ඇත්තටම අක්කගෙ නම්බර් එකත් තිබුනා ඒකෙන් මට තවත් වාසි උනා.. කෝම හරි මට K brother එක හම්බුනා. ඇත්තටම අක්කෙ පලවෙනි දවසෙම්ම මූනට මාරම වෙනසක් දැනුනා.. ඒක මාරම හොදයි.. මන් මේක වෙන කඩේකින් ඉස්සෙල්ලා අරන් තිබුනා කිසිම රිසාල්ට් එකක් තිබුනෙ නැහැ☹️ . මට හිතුනා ඔර්ජිනල් ප්‍රඩක් එකක් නෙවේ හින්දා වෙන්න ඇති කියලා.. මන් අක්කව විශ්වාස කරලා ඕඩර් එක දැම්මෙ.. දැන් මගෙ මූන මාරම ලස්සනට හැදිලා. එක පිම්පල් එකක්වත් කුරුලෑ.. පැල්ලමක්වත් නැහැ .. ඒ සබන් එකට .. සුදුත් වෙනවා.. මාරම විදියට.🙂‍↕🙂‍↕🙂‍↕🌹.
    .ඊට පස්සෙ මේක යූස් කරලා ඉවර උනාට පස්සෙ මන් කලු වෙනො වගෙ මට වෙනසක් දැනුනා. මොකද මන් කිසිම ක්‍රීම් එකක් යූස් කලෙ නැහැ .. ඊට පස්සෙ මන් අක්කගෙ චැනල් එකට ගීම් හෙව්වා හොද ක්‍රීම් එකක් මම් දැක්කා එතකොට ග්ලූටා වයිට් ක්‍රීම් එක මන් ඒකත් අක්කව විශ්වාස කරලා ගත්තා අක්කගෙන්ම ඔර්ජිනල් ඒවා.. මන් ඒක යූස් කරා ඇත්තටම අක්කියො මට හිතා ගන්න බැරි උනා.. ඒකෙන් පොඩි කාලෙකදි මාර විදියට සුදු උනා.. අදටත් කට්ටිය අහනො කැත වෙලා තිබුන මූන කෝමද ඔහොම ටික කාලෙකින් හදා ගත්තෙ කියලා.. මන් එයාලටත් අක්කගෙ චැනල් එක කිව්වා.. ඇත්තටම අක්කෙ ඔයාගෙ ප්‍රඩක් මාරම හොදයි🥺💞මන් අමාරුවෙ වැටිලා ඉද්දි ඔය තමයි මට උදව් කලෙ මට ඒ උදව්ව මාර වටිනො අක්කෙ.. ඇත්තටම තෑන්ක්.. ඔයාගෙ ප්‍රඩක් බයක් සැකක් නැතිව මන් දිගටම ගන්නො🥰 ආදලෙයි අක්කෙ.. ඔයාගෙ වැඩ කටයුතු ලස්සනට වෙන්න ඕන ඔයාත් තව තව ලස්සන වෙන්න ඕන🌝🥰🌹

  • @Prabodhagirl
    @Prabodhagirl 3 หลายเดือนก่อน +4

    Gluta white cream eka nm magic ekak thama 🪩❤️ අනේ අක්කේ ඔයා ට ගොඩක් පින් අනේ 😘🙏 මට ඔයාව හම්බුනේ මාගෙ පිනකට අක්කේ 🤗❤️ gluta white cream එක ගන්න ආස උනත් විශ්වාස වන්ත තැනක් තිබ්බේ නැති හින්දා ගන්න උනේ ne මට akkage channel එක අහම්බෙන් තමා hamba උනේ අක්කට mn message දාලා wisthara ahapuwama ගන්න ආස හිතුනා hebei tikak බයෙන් හිටියේ hebei අක්කා echchara විශ්වාසය න් කියපු හින්දා මට පාවිච්චි කරලා බලන්න හිතුනා සතියෙන් ටික ටික skin එක glow උනා 😊❤ මාස 2k යද්දී හරිම ලස්සන yellowish white colour එකක් mage skin එකට ආවා එ colour එක මාරම ලස්සනයි 👌💕 එළියට යද්දී එහෙම මගේ skin colour eka මාර lassanai hemoma මගෙන් අහනවා skin එක මාර lassanai මොනවද use කරන tablet කියලා මන් කිව්වම cream එකක් gala කියලා බොරු කියන්න epalu cream වලින් එහෙම colour එකක් එන් nellu 😂 mn එ අයටත් කිව්වා අක්කා ගැන 🪩 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥺🌹 ඔයාගෙ business එක තව තවත් දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා 💖🪩😘

  • @Summernet-h8z
    @Summernet-h8z 3 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කේ මන් ගොඩක් online page වලින් cream අරගෙන ගාලා තියනවා ඒවා වලින් හම්බුන හොදම results එක තමයි මගේ මුණ විනාස වෙච්ච එක 😒😣.... Online page වලින් බඩු ගන්න එක එපා වෙලා ඉන්නකොට තමයි අහම්බෙන් වගේ අක්කගේ video එක දැක්කේ.... අක්කා ලස්සනට කතා කරන විදියට ඒ වගේම අක්කගේ අවංක හිනාවට මාර විදියට මට අක්කා ගැන විශ්වාසයක් ඇති උනා... මන් අක්කා ව විශ්වාස කරේ feedbacks බලලා වත් නෙමෙයි මන් බලපු video එකේ අක්කා කතා කරපු විදියට මට විශ්වාසයක් ඇති උනා....ඊටපස්සේ මන් මුලින්ම අක්කගෙන් ගත්තේ k brother soap එක මගේ මුණ කලින් ගත්තු ජරා cream home made ewa ගාලා හොදටම කුරුලෑ දාලා තිබ්බේ ඊටපස්සේ අක්කේ ගෙ soap එක අසාවෙන් ගෙන්නාගෙන පාවිච්චි කරනකොට ඇත්තටම අක්කේ දවසින් දවසේ මුනේ තියන තෙල් ගතිය පාලනය වෙලා කුරුලෑ එන එක අඩු උනා ඒ වගේම තිබ්බ කුරුලෑ ටික වේලිලා කැඩී කැඩී යන්න පටන් ගත්තා... දැන් අක්කේ මුනේ කිසිම කුරුලෑ වක් නැ දැන් තියෙන්නේ කුරුලෑ කැළැල් විතරයි... ඊටපස්සේ මන් ඒ ටික මකාගන්න ඕන නිසා අක්කගේ caratone face and body cream එක ගත්තා දවසින් දෙකෙන් නම් results හම්බුනේ නැ ඉවසීමෙන් පාවිච්චි කරලා සතියක් යනකොට අක්කි ඒ කැළැල් fade වෙන්න ගත්තා... මන් තාම use කරන්නේ ඒක... ඇත්තටම ගන්න මුදලට මාර සාදාරනයි මොකද ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්... Home made වගේ සතියෙන් දෙකෙන් ඉවර වෙන කුප්පි වල නෙමෙයි තියෙන්නේ ලොකු bottle වල ඒ නිසා හරිම සාදාරනයි අක්කේ..... ඉතින් මන් මේ video බලලා products ගන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ දෙපාරක් හිතන්න එපා ඔයාලා ඇවිත් තියෙන්නේ හොදම විශ්වාසනිය තැනකට... ඉතින් අපි අහන ඕනම ප්‍රශ්නයකට අක්කා පිළිතුරු දෙනවා හරි ලස්සනට 🥰🥰...... අන්තිමට කියන්න තියෙන්නේ beauty Hub nam 100% ක්ම orginal products විකුණන හරි ලස්සන ආදරණිය තැනක් 🤗💝

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @DiliniWasana-z9m
    @DiliniWasana-z9m 3 หลายเดือนก่อน +3

    ඇත්තටම කියන්න වචන නෑ අක්කා ඇත්තටම සුපිරි..❤ මම අවුරුද්දකට වැඩියි ඔයාගෙන් ප්‍රඩක් අරගෙන ඇත්තටම සතුටුයි ඒ ගැන මට.❤ තව තවත් ඔයා ලස්සන වෙලා ඔයාගේ ව්‍යාපාරය දියුණු වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.❤ බුදු සරණයි ඔයාට

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @yt-li5eg
      @yt-li5eg 2 หลายเดือนก่อน

      Akke kohomada order karanne

  • @craftbyniro
    @craftbyniro 3 หลายเดือนก่อน

    මට හම්බුන bestma රිසාල්ට් තියෙන ඔර්ජිනල් ම product එකක් තමයි gluta white කියන්නෙ බියුටි හබ් එකේ තියෙන්නෙ ඉතින් ඔර්ජිනල් ම product තමයි එක මට වගකීමෙන් කියන්න පුලුවන් මොකද මට ලස්සන skin කලර් ekak ලැබිලා තියෙනවා කිසිම demej එකක් වෙලා නැ ඔයාට ගොඩක් පින් හරි ම හිත හොද කෙල්ලෙක්. ඕනම දෙයක් බය නැතුව අහන්න පුලුවන් හරිම පැහැදිලිව කියලා දෙනවා මම තව product ඔයාගෙන් අරන් තියනවා ඒ hema product එකකින් ම best risalt තියෙනවා බය නැතුව ඕනම කෙනෙකුට කියන්න පුලුවන් බියුටි හබ් එකෙන් cream ගන්න කියලා බොරු බයිලා නැතුව ඇත්ත කියලා කෙල්ලො කොල්ලො ලස්සන කරන නිසා තමයි ඔයාට customerla මෙච්චර ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Adarei ❤❤❤❤

  • @ruwannishantha4964
    @ruwannishantha4964 3 หลายเดือนก่อน +1

    Original nam beauty hab thamai ithin❤❤❤ gala balanna asa hithei❤ mage nm asama cream eka gluta Waite thama... Mage hame pahaya dan marama lassani akkiyo... Thanks oyata....❤

  • @muthuhewage5137
    @muthuhewage5137 3 หลายเดือนก่อน

    අහම්බෙන් මේ store එක හම්බුනේ..වීඩියො බලල බලල කල්පනා කර කර ඉදල ගත්ත අක්කගෙන් white secret එකක්..😌දවසෙන් දෙකෙන් නම් සුදු උනෙ නෑ.ඒත් සති දෙකක් යද්දි හරියටම visible result එකක් එනවා.අම්මො ඒ color නම් මාර ලස්සනයි.මටනම් හිතාගන්නත් බෑ ..ක්‍රීම් එකේ තව ටිකක් තියනව ඒ ටිකත් ඉවර උනාම ඔයාට 4to එක්කම feedback එකක් denna ඉන්නෙ මම 😘අපිට හොඳම දේවල් දෙන නිසා තමයි ඔයත් ලස්සන වෙන්නෙ..ඒ වගේම පැහැදිලිව අහන හැමදේටම reply කරනව.. Thank you akka .❤️May the universe bless you with peace, strength, and light in everything you do...

    • @Sathya2540
      @Sathya2540 3 หลายเดือนก่อน

      White secret eka ගාන්න කලින් ඔයා මොකද්ද ගාපු ක්‍රිම් එක, ඔයා ගොඩක් පාට අඩුවටද හිටියෙ

    • @muthuhewage5137
      @muthuhewage5137 3 หลายเดือนก่อน

      @@Sathya2540 නෑ මගේ තියන්නෙ yellowish skin ekak ..ඒත් මූණ එහෙම අඳුරු වෙලා වගේ තිබුනෙ body eke color ekata වඩා..දැන් body එකේ color ektm awilla.මම ගොඩක් cream use karala thiynawa .habai meka gnn kalin man masa 3ka wage rest ekak aran thiune .mata ewata wada meka set ❤️

    • @Sathya2540
      @Sathya2540 3 หลายเดือนก่อน

      @@muthuhewage5137 මගෙ ත් ගොඩාක් අදුරු පාටක් නෑ ඇගේ මූනෙ එහෙම ටිකක් මූන දැන් පාට අඩු වෙලා ගිහින් අව්ල් වෙලා,, white secret eka oil ekath ekkn body lotion eka gala, face cream eka serum ekth ekkn gawoth mt hari neda,,mn godk kalu na thalelu wage tikk pata thiynw

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @dhamsasawandi6818
    @dhamsasawandi6818 3 หลายเดือนก่อน +1

    Samaka susindu kama reki...
    Deesata priya genena same peheyak himi...
    Ruweththiyan nokiyana ruweththiyan rahasen mumunamin soyanaa
    Swabhadahamen uruma ranwan kahapehethi wathak....
    Me siyallihima uruma kariya wenna obath kemathinam adama aragena wenasa wataha ganna beauty hub gluta white ....range....🎉🎉🎉

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Aneee ❤❤❤

  • @NimeshikamadushaniNimeshikamad
    @NimeshikamadushaniNimeshikamad 3 หลายเดือนก่อน

    මගේ මුහුණ කණ්ණාඩියකින් මටම බලන්න බැරිතරම් අප්‍රසන්න පෙනුමක් තිබුණේ.මම ගොඩාක් මානසිකව වැටිලා හිටියේ,බිලිචින් නිෂ්පාදන පාවිච්චි කරලා,මම Gluta white face and body cream ekai serum ekai පාවිච්චි කරලා දවස් 4යි,මට කියා ගන්න බැරිතරම් සතුටක් තියේන්නේ,මගේ වැඩේ දැන් කණ්ණාඩියේන් මුහුණ බලන එක එතරම්ම ප්‍රතිඑල අති විශිෂ්ට යි.❤❤❤❤Biuty hub❤❤❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sangeethaPiumali-o5r
      @sangeethaPiumali-o5r 2 หลายเดือนก่อน

      Oya e tunama use krada.. khmd use krnn oni.issllama mkdd.ita psse mkdd.

    • @inuriabekoon8501
      @inuriabekoon8501 หลายเดือนก่อน

      Ingredients list eka dann puluwan nam

    • @Beautyhub533
      @Beautyhub533  หลายเดือนก่อน

      @ ek balanna whatsapp enna

  • @HiruniChamathka
    @HiruniChamathka หลายเดือนก่อน +2

    Akki oya godk lassanai 💗😍

  • @shanudil292
    @shanudil292 3 หลายเดือนก่อน +2

    Aye kiynna deyk naa..original products gnnvnm ithin beauty hub thamai😗 math mulinma gaddi godaak hoyla balala gatte.dannam ehma naa akka kiyna one ekkak ekaparinma use krnna puluvn tharamata vishvasai😂 vadiya kiynna oon naa.ekama eka parak beauty hub eken original product ekk aran use krla blnnako😌❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @kaviii1216
    @kaviii1216 3 หลายเดือนก่อน +4

    අනේ අක්කියෝ මන් bleaching cream use කරලා හොදටම මූනේ pimple ,acne දාලා ගන්න දෙයක් තිබ්බේ නෑ මන් doctor kenekgen treatment කරා ඊට පස්සේ තමයි එවා හොද උනේ මන් ගොඩක් දුක් වින්දා ඒ නිසා ඇත්තටම මගේ දිහා හමෝම බලලා ඇයි දැන් කලු වෙලා කැතවෙලා කියන කොට මට ඇඩෙන තරම් ඒ හැමදේම උනේ bleaching cream නිසා මන් හොද cream ekk use කරන්න හොය හොය හිටියේ ඉතින් මගේ අක්ක කෙනෙක් beauty hub eken caratone cream එක use කරනවා කිය්ලා කිව්වා එයා කිඋවා ඔයත් ඒ අක්කට මැසේජ් එකක් දාලා cream එකක් ගන්න කියලා ඒත් මන් මුලදි ටිකක් බය උනා හරියටම දනනේ නැති නිසා ඒත් අපේ අක්කගේ මූන ගොඩක් ලස්සනයි මට ආස හිතුනා එයගේ වගේ skin colour එකක් ගන්න එයා මට beauty hub eke contact number එක දුන්නා එත් මන් order එකක් දැම්මේ නැති නිසා මට අපේ අක්කාම beauty hub එකෙන white secret cream එක order කරලා දුන්නා ඉතින් හිතන්නකෝ අක්කේ අපේ අක්කාටත් අක්කි ගැන කොච්චර විශ්වාසයක් ඇතිද අනික අපේ අක්කාත් අක්කිගේ product බාගයට බාගයක් ම use කරනවා 🥹 අනේ ඇත්තටම මට දැන් කියන්න දෙයක් නැති තරම් මගේ මූන මාරම ලස්සන උනා අක්කේ ඉස්සර කලු උනේ ඇයි කියලා අහපු හැමෝම දැන් ලස්සයි කියලා කියනවා මට මේ වගේ සතුටක් කවදාවත් දැනිලා නැ අක්කේ ඔයා නම් best 🫶😗 කොහොම හරි මන් මෙ ලගදි ආයමත් අක්කිගෙන් මන් ම dr rashel 24k gold serum එකට order එකක් දාලා ඒකත් ගත්තා ඒකට මගේ තිබ්බ කැලැල් ටික ටික නැති වෙනවා . මට ඒ තරම් අක්කගේ product ගැන විශ්වාසයි අක්කේ . ඔයාගේ customer service එකනම් ගොඩක් හොදයි හැමෝටම හොදින් කතා කරනවා කිසිම customer කෙනෙක්ව මග හරින්නේ නැතිව හැමෝටම හොදින් reply කරනවා ඇත්තටම අක්කේ මන් ගොඩක් මානසිකව වැටිලා දුක් වින්දා මගේ මූන නිසා.මන් හිටියේ ලොකූ පීඩනයකින් ඉතින් හිතන්නකෝ මන් ගෙදරින් එලියටවත් ගියේ නැ මට ඒ තරම් ලැජ්ජයි. ඒත් ඔයා නිසා මන් දැන් ගොඩක් සතුටින් අක්කේ ඔයාට වචන වලින් කියලා ස්තූතී කරන්න බැරි තරම් මට නම්. 😩 ඔයා ඔයගේ customers ලට original product supply කරලා උදව් කරන එකම ඇති අක්කේ ලස්සන වෙන්න ඇත්තටම ඔයාට පින් මට මෙහෙම උදව් කරාට 😚💗අක්කේ ඔයගේ business එක ගොඩක් දියුණු වෙන්න ඕනි මොකද ඔයාගේ මේ business එක නිසා ගොඩක් අය ලස්සන වෙනවා ඔය ගොඩක් හොද වැඩක් කරන්නේ 🤗 අනික අක්කිගේ product වල price ගොඩක් සාදාරණයි අක්ක ඔයා මන් wish කරනවා හැමදාම මේ business එක කරන් යන්න 🫶🥹

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @AnushaDayananda
      @AnushaDayananda 2 หลายเดือนก่อน

      යකෝ මේවත් බ්ලිචින්...ගාලා නතර කරාම හිටියටත් වඩා කලු වෙනවා

  • @tharangaekanayake8308
    @tharangaekanayake8308 3 หลายเดือนก่อน +1

    Marai.. oyalage gluta white eka nam supirima supiri. Lassana gold colour ekak awe. Awwata giyama dilisenawa. Hariyata make-up kara wage. Thanks gluta white.😘

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Adarei ❤❤❤

  • @samanthikakumari7740
    @samanthikakumari7740 3 หลายเดือนก่อน +1

    Aththtama meka marama hodaiii ❤ hod result thiyenvv .. me ape akki den original eka pavichchi karanna ❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @JayanandaRathubaduge
    @JayanandaRathubaduge หลายเดือนก่อน

    අක්කේ හොඳ සන්ක්‍රීන් එකක් කියන්නකෝ අවුවට යනකොට පාවිච්චි කරන්න ...❤❤

    • @Dinuweerasinghe-D
      @Dinuweerasinghe-D 8 วันที่ผ่านมา

      Sun cream ekata best onelle product best

  • @Angelfor-a-reason
    @Angelfor-a-reason 2 หลายเดือนก่อน

    Akki meka bleaching da? Mama bleaching cream atharinna beri nisa thaama gaanava mata one eaka nawathala meka gaana

  • @cfciluppayaxumunmaricfoilu2581
    @cfciluppayaxumunmaricfoilu2581 2 หลายเดือนก่อน

    How days whitning?

  • @madushikasadamini1233
    @madushikasadamini1233 3 หลายเดือนก่อน +1

    Ketiyenma saralawama kiyanawa nam lassana wenna pehepath wenna hodama saha mata nam ekama thena beauty hub. ..❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @inuriabekoon8501
    @inuriabekoon8501 หลายเดือนก่อน +1

    Ingredients list eka dann ..❤

    • @Beautyhub533
      @Beautyhub533  หลายเดือนก่อน

      @@inuriabekoon8501 video eke penuwata pennena whatsapp enna

  • @RuwanDinesh-l8n
    @RuwanDinesh-l8n 28 วันที่ผ่านมา

    Akki night eka use karana vidiha plz.reply

    • @Beautyhub533
      @Beautyhub533  28 วันที่ผ่านมา

      @@RuwanDinesh-l8n ape product ek gannakota karana treatmrnt use karana widha e hamdema kiyadeno

  • @SamadhiAnjana-b2k
    @SamadhiAnjana-b2k 3 หลายเดือนก่อน

    your products are really good. I use only your products on my skin without fear. Thank you for giving us the best.Thanks for again akka ❤️

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Thank you so much ❤❤

  • @nideesharashmi8316
    @nideesharashmi8316 หลายเดือนก่อน

    අක්කෙ මන් ඔය ක්‍රීම් එක ගෑවා සති 2ක් වගේ .මගේ මූන සුදු උනා කොටසක් විතරක් .ඒ කියන්නෙ කට වටේට සුදු උනා ,මූනෙ අනිත් තැන් වලට වඩා.මන් උදේටත් ගෑවා.මට ක්‍රීම් එක ගෑවම මූනට ගොඩක් දාඩිය දානවා.මූනට ගෑව ගමන් පොඩ්ඩක් දනවා.ටිකකින් හරියනවා.මොකක්ද මේකට හේතුව

  • @NiroshaVirajini-p5y
    @NiroshaVirajini-p5y 3 หลายเดือนก่อน

    Akki, eththatama me gluta white cream eka gena kynna wachana na,best results tiyena marama hoda product ekak,eththatama akki oya apita dena original product walata godak thanks, oyagen item ekak gaththahama ayemath baya nethuwa ganna deparak hithanne na, oyagen product ganna ayatai ganna balan inna ayatai hamotama kiyanne me akkige product baya nethuwa ganna, eya api hamotama hodama de viswasayen denne, gluta white kiyanneth ithin baya nethuwa us karanna puluwan very good product ekak thamai.

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @RashmiPamindiya-w6f
    @RashmiPamindiya-w6f 2 หลายเดือนก่อน

    Ane akki ganne kohomd oyagen me product eka please kiyannako ❤

    • @wathsalalakmali4576
      @wathsalalakmali4576 หลายเดือนก่อน

      Gaanna epa.danna nisai kiynne.dammage wenawa muna.

  • @SupunmaxMax
    @SupunmaxMax 2 หลายเดือนก่อน +1

    Siram eka pawichchi karanna kohomada

  • @nkavidi2968
    @nkavidi2968 17 วันที่ผ่านมา

    Price .ganne kohomada

  • @MadukaNadeeshani-o4u
    @MadukaNadeeshani-o4u 16 วันที่ผ่านมา

    Price kohamada akki

  • @thilinikaushalya-h9n
    @thilinikaushalya-h9n 3 หลายเดือนก่อน

    Hoyala hoyala hoyagaththa thanak thama beauty hub. Loku wishwasayak thiyana thanak salli walata wada watina deyak skin eka , skin eka gena bayak novi use karanna puluwan beauty hub products. ❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk 3 หลายเดือนก่อน +3

    original නම් beauty hub❤beauty hub නම් original ❤ (විජේනායක )

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Thankx darling 🥰🥰🥰

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SesandiPudamsa
    @SesandiPudamsa 3 หลายเดือนก่อน

    අක්කෙ uv whitening cream eka gena rewiew ekk dannko

  • @NilushaDilrukshi-q4q
    @NilushaDilrukshi-q4q 3 หลายเดือนก่อน +1

    මමත් ඔය ක්‍රීම් එක online ගෙන්න ගත්තා හොඳ කස්ටමර්ස්ලා ඉන්න කෙනෙක්ගෙන් නමුත් කිසිම රිසාල්ට් එකක් නෑ

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Customers la witharak idala ba hoda feedback tiyenath oni e witharak ba oyalage samata oni treatment kiyadena thanak wenath oni use karana harim widha idan ☺️☺️

  • @NuwanNuwan-gr9ng
    @NuwanNuwan-gr9ng 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤Akkige product okkoma niyamai beauty hub kiyanne supiriyak akkigen gaththa item math pavichchi karanava aththatama hoda result thinava godakk adarei akki

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @PoornikaKumudini-xy3pl
    @PoornikaKumudini-xy3pl 13 วันที่ผ่านมา

    Prize kohomada akiyoo

  • @prabhashaniweerathilaka2185
    @prabhashaniweerathilaka2185 หลายเดือนก่อน

    Price pls

  • @AshenMihiranga-sq1yu
    @AshenMihiranga-sq1yu 15 วันที่ผ่านมา

    Kohomada ganne

  • @chanpikaovitigala6279
    @chanpikaovitigala6279 27 วันที่ผ่านมา

    me gluta white krim eka kiyak vana wadha

  • @RNlife-jm4or
    @RNlife-jm4or 3 หลายเดือนก่อน

    කියන්න දෙයක් නැ අක්කෙ කිසිම චැනල් එකකට කිසිම පේජ් එකකට ඔයා එක්ක හැරෙන්නවත් බැ ඒතරම්..සුපිරි... මම කැරටොන් ගත්ත වයිට් සීක්රට් එකත් ගත්ත ඒවගේම කේ බදර් සබන් එක පට්ටම රිසාල්ට් තියේ අක්කෙ කියලා වැඩක් නැ ඉතින් ලස්සන වෙන්න නම් beuty hube තමයි ❤❤❤🎉

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @Udarisewwandi-b7r
      @Udarisewwandi-b7r 2 หลายเดือนก่อน

      Carotone bleaching neda.eka hadapu rateth thahanam karapu product ekakne.oyata prashnayak une nadda e cream eken

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      @ ek gandour wala south affrica wala thahanam na ek orginal ek eyala thama hadanawa e ratwala wala aya pawa use karanwa

    • @Udarisewwandi-b7r
      @Udarisewwandi-b7r 2 หลายเดือนก่อน

      @@Beautyhub533 ane mm dnne nathi nisa ahuwe.hari dr

  • @NilankaChathurani-f4f
    @NilankaChathurani-f4f 2 หลายเดือนก่อน

    kohenda ganne gana kiyada

  • @SureshPriyadarshana-z6r
    @SureshPriyadarshana-z6r 3 หลายเดือนก่อน +2

    ❤Mama.me kiyanne 100ta 100yak aththa kathawak...gluta wahit gana kiyanawanam mn wena kohewath thiyena gluta white gana danne na me ape akki dena gluta white eka majic ekak mokada mn awrudu ganak godak manasikawa pawa watila hitiye mokada mawa dakina dakina kenata marthukawa une mage muna mokada ane gedi goday kalal goday dan katha wela owa ahala epa wela hitipu welawaka thama mata me majic kariwa hambune ithin kiyannama ona deyak thama akki dannawane akki fece sell karanne na kiyala akkige orginal pradect walin kisima aulak wenneth na kiyala me majic kari dannawa😊😊😊...e hinda fece nishpadana gaththu ayagen kelinma ahanne kohenda gaththe orginalda gaththe kiyala....e mn akkigen dakapu loku wenasak...👍👍👍👍❤❤❤❤ mn gluta white eka pawichchi karanna aran dewani mase mata mawa dakiddi marama sathutak danenne ekama gediyakwath kalalak wath na mage munee❤ me hamadeta ma godak pin akkiyooo...man mechhara digata me msg ekadamme mata kiyanna bari tharam me creme ekath menna me majik kariwath godama godak wiswasa hinda...❤❤❤❤adarey akki...❤

  • @peshalakaluarachchi6859
    @peshalakaluarachchi6859 2 หลายเดือนก่อน

    මාත් පාවිච්චි කරා ලස්සන සුදුක් ආවා ඒත් නවත්තපුවහම නැවත් කලර් එක වෙනස් වුනානේ

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      @@peshalakaluarachchi6859 ou em thama api hamadama bath kanawa wage thama apita ada bath kala noka ina bane aya aya kana oni e wage thama darling cream gala sudu unama ek maintain karagana aniwaren api sathiyt daws thunak wath idala hitala gana oni hamadema maintain karana oni

  • @SawaniNidarshana
    @SawaniNidarshana 3 หลายเดือนก่อน

    Supiri supiri❤❤❤❤❤❤

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sadunikavindya-te5ql
    @sadunikavindya-te5ql 3 หลายเดือนก่อน

    Akka mt oyva hambune ahamben.eda oyv hamben natte mge vasanavakata🥺❤️mt tibuna lokuma prashne tamai muna sudui aga kalui.ekta mt hodama visaduma labune oyge carotone body lotion eken .attma kiynn vachana na e creem eknm majik ekk akka.mechchara davasak godaak body lotion 7000 ganan vla eva use kra evagenvt poddkvt couler ek venas krgnn bari una.oyge creem eka use krnn gtt eken mge mulu agama ekma couler ekkta gnn puluvn una.davasin davasa couler ek up venva lassana kaha patak env .eka bleachin gapu vge kata sudak nemei .marama lassana couler ekk akki❤️mn creem ek use krnn gtte oyva visvasa krl oy ekk kta krddi mt teruna boru kiyl customerslva ravattla product cell krna kenek nemei.customerslta gevma mudalata uprima sadaranayk krna kenek kiyl.mn mulinma bya una carotone creem use krnn.fake product aran cuttiya tan tan vlin gtta caroton feed back dakla.eth oyge tiyenne originalma creem ek 💓onama kenekta kisima bayak natuva oyge product use krnn puluvn.majik ekk vge tamantavath hitagann barivenn lassana venn one nm toragann one beauty hub ape sudu akkige product thmai❤️❤️❤️

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @peshalamadumali2272
    @peshalamadumali2272 20 วันที่ผ่านมา

    Oily skin ekt hodid

  • @KavinduDevinda-h3f
    @KavinduDevinda-h3f 2 หลายเดือนก่อน +1

    අක්කෙ ෆේක් ඔරිජිනල් හොයා ගන්නෙ කොහොමද

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      Mn video eke kiyanwa

  • @shashinikamadubashini2705
    @shashinikamadubashini2705 3 หลายเดือนก่อน

    Mama den auruddak wage akkige prodact use karanawa.mulinma use kare caratone crem eka godak hodai godak hoda rusalt thiyenawa mata mokada original prodact nisa witharamai e.shop wala thiyenaw aduwata eth ewa fac ewa.mage colour eka up karaganna gluta white use karanawa ekath godak hodai.aurudu ganak hewwa hoda prodact ekk mata ahamben buty hub hambuna godak thenx akki lassanata innawa akki nisa.hemadama use karanne mn akkige ewa godak wiswasai onema prashnayak kiwwama reply karanawa.mehema karanna kiyala godak thenxxxxx adarei ❤❤❤❤❤

  • @shashiniperera9292
    @shashiniperera9292 2 หลายเดือนก่อน

    akki oyge fb page ek mokdd?beauty hub kiyl search krata enne nne 😒

  • @mahimasubodani1055
    @mahimasubodani1055 3 หลายเดือนก่อน

    Niyamai akki

  • @sharikapriyamali3535
    @sharikapriyamali3535 2 หลายเดือนก่อน

    Kochchra kalekinda result enne

  • @KapilaKumara-w7k
    @KapilaKumara-w7k หลายเดือนก่อน

    කොහොමද ඔයාගෙන් ඕඩර් දාගන්නෙ

  • @madusharoshini1629
    @madusharoshini1629 2 หลายเดือนก่อน

    Pigmentation adu kara ganne පුළුවන් de

    • @wathsalalakmali4576
      @wathsalalakmali4576 หลายเดือนก่อน

      Doctor kenek gawata gihin pennala cream ekak ganna.oka gaana epa muna damage wenawa tika kaalayk යනකොට .hadaganna harima amarui😢😢😢

  • @kanchanadilrukshi6423
    @kanchanadilrukshi6423 2 หลายเดือนก่อน

    Ganne kohomada. Price kohomada

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      @@kanchanadilrukshi6423 whatsapp mg ekak danna mata 078-7454838

  • @RejinaPriyakanthi
    @RejinaPriyakanthi 3 หลายเดือนก่อน

    Ganne කොහොමද miss

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Whatsapp 078-7454838

  • @EreshaGayani
    @EreshaGayani หลายเดือนก่อน

    Price kohomada me deke

  • @MaleeshaHimanthi
    @MaleeshaHimanthi 3 หลายเดือนก่อน

    Best❤

  • @prasadiperera9913
    @prasadiperera9913 3 หลายเดือนก่อน

    Meka keeyada nangi

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Whatsapp 078-7454838

  • @AnnoyedCows-rl9kw
    @AnnoyedCows-rl9kw 3 วันที่ผ่านมา

    Kiyak wenawada

  • @nimalivithanage312
    @nimalivithanage312 3 หลายเดือนก่อน

    මටත් විස්තර එවන්නකෝ
    Gluta white and white secret

    • @Beautyhub533
      @Beautyhub533  3 หลายเดือนก่อน

      Whatsapp enna 078-7454838

  • @sanjeewakumara7425
    @sanjeewakumara7425 3 หลายเดือนก่อน

    Niyamai ok❤

  • @GayanMadusanka-w6i
    @GayanMadusanka-w6i 2 หลายเดือนก่อน

    Prise kiyada gluta whait eke

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      Whatsapp 078-7454838

  • @S.M.D.L.M.SENARATHNA
    @S.M.D.L.M.SENARATHNA 27 วันที่ผ่านมา

    Mulin hoda change 1k awa. A unata ayema parana thathwayatama yanne ai

    • @Beautyhub533
      @Beautyhub533  27 วันที่ผ่านมา

      @@S.M.D.L.M.SENARATHNA kohend gathe

    • @S.M.D.L.M.SENARATHNA
      @S.M.D.L.M.SENARATHNA 27 วันที่ผ่านมา

      @Beautyhub533 kalutara shop 1kin

    • @Beautyhub533
      @Beautyhub533  27 วันที่ผ่านมา

      @ fake gawama ema thama video eke mn pahadiliwa kiyanawa e gana

    • @S.M.D.L.M.SENARATHNA
      @S.M.D.L.M.SENARATHNA 27 วันที่ผ่านมา

      @@Beautyhub533 a shop 1 wiswasawantha thenak. Hoda result 1k tibba mulin s wate kalu wenn gatta eta passe 1 kammul walata wenakan awa

  • @shayanidisara7305
    @shayanidisara7305 3 หลายเดือนก่อน +1

    Ane akke olifare night cream eka ganath video ekak dannako please

  • @KoshalaSandamali-p8n
    @KoshalaSandamali-p8n 2 หลายเดือนก่อน

    Kiyada bodi loshan eka

  • @SakunthalaDulanjali
    @SakunthalaDulanjali หลายเดือนก่อน

    Kochchara kalayak yanawada pata enna

    • @wathsalalakmali4576
      @wathsalalakmali4576 หลายเดือนก่อน

      Gaanna epa mulin lassana paatak enawa අනිවාර්යයෙන් .eath passe muna damage wenawa.gaana epa.

    • @shanikamadhushi9267
      @shanikamadhushi9267 24 วันที่ผ่านมา

      Ekiyanne gana eka nathara karamada dr​@@wathsalalakmali4576

  • @NadeeManike
    @NadeeManike หลายเดือนก่อน

    මේක made in country mokakda

  • @DulariMenaka-xk3yh
    @DulariMenaka-xk3yh 3 หลายเดือนก่อน

    Kohomada contact kara ganne

  • @m.m.navalschannel227
    @m.m.navalschannel227 3 หลายเดือนก่อน

    Hi Akke your beautiful and you work hard to make us beautiful and I am already your customer and the product which I buy before is very good and I trust you and buy for the first time but it gave me a good result and I think that you really sales the good original products for the people who are believing you and the believers will still by you and and the ones who is going to buy products near this sister you can believe her and by because she always sell the good products was and she really work hard to make us beautiful and I have used gulta white and it gave me a good result and all can buy 100% surely from this sister and within one day or two the result is coming and you all can believe and buy it 100% sure❤❤......

  • @Sachi-k6c
    @Sachi-k6c 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @githmikaveesha2294
    @githmikaveesha2294 2 หลายเดือนก่อน

    Kohmd original eka hadunaganne

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      Video ek ahanna sampuranayen dan wela tiyena de mn pahadili karanwa

  • @ManjulaWejesingha-g6l
    @ManjulaWejesingha-g6l หลายเดือนก่อน

    Me crime eka amuthuma sarak anwabe

  • @dilshasonali5811
    @dilshasonali5811 2 หลายเดือนก่อน

    Price eka kiykd🙂

  • @ChamilaFernando-b3v
    @ChamilaFernando-b3v 2 หลายเดือนก่อน

    Dan ඔයා කියන්නේ ඔරිජිනල් එක ඩුබායි වල ne kiyalada

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      @@ChamilaFernando-b3v ek mn danena aneee suda mn kiyane dubai wala hadana carotene ek fake orginal ek south affrica

  • @AnushaPerera-p8c
    @AnushaPerera-p8c 18 วันที่ผ่านมา

    ඉතින් ඔයාගේ නිෂ්පාදන මොන ර්ටේද කිව්වේ නැහැනේ.

    • @Beautyhub533
      @Beautyhub533  18 วันที่ผ่านมา

      @@AnushaPerera-p8c south affrica gandour comapany kiyala kiyanne 😁

  • @nadeekanchana6062
    @nadeekanchana6062 2 หลายเดือนก่อน

    Gan kohomada 4n no dana

  • @NethmiWasanajayawrdhna
    @NethmiWasanajayawrdhna 14 วันที่ผ่านมา

    Mn das 3 dn use krnne hitiyt wda kalu una ai e 😢

    • @Beautyhub533
      @Beautyhub533  14 วันที่ผ่านมา

      Orginal gathanm em wenena apen aran balanna 🥰

  • @nethmiroopasinghe3986
    @nethmiroopasinghe3986 2 หลายเดือนก่อน

    Kohomada ganne meka

  • @PradeeChani
    @PradeeChani 2 หลายเดือนก่อน

    Keeyada meka.

  • @AdeeshaThejavi-p7p
    @AdeeshaThejavi-p7p 2 หลายเดือนก่อน

    මූනෙ රොම එනවද

    • @Beautyhub533
      @Beautyhub533  2 หลายเดือนก่อน

      @@AdeeshaThejavi-p7p 🙄🙄🙄🙄 na ai??

    • @AdeeshaThejavi-p7p
      @AdeeshaThejavi-p7p 2 หลายเดือนก่อน

      MN fresh and white geval ekata mune Roma avith ketha una ekai mekea gevoth eida danne nane ekai ahuve tnx

  • @shanikakumari-l3i
    @shanikakumari-l3i 2 หลายเดือนก่อน

    Wassap namba akak danko

  • @LakshiChulangani
    @LakshiChulangani 3 หลายเดือนก่อน

    මාරම හොදයි නන්ගී ❤ මම use කරනවා ..❤❤

  • @ManoriAbeyrathne
    @ManoriAbeyrathne 2 หลายเดือนก่อน

    Mata phone number eka denawada

  • @디누Dinu
    @디누Dinu 2 หลายเดือนก่อน

    Kakki WA number eka
    Order karanne kohomada?
    Price eka

  • @peshalakaluarachchi6859
    @peshalakaluarachchi6859 2 หลายเดือนก่อน

    ගෙන්න ගන්නේ කොහොමද

  • @Sadasada-u3q
    @Sadasada-u3q 23 วันที่ผ่านมา

    මොනවගේවත් සුදු වෙන්නෙ නෑ අනිත් එක තමා ඔරිජිනල් කියලා අපට මේ ෂොප් වලින් එහෙම දෙන්නේ ලෝකල් ඒවා

    • @Beautyhub533
      @Beautyhub533  23 วันที่ผ่านมา

      @@Sadasada-u3q apita msg ekak denna apen orginal aran sudu wenna

  • @smpvlogs2365
    @smpvlogs2365 3 หลายเดือนก่อน

    I

  • @nishadigunasinghe7875
    @nishadigunasinghe7875 3 หลายเดือนก่อน

  • @NadeeshaSewwandi-p8b
    @NadeeshaSewwandi-p8b 3 หลายเดือนก่อน +1

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 หลายเดือนก่อน

    ❤❤❤