2024 Accounting Night Seminar | ලාභ අරමුණු කර නොගත් සන්විධාන | Non Profit Organizations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @MalshiD.Nisansala
    @MalshiD.Nisansala 5 หลายเดือนก่อน +15

    අතිශය ප්‍රථම වතාවට.... පැය 6.30 ක්.. අවදානයෙන් පන්තිය තුල රුදී ඉන්නා ලදී.😌♥️

  • @rashmiperera562
    @rashmiperera562 5 หลายเดือนก่อน +17

    සර්..අද ක්ලාස් එක නම් සුපිරියි සර්.. මම යන අනික් ක්ලාස් වල පැය 2 ඉන්නෙ හෙනම අමාරුවෙන්..ඒත් අද පැය 6ක් ගියා දැනුනෙවත් නෑ..acc ෆේල් වෙයි කියලා අඩ අඩ ඉද්දි සර් අද සෙමිනා එක මට සෙට් උනේ..සර්ට පින් සිද්ද වෙන්න දැන් ශුවර් acc ගොඩ දාගන්න පුලුවන් කියලා..සර්ගෙ ක්ලාස් එකේ නිදි මත නම් දැනෙන්නෑ පොඩ්ඩක්වත්..කතා කරන විදිහ නිසාම අහං ඉන්න ආස හිතෙනවා..කියලා දෙන දේවල් පවා සුපිරියට ඔලුවට යනවා..අනේ සර් සමාගම්,හවුල් ව්‍යාපාරත් ඔය වගේම සෙමිනා දාලා කියලා දෙන්න සර්.. ගොඩක් ස්තූතියි සර් අද ක්ලාස් එකට..ගොඩක් ආදරෙයි සර්ට ජයෙන් ජයම වේවා..👍🩷💐

  • @TAGstudiosOfficial
    @TAGstudiosOfficial 5 หลายเดือนก่อน +12

    සර්ගෙ ක්ලාස් ඉද්දි වෙලාව යනවා පොඩ්ඩක්වත් දැනෙන්නෑ බඩගින්නක් මහන්සියක් නෑ 😍🩵
    කියලා දෙන හැම අකුරක්ම සුපිරියටම තේරෙනවා. අදනම් සුපිරියට වැඩ කරා කියලා දැනෙන්නෙ සර්ගෙ ක්ලාස් එකක ඉද්දි තමයි 😍🔥
    මට හම්බුන හොදම නිහතමානි ඇඟට දැනෙන්නැතිවෙන්ඩ සුපිරියටම උගන්නන ගුරුවරයෙක්. 😍💗
    බුදු සරණයි සර්. 🤍✨

  • @Harshasandaruwan-we5cs
    @Harshasandaruwan-we5cs 5 หลายเดือนก่อน +6

    Hadavathe guruvaraya❤💯

  • @ridmiudarika8041
    @ridmiudarika8041 3 หลายเดือนก่อน +3

    Very well understood sir ❤🥰 thank u so much 🥰

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර්🌺🙏 🥺❤️

  • @DehemiSathsarani
    @DehemiSathsarani 5 หลายเดือนก่อน +5

    සර් ගැන නම් කියන්න වචන නැහැ..ඒ තරම් සුපිරි ❤🥰

  • @AyodyaUthpala
    @AyodyaUthpala 5 หลายเดือนก่อน +8

    ගුරු දෙවිදු ❤🎉

  • @bigunmadusha9046
    @bigunmadusha9046 5 หลายเดือนก่อน +3

    සර් ඇත්තමයි සර් කියලා දෙන හැමදේම හදවතටම දැනුනා ඒ දේවල් නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ සර් ගොඩාක් පිං සර්ට🙏🙏🙏

  • @Sewmini9999
    @Sewmini9999 5 หลายเดือนก่อน +2

    අද නම් සර් සුපිරි ක්ලාස් එක.නියමෙටම තේරුනා පාඩම.❤acc එපා වෙලා ඉද්දි තමයි සර් ව හම්බවුනේ.😍ඇත්තටම මරු සර්.සර්ට ගොඩක් පින්.🙏🙏🙏පැය 6.30ක් එකදිගට ගහපු මේ game එකට❤❤❤අපිට පොඩ්ඩක්වත් කම්මැලි හිතුන්නෑ සර්.මාර උනන්දුවෙන් ක්ලාස් එකේ හිටියේ.සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ මේ වගේ වැඩ කරන්න ❤❤❤.බුදුසරණයි සර්...❤❤

  • @UdeshSamarasinghe-vc9ze
    @UdeshSamarasinghe-vc9ze 5 หลายเดือนก่อน +3

    The class was superb sir👌.i could understand lesson today clearly😊.i'm satisfaction join this class today. 💖Thank and appreciate to mr.lashan 👍
    God bless you lashan sir.🙏

  • @NimashaDilshani-kd8ew
    @NimashaDilshani-kd8ew 5 หลายเดือนก่อน +4

    Thankyou so much sir 🙏❤💗💫💫💫💫highly recommend for A/L accounting 💗

  • @LakshikaSanda
    @LakshikaSanda 5 หลายเดือนก่อน +4

    Ada thamai none propit mechchra hodata hadanna puliwan kiyala danagaththe..aththatama mata me padama marama awul wela thibbe sir.godak pin sirta.🥺🥺..hithe thibba lokuu bayak nathi kara sir..🙏🙏🙏..issarahatath sir ekkama wada karala best result ekk danna balaporottu wenawa...sir thamai supirima....account nam lashan sirma thamai..🥺🙏🙏💝💐💐..godak pin sirta..🙏🙏

  • @Ishanmadushankabandara3771
    @Ishanmadushankabandara3771 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති සර් අපිව ගොඩදාන්න දගලන උස්සහයට අද පාඩම සුපිරියටම තේරුණා සර්ගේ අම්මට තාත්තටත් පින් සිද්ද වෙන්න ඔනි හැමදාම ❤ ආදරේයි

  • @induranga-mg6td
    @induranga-mg6td 5 หลายเดือนก่อน +1

    කෙටියෙන් කිව්වොත් supiriyak..❤❤

  • @kalaniamanda4583
    @kalaniamanda4583 หลายเดือนก่อน

    Hodata theruna sir Thank you sir❤🎉

  • @dimuthchamathka
    @dimuthchamathka 5 หลายเดือนก่อน

    සුපිරියටම තේරුණා සර්.. ❤️❤️
    Thank you sir ....❤❤❤❤❤❤

  • @MihiriPavithra
    @MihiriPavithra หลายเดือนก่อน

    Thank you so much sir❤

  • @heshanisenevirathne9450
    @heshanisenevirathne9450 5 หลายเดือนก่อน +2

    Supiri clz ek ❤️✨️

  • @TharushiNavoda-ww8uu
    @TharushiNavoda-ww8uu 5 หลายเดือนก่อน

    ❤️supiriyatama theruna ගොඩක් ස්තුතියි sir❤️❤️

  • @Sinethravindu557
    @Sinethravindu557 4 หลายเดือนก่อน

    සුපිරියක් සර්❤️

  • @ChamaliSewmini
    @ChamaliSewmini 5 หลายเดือนก่อน +2

    Sir kiyanna wachana na clz eka gena... epa wela thibuna account asawen karanna hethuwa sir...❤ godak sathutui anthima kaledi hari niyama guruwaraya hambuna ekata... Bs sir.. 🙏

  • @abhimax18
    @abhimax18 4 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි සර් ❤🎉

  • @WorldCuties.
    @WorldCuties. 5 หลายเดือนก่อน

    සුපිරි වැඩක් sir❤🎉

  • @gggimhani123
    @gggimhani123 2 หลายเดือนก่อน

    Thank you sir❤❤

  • @valuewords33
    @valuewords33 3 หลายเดือนก่อน

    thank you so much sir😍

  • @ishamali2159
    @ishamali2159 5 หลายเดือนก่อน

    අපේ සර්...❤️‍🩹🌹"

  • @rashan1234
    @rashan1234 5 หลายเดือนก่อน

    සුපිරි😇❤️

  • @ThimiraSandas-tu3ri
    @ThimiraSandas-tu3ri 4 หลายเดือนก่อน

    Supiriyak sir❤❤❤

  • @Isuu-c9x
    @Isuu-c9x 5 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @ThisaraLakshani-m4t
    @ThisaraLakshani-m4t 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Himashakumarasingha
    @Himashakumarasingha 28 วันที่ผ่านมา

    ❤❤

  • @tharushisandeepani5051
    @tharushisandeepani5051 21 วันที่ผ่านมา

    ❤🔥

  • @dasunsathsara707
    @dasunsathsara707 5 หลายเดือนก่อน

    👍

  • @oceanmusic7128
    @oceanmusic7128 20 วันที่ผ่านมา

    😌❤️

  • @kaniskaamaratunga7483
    @kaniskaamaratunga7483 5 หลายเดือนก่อน

  • @ThisaraniDassanayake
    @ThisaraniDassanayake 5 หลายเดือนก่อน

    ❤️

  • @DilhaniBhagya-vm1yi
    @DilhaniBhagya-vm1yi 5 หลายเดือนก่อน

    Sir❤

  • @sherinshantha1573
    @sherinshantha1573 5 หลายเดือนก่อน

    Ape sir ❤❤❤

  • @heshanisenevirathne9450
    @heshanisenevirathne9450 5 หลายเดือนก่อน

    ❤️✨️

  • @IndishaFernando-b2w
    @IndishaFernando-b2w 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayathrinavodya
    @gayathrinavodya 5 หลายเดือนก่อน

    Sir clz eka supiri mita kalin nm mehema sir kenek hambela na sir sir anith padam tikath karannako

  • @HimanshaMethsadi
    @HimanshaMethsadi 5 หลายเดือนก่อน

    ❤🥰

  • @isuranethsara
    @isuranethsara 5 หลายเดือนก่อน

    ape sir

  • @DilaniNimesha-rl7qi
    @DilaniNimesha-rl7qi หลายเดือนก่อน

    ❤❤

  • @Chadmen-f5t
    @Chadmen-f5t 5 หลายเดือนก่อน

    ❤️

  • @deshanianuththara4498
    @deshanianuththara4498 5 หลายเดือนก่อน

  • @NilminiDesika-sh1vk
    @NilminiDesika-sh1vk 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayathrinavodya
    @gayathrinavodya 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @HimanshaMethsadi
    @HimanshaMethsadi 5 หลายเดือนก่อน

    ❤🥰

  • @KavindaShehan-ho4mf
    @KavindaShehan-ho4mf 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @NSD-z1p
    @NSD-z1p 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @shashinihashara-n9w
    @shashinihashara-n9w 5 หลายเดือนก่อน

    ❤❤

  • @devnilaksha
    @devnilaksha 5 หลายเดือนก่อน

    ❤❤

  • @DeshaniAnuththara-u4z
    @DeshaniAnuththara-u4z 5 หลายเดือนก่อน

  • @deshanianuththara4498
    @deshanianuththara4498 5 หลายเดือนก่อน

  • @erandilukshana9113
    @erandilukshana9113 5 หลายเดือนก่อน

    💗

  • @Sujanthi8293
    @Sujanthi8293 5 หลายเดือนก่อน

    ❤❤❤❤