පැරදුන අය කිව්ව ලොවෙත්නැති කතා 😂 l funny politicians

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @Dammika464
    @Dammika464 2 หลายเดือนก่อน +372

    අම්මෝ ....ලොකු දෙයක් නැවත මේ මිනිස්සු අපේ දෑස් වලට නොපේනේවා.දකින දකින හැම වෙලාවේම හරිම තරහාකින් තමයි හිටියේ .දැන් නම් සතුටින් ඉන්න පුලුවන් .

    • @sunildesilva3298
      @sunildesilva3298 2 หลายเดือนก่อน

      Munta?glghlamrnnon?Arbrtwlwaga

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 หลายเดือนก่อน +941

    මුන්ට චන්දෙ නොදුන් සැමට හිස නමා ආචාර කරමි මාලිමාවට චන්දෙ දුන්න සැමට බුදුසරණයි

    • @damayanthigunasekara8201
      @damayanthigunasekara8201 2 หลายเดือนก่อน

      මුන් චන්දේ කිට්ටු වෙද්දි තමා මිනිස්සු මතක් උනේ තාමත් උන් මිනිස්සු ගොන්නු කියල හිතන් ඉන්නෙ අනෙ ගොන් හැත්ත නොදකින් 😂😂

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 2 หลายเดือนก่อน +2

      Aniwaryenma .(From Syprus )

    • @BuddhikaMedawaththa
      @BuddhikaMedawaththa 2 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @MAFuard
      @MAFuard 2 หลายเดือนก่อน

      💯

    • @BandaraWickramasinghe-xx3yp
      @BandaraWickramasinghe-xx3yp 2 หลายเดือนก่อน

      හොර අපත හැත්ත ගෙදර යවපු එක රටටත් ජනතාවටත් ජය ​@@priyadarshikakarunadasa5354

  • @chamindawijerathna3991
    @chamindawijerathna3991 2 หลายเดือนก่อน +121

    මුන් ටික ඉක්මනට හිරේ යවන්න අනුර සහෝදරයා 🙏🙏🙏

  • @ketakelebandara2604
    @ketakelebandara2604 2 หลายเดือนก่อน +231

    මුන් කියන කථා ඇහුවම අපිට පුකෙන්.. හිනා... 😂

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂(From Syprus )

    • @KumariLulpola
      @KumariLulpola 2 หลายเดือนก่อน

      උබ හිනාවෙන්නෙ කන්නෙ කතාකරන්නෙ එකෙන්ද? වහාම නලින්දට කතා කරපන් මොනව හරි කර්ල දෙයි

    • @Priyani-z5l
      @Priyani-z5l 26 วันที่ผ่านมา

      Ow huuuù 😂😂😂😂😂

  • @PriyanthaAlwis-y2j
    @PriyanthaAlwis-y2j 2 หลายเดือนก่อน +555

    මුන්ගෙ ගොන් කතා සත පහකට ගනන් නොගෙන මාලිමාවට තමන්ගෙ වටිනා කතිරය පාවිච්චි කල රාජ්‍ය සේවකයින්ට අපගේ ගෞරවනීය ප්‍රනාමය!

    • @WasanthaWudagedara
      @WasanthaWudagedara 2 หลายเดือนก่อน +1

      Monade karalahari kohomada thanathuru ganne

    • @AnilKumara-qg2xz
      @AnilKumara-qg2xz 2 หลายเดือนก่อน +1

      😂

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 2 หลายเดือนก่อน +1

      අපරාදේ වචන

    • @ranjithpremalal9748
      @ranjithpremalal9748 2 หลายเดือนก่อน

      රජයේ
      නිලධාරීන් babalewa

  • @damithprasadranasinghe3937
    @damithprasadranasinghe3937 2 หลายเดือนก่อน +101

    අලුත්ම සීයක් පාර්ලිමේන්තුවට යවන එකේ බයක් අපිට තියෙනවලු ......😂( හරීන් ප්‍රනාන්දු) අපිට බය තොපි පාර්ලිමේන්තු යයි කියලා ..... බදුල්ලේ මිනිස්සු මොලේ පාවිච්චි කිරීම ගැන හදවතින්ම සතුටුයි....❤️❤️

    • @BuddhikaMedawaththa
      @BuddhikaMedawaththa 2 หลายเดือนก่อน

      Api baya une purudu horu parlimenthu yai kiyala

    • @AjithKumara-s8g
      @AjithKumara-s8g 2 หลายเดือนก่อน +1

      බදුල්ලේ මිනිසුන් එච්චර මොඩ නැ සහොදරයා යවන්න ඔනි කට්ටිය යාවලා තියෙන්නෙ ලොවෙත් නැති වෙන්න

    • @KumariSumanadasa
      @KumariSumanadasa 2 หลายเดือนก่อน

      උලත් එකයි පිලත් එකයි,පැදුරෙ ඉන්න අපි බිමට වැටෙන්න දෙයක් නෑ කියල මාලිමාවට චන්දෙ දුන්නෙ,ආයෙ මොන බයක්ද අලුත් මූනු එක්ක වැඩකරන්න කලින් මාසයක් 3ක් ගෙන් රට කරේ බම්බුව තමා බය අපි බය නෑ,ව්දින්න ඕන දුක් ඔක්කොම උඹල් දුන්නනෙ ,ආය මොන බයද තක්කඩියනි

  • @sirisenabanda3085
    @sirisenabanda3085 2 หลายเดือนก่อน +723

    මුන් සෙටිඑක පැරදුන එක ලංකාවාසී ජනතාවගෙ පෙර පිනක්

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 2 หลายเดือนก่อน +8

      අමිමපා මුන් පැරදුන එකනම් හොදයි 😅

    • @dcbaabcd3785
      @dcbaabcd3785 2 หลายเดือนก่อน +2

      Sampurna ettha

    • @SaagaraMegasuriya
      @SaagaraMegasuriya 2 หลายเดือนก่อน +1

      Ow

    • @mathsandastrology
      @mathsandastrology 2 หลายเดือนก่อน +5

      මුන්ගේ පිස්සුව හොදටම තදවෙලා,පව්,එක්කෝ අංගොඩ නැත්තන් හිරේ....

    • @anushafernando6709
      @anushafernando6709 2 หลายเดือนก่อน

      Munta ලජ්ජාව නැද්ද diviyane. Munta hora kanna නැතිකම duka.

  • @p.g.muthubanda3069
    @p.g.muthubanda3069 2 หลายเดือนก่อน +1501

    ජෝනිය මැරෙනකම් හිරේ යවන්න කැමති අය like කරන්න ❤

    • @sarathkumara9052
      @sarathkumara9052 2 หลายเดือนก่อน

      මැරිලත් පැයක් තියන්න ඔනි හිරේ

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 หลายเดือนก่อน

      ඒ දවස්වල තොපෙ රංගන අපි දෙකල තියෙනව පල පකෝ

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 หลายเดือนก่อน +1

      යකො ආපහු ආණ්ඩු එන්නෙ නෙහෙ

    • @pathumkodagoda7439
      @pathumkodagoda7439 2 หลายเดือนก่อน +29

      ජොනියා පාරේ යද්දි උගේ වාහනේ ඉස්සර කරන්න ගියා කියලා බොඩිගාඩ්ලා දාලා මගේ කාර් එක වට කරා දවසක් කුරුණෑගල නාවින්න හන්දිය colour light එක ලග. පරයා බලුම වෙලා යන්නෝන ඕකා වගේ එවුන්

    • @BathikaDithnal-xv9yl
      @BathikaDithnal-xv9yl 2 หลายเดือนก่อน

      ඕකගේ කෙසෙල් වත්ත beluwe නෑ කියලා oic ලට කුණුහරප කියලා benala ජඩ බල්ලා

  • @roshanrumesh7891
    @roshanrumesh7891 2 หลายเดือนก่อน +73

    විඩියෝ එක සුපිරියි...කියපු කතා ටිකයි,ආසනේ අහිමි විමයි...😁😁😁

  • @-horapolice4309
    @-horapolice4309 2 หลายเดือนก่อน +886

    ගම්මන්පිල පැරදුන එක නම් මරු

    • @indranichandra7458
      @indranichandra7458 2 หลายเดือนก่อน

      පලයවි යක්ට හොරහැත්ත තොපිහොදනමි තොපිට මිනිසුදෙයි හොර හැත්ත මෙකාගෙකට ලැජිජාහා ගැවාලාන් නැදු දු දු එහෙම වැටෙන්කේ කැ ඇයා දුකද හොඑා කන්ට නැති එක ගැන

    • @piyarathnaid1983
      @piyarathnaid1983 2 หลายเดือนก่อน +5

      Higanahora

    • @Tharanga-n7e
      @Tharanga-n7e 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂🙏🙏🙏

    • @AmarasinhaSriyalatha-xw3yd
      @AmarasinhaSriyalatha-xw3yd 2 หลายเดือนก่อน

      ගම්මන්පිල බලු වැඩ කරලා දැන් එනවා රට හදන්න උන් දැන් බුරනවා බල්ලෝ වගේ😢😢😢😢😢😢😮

    • @ShiranJKumarasinghe
      @ShiranJKumarasinghe 2 หลายเดือนก่อน +2

      Kalakanni

  • @AnuraKumara-gb7nr
    @AnuraKumara-gb7nr 2 หลายเดือนก่อน +215

    මුන් තමා මේ රට කැවේ .... මුන් ඔක්කොම හොරැ ..... හොරැ ට්ක ගෙදර යවන්න සහය දුන් ජනතාව ට ස්තුතියි 👍👍

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 หลายเดือนก่อน +22

    ජොනිය ජොනිය...😂😂 ආන්න ඒ කේන්ති ආවුල් මූන, කතා ටික තමයි අපි හේව්වේ😂😂

  • @tmnalani8066
    @tmnalani8066 2 หลายเดือนก่อน +236

    හැම වෙලේම විරිත්තගෙන ඉන්න ගම්මන්පිලයයි ජරා ජොනියයි පැරදුණු එකට මාරම සතුටුයි .

    • @ajithkarunatilaka183
      @ajithkarunatilaka183 2 หลายเดือนก่อน

      අප්‍රසන්න ම ගෝතයෙක්..

    • @SLMCPODDA
      @SLMCPODDA 2 หลายเดือนก่อน +7

      ගම්මන්පිලයනම් පින්පියෙක්

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 2 หลายเดือนก่อน +3

      කියන්න වචන නෑ මාර සතුටුයි

    • @rvandephili
      @rvandephili 2 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් රත්තරනුයි වඩේ කාරයය් ආවා ඒක තමයි දුක

    • @winfridfernando7827
      @winfridfernando7827 2 หลายเดือนก่อน

      Ekek nam ithin kohomath panawa eliye danne inne. Thawa tikak ke fahayioya ithin dukata. Ne.

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 2 หลายเดือนก่อน +148

    මගේ පින්වත් රටට උගත් බුද්ධිමත්. නිහතමානි අවංක මිනිසුන් පිරි පාර්ලිමෙින්තුවක්. අනේ වාසනාවන්. ගව පාලනය අවසන්.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 หลายเดือนก่อน +1

      Ÿes at last we have a Parliment with decent honest GENTLEMEN. ❤❤❤❤❤

  • @chamanthikariyawasam3649
    @chamanthikariyawasam3649 2 หลายเดือนก่อน +6

    රු. ලක්ෂයක් එපා කියලා අපි ජන්දේ පාවිච්චි කලේ. උබලා ලක්ෂ 10 ක්‌ දෙනවා කිව්වත් අපේ චන්දේ නෑ නෑමැයි.හොද වැඩේ මුන්ට. ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බරයි 🎉❤

    • @AFfirehart
      @AFfirehart 2 หลายเดือนก่อน

      මෙහෙමයි මචං කව්රුහරි ඔය ලක්ෂේ බලාගෙන චන්දේ දුන්නානම් අපිට පාන් ගෙඩියක් රුපියල් 5000ක් විතර වෙයි .අපිම තමයි ඒ බදු ගෙවන්න වෙන්නෙත්

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 2 หลายเดือนก่อน +203

    අනේ ජනාධිපතිතුමනි, දෙයියනේ මේ පරයන්ගේ කටවල් වහන්න නීති හදලා හරි මුන්ව ඇතුලට දාන්න.

  • @kumarakariyawasam7720
    @kumarakariyawasam7720 2 หลายเดือนก่อน +528

    රාජිතයට බොරු කියන එක උගේ ජන්ම පුරුද්දක් .

    • @MuthuHettiGamageLalaniudeni
      @MuthuHettiGamageLalaniudeni 2 หลายเดือนก่อน +11

      මු හදපු රට හිතාගන්න බැරුව ඉන්න api 😂😂😂😂

    • @KAWPKuruppu-v5m
      @KAWPKuruppu-v5m 2 หลายเดือนก่อน +25

      රාජිත දකින්නවත් කැමති නැති කෙනා මම විතරද බං

    • @srilanka5819
      @srilanka5819 2 หลายเดือนก่อน

      මූ ධීවර ඇමති කාලයේදී නැවි මිලදී ගත්තා .

    • @sanojprasanna5447
      @sanojprasanna5447 2 หลายเดือนก่อน +2

      Kata ariyoth boru kiyanne ...

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 2 หลายเดือนก่อน +2

      RAJITHA THMAI UGE PUTHATATH BOU KIYANNA UGANNALA THIYENNE .PAW NEEDA KOLLA .

  • @SadunSadaruwan-d1n
    @SadunSadaruwan-d1n 2 หลายเดือนก่อน +7

    මෙච්චර කල් රට දියුනු කරනේ, දැන් ඉතින් පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න තමයි තියෙන්නේ😂😂😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 หลายเดือนก่อน +124

    පට්ට සතුටුයි ...මුං ටික එලෝපු එක...විශේෂයෙන් ජොනියා නොහොත් හැලපයා....අනිකා ගම්මන්පිල නොහොත් මාපිලයා...සුභ පැතුම් මාලිමාව ....දැන් ඔබලාගේ වාරයයි....දියුණු රටක් සහා සතුටින් ජීවත් වෙන බහුතරයක් ඇතිකරමු....ඒ ඔබලාගේ වගකීමයි....ජයවේවා ...මම බහරේන් !!!!

    • @NiroshaShyamali-e8e
      @NiroshaShyamali-e8e 2 หลายเดือนก่อน

      මාලි මාව දිනුවට වඩාසතුටුයි. මුන්ව ගෙදර යවපු එක ගැන❤❤❤

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 2 หลายเดือนก่อน +2168

    මුන් ඔක්කොම ජම්පරේ ඇදන් ඉන්නවා දකින්න කැමති අය තව ඉන්නවදෝ....... 😂

    • @samanthifernando2284
      @samanthifernando2284 2 หลายเดือนก่อน +31

      අනිවා...👌👌👌

    • @nir1009
      @nir1009 2 หลายเดือนก่อน +21

      ❤❤❤

    • @stephanfernandoBASS
      @stephanfernandoBASS 2 หลายเดือนก่อน +15

      Yessssss

    • @dewshangayanka4855
      @dewshangayanka4855 2 หลายเดือนก่อน

      මුන්ව හිරේට නෙමේ...මරන දඩුවම දෙන්න ඕන ..කාලකන්නි ...රට විනාශ කලා....හිරේට දාල මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෑම කටක් දෙන්නවත් වටින්නෙ නෑ.......

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 2 หลายเดือนก่อน +16

      ඉන්නවෝ

  • @madushaperera7753
    @madushaperera7753 2 หลายเดือนก่อน +8

    අමුම ගවයෝ බලන්න ඕනේ නම් මෙන්න බඩු ටික.. මුන්ට ගවයෝ කියන්නත් වටින්නේ නෑ... 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 2 หลายเดือนก่อน +84

    මාලිමා ආණ්ඩුවක් බලයට එනවට මේ හොරු නොකියපු දෙයක් නෑ.ඒත් මිනිස්සු මේ පාර බුද්ධිමත් තීරණයක් ගත්තා .දැන් පිස්සු ඩබල් වෙලා නන් දොඩවනවා.

  • @JanakaDarshana-ek9pi
    @JanakaDarshana-ek9pi 2 หลายเดือนก่อน +282

    දැන් වත් බොරු කියවන එක නතර කරපල්ලා වහිද්දි පරෙස්සමින් 😂😂

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 2 หลายเดือนก่อน +1

      තව මදි වෙන්නැති

  • @Greencapitalfinance
    @Greencapitalfinance 2 หลายเดือนก่อน +7

    අණ්ඩුවක් , මන්ත්‍රි කෙනෙක් ඇමතිකෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියල හරියටම බලාගන්න පුලුවන් මලිමාවෙන් ❤❤❤

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +488

    එලවනව කීවට මෙහෙම ගහල එලවයි කියල හිතුවෙ නෑ 😁🤣

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน +9

      ඒකනම් ඇත්ත නොහිතපු දෙයක් 🇱🇰❤

    • @smhs3313
      @smhs3313 2 หลายเดือนก่อน +11

      මීට පොහොට්ටු ගෙරි රැල කියල ඔතනට තව එකතු වෙන්න ඕන.😂😂

    • @සයිප්රස්අපි
      @සයිප්රස්අපි 2 หลายเดือนก่อน +5

      😁😁😁

    • @KVasanthi-v6y
      @KVasanthi-v6y 2 หลายเดือนก่อน +4

      නිරුවත් කරලා එලෙවිවේ😅

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน

      හූඌඌඌඌඌඋ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හූඌඌඌඌඌඋ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හූඌඌඌඌඌඋ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 หลายเดือนก่อน +223

    සෙට් එකම ලෑස්ති වෙලා හිටපල්ලා......... දොර ඇරලා තියෙන්නේ .......!

    • @Priyani-z5l
      @Priyani-z5l 26 วันที่ผ่านมา

      Mun kamba horune ❤❤❤❤❤❤❤

  • @roshansudusinghe6267
    @roshansudusinghe6267 2 หลายเดือนก่อน +5

    කෙනෙක්ගේ පරාජය හමුවේ සතුරු නොවුනත් මුන්ගේ පරාජය හමුවේ පුදුමාකාර සතුටක් ලැබෙනවා..ඒ අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන්

  • @slmgsong4482
    @slmgsong4482 2 หลายเดือนก่อน +180

    අඩෝ හොදම වැඩේ බං.
    හැබැයි ඩෙටොල් දාලා හේදුවත් විෂබීජ 0.01% ඉතුරු වෙනවා වගේ මාල හොරා(රත්තරන්) ඉතුරු උනා😂😂😂

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 2 หลายเดือนก่อน +4

      😂 Y Kaluthara people vote to him

    • @hasinihewage7018
      @hasinihewage7018 2 หลายเดือนก่อน +1

      A Ka nm sahathika aththa

    • @asithagun
      @asithagun 2 หลายเดือนก่อน +4

      අර බදූල්ලෙ මොලෙ නැති බතල ගෙඩියත් ආවානෙ.

    • @DeepaliSinhala
      @DeepaliSinhala 2 หลายเดือนก่อน

      ඇයි අර 2පන්තියට ඉගෙනගත්තු විදුහල්පතිවරියක දනගස්සපු පතබරියා චාමර, ඌටත් ජන්දේ දීලා ඇවිල්ලා ඉන්නේ 🤔

    • @SupunMadushanka-w4r
      @SupunMadushanka-w4r 2 หลายเดือนก่อน +1

      සිරාවටම බං..😊

  • @kumarakariyawasam7720
    @kumarakariyawasam7720 2 หลายเดือนก่อน +319

    මුන් හිතන්නෙ පාක්ශිකයො කියන්නෙ උන්ගෙ වහල්ලු කියල.

  • @සජිත්ප්රේමදාසමැස්
    @සජිත්ප්රේමදාසමැස් 2 หลายเดือนก่อน +4

    දැන් ඉතින් තොපිත් අපි වගේ රස්සාවල් කරන්න ලෑස්ති වෙයල්ලා.තොපිට ආයි කවදාවත් රට කන්න අපි ඡන්දෙ දෙන්නෙ නෑ😂😂😂😂

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 2 หลายเดือนก่อน +388

    එක මිටට හිර ගෙදරට.....😂😂😂😂

    • @deheminethsarani8790
      @deheminethsarani8790 2 หลายเดือนก่อน +2

      අම්මෝ 😂😂

    • @nir1009
      @nir1009 2 หลายเดือนก่อน +1

      Super

    • @Lily.yy12
      @Lily.yy12 2 หลายเดือนก่อน +1

      😂😂 අනිවාර්යෙන් ම

    • @Streyen
      @Streyen 2 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢😢

    • @sinuraliyanage
      @sinuraliyanage 2 หลายเดือนก่อน +1

      horu tika gedara..

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 2 หลายเดือนก่อน +244

    නූගත් අවලම් වන්චාකාරී හොරු ගෙදර නොවේ හිරගෙදර යැවිය යුතුයි.

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 2 หลายเดือนก่อน +1

      1 atta habai bandanagara rohalata newe hira bat sah daduwam samaga abayak kadap amma gereta dammanam mun tika ai nodanne

  • @arunaPramodya
    @arunaPramodya 2 หลายเดือนก่อน +4

    පට්ට සතුටුයි මුන් ටික ඩොසර් කරලා දැම්මාට

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 หลายเดือนก่อน +66

    ඇත්ද උබලට😂ජම්පර් මහගනිල්ලා.නැත්නම් ඒකටත් අපේ සල්ලිවලට තමයි කෙලවෙන්නේ😅

    • @thusharasanjeewa3563
      @thusharasanjeewa3563 2 หลายเดือนก่อน

      උන් ලග තියන සල්ලිත් අපෙන් ගසා කාපුවනේ ඒක නිසා ජම්පරැත් නැතුව තමයි දාන්නඕන 😂

  • @AzeezSamsudeen-g8f
    @AzeezSamsudeen-g8f 2 หลายเดือนก่อน +140

    ජොන්ස්ටො කටේ නම් අයිය තියන බව පැනෙනවා එ උණාට මුණෙ බය ගතියකුත් තියෙනවානෙද.දැන් ඉතින් ඔයා මොනවා දොඩවලා වැඩක් නැ ජම්පරය අදින්න ලැස්ති වේන්න සුභ ගමනක් ජොනි.මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @DhayaniPadhma
    @DhayaniPadhma 2 หลายเดือนก่อน +2

    Apatha video ..aka ලස්සන අදහසක් ..නිර්මාණය niyamai.....

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 หลายเดือนก่อน +129

    තොපි සෙට් එක මේ උතුම් මාතෘ භුමිය විනාශ කලා . පාර්ලිමේන්තුවෙන් නොවේ මෙලොවින් ම චුත වෙන්න ඕනෑ .

    • @RPerera-s9v
      @RPerera-s9v 2 หลายเดือนก่อน +1

      ❤❤❤ සහතික ඇත්ත

  • @akashimantha
    @akashimantha 2 หลายเดือนก่อน +208

    රාජිත ඈයි බන් මෙච්චර ගොන් 😂😂😂
    ජනතාවත් ඌ වගේම ගොන් කියල හිතන්න තරම්😂

    • @sumithrohan1048
      @sumithrohan1048 2 หลายเดือนก่อน +1

      Rajitha gon bijja😂

    • @hasinihewage7018
      @hasinihewage7018 2 หลายเดือนก่อน +1

      Megollo hithan inne rate inne meeharak kiyala thamath

    • @rvandephili
      @rvandephili 2 หลายเดือนก่อน +1

      මෙච්චර කල් ජනතාව එහෙම නෙ හිටියේ මේ සැරේ නෙ ජනතාවට මොළේ පෑදුනා
      අනේ රාජිත උඹලට නැව් ගන්න හොඳයි අපේ ජනාධිපති තුමා අපි ආරක්ෂා කරගන්න ඕන

  • @thusanchamara2986
    @thusanchamara2986 2 หลายเดือนก่อน +2

    අඩේ මේ පුකෙන් කලා කටින් රෙන දාතු සුනකයෝ ටික නේත 😂😂😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 หลายเดือนก่อน +75

    වැරදි තොගයක් තියාගෙන,ජොන්ට කොහොමද මෙච්චර බොරු, කියන්නේ.. පුරුද්දට කියවෙනවා ඇති නේද😁😃😃😃😃

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 หลายเดือนก่อน +642

    අනුර ජනාධිපති තුමනි , මේ අපතයෝ ට්කගේ කටවල් ට්ක වහන්න මොනවා හරි කරන්න .අපේ කන්වලට මුං හරි වදයක් .

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 2 หลายเดือนก่อน +13

      sattakinma atta tv balima epawenawa mewa poduwaskilnee

    • @janakajayaneththi3167
      @janakajayaneththi3167 2 หลายเดือนก่อน +17

      දැන් ඉතින් මයික් අල්ලන්න රෙදි අපුල්ලන සෙට් එකක් නැහැ....

    • @samanthifernando2284
      @samanthifernando2284 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත....නොදකින් මුන්..කටවල් කපන්න ඕන.ගෙඩිදාලා කුනුවෙන්න ඕන කියන බොරුවලට.කතාකරගන්න බැරිවෙන්නම....අප්පිරියයි මුන්ව...🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @clintonwithana3465
      @clintonwithana3465 2 หลายเดือนก่อน +8

      Yes

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +5

      Ammo ou

  • @virajjay6823
    @virajjay6823 2 หลายเดือนก่อน +5

    වාවන්නෙ නෑ යකෝ මූනු ටික දැක්කාම. 😂😂😂 කවුද බං ඩබ්ලිව් ඩී වීරසිංහ කියන්නෙ. වඩිවේල් වගේ දැක්කෙ 😅😅😅

    • @nilanthinila403
      @nilanthinila403 2 หลายเดือนก่อน

      වීරසිංහ අම්පාරේ පොරක්😂😂😂

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 หลายเดือนก่อน +66

    සල්ලි මොකට අච්චු ගහනවද දත් දොස්ටර... ඔයාලගේ හොර සල්ලි ගත්තම හරි යඊ 😜😜

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 หลายเดือนก่อน +131

    හරින් උබ ඉස්සෙලාම පාර්ලිමේන්තු ආවෙ අත් දැකිම් එක්කද........කියපන්කො

    • @hasinihewage7018
      @hasinihewage7018 2 หลายเดือนก่อน

      Athdakeem tibba mun apita arapu arilla

  • @Wgunasiri-fq9qe
    @Wgunasiri-fq9qe 2 หลายเดือนก่อน +6

    අයෙ.ජවිතෙටවත්.අපි.රටෙ.ජනතව.වසයෙන්.මුන්ට.අපගෙ.වටිනා.ජන්දය.දෙන්න.එපා.මාලිමාවට.රටෙ.ජනතවට.අැත්ත.එලිකල.සියලු.දෙවියො.රකිත්වා.අයෙ.මෙරට.අපෙ.දියසෙන්.කුමරැ.රටත්.දුප්පත්ජනතාවට.ත්3.වෙල.කල.සතුටින්.ඉන්න.රට.හහදනවාමයි.අනුර.ජනපතිතුමනි.❤අප.ඔබට.යුතුකම.ඉටුකලා.බුදුසරණයි❤❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +48

    ටික දවසක් හිටපල්ලා කට්ටියට හිරේ පාටි දාන්න පුලුවන් .😂😂😂

  • @swaramiyuru-
    @swaramiyuru- 2 หลายเดือนก่อน +41

    අනේ ජොනියෝ පොහොට්ටුව හොඳට කරානම් චන්ද ටික මාලිමාවට යන්නේ නැහැ නේද. වාචාලේ නවත්තපන් දැන් බුහ්, බුහ්, උම්බෑ කියලා වැඩක් නෑ😂😂😂

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 2 หลายเดือนก่อน +3

    Tamath kisima wedak nokara kaiwaru vitarai 😅😅😅den minissu balan inney rata karana heti 😅😅😅😅

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 หลายเดือนก่อน +67

    කාලකණ්නි දේශපාලන අනාථයෝ එලවපු රටට ආදරේ කරන ජනතාවට ප්‍රණාමය.....👍👍👍

  • @DeepaManikpura-zx2iv
    @DeepaManikpura-zx2iv 2 หลายเดือนก่อน +21

    මුං හිතන් ඉන්නෙ අපි මැරිලා උපන් අය කියල 😂දිවේ ඇට නෑනෙ මුං තවත් විදියකට කතා කරයි දැන් 😂

  • @shitan2008
    @shitan2008 2 หลายเดือนก่อน

    Mung dannawa dan, mung are dead mans walking 😂😂😂😂

  • @muriemargaret5856
    @muriemargaret5856 2 หลายเดือนก่อน +129

    ලොවෙත් නැහැ ලොවිගහෙත් නෑ
    ඇහූනද, චන්දෙටපෙරකියපු කරපු දෙගැන කියවලා රසවිදපල්ලා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @p.g.muthubanda3069
    @p.g.muthubanda3069 2 หลายเดือนก่อน +33

    උදය හෙළුපිල්ලේ අල්ලමු ඇතුලට දාමු 👍👍🇱🇰

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu5646 2 หลายเดือนก่อน +1

    රාජිතයා අතේ පැලවෙන බොරු කියන්නේ...මුන්ට චන්දෙ නොදුන්න මිනිසුන්ට පින්

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 หลายเดือนก่อน +191

    නිරුවත දැක්කා තොපේ.පල යන්න පෙරේත දූෂිත යෝ....අපි දිනලා ඉන්නේ

  • @lakshmanperera-q3g
    @lakshmanperera-q3g 2 หลายเดือนก่อน +78

    මුන්ගේ කටවල් ටික අඩුඅදායම්ලාබීන්ට බෙදලා දෙන්න ඕනේ වැසිකිළි වලට හයි කරගන්න..😅😅

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂👍👍👍💯💯💯

    • @DAYANGANIMENIKE
      @DAYANGANIMENIKE 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @amilarathnayake2879
      @amilarathnayake2879 2 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @StoryTime-sn3ev
      @StoryTime-sn3ev 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @sagarikaekanayaka1974
      @sagarikaekanayaka1974 2 หลายเดือนก่อน +1

      නියමයි😂😂😂😂

  • @chamindasir
    @chamindasir 2 หลายเดือนก่อน +1

    මෙතන ඉන්න හැමෝම රට හැදෙනවට අකැමැති උන් කියලා ..තේරුම් ගත්ත අය ඉන්නවානම් කෝ බලන්න..

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 หลายเดือนก่อน +43

    මුන් නැති පාර්ලිමේන්තුව ක් දකින්න ලැබීම ම ලොකු පිනක්❤

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 2 หลายเดือนก่อน +75

    එලවල තියනව ලොවෙත්නැතිවෙන්න

  • @KumaraP.g.s.ishitha
    @KumaraP.g.s.ishitha 2 หลายเดือนก่อน

    API okkoma ekama eka parthanawaka.habai kiwwa wage wade karamu.api malimawata... good luck AKD❤❤❤

  • @nandanaamarathunga4674
    @nandanaamarathunga4674 2 หลายเดือนก่อน +34

    ලැජ්ජාවේ සන්තෝසේ බෑ...අප්පා. 😂...😅

  • @PalithaPalitha-q4w
    @PalithaPalitha-q4w 2 หลายเดือนก่อน +18

    හිනාවෙන්න එපා ඉතින් ..😂😂විපතක්න් වෙලා තියෙන්නෙ පෝය දවසෙ 😂😂😂

  • @chandimaldj450
    @chandimaldj450 2 หลายเดือนก่อน

    ඡන්දෙ කාලෙ මේ කතා ඇහුවට වඩා දැන් අහද්දි පට්ට ආතල්😂

  • @chanakananayakkara
    @chanakananayakkara 2 หลายเดือนก่อน +40

    කපටි නරියෙක්ගෙ ලක්ෂණ ඇති ගම්මන්පිල ඔබේ සටකපටි හෙළුව දැන් නිරාවරණය වී අවසන්

  • @K-chaminda
    @K-chaminda 2 หลายเดือนก่อน +85

    අඩෝ මේවා ලොකු screen දාල town වල පෙන්වන්න ඕනි 🤣

  • @weerawanshaherath8087
    @weerawanshaherath8087 2 หลายเดือนก่อน +2

    කොහොමද ටිකිරි මොලේ😊😊😊😊😊😊

  • @ceylonuk6250
    @ceylonuk6250 2 หลายเดือนก่อน +38

    අනුර සහෝදරයාට ජය ජය ....... ❤❤

  • @chamindamahinda5649
    @chamindamahinda5649 2 หลายเดือนก่อน +21

    අනේ පලයං දොස්තර යා,පැරදුනා නම් ගෙදර,නිවන් සැප ලැබේවා ඉක්මනටම..දැන් කාලේ හරි....

  • @NRG-zg5dj
    @NRG-zg5dj 2 หลายเดือนก่อน

    Para හොර ballo tika ගෙදර යවපු අපිට සම්මා සම්බුදු සරණයි.....!!!!!!!!😂😂😂❤

  • @gampalagefonseka9104
    @gampalagefonseka9104 2 หลายเดือนก่อน +21

    අයේ කියන්න දෙයක් නැහැ මුන් සේරම මහ උලු ගෙදර යවන්න ඕනි එච්චරයි . 👍👍

  • @AyeshaMadhushani-ku4qz
    @AyeshaMadhushani-ku4qz 2 หลายเดือนก่อน +14

    ඇත්තටම මේ රටේ දුක් මහන්සියෙන් ඒදාවේල හම්බකරන් කන මිනිස්සු හරිම වැදගත් ව්දිහට ජිවත් වෙනවා.එකටත් එක්ක මුන් ,රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජිවත් වෙන ගමන්,රටේ දේවලුත් හොරා කෑවා.මුන්ට විලිලැජ්ජාවක් නැ.මුන්ව මේ සාමාජයෙන් කොන් කරලාමදාන්න ඕන.මුන්ට ඉදිරියටත් මිනිස්සු රවට්ටන්න දෙන්න හොඳ නැ.

  • @VishwaUdantha
    @VishwaUdantha 2 หลายเดือนก่อน

    මේ අයගේ උත්සහය ජනාධිපති තුමාට මහා ආශිර්වාදයක් උනා. රටට සෙතක්.ස්තූතිවේවා

  • @p.g.muthubanda3069
    @p.g.muthubanda3069 2 หลายเดือนก่อน +27

    පරාජිත උබලා පානු වෙච්ච පාන් වගේ දැන් ඉවරයි කුණු කුඩේට දානවා 👍👍🇱🇰🇱🇰😢😊

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 2 หลายเดือนก่อน +43

    අන්න ජනාධිපතිවරු..කෝකියො විතරක් 14 ක්...හිටපු සුවපති තොපිට මතක නෑ. අපිට අමතක නෑ..😊😊

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 หลายเดือนก่อน

    ගම්මන්පිලය තාමයි නින්දෙන් නැගිටලා ඇවිත් විපක්ශෙ චන්ද දායකයින්ට ගෙදර නවතින්න එපා කරේ😂😂

  • @UpulM.G.M
    @UpulM.G.M 2 หลายเดือนก่อน +23

    පව් බොල මුන්. අඩනව විලාප දෙනව.😂😂😂

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 2 หลายเดือนก่อน +65

    හරීන් කොකේන් ටිකක් ගහගෙන හිටපං මිනිහෝ

  • @funtoon5419
    @funtoon5419 2 หลายเดือนก่อน +1

    මහින්ද මහත්තයා ඇත්තටම රටට වැඩක් කරා...මොන මගුල කරත් හොරකම් කරත් නය ගත්තත් රට සංවර්දනය කරා ඒක හැමෝම පිලිගන්න...වෙන එකෙක්වත් එහෙම කරේ නෑ...පුලුවන්නම් ඔන්න දැන් කරල පෙන්නන්න...🙏🙏🙏🙏

    • @AFfirehart
      @AFfirehart 2 หลายเดือนก่อน

      මෙහෙමයි මචං සාන්වර්ධනය කියන එක පැති කීපයකින් වෙනවා .මහින්ද සාන්වර්ධනය කරේ යටිතල පහසුකම් විතරයි.ඒ උන්ට එවායින් හොරකන්න පුලුවන් හින්දා. ආර්ථිකමය සංවරදනයක් තිවුණේ නැ කිසිම කර්මාන්තයක් හඬල නැ එවට අදාල නිති සකස්කරලා නැ .ණය අරන් ගෙයක් හැදුවට වැඩක් නැ ගෙදර ඔක්කොම ජොබ් නොකරනවානම් .

  • @thusithsagara
    @thusithsagara 2 หลายเดือนก่อน +28

    සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා...! බොරු ,නම්, තක්කඩි මනූෂගෙන් අහල බලනු වටී. රට රස්සාවට පහසුවෙන් යන "හරි මග " මනූෂගෙන් දැනගන්න..!

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 2 หลายเดือนก่อน +46

    මුන්ගෙන් සැප ගත්තු උන්වත් මුන්ට කතිර ගහලා නෑ..

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 2 หลายเดือนก่อน +2

    හැදුවෙ රට රාජිත නාකියෝ මුන් අඩනවා මේ දරාගන්න බැරුව කහිනවා කදුලු හන්ගන් අඩන හොරු රැල
    ජනතාව රැවට්ටුවේ තොපී
    මාලිමාවට ඒ මුතු මාලෙට 159 ගෙන දුන් මිනිසුනී ඔබට ❤❤❤❤🙏🙏🙏

  • @lalprematilaka5844
    @lalprematilaka5844 2 หลายเดือนก่อน +43

    ජනාධිපති තුමනි මෙන්න වැලිකඩ යවන්න ඕන අය එනිසා අපි ඔබ තුමාට ඡන්දය පාවිච්චි කලේ

  • @llbb1386
    @llbb1386 2 หลายเดือนก่อน +18

    නිමල් නිකම්පාල ආන්ඩුවේ fixed asset status එකෙන් අයින් උන් එක මරු. දැන් ටිකක් නිදි වරන්නෙ නැතුව සුවසේ ඉන්න පුලුවන් 🙏🏽

  • @Devikqrandunu
    @Devikqrandunu 2 หลายเดือนก่อน +1

    මුං ටික පැරදුන එක තමයි අපේ ලොකුම ජයග්‍රහණය සත්තකින්ම.

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 หลายเดือนก่อน +31

    දකින්න අප්‍රසන්න සත්තු කිව්වොත් නිවැරැදි යි.මේ සක්කිලියෝ ඇහකටවත් පේන්නේ නැතිවෙන්න මහ උලු ගෙදර දැමිය යුතුයි

  • @HaminePodih
    @HaminePodih 2 หลายเดือนก่อน +43

    යකෝ මුන් පැරදිලත් කටේ සද්දේ ජනතානේ චන්දේ දිලා තියෙන්නේ හොරු රැල දුවපල්ලා දැන්

  • @nilanthinila403
    @nilanthinila403 2 หลายเดือนก่อน

    මගේ රටේ ජනතාව හරිම බුද්ධිමත් වැඩි කරනවා කියපු පඩියටවත් දෙනවා කියපු දීමානාවලටවත් ආසාවන් සියල්ල අතහැර මොලෙන් වැඩ කරපු ජනතාවට මාගේ හෘදය අංගම ස්තූතිය මම ඩුබායි සිට ජනාධිපතිවරණයට අපි චන්දෙ දැම්මාආදරයෙන් මගේ ලක්මෑණියන්ට රටේ ජනතාවට සතුටක් උදාකර මෙවන් දිනයක් දකින්න ලැබීම සතුටක්ආදරේ හැමදාමත්

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 2 หลายเดือนก่อน +35

    කලුතරයි,බදුල්ලේ යි ශ්‍රමදාන හරියට කෙරිලා නෑ 😢😢😢

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 2 หลายเดือนก่อน +98

    හරීන් අම්බිගාව ඔයාට වඩා වැඩ කල හැකි කෙනෙක් බව ලංකාවම දන්නව

  • @nirocmax
    @nirocmax 2 หลายเดือนก่อน

    කාලකණ්නි දේශපාලන අනාථයෝ මුහුණු දකන්නවත් අකමැතියි ලොවෙත් නෑ දුන්න ශුමදානේ

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน +32

    අයියෝ දැන්වත් කටවල් වැහේවිද අප්පා කනක් ඇහෙන්න නෑ හරිම වදයක් මොනවා හරිකරලා තමුන්ගෙ ගෙදර අරන් යන්න

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 2 หลายเดือนก่อน +110

    ගම්මන්පිල පොට්ටයා දැන් ජනාධිපතිතුමා එලවන්න දෝෂාභියෝගය ලියනවා ඇති ලබ්බ උඩ ඉඳගෙන .

  • @shitan2008
    @shitan2008 2 หลายเดือนก่อน

    Thama iwara naha, ponna rala, dan lahathi weyalla nadu ahanna,😂😂😂😂😂

  • @NiroshAlwis
    @NiroshAlwis 2 หลายเดือนก่อน +75

    කසිප්පුවා...😂😂.. ජොනි...😂😂කෙදරි ගෙවෙයි පොඩ්ඩක් හිටපන්... මහින්ද කරපු සංවර්දනය කොහොමද නම් අපි පෝලිම් ගානේ 😂😂උගේ පව්ලේ උන් සුපිරි ආතල්... අරු මොනවා හරි කරල 4 ක්‌ පාර්ලිමේන්තු යවන්න 😂😂 මුන් රට වැටෙන කම මුන් බලන් ඉන්නේ බලපන් උබලට වෙන දේ 😂😂ගම්මන්පිල තෝ මට 100 ණයයි

    • @dilansanjaya2632
      @dilansanjaya2632 2 หลายเดือนก่อน

      Ane pako

    • @upuldesilva9481
      @upuldesilva9481 2 หลายเดือนก่อน

      ජොනියගෙ අසූච් බුදින එකෙක්ද බං උඹ..😅😅​@@dilansanjaya2632

    • @NiroshAlwis
      @NiroshAlwis 2 หลายเดือนก่อน

      @dilansanjaya2632 ගු කන්න මොකෝ කන්න නෑ ගෙදර බල්ලෝ මැරුණම මැක්කෝ ලේෆ්ට් සල්ලි ඕනද 🤣😂 ac දාපන් අඩෝ ගොතය

    • @NiroshAlwis
      @NiroshAlwis 2 หลายเดือนก่อน

      @dilansanjaya2632 අඩෝ සිරාවට දාපන් ac no දැන් උබේ ගෙදර උන්ට කන්න සල්ලි නැතුව ඇති නේ බල්ලෝ මැරුණා මැක්කෝ 🤣😂😂😂 ගන් ගොතය නිදා ගනින් චු දාල මුසල්‍ය

  • @14281hemantha
    @14281hemantha 2 หลายเดือนก่อน +21

    😂😂😂😂😂😭😭😭😭😭 දැන්වත් කෙදිරි ගහන්නැතිව තොපි ගෙවල් වලට වෙලා හිටපියව්

  • @alone-dg6vr
    @alone-dg6vr 2 หลายเดือนก่อน

    අද ඉදන් පාලීමන්ට් jokes naaaa 😂😂😂

  • @Dsumkylu
    @Dsumkylu 2 หลายเดือนก่อน +81

    හරිනේ අමාරුව 😂😂😂😅😅වේස් කටවල්😂

  • @savithreesirisena4857
    @savithreesirisena4857 2 หลายเดือนก่อน +12

    මේවට තරහ ගන්න එපා ලමා..යි. Jokes බලල සතුටු වෙන්බ 😃😃😃

  • @sudakarlanka6489
    @sudakarlanka6489 2 หลายเดือนก่อน

    මෙච්චර කල් අපි මුන්ටනේ වහාල්ලු වෙලා බාල්දු වෙලා ඉඳලා කියලා හිතන කොට..
    අම්මෝ බේරුනා අපිත් අපේ රටත් 🙏🙏🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 หลายเดือนก่อน +51

    මුංට බැනල වැඩක් නෑ , දැන් චුතවෙලා මකබෑවිලා ඉවරයි නෙ .ආයි කවදාවත් මෙවුන් ව පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නෙ නෑ .