Denna 3na venna yanne...aiya akka diha balapu vidiyen teruna....mkda pregnantnm masa 3k yanakan kiyanne nane..natthnm api athara khda ane rahas.... Api nandala punchila venna yanne... 😘😘😘🤭🤭🤭❤️❤️❤️
api ape pirisidu hadawathin dena de kata dunnath pina pina ma thama akki & aiya oye denna gana mata godak sathutui godak adambarai hamadama sathutin inna oye dennama kawadawath waradinna hoda na budu saranai akki & aiya love you ❤️❤️❤️
Mama godak adarei akkitai aiyatai mama hema vidiyo ekakma balanawa .oyala e hema vidiyo ekakma lassanata karanawa.oyala denna hemadama sathutin inna oni☺
Pin ane oyalata lankavet ohoma denna pluvn vatkamak mata tibbanm mn denava me lagadi siya kenekta kama ekak dunna mata e as vala dakka asaranakama mage as valata kadulu ava.api dena de vitarai kavadahari itirivenne.bs oyalata
Ane nangi malli mulinma mama godaaak Aadarai anittekka mamatt muslim kenek tamaa eatt mama godaaak satutui oyala jatthi beada netuwa razaan welawe keama hadala bedaala dunai kiyala tawat wedi wediyen lebeawa🙏🙏🙏 ettata ma mage hadawatenma prattana karanawa 🙏🙏mage eswalin gadhulut aawa mea dawas walin ape rate karant teka yanawa fhonewale sajut netuwa kawarejut netuwa hari karadarai eat mang hituwa eytawama video s mokut Aaweneane kiyala ape rate mona jatthi wadha prasna etiunot hari kamakne mama hemadaama waage oyalattekka aadarai satutin inna parissamin inna 🌹🌹🌹💝💝💝😘😘 video balanna parakku una karant ne kawarejut denui aawe aapu gamanma oyalage vi ek tam. bel
ගොඩක් දවසකින් awe . Banina අයට baninna කියලා oyala සතුටින් inna. අනුන්ගේ dwal hoyana unta හැමදාමත් duka thamai .api ආදරෙයි oyala dennata.❤️❤️❤️❤️❤️
ඔයාලම ගොඩක් අපිටත් මතක් උනා ඉක්මනටම තවත් ලස්සනයි දෙකක් අරගෙන එන්නම් ආදරේ හැමදාම❤❤
ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම මං බලලා තියෙනවා තව තවත් මේ වගේ වීඩියෝ දාන්න
මුස්ලිම් ද, සිංහල ද, දෙමලද කියලා වැඩක් නැහැ. කාට දුන්නත් හිත සතුටින් දෙනවානම් එචිචරයි නංගි.
Akkilata waradinne na kawadawath dukak labenna epa kiyala pararthana karanwa 🤗💖
ඔයාලා denna tundenk wenna neda යන්නේ harema satutui බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි ආදරෙයි godk mama kuwait වලින්
නියමයි මගෙ අය්යෙ අක්කෙ හැමදාම ආදරෙයි ❤️❤️සතුටින් ඉන්න කියල ප්රාර්තනා කරනවා අපිටත් ගොඩක් ප්රශ්න තියනව
මොන ආගම් බේද කියල නෑ හැමෝම මිනිස්සු නේද අය්යේ අක්කේ
මගෙ අක්කිටයි අයියටයි මේ වගේ දේවල් කරන්න තව තවත් දයිරිය ශක්තිය ලැබේවා🙏🙏🙏🙏
බුදුසරණයි පරිස්සමෙන්
Niyamai oyala dennage wedenam සුපර් නංගී malli budusaranai oyalata
Shaaaaaaaaa.maru.oyala dennata thawa thawath hariyanna oni.gnna thiyana hoda aragena,naraka peththakata dala issarahata ynna.hemogenma hoda ahanna be.eka eka minissu eka eka vdiyai.eka therum aragena api issarahata yamu.තෙරුවන් සරණයි!!! oyalata.
ආදරේයි දෙන්නටම ❤️
තෙරුවන් සරනයි ඔයාල.දෙන්න ට....පරක්කු වෙලා තමයි බැලුවේ ....වැඩි වැඩියෙන් ලැබෙන්න...ඕනි ජය වේවා
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤P
දෙන්නටම ගොඩක් පින් කරපු සත්කාරේට🙏🙏❤️❤️ ආදරෙයි අක්කටයි අය්යාටයි දෙන්නටම🥰🥰ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි😊💖
ගොඩා........ක් දවසකින් මේ ඩබල
පින් සිද්ද වේවා අයියා අක්කා අහ් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඒක රහසක් ඒ රහස මොකක්ද හිරු සදු ලග පුංචි තරුවක් නේද.............ආදරෙයි අයියා අක්කා
ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන🙏❤ඔයාලා වගෙ දරුවො දෙන්නෙක් මේ ලොකෙට බිහි කරපු ඒ මැණියන් දෙපලටත් තෙරුවණ් සරණයි 🙏❤
අනේ අක්කෙ මේ විඩියො එක බලන කොට හිතට මාර සතුටක් දැනෙන්නෙ ඔයාල දෙන්නට බොහොම පින් මේවගෙ දේවල් කරනව මීටවඩා පින් කරන්න වාසනාව ලැබෙවා! .... ආදරෙයි අයියෙ අක්කේ 😍
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
ගොඩ දවසකින් දැක්කෙ .බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙයි හැමදාමත්
මේ වගේ deyak කරපු එක නම් නියමයි . අපි hamoma වෙනුවෙන්... love you ayya and akka... 🤍🤍
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
අනේ ඔයාලා දෙන්නා හරිම නිහතමානී ....හරි ආදර්ශයක් ඔයලා දෙන්නා...ගොඩක් සතුටුයි අක්කේ අයියේ...හැමදම ආදරෙයි ....බුදුසරණයි ...පරිසමින් ඉන්න....❤❤😘
ගොඩක් හොද දෙයක් ඔයාලා මේ කරන්නෙ...ඔයාල කරන හැමදේම සාර්ථක වෙන්න කියල ප්රාර්තනා කරනව..පරිස්සමෙන් ඉන්න මොන දේ කරත්...බුදුසරණයී අක්කි අයියා...ආදරෙයි ගොඩක් ❤️❤️
අනේ අද යී දැක්කේ ගොඩක් සතුටුයි දැක්කම. හැමදාමත් ආදරෙයි. පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👌👌බුදුසරණයි ජේසු පිහිටයි.
දුන් දේවල් විතරයි අරගන යන්න ඉතුරුවෙන්නෙ.ඇත්තටම පිනක්.බුදුසරණයි
ගොඩක් හොද දෙයක් කලේ❤️.ඉස්සරහට මේ වගේ ඒවා කරන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.තව කෙනෙක්ට දෙනවා කියන්නෙ ඒක ලොකු පිනක්.🌼අක්කයි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🌼
ඊලග අවුරෙද්දේ මීටත් වඩා හොදට මේ වගෙ තව තවත් පින් කරන්න වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා ඔයාලා දෙන්නට..🥰😊🙏
ඔයාලට ඉස්සරහට තව තවත් වැඩි වැඩියෙන් ලැබිලා මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන්න ඕන.ඔයාලගෙ රහස මට හිතෙන විදියටනම් දෙන්නා තුන්දෙනා වෙන්නද කොහෙද යන්නේ 😉.බුදු සරණයි හැමෝටම.
අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා ප්රාර්ථනා කරමු ආදරෙයි හැමදාම❤❤❤
@@hiruandsanduvlogs23 ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි.හරිම සුන්දරයි.බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.සමහර වීඩියෝ බලද්දි හිනා වෙලාම පන යනවා.ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයී.
ගොඩක් හොද වැඩක්.තෙරුවන් සරණයි.සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම.
akki sathutu ආරංචියක් wage godak sathutui බුදු සරණයි parissamen inna
ඉක්මනටම ඔයාලට කියන්නම්❤❤
@@hiruandsanduvlogs23 බුදු සරණයි parissamen inna
ගොඩක් ලස්සන හොද වැඩක් අක්කි. පරිස්මට සතුටින් ඉන්න..😍❤️❤️❤️❤️ බුදුසරණයි...
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
කවදාහරි දවසක අපට ඉතුරු වෙන්නේ අපි කරන හොද විතරයි අක්කි...ආදරෙයි දෙන්නටම...💗💗
Aiya wada හොදයි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අයියේ marry කරලා දෙන්නම ඩුබායි එනවානම් කොහොමද එන්න ඕනේ කියනවද...ඩුබායි වල salon එකක වගේ ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද පිරිමි කෙනෙක්ට...ලංකාවේ salon කරපු කෙනෙක්ට...අනේ ප්ලීස් මට උත්තරයක් දෙන්න අයියේ ඔයාලා දෙන්නා...😟😟
ආදරේයි අයියෙ අක්කෙ එ නියත මනි කමට ඔයලාට කවදවත් වරදින්නෙ නෑ බුදු සරනයි
Denna 3na venna yanne...aiya akka diha balapu vidiyen teruna....mkda pregnantnm masa 3k yanakan kiyanne nane..natthnm api athara khda ane rahas....
Api nandala punchila venna yanne... 😘😘😘🤭🤭🤭❤️❤️❤️
දෙන taramata tamai akki aiye අපට ලැබෙන්න .හැමදාම oyala දෙන්නට me wage හොඳ දේවල් කරන්න ලැබෙන්න one .satutin inna හැමදාම ආදරෙයි හැමදාම oyala දෙන්නට 😘😘😘
api ape pirisidu hadawathin dena de kata dunnath pina pina ma thama akki & aiya oye denna gana mata godak sathutui godak adambarai hamadama sathutin inna oye dennama kawadawath waradinna hoda na budu saranai akki & aiya love you ❤️❤️❤️
Api karana dewal thamai apita anthimata ithuru wenne hamadama hodin inna akki... theruwan saranai oya dennatama
ඇත්තටම ගොඩක් සතුටුයි 👍👍👍❤️❤
ඔයාලා දෙන්නා කරපුවැඩේ සුපිරියි තවතවත් ඔයවගේ වැඩ කිරිමට ඔය දෙන්නට ශක්තිය ලැබේවා කියා මම පාර්තනා කරනවා ඔය දෙන්නා පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත්...
ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤
Ana godak hodai harina sathutui mamath baluwa Ayala harima sathutin aragana yanawa dakkama puduma sathutak danana
Akke aiye oyala dennage hema vidio ekakma mai gedara ayai balanawa aiye,akke.ඇත්තටම ewa patta.hina kala marenawa.hemadamath parissamin inna dennama,sathutin adaren..aiye monaragala distric ake ahinsaka podi lamai innawa.e ayata igena ganna asawa thibunata godaak arthika athin godakma watila..pau aiye,akke..oyalata puluwannm puluwan widihta akke,aiye e lamai tika denekta udau karanna kiyala godak කරුණාවෙන් ඉල්ලීමක් කරනවා...oyalata eka loku pinak aiye..oya dennata දාළදා සමිදු පිහිටයි.
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
ඔයාල දෙන්නටම ඉස්සරහට මෙටත් වඩා වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්රාර්තනා කරනවා අක්කේ අයියේ😍♥️♥️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
ගොඩක් ම ගොඩක් සතුටුයි.අයියටයි නංගීටයි සියළුම සිතුම් පැතුම් ඉටු කරගෙන ලස්සනටම සතුටින් සමගියෙන් ජීවිතේ ලස්සනටම ගෙවන්න වාසනාව ශක්තිය ධෙර්ය ලැබේවා.🙏🙏🙏.බුදු සරණයි.කළුතර බෝ සමිදු පිහිටයි.දළදා සමිදු පිහිටයි.ජය ශ්රී මහා බෝ සමිදු පිහිටයි.සියළුම දෙවි පිහිටයි ඔයාලට.❤️❤️❤️
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@@hiruandsanduvlogs23 ඔයාලටත් ගොඩක් ආදරෙයි.අළුත් වීඩියෝ එකක් දාන්නේ නැද්ද අයියේ ලගදී.❤️❤️❤️.බුදු සරණයි ඔයාලට.
mage ayyai akki ammi kenekui thaththa kenekui vela vage mona unath adarei dennatama ❤️❤️❤️❤️❤️❤️🤫🤫
නිහතමානී චරිත දෙකක් 👍👍👍👍👍
ආදරෙයි හැමදාම ❤❤❤❤❤
බුදු සරණයි🙏🙏🙏🙏
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
ඔයාලට හරිම ආදරේයි ඔයාල කාට උදව් කරත් අපිට සතුටුයි ජාති ආගම් කුල භේද ඔයාලගෙ හිත්වල නෑ කියල දන්නවා ❤
ඔයාලා ඩුබායි ගිය ajency eke විස්තර ටිකක් දෙන්න පුළුවන් ද මාත් හොද තැනක් බලනවා ඩුබායි එන්න ගොඩක් තැන් වල වංචා කරනවා එකයි විශ්වාස ajency balala yanna one පුළුවන් nam loku උදව්වක්
හරිම හොද ගතිගුන පිරුනු කපල් එකක් මගේ අක්කි අයියා ජේසු පිහිටයි,❤️❤️❤️❤️
Subscribe krna mawat
Harima sathutui.adrei dennatama godak.wadi wadiyen labenna kiyala prarthana karanawa.pene widhihata nam denna thundena wennai yanne💓💓💝
බනින අයට බනින්න කියලා අක්කායි අයියායි ඔය දෙන්නා ගෙ ගමන යන්න ජෙසු පිහිටයි✝️✝️♥️ හැබයි විඩීයෝ දාන්න කො ගොඩ ගොඩාක්❤😅❤❤😊😊
ඔව් පැටියෝ ඒකනම් ඇත්ත තමයි ආදරේ ගොඩක්❤❤
u a e president අද නැතිවෙලා නේද ජෙන්නත් සුව ලැබේවා එතුමාට
ඔයාලා දෙන්නනම් මාර හොදයි අනේ ඇත්තමයී.
Ane kochchra hida deykda .budu saranai
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Godaaaaaak hoda aya oyala wedi wediyen lebenna ona. Godaaaaaak adarei aiya akka. Bs
හිත පිරිසිදු ඔයාලට හැමදාම හරියනවා.ආදරෙයි ❤️
Subscribe krnna mawat
කවුරු බැන්නත් මමනම් ඔයාලට මාරම ආදරෙයි.ඔයාල දෙන්න මාර නිහතමානී.රහසනම් පුංචි පැටියෙක් එයි වගේ මට හිතෙන විදියට.දෙන්නටම ආදරෙයි.බුදුසරණයි අයියේ අක්කෙ.ආදරෙයි ❤️
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
අනේ හරි සතුටුයි අයියා & අක්කී.. ඔයාලට ගොඩක් පින්.. 😍😍
ගොඩක් දවසකින් මේ දවස් අපිත් පෝන් එකෙන් ලන්කාවෙ වෙන දේවල් .තමයි ගොඩක් බලන්නෙ .. මොනව හරි හොද දෙයක් ...කරන්න පරිස්සමින් ඉන්න බුදු සරනයි
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Oyalage video baluwa godak lassanai budu saranai sathutin inna hamadamath
oya dennata nan kawadaawath waradinna epa, harima nihathamani charitha dekak hemadama sathutin parissamin inna budu saranayi
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
respect brother ❤❤
Love you so much ❤
ඔයාලා වගේ හිතන පතන මිනිස්සු මේ ලෝකෙට ගොඩාක් වටිනවා❤️
ඔයාලා දෙන්නගෙම ජීවිත හැමදාම සතුටෙන් ආදරෙන් පිරී ඉතිරි යන්න කියා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා❤️ බුදුසරණයි ❤️
කාටවත් කියන්න බැරි රහස ගැන කියනකොට නම් දෙන්නාගේම මූනේ අමුතු ලස්සන හිනාවක් තිබුනා. ඒ රහස ලස්සන රහසක් වේවි කියා මම හිතනවා🥰
Subscribe krn mawat
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
අැත්තටම වටිනවා ඒක ගොඩාක් හොදයි හිරු සදු අාදරෙයි දෙන්නටම බුදුසරණයි පරිසමින් ඉන්න වස්තුලා..
Haiii niyamai video lagadi set une...ft aaaaaa....
ගොඩක් සතුටුයි ගොඩක් pin oi dennata. kata dunnath ekai api manussayo ආදරෙ බෙදන්නා ආදරෙ ගොඩක් lebenawa hodin satutin inna බුදු සරණයි
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Mama godak adarei akkitai aiyatai mama hema vidiyo ekakma balanawa .oyala e hema vidiyo ekakma lassanata karanawa.oyala denna hemadama sathutin inna oni☺
හදවතින්ම ආදරෙයි අක්කේ අයියේ ඇත්තටම respect 🙏❤️
මං තාම පොඩි වැඩීඅයියේ ඒත් අනිවාරෙන් දවසක මට පුලුවන් විදියට ඔයාලා වගේ මට පුලුවන් විදියට ඇමෝටම උදව් කරනවා ආදරෙයි අක්කේ අයියේ ❤️
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
superrr hoda wedakk budu saranaii oya dennataa
ගොඩක් දවසකින් අපෙ මාර කම්මැලි යෙන් හිටියෙ හොද වැඩ කරන මිනිස්සුන්ට කවදාවත් වැරදෙන් නෑ ආදරෙයි ❤️ අක්කි
Oyala denna goda dawasakin awe uthum pinak karaganne suba pathanawa
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
ඔයාලා හොද හිතින් හැමදේම කරන්නේ 😍😍 මේ වගේ තව තවත් වැඩියෙන් කරන්න හැකියාව ලැබේවා 🙏🙏🙏
Apata thiyena widihata thawa kenekuta denna hitha hedena akath loku pinak , mamath godak kemathi mata nethath thawa kenekuta denna.
ඔයාලට ගොඩක් පිං . මොකද මොන ආගමත් මොන ජාතියෙ අයත් ඔක්කොම එකයි . මේ සියලු දෙනාම මිනිස්සු නිසා
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
එකනම් ගොඩක් හොද දෙයක් අයියෙ අක්කි ඔයාලා දෙන්නට මෙවගෙ උතුම් දෙවල් කරන්න දයිරය දෙන්න කියලා මන් හදවතින්නම් ප්රාර්තනා කරනවා මන් දන්නවා එ රහාස මන් හිතන විදියට බබක් තමයි....🤭
තැන්කියු පැටියෝ ආදරෙයි හැමදාමත්❤❤❤
Aiye akke mn me youtube enne aiyhge account ekin ...mn oylge nobalpu video ekk na hema ekkm blnwa....hoda gmank ynna parissamen sathutin inna
අක්කටයි අයියටයි ගොඩක් පිං මේ කරපු දේ ගැන ගොඩක් සතුටුයි මනුස්සකම හිතේ ගොඩක් පිරිලා තියනවා ඔය දෙන්නාගේ හැමදාම හොදින් ඉන්න කියලා ප්රාර්ථනා කරනවා ඔයාලා වගේ අය ගොඩක් වටිනවා අපේ මේ ලංකාවට මනුස්සකම පිරුනු හදවත් ආදරෙයි හැමදාම ❤️💯
ගොඩක් දවසකින් .හැමදාම ඔයාලගෙ ප්රෑන්ක් බලනවා... වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 😍😍😍❤️❤️❤️❤️❤️
ammo oyala danakan balan hitiya nikan kava na vaga akki aiya
අම්මෝ කාලෙකින් අක්කායි අයියයි.❤️❤️
👍❤නියමයි ඔයාලා දෙන්නා හරිම අවන්කයි කියලා දැනෙනවා ජයවෙිවා
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
Dennatama hemadamath Adrei den imne kaluthara da oyala dennama aiyai akkai dakinna .ara asaven inne aiye akke oyala denavama 🙏🙏🙏
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Pin ane oyalata lankavet ohoma denna pluvn vatkamak mata tibbanm mn denava me lagadi siya kenekta kama ekak dunna mata e as vala dakka asaranakama mage as valata kadulu ava.api dena de vitarai kavadahari itirivenne.bs oyalata
අනිවාරෙන්ම පුංචි පැටියෙක් ගෙන්නද හදන්නේ මැණීකේ ගොඩාක් හොදයි තරහ වෙන්න ඒපා මට ඒහෙම හිතුනා අාදරෙයි දෙන්නටම
ඇත්තටම හොඳ වැඩක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
Oyalata suba pathanawa
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
Kohamada?godak sathutu oyala dakkama.hodin inna sathutin inna.b s
Lassni akka oya amadam sathuitin inna oni
ගොඩක් දවසකින් නේද....අපි බලාගෙන හිටියේ කවදද ඔයාලා දෙන්න වීඩියෝ එකක් ගේන්නෙ කියලා.හරිම සතුටුයි❤️❤️❤️❤️😘😘😘😘
ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්❤❤❤
ගොඩක් දවසකින් නියම වැඩක් හරි ලස්සන වැඩක් ❤️❤️❤️❤️❤️
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
අද 1st time චැනල් එකට ආවෙ...හැමදාම සතුටෙන් ඉන්න.බුදුසරණයි .
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
Ane nangi malli mulinma mama godaaak Aadarai anittekka mamatt muslim kenek tamaa eatt mama godaaak satutui oyala jatthi beada netuwa razaan welawe keama hadala bedaala dunai kiyala tawat wedi wediyen lebeawa🙏🙏🙏 ettata ma mage hadawatenma prattana karanawa 🙏🙏mage eswalin gadhulut aawa mea dawas walin ape rate karant teka yanawa fhonewale sajut netuwa kawarejut netuwa hari karadarai eat mang hituwa eytawama video s mokut Aaweneane kiyala ape rate mona jatthi wadha prasna etiunot hari kamakne mama hemadaama waage oyalattekka aadarai satutin inna parissamin inna 🌹🌹🌹💝💝💝😘😘 video balanna parakku una karant ne kawarejut denui aawe aapu gamanma oyalage vi ek tam. bel
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Gdk pin wadak eka nm.. oyalata tawa tawat hariyanna one.. adarei wastula... patiyek genawa nm hodai dn.. 😘😘😘
Adalen hadawathe raduna aiya kenekui akkiyakui.hamadam sathutin enna.hamadama apith adalei.b. s!🙏🙏🙏
අපි දෙන්නත් ආදරෙයි පැටියෝ ගොඩක්❤❤
අම්මො කොහෙද ගිහින් හිටියෙ දෙන්නා මම ඔයාලා එනකම් බලන් හිටියෙ ආදරෙයි දෙන්නටම බුදු සරණයි අක්කෙ..අයියෙ...මම ධනුෂිකා..
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
අක්කියා අයියා ඔයාලා කරන හැම දේම සාර්ථක ලෙස සෑම දේම ඉස්ට වේවා ,❤️❤️❤️♥️♥️🥰 ආදරෙයි ගොඩාක් හැමදාම
Kiyana ayata ona dyak kiya gn kiyana ayya akka owa ahuna na wga inna baninama bln inna mona dyak krath oyala danaga hama wadakma sarthaka wana kiyala hadawathima prathana kranawa🥰🥰🥰🥰🥰🥰
අනිවාරෙන් ඒකනම් ඇත්ත තමයි ආදරෙයි හැමදාමත්❤❤❤
Hamadama sathutin inna 🐰👀 ada oyala godak hoda wadk kare bs ♥
ගොඩාක් හොද දෙයක් ආදරෙයි. සතුටින් ඉන්න .
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
Oyala dennata kawadawath waradinne neha theruwan saranayi parissamen inna adareyi gooook ❤️❤️❤️❤️
අපිනම් බැන බැන ඉන්නේ වීඩියෝ දාන්නේ නැ කියලා තමයි.
ආදරෙයි ඔයාලට. හැමදාටම හිනාවෙලා සතුටින් ඉන්න .
බුදුසරණයි දෙන්නටම.
දෙන්නා තුන්දෙනා උනාමත් අපිත් එක්කම ඉන්න හොඳේ.
♥️♥️♥️♥️♥️♥️♥️♥️
බුදුසරණයි පරිස්සමෙන්
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
Oya wage hoda weda karanna oya 2tw shakthiya dairiya lebewa!! Oya 2ta hadawathinma suba pathanawa budu saranai!!!
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤