Apartments in Malaysia Guide | මොනවද බලන්න ඕන දේවල් | A Deep Dive into Apartments in Malaysia 🏢🇲🇾🏡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @globebymylenssl
    @globebymylenssl  ปีที่แล้ว +1

    මැලේසියාවේ apartment එකක් හොයන ඔයාලට වැදගත් වෙන කරුණු එකතු කරලා ඔන්න ඔයාලට අපි video එකක් අරන් ආවා. ඔයාලට තවත් ප්‍රශ්න මොනවා හරි තියනවා නම් පහලින් comment කරන්න.
    Love you all ❤

  • @prasadmadusanka3714
    @prasadmadusanka3714 ปีที่แล้ว +1

    Godk දේවල් dena gantha tq. Jaya වේවා

  • @Aeturnist
    @Aeturnist ปีที่แล้ว

    Wow !! Nice content. Very informative Bro and Sis. ❤

  • @mingmingVLOG
    @mingmingVLOG ปีที่แล้ว

    Thanks for sharing...❤😊

  • @trendingviral6642
    @trendingviral6642 ปีที่แล้ว +1

    ❤❤❤ voice eka Poddak amuthui

  • @prasadmadusanka3714
    @prasadmadusanka3714 ปีที่แล้ว +2

    Mm ampang inne. Oba thumala කොහෙද denata inne

  • @sujipushpa7923
    @sujipushpa7923 11 หลายเดือนก่อน +1

    Girlslata job nedda 🤕

  • @sonaligeethika3136
    @sonaligeethika3136 11 หลายเดือนก่อน +1

    RM 13,000 වගේ salary එකක් තියෙන, අවුරුද්දට අඩු බබෙක් එක්ක family එකකට ඉන්න කොය් වගේ apartment එකක්ද suitable වෙන්නේ

    • @globebymylenssl
      @globebymylenssl  11 หลายเดือนก่อน

      room 1 ක් හෝ ඊට වැඩි ගානක් තියනවා නම් හොදයි. Studio නම් එපා. ඉඩ මදියි බබෙක් එක්ක ඉන්න. City centet එකට ටිකක් ඇතුලට වෙන්න ගන්නවානම් ටිකක් අඩුවට හොද එකක් හොයාගන්න පුලුවන්. City center එකේ 1800 - 2000 වගේ වෙයි 1 bedroom එකක්. දුරින් ඒ ගානට 2+ bedroom aprartmemt එකක් හොයාගන්න පුලුවන්.

    • @sonaligeethika3136
      @sonaligeethika3136 11 หลายเดือนก่อน

      @@globebymylenssl Bukit Jalil,වල තමා settle වෙන්න හදන්නනේ. February ඉඳන්

    • @globebymylenssl
      @globebymylenssl  11 หลายเดือนก่อน

      ow e paththe apartment wala ganan shape

  • @nimeshaaloka4470
    @nimeshaaloka4470 5 หลายเดือนก่อน

    Hy akke oyala awe working visa da nttn student d