එපාම වුණොත් මොකද වෙන්නේ ? | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය ..
    උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිහිට පින්වත් ස්වාමීන් වහන්සේටත් ලැබේවා .
    සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී වේවා ...චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා .......
    උතුම් දහම් දේශනා ඇසූ පින පින්වත් ඔබවහන්සේට අත්වේවා ..
    ඒ පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .....
    ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ......

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! වටිනා ශ්‍රී සද්ධර්ම පින්වත් සියලුදෙනාටම ඇසෙත්වා සතුරෝ,මිතුරෝ සියලුදෙනාටම ඇසෙත්වා ! සාදු !!! සියලුදෙනාගේම සිත් සුවපත් වේවා ! සියලුම සත්වයෝ සුවපත් වේවා ! ඔබවහන්සේට බොහෝ පින් සිදුවේවා ! ලෝකවාසී සියලුදෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා ! උතුම් දළදා සමිඳුන් පිහිටයි! නමෝ බුද්ධාය !

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว +8

    සියලු ලෝ වැසියන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! සාරිපුත්ත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
    සියලුම කෙලෙස් දුරින්ම දුරු වේවා ! මා සිතේ පවතින්නා වූ සියලුම කෙලේසයන් ප්‍රහානය වේවා ! සාදු !!! ඇත්තෙන්ම වටිනා මේ උතුම් ශ්‍රී සද්ධර්ම හතුරන් , මිතුරන් ඒ සියලුදෙනාටම ඇසෙත්වා ! ඉතාමත් අගනා ජිවිතයේ සසර ගමනට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! ඔබවහන්සේගේ ම්‍රෙ ශ්‍රී සද්ධර්ම දේශනා මා ඉතාමත් ආසාවෙන් ස්‍රවනය කරන්වා. බොහෝ පින් සිදුවේවා ! සාදු !!! මා නැවතත් මේ ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කරන්වා සාදු !!! පින්වත් සියලුදෙනාටම මෙය ඇසෙත්වා ! සාදු !!!
    උතුම් තෙරුවන්ගේ සරණයි ! නමෝ බුද්ධාය !
    2020.11.11

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว +4

    සාදු ......සාදු .........සාදු !
    අපෙ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට දායකත්වය දැරූ පින්වත් ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 4 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගී සුව සම්පතිය ලැබේවා🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
    දර්මදානය ලබාදෙන පිංවත් ඔබ සියළුම දෙනාට 🙏තෙරුවම් සරණයි උතුම් නිවනට පත්වේවා
    🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @pushpairangani1609
    @pushpairangani1609 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ගුරු දෙවිදුන්ගේ ශිෂ්‍ය රත්නයක් වන මාගේ ගුරු දෙවිදුන් වන ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @milmi2466
    @milmi2466 4 ปีที่แล้ว +5

    අතිශයින් වටිනා ධර්ම දේශනයක්; ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සැලසේවා ... සාධූ! සාධූ! සාධූ...

  • @mudith
    @mudith 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ධර්මය ඇසීමේදී පැන නැගුන යම් යම් ගැටලු කීපයක් විසදා ගැනීම සදහා ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීමට අවස්තාවක් කරුනාවෙන් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

  • @samithkumarasinha8336
    @samithkumarasinha8336 4 ปีที่แล้ว +2

    තුණූරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමින් වසන්සේට.

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..🙏🙏🙏

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!උතුම් සම්බුදු සසුන බැබළේවා!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @BeatyOfLife
    @BeatyOfLife 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු! 🌼🌺💮🏵️

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 4 ปีที่แล้ว +3

    නාමස්කාර වේවා. සුවාමින්වන්සේ. ඔබවාන්සේට තුනුරුවන්. සරණයි

  • @kusumliyanage6162
    @kusumliyanage6162 4 ปีที่แล้ว

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි oba වහන්සේට

  • @hpganulawathi4692
    @hpganulawathi4692 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!!ඔබවහන්සේලාට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා.

  • @nalakamahengalappaththi404
    @nalakamahengalappaththi404 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් ධර්මාවබෝධය උතුම් නිවන මේ ගෞතම සම්බුදු සසුන තුළදීම ලබත්වා!
    නමෝ බුද්ධාය !!!

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 4 ปีที่แล้ว +1

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .මම වැඩ කරන්නෙ ඉතාලියෙ මම තරහා ගන්නෙ නැහැ කියලා.හිත හදාගන්නවා උදේට .එත් මගෙ හිතට තරහ එනවානෙ

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබෙවා .....!!!

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +4

    බොහොම අගෙයි දේශනය සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @m.t.s.njayasinghe2849
    @m.t.s.njayasinghe2849 4 ปีที่แล้ว

    ධර්මයෙන් මාගේ ජිවිතය වෙනස් කල මාගේ ගුරු හාමුදුරුවනේ සාදු සාදු සාදු 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!!

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @kanthi8049
    @kanthi8049 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 4 ปีที่แล้ว +3

    .ඔබවාන්සේට තුනුරුවන්. සරණයි...

  • @ireshajayalath411
    @ireshajayalath411 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි 🌷🙏🌷🙏🌷🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว

    සාදූ !!! නමෝ බුද්ධාය !
    අප මහා කරුණික සාරිපුත්ත මුනිදුන්ගේ පිහිට පිලිසරණ ලැබේවා ! මගේ නමස්කාරය වේවා ! මා උතුම් ශ්‍රී සද්ධර්මය සියලුදෙනාටම ඇසෙත්වා ! මා දෙවනුව මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්නේ හරිම ආසාවෙන් සාදූ !!! මගේ සිතේ උපන්නා වූ මේ ක්ලෙස් දුරින්ම දුරු වේවා !!! සාදූ !!! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා !සාදූ !!! 2021.02.07

  • @yamunapreethikumari8251
    @yamunapreethikumari8251 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @rangikasandamini6935
    @rangikasandamini6935 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @themiyajayakodi4052
    @themiyajayakodi4052 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...................!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    harima sundarai harima mihiri sri saddarama desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,sadu,,sadu,,,mihiri lesa apahata sadaham desna karana pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @senavirathnasenavirathna4466
    @senavirathnasenavirathna4466 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏☸️🚑🙏

  • @nilinili1327
    @nilinili1327 4 ปีที่แล้ว

    Sadu sadu sadu....teruwan saranai ape hamuduruwane......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashinkaprabodhani6811
    @ashinkaprabodhani6811 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....🙏🏽

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි ..!!!
    ☸☸☸☸☸☸☸☸☸☸
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @hitihamywimala9691
    @hitihamywimala9691 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @BeatyOfLife
    @BeatyOfLife 4 ปีที่แล้ว +13

    Hamuduruwange Bana harima mihiriy😍🏵️🌼

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හිමියනි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    A uthum u saripuththa maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @madhushanijayawardhana2798
    @madhushanijayawardhana2798 4 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu sathwayo dukin midi suwapath wethwa!!!!

  • @wickramasinghejayalath8999
    @wickramasinghejayalath8999 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏☸☸☸💐💐💐පිංවත් ස්වාමීන් වහන්ස..

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @kapilaroshan7832
    @kapilaroshan7832 4 ปีที่แล้ว +1

    Namo Buddhaya

  • @isuruudara3351
    @isuruudara3351 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏

  • @maleeshasrimal1117
    @maleeshasrimal1117 4 ปีที่แล้ว +4

    Theruwan saranai hamuduruwane ❤️

  • @wasanamedagama8698
    @wasanamedagama8698 3 ปีที่แล้ว

    Budu saranai

  • @latanona1467
    @latanona1467 4 ปีที่แล้ว

    බුදුසසුනබැබෙලේවාසාදුසාදු

  • @janakasaman5333
    @janakasaman5333 4 ปีที่แล้ว

    බුදු සරණයි...

  • @deepikakumuduni9132
    @deepikakumuduni9132 4 ปีที่แล้ว +1

    Godak pin oba wahanseta🙏🙏🙏🙏

  • @msms9032
    @msms9032 4 ปีที่แล้ว

    සාදු සදු සාදු 🙏🙏🙏🙏

  • @canra1234
    @canra1234 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว

    Theruwan saranai pinwath suwamin wahanseta

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @lakmal9247
    @lakmal9247 4 ปีที่แล้ว +2

    Sadu...sadu....🙏🙏🙏

  • @leader3161
    @leader3161 4 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු!!!

  • @dwithd1499
    @dwithd1499 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!....

  • @kanishkanilushan4078
    @kanishkanilushan4078 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Namo buddaya sadu sadu sadu!!!

  • @deelushawijesingha8768
    @deelushawijesingha8768 4 ปีที่แล้ว +2

    Namo buddaya ...🌸🌸🌸

  • @ashanibhagyabellanavithana2330
    @ashanibhagyabellanavithana2330 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේට ජාති ජාතිත් පින්....

  • @tamaraudupitigamage6695
    @tamaraudupitigamage6695 4 ปีที่แล้ว

    Sadu.......Sadu......Sadu.
    Mage namaskara wewaa!

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว +1

    Sadu sadu

  • @dilhanialvice7878
    @dilhanialvice7878 4 ปีที่แล้ว

    sadu.sadu.sadu

  • @isharahettiarachchi7989
    @isharahettiarachchi7989 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ 🙏

  • @Tharinnalindapiyarisi
    @Tharinnalindapiyarisi 4 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻

  • @ruwanthiinoka8037
    @ruwanthiinoka8037 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!!!!!!

  • @idunilperera6433
    @idunilperera6433 4 ปีที่แล้ว

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏

  • @Asange1
    @Asange1 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏

  • @asmagamage970
    @asmagamage970 4 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏

  • @nickyalgama9602
    @nickyalgama9602 4 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 4 ปีที่แล้ว +1

    Namo buddaya🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 4 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว

    🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari3949 4 ปีที่แล้ว +1

    Sad sad sad1🙏🙏🙏

  • @pradeep_susa
    @pradeep_susa 4 ปีที่แล้ว +1

    🙏❤️

  • @rcsdranasingha5488
    @rcsdranasingha5488 4 ปีที่แล้ว

    Namo buddhaya

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว

    නමො බුද්ධාය🎆🎆 සාධු සාධු සාධු🎆🎆

  • @lakminirajapaksha638
    @lakminirajapaksha638 4 ปีที่แล้ว +1

    namo buddaya!!!! pinwat suwamin wahansa koti koti waraya pin.🌼🌼🌼🌼

  • @maneeshadilshara8151
    @maneeshadilshara8151 4 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌸🙏🙏🙏

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!

  • @leader3161
    @leader3161 4 ปีที่แล้ว

    1st cmt and like

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว

    Saadu saadu saadu...

  • @udaramasinghe3825
    @udaramasinghe3825 3 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @sasinkaamali2871
    @sasinkaamali2871 4 ปีที่แล้ว +1

    me polgahawela neda.sadu sadu sadu

  • @araliya357
    @araliya357 4 ปีที่แล้ว

    .

  • @yongbokie6001
    @yongbokie6001 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thinukikaushalya1055
    @thinukikaushalya1055 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Sadu sadu teruwan saranai deergau wewa