Dunhinda Manamali | Dulsiri Watawala | Official MV | Music by Darshana Wickramatunga
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- දුන්හිඳ මනමාලිය සිනාසිසී බිමට බහින
උඩුමහලින් බසින්න
බිය නැති දැයි කියන්න
හසරැලි පොකුරු කවුරු
දුන්නාදැයි කියන්න
ගලනා බදුලු ඔයට
බාධක මුනගැහුනේ
දිය ඇල්ලක් මවන්න
මනමාලියක් වන්න
හැම දිය බිංඳුවක්ම දිරි දුන්නා නොවේද
උඩුමහලින් බහින්න
හිනහී අත වනන්න
ඒ හැම දිය බිඳුවම එකමුතු වුණා නේද
දුන්හිඳ මනමාලිට
ආසිරි හිමි නොවේද
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
2022/05/09
"Dunhinda Manamaliya"
Artist: Dulsiri Watawala
Lyrics: Dr. Rathnasri Wijesingha
Music: Darshana Wickramatunga
Tracks Recorded by Gayan Perera
Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video edited by Lashan Sanjeewa | Art Part Factory
Orchestra
Lead Guitar : Mahinda Bandara
Bass Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel
Percussions : Dananjaya Somasiri
Key Board: Priyantha Gamage | Tharindu Jayathilake
Flute: Janaka Bogoda
Drums: Niresh Perera
Violins: Sanath Sathischandra /Rukshan Gunawardhana | Madushanka Rathnayaka
Sitar: Nihal Perera
හරිම ලස්සනයි
🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි ඔබට 💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
හැමදාම ඇසෙන ගීත දාරාවෙන් මදකට මිදුනු ගීතයක්..
පද වලට ගැලපෙන තනු, හා සරිලන නිවුනු ශාන්ත ගායනයකින් ඔබ ඊට ලොකු සාදාරනත්වයක් ඉටු කරනවා දුල්සිරි... උනුසුම් සුභ පැතුම් එක් කරමි ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ලස්සනයි....!! ජයවේවා.....😀😀
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු 🙏
හරිම ලස්සනයි මාමේ.....
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
හරිම ලස්සනයි ....❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
අපූරුයි..🌹
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Nice Lyrics, voice music vishuval,Chamarie Madurapperuma
Thanks dear Chamarie
මචං වටේ ගිටාර් එකක් අරං ඉස්කෝලෙ සින්දු කියපු විදිහ මතක් වුණා.❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
හරිම ලස්සනයි මෙතෙක් කලහොදම සිංදුව...❤️🌷🌷🌷❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
Harima lassana aruthbara sinduwak dulsiri mame. Voice, lyrics, music hari lassanai hitha niwana sinduwak. Thawath me wage arthawath sindu karanna ape suba pathum dulsiri mame.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Harima lassanai
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
පද රචනය සංගීතය ගායන සාර්ථකයි.අපුරු ගායනයක්.ලස්සන හඩක් ජය වේවා !!!
බොහොම ස්තුතියි ආදරනීය නැගණියනි ❤
Supiri gayanayak.oba daksha wadakayek wagema itath ihalin gayana hakiyawa ❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
Love this song. You are the best!
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
සුදු අයියේ , මේ ඔබේ ප්‍රශස්තම, ඒ වගේම මගේ ප්‍රියතම ගීතය...එන්න එන්නම ඔබගේ ප්‍රතිභාව ඔප් නැංවෙනවා....
දිගටම නිර්මාණ කරන්න. සුහ පැතුම්!!!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
🌹🌹 ලස්සනයි .සුබ පැතුම් 🌹
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
පද, හඩ, සංගීතය හරිම හැඩයි.
දුන්හිඳ මනමාලිය... අපූරු ගීයක්..❤
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
ගායනය සංගීතය පද පෙළ ඉතා ලස්සනයි .සුබ පැතුම් .
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
දුන්හිඳ මනමාලිය.. ලස්සනයි. සුභ පැතුම්
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
දුන්හිඳ මනලෙිය සරසන මිහිරි ම මිහිරි,,අපූරුතම සංකලනයකි.. 💐
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
පද නද සංගීතය සියල්ල ලස්සනයි. සුබ පැතුම් ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
ශාන්ත සහෝ. ඹයා සින්දු කියනවා කියලා දන්නව . නමුත් අද තමයි සින්දු කියනවා ඇහුවේ. නියමයි . හරිම ලස්සනයි . ජය වේවා. ❤
බොහොම ස්තූතියි ඔබට 💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
ඒ රස මහරු ය. දුල්සිරි මැතිඳුගේ ගායන උදුල් ශ්‍රීය මනකල් ය. සියල්ල මනා සේ කළම්ඹමින් අප වෙත දෙන වසත් ගීය පිරිපුන් ය. ඔබේ රස යසස තව තව බෝ වේවා ... එය ඒ තරම් අප ජීවන ධාරිතාව ප්‍රාසාරණය කරන්නක් බව අව්‍යාජ කල්පනාවයි.
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
ලස්සනයි මාමේ 😍😍😍😍😍❤️🔥
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
wow what a great song, so cleverly worded
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
Great! Keep it up!
Thank you very much.❤🙏 If possible please share this song among your friends and please subscribe our youtube channel to listen our latest compositions ..
Wow! ❤

So nice
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
ඔබේ ගායන ප්‍රතිභාව දිනෙන් දින ප්‍රභාමත් වේවා ආදරණිය දුල්සිරි අය්යේ. යහපත් ගීතයක් වෙනුවෙන් තව තවත් රසවත් අරුත්බර නිර්මාණ සඳහා දායක වීමට හැකියාව ලැබේවා. දර්ශන සොයුර ඔබටත් රත්න ශ්‍රී සර් ටත් මගේ ආදරණිය සුබ පැතුම් . ❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
Wishing you very best aiya.amazing lyrics .beautiful voice.❤️👍
Thank you very much.❤🙏 If possible please share this song among your friends and please subscribe our youtube channel to listen our latest compositions ..
So beautiful…

😍😍
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
Niyamai Aiya 👏👏👏🤜

Nice lyrics and soothing singing ...!
Thank you very much.❤🙏 If possible please share this song among your friends and please subscribe our youtube channel to listen our latest compositions ..
Amazing lyrics & melodious singing ✨