සාහිත්‍යයට ආස කළාට මේ දවස ගැන දන්නෑ නේද ? රාජ්‍ය සාහිත්‍ය දේශනය බලන්න යමු ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 3

  • @vonaraweerakoon7191
    @vonaraweerakoon7191 3 หลายเดือนก่อน +1

    😍😍

  • @sethminidileka9580
    @sethminidileka9580 3 หลายเดือนก่อน +1

    😍❤️

  • @kaveesworld
    @kaveesworld  3 หลายเดือนก่อน +2

    රාජ්‍ය සාහිත්‍ය උළෙලට පූර්වයෙන් පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය දේශනය සංවිධානය කරනුයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවයි. එදිනට සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු විසින් සිදු කෙරෙන ප්‍රශස්ත සාහිත්‍ය දේශනයකට සවන් දීමේ අවස්ථාව ශාස්ත්‍රවන්තයින්ට උදා වෙයි. වාර්ෂික ව පැවැත්වෙන මෙම දේශනය සාහිත්‍ය ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වන අය මඟ නොහැර ගත යුතු ශාස්ත්‍රීය අවස්ථාවකි. මෙවර, රාජ්‍ය සාහිත්‍ය දේශනය පවත්වනු ලැබුයේ සාහිත්‍යවේදී රංජිත් පෙරේරා මහතා විසිනි. එම දේශනයේ තේමාව වූයේ විසිවන සියවසේ සිංහල නවකතා අවකාශය සිතියම්ගත කරමු යන්නයි.
    - කවී