Api Wenwena Tharamata - අපි වෙන්වෙන | Champika Priyashantha💥Hiru Star Season 3 | Top 16 | Part 04🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 126

  • @sandunikaushalya4297
    @sandunikaushalya4297 ปีที่แล้ว +2

    Woow මේ කටහඩ..පට්ටම ලස්සනයි.ආදරෙයි ගොඩක්♥️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +17

    හදවතින්ම සුභ පැතුම් චමිපික අයියේ ❤️ ගායනය හරිම ලස්සනයි ❤️💕❤️ ඉදිරියට යන්න හැකියාව ලැබේවා ! ❤️💕 ආදරේයි චමිපික අයියා 💕❤️

  • @janithmadushan6548
    @janithmadushan6548 2 ปีที่แล้ว +7

    මේ Season එකේ 'ආදරණීය ගායකයා' චම්පික❤️

  • @lakshithaudare1263
    @lakshithaudare1263 ปีที่แล้ว +1

    හිරුස්ටාර් කෙසේ වෙතත් චම්පික ගායකයෙක් වෙලා ඉවරයි. ❤🎊🎊

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් මෙතන ප්‍රෝඩාවක් උනා

    • @srilankasonictours9680
      @srilankasonictours9680 2 ปีที่แล้ว

      හැමදාම මේක වෙන්නෙ ප්‍රෝඩාවක්. මේකත් පාර්මේන්තුව වගේ. ශීහාන් කියන්නෙ ආනිවාර්යෙන්ම අංඡලා අවසන් 12ට ඉන්න ඕනාලු😂. ඒ කියන්නෙ ඉතින්😢

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว

    චම්පිකගෙ කට හඩ හදවතටම දැනෙනවා...❤️❤️👑💖

  • @MaheshMahesh-zo7iz
    @MaheshMahesh-zo7iz 2 ปีที่แล้ว +35

    සහතිකවම වංචාවක් උනා. මිනිසුනේ ලස්සන අය නෙවේ ලස්සනට කියන අය ඉදිරියට අරගෙන යමු...

    • @shanaruvan3674
      @shanaruvan3674 2 ปีที่แล้ว +3

      අවංකවම වංචාවක් උනා... බලන්න හොදට අහන්න කොච්චර ලස්සනට ගීතය කියනවද කියලා.. ඇයි මෙහෙම කරන්නේ???

    • @lahirusandaruwan2568
      @lahirusandaruwan2568 2 ปีที่แล้ว +1

      මොකක්ද බන් අර ලබ්බිගේ ලස්සන😂

    • @MaheshMahesh-zo7iz
      @MaheshMahesh-zo7iz 2 ปีที่แล้ว +1

      උබට කියන දේ තේරුම් ගන්න බැරිනම් මොනවා කරන්නද....

  • @mahindaranaweera8115
    @mahindaranaweera8115 2 ปีที่แล้ว +8

    අයියෙ ඔයා තමා හිරුස්ටා👍👍👍

  • @jenithajenitha7854
    @jenithajenitha7854 2 ปีที่แล้ว +5

    මෙතරම් ලස්සන ට ගායනා කරා නිරෝසා කපටියි කට්ටයි.බොරුවක් කීවේ පව් ඔයා සංගිතය පැත්තෙන් ම යන්න ඔයාට ජයවේවා

  • @sanjeewasanjeewa3507
    @sanjeewasanjeewa3507 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @mangalapubudu3431
    @mangalapubudu3431 2 ปีที่แล้ว +2

    Weddek tamai kalekin mm dekka .දළදා සමිඳු පිහිටයි චම්පික අයියා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +8

    රසටම කිව්වා..චම්පික අයියා කොහොමත් වැඩ්ඩා...

  • @methsirikulasekara9778
    @methsirikulasekara9778 ปีที่แล้ว

    චම්පිකට අසාධාරණයක් උනා ජයවේවා චම්පික

  • @kantikk3375
    @kantikk3375 2 ปีที่แล้ว +1

    Champika oya thamai superstar.good luck

  • @ashi837
    @ashi837 2 ปีที่แล้ว +1

    Congratulations Champika....❤️❤️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරි ඒත් අසාදාරනයක් උනා ඔයාට

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +21

    ශිහාන්, චාමික වගේම චම්පිකත් සිරස superstar එකේ හොඳටම sing කරපු කෙනෙක්. ඇත්තටම ඔයත් අද ඉන්න ඕනේ ශිහාන්ල, චාමිකල ඉන්න තැන. මේ රටේ දක්ෂයන්ට තැනක් ලබාගන්න හරිම අමාරුයි. ඒක ලබාගන්න ලොකු fight එකක් දෙන්න ඕනේ. අධෛර්යමත් වෙන්න එපා.

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +3

    Vote 34% 36% yanna minit 1.30k giya balu star 😥thawa podden ape kolla kapenawa

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      ඔව් අපි දැක්කා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Supiri. Malli. Woooòoow..💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ranjankumara0968
    @ranjankumara0968 2 ปีที่แล้ว

    Wena githayak kiuwanam metawada hodawei..dinana aya newai godayanna paradina aya jayaweva..👍

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 2 ปีที่แล้ว +2

    Good luck චම්පික....❤️❤️❤️

  • @damithusf8848
    @damithusf8848 2 ปีที่แล้ว +4

    සින්දුවේ මුල්ටික vote block වෙද්දි හිරු එකේ අතුගාන එකාගෙ පවා අම්මා මතක්කරා.
    චම්පික අයියේ ඔයාව නවත්තන්න බැහැ
    God bless you

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +5

    මෙතන ප්‍රෝඩාවක් උනා

  • @KaizTv23
    @KaizTv23 2 ปีที่แล้ว +12

    පුදුමයි කියන්නෙ චම්පික අයියට මෙචර ප්‍රේක්ශක ප්‍රතිචාර තියෙද්දිත් වෝට් බාර් එක උඩට නොගිය එකයි... හිරු කරන්න හැදුවේ තිවංකට කරපු දේම තමයි.. ආයිත් කොහොම හරි වෙන්න ඕන දේ උනා ❤️🙏

  • @Perera-bu7gb
    @Perera-bu7gb ปีที่แล้ว

    Ai..machan..obage..piyA..mage..hoda..yaluwek..mr...obalA..pissu.lokko

  • @sureshwajira5580
    @sureshwajira5580 2 ปีที่แล้ว

    ලස්සනටම කීව,,,සුපිරියි

  • @sudarshanisubasinghe8453
    @sudarshanisubasinghe8453 2 ปีที่แล้ว +5

    තනිකරම ප්‍රෝඩාවක් වුනේ

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 2 ปีที่แล้ว +1

      ඔව් ගිය පාර රත්නපුරේ ප්‍රභාත් මදුශංකට අසාධාරණයක් උනා...😢 මේ පාර රත්නපුරේ චම්පිකට අසාධාරණයක් කලා...😢

  • @roshanwijesinghe3962
    @roshanwijesinghe3962 ปีที่แล้ว

    God bless you...

  • @gayanimadhushika8711
    @gayanimadhushika8711 2 ปีที่แล้ว +1

    Kiyn wchana nh supiri

  • @sandyalakmali1759
    @sandyalakmali1759 2 ปีที่แล้ว +11

    සෙනුරි ගෙදර යන්න තිබුනෙර්

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 2 ปีที่แล้ว +3

      ඔව් එයා කොහොමත් කලින් අයින් උනු කෙනෙක්නේ....😠

    • @sahananuradha3527
      @sahananuradha3527 2 ปีที่แล้ว +2

      ඔව් අප්පා 🤮

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව්

  • @sudarshanisubasinghe8453
    @sudarshanisubasinghe8453 2 ปีที่แล้ว +15

    Votes block kala 😢😢

  • @punaritharushiks9820
    @punaritharushiks9820 2 ปีที่แล้ว +1

    Congratulations ✌️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    Janatha parimadi paththiya wdipura thiyenne dhakshayata wada lassana ta ekay aththa minissu rupe balalay wot karanne enisa dhakshayo halenawa 😥😥😥

  • @sandunlakmal3842
    @sandunlakmal3842 10 หลายเดือนก่อน

    හොදටම කිව්වා ❤❤

  • @ramlisama7578
    @ramlisama7578 ปีที่แล้ว

    Champika uba aparade hiru star awey

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +11

    Ammo මෙච්චර ලස්සනට කියලා මොකෝ වුනේ යකෝ minisune තොපේ ess කන් potta welada

  • @sampathniroshan7213
    @sampathniroshan7213 2 ปีที่แล้ว +4

    චම්පික අයියා ඔයා දුක් වෙන්න එපා අමල් සර් කියන කතාව ඇත්ත ජනතාවගේ චන්දෙ අඩුවෙන්නෙ නැහැ ඔයාට .

  • @ramlisama7578
    @ramlisama7578 ปีที่แล้ว

    Chamika ta wada hodai bro oya

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච ปีที่แล้ว

    මෙයාට චාන්ස් එකක් දෙන්න ෆයිනල්❤️😥

  • @surangamadusanka8854
    @surangamadusanka8854 2 ปีที่แล้ว +1

    Aiye oya supiri tharuwa wenna one hadwathinma kemathi

  • @m.dananjaya7072
    @m.dananjaya7072 2 ปีที่แล้ว +1

    Lassana thama market wenne 😂💯

  • @dineshnuwan2201
    @dineshnuwan2201 2 ปีที่แล้ว +5

    චම්පික මුල් ගීතය ගායනා කරනකොට නිරොශා vote එක දෙන්න අමතක උනා කියන්නෙ මේකී මොන ලෝකෙද ඉන්නෙ

    • @sahananuradha3527
      @sahananuradha3527 2 ปีที่แล้ว +2

      බොරු බන් හු## ඒම වෙනවද ජජ්මන් කෙනෙක්ට.ඕකුන් කපන්නම තමා බැලුවෙ චම්පික අයියව.වෝටුත් බ්ලොක් කරලා 😑🖕

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 ปีที่แล้ว +3

    තනිකොටම විනිසුරු වරයින්ට ඕන
    විදියට ,ඉදිරියට යන්න ඕන කෙනා
    තීරණය කරල සාකච්ඡා කරල
    එයාල එන්නෙ.එයාලා ගලාගෙන එන
    මනාප නවත්වනව.ඊයේ උනෙත් එහෙමයි
    කලින් වයිල් කාඩ් එකේ උනෙත් එහෙමයි
    ඉදිරි යේ වෙන්නෙත් එහෙමයි .පස්සෙ
    චම්පිකට කලින් මනාප ආවා.බ්ලොක්
    කලා.ජනතාවට කරන්න දෙයක් නෑ

  • @sandunlakmal3842
    @sandunlakmal3842 9 หลายเดือนก่อน

    චම්පික තමා වැඩ්ඩා එච්චර ලස්සනට කිව්ව එකා එලියේ 🥺🥺

  • @samanwijesinghe8478
    @samanwijesinghe8478 2 ปีที่แล้ว +1

    අසන්න සින්දු අසන්න මුල් ගායනා තේරුම් ගන්න. කාටත් තේරුම් ගන්න බුද්දිමත් ,,,,,,,,,

  • @ashigauri5241
    @ashigauri5241 2 ปีที่แล้ว +1

    Champikata loku wanchawak wuna

  • @aliyabath8412
    @aliyabath8412 2 ปีที่แล้ว +1

    Baaeka kedenawa ලස්සනට

  • @lasanthaudayanga6808
    @lasanthaudayanga6808 ปีที่แล้ว

    හිරුගේ අප්පට කෙලවෙන්න...

  • @rashmithmuthukuda
    @rashmithmuthukuda ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @ashi1221
    @ashi1221 2 ปีที่แล้ว +1

    හැමෝම දන්නවා අද උන් අසාධාරණය..අද පරදින්න ඕනේ කෙනා ඇතුලේ.. හිරු හොර වැඩ කරලා කවදාවත් දිනන්න බෑ කියලත් මතක තියා ගන්න..ඔයාලට ඕන කෙනාව ගන්න ගහන ප්ලෑන් දැන් මිනිස්සුන්ට පේනවා.හැමදාමත් බොරුවෙන් දිනන්න පුලුවන් වෙලා නෑ කාටවත්... චම්පික ගේ වෝට්ස් කැපුව විදිහත් මිනිසුන්ට හොඳට පෙනුනා.හිරු මේ කරන වැඩ වලින් හිරු ස්ටාර් එකට වෙන්නේ ලොකු ප්‍රේක්ෂක පිරිසක් නැති වෙන එක..අනික අසාධාරණ විදිහට ජයගන්නවා ට වඩා සාධාරණ විදිහට පරදින එක වටිනවා..

  • @disneyland502
    @disneyland502 ปีที่แล้ว

    Sahan prabuddai champikai neththan final eka wedak ne

  • @nimanthajayamal419
    @nimanthajayamal419 2 ปีที่แล้ว +1

    ජනතාව හරි තිරණ ගත්තානම් අද ශිහාන් උඹත් ඔතන නෑ මේ රටත් මේ වාගේ තැනක නෑ අදනම් ජනතාව ගේ තිරණය කිසි වරදක් නෑ මොකද අද තිරණය ගත්තේ ජජ් බෝඩ් එක හා හිරු එකයි එකතු වේලා මේ පාර ඉන්න සුපුරි කෙනා තමයි අද අයින් කරන්නේ ගිය පාර හිරු ස්ටාර් වෙන්න ඔන කෙනා තමයි ක්‍රිශාන් කරුණාරත්න පලවෙනි එකේ තිවංක

  • @vihangapiris3944
    @vihangapiris3944 ปีที่แล้ว

    හිරු තනිකරම බොරුවක් කරන්නේ ච්ම්පික සුපිරි ගායකයෙක්

  • @umeshprinters8854
    @umeshprinters8854 2 ปีที่แล้ว +2

    Me balli nam dewa sapayk

  • @dilkianusha3266
    @dilkianusha3266 ปีที่แล้ว +1

    දෙයියනේ කොච්චර ලස්සනට sing karada ay me මිනිස්සු vote black kare පිස්සු heduna අපිට

  • @pradeepmalindamalinda8706
    @pradeepmalindamalinda8706 2 ปีที่แล้ว +2

    ඔහු සැබෑ දක්ෂයෙක්

  • @gamessrilanka5494
    @gamessrilanka5494 2 ปีที่แล้ว +2

    හිරු කියන්නේ බොක චැනල් එකක් එච්චරයි රෙනො කියලා කියන්නේ රෙන නිසානෙ 😂

  • @dineshnuwan2201
    @dineshnuwan2201 2 ปีที่แล้ว +1

    ගීතය ගායනා කරන ව්නාඩ් 3 දි vote කරන්න ඕනි නිරොශාට ඕනි ව්දිහට ලකුනු 7 දෙන්න නම් මේක තමන්ගෙ දෙයක් වෙන්න ඕනී එ නිසා මෙ තරගයත් එක්ක සෙල්ලම් කරන්න එපා

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว

    පාලි බග්‍රා ව කැපුවෙත් ඔහොම තමා...

  • @hashinim
    @hashinim 2 ปีที่แล้ว +2

    33 න් පස්සෙ වෝට් බාර් එකට නින්ද ගියා,, පස්සෙ අවසන් තත්පර ගාන එන්න ලංවෙනකොට වෝට් බාර් එකට ඇහැරුනා . ලබන පාර වටේදි 24දි වගේ නින්ද යයි. 50 ටවත් වෝට් බාර් එක ඉස්සෙන එකක් නෑ. හරිම කැතයි හිරු. ඕවා බලුකම්..ඩේටා කපන් මිනිස්සු වෝට් කරන්න ඕන නෑ. ඔයාලම ඕන විදියට බාර් එක උස්සගන්න, බාර් එක බ්ලොක් කරන්න 😂😂 ඔහොම යං... 😂

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 2 ปีที่แล้ว +1

    අපි බ්ලොක් කලා හිරු ඔයාට වෝට් කරන්න බැරි උනා😪😪😪😪😪😪😪😪😪

  • @mangalapubudu3431
    @mangalapubudu3431 2 ปีที่แล้ว

    Oyata puluwan aiye

  • @umarathnayaka641
    @umarathnayaka641 2 ปีที่แล้ว +2

    ලකුනු හොල්ඩ් කරා....මම ආසම කෙනෙක්..

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 2 ปีที่แล้ว +5

    ලංකාවේ මේවනවිට විකාශනය වෙන ජරාම රියැලිටිය. කුඩු කාරයින්ට ඕනි විදියට තීරණ ගන්නේ...

  • @sarangamadusanka6060
    @sarangamadusanka6060 ปีที่แล้ว +1

    හිරු ස්ටාර් වෙනුවට මේකට දැම්මනම් හොදයි හොරු ස්ටාර් කියලා

  • @namalpriyanka8084
    @namalpriyanka8084 2 ปีที่แล้ว +1

    thanikarawama wanchayak wennee

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +1

    ඇයි බන් කමෙන්ට් ඩිලීට් කරන්නෙ ඇඩ්මින් හොරෝ වෝට් බ්ලොක් කරල මදිවට 😐

  • @hiranyaamarasinghe7990
    @hiranyaamarasinghe7990 ปีที่แล้ว

    ශෙනුරි ව ගේන්න තමා හිරු හදන්නේ
    සිංදුකියන්නත් බෑ 🤣

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +3

    Champika aiye ඊයේ ඔයා ගේ vote hiru eken block කරලා ඒ නිසා පළවෙනි ගීතයෙන් ඉදිරියට යන්න බැරි වුණේ සෙනුරි ව ඉදිරියට යවන්න එහෙම කරලා තියෙන්නේ ලොකු අසාධාරණයක්....

  • @ishadhimadhushika5303
    @ishadhimadhushika5303 ปีที่แล้ว

    හිරුස්ටාර් ජීවිතේට බලන් නෑ.චම්පික සුපර්ස්ටාර් හිටපු ආසම කෙනෙක් නිසා බැලුවේ.ජරාවක් හිරු

  • @jayathubandara1129
    @jayathubandara1129 ปีที่แล้ว

    හැම තැනදිම ඔප්පු වෙන්නෙ ශිහාන්ගෙ තියන නිහතමානීකම.
    ඒ වගේම ඕනෙ තැනට ඕනෙ වෙලාවට හරියටම වචනෙ දෙන්න හොඳටම දන්න සුපිරි වැඩ්ඩෙක් 👍🔥
    වැඩේ කියන්නෙ හිරු කියන්නෙම වංචාවෙන් ඉස්සරහට යන්න හදන චැනල් එකක් කියලා මේ ලංකාවෙ සම හරක්ට තවම නොතේරෙන්නෙ ඇයි කියන එක බං. 😂💔

  • @rupasingharan9595
    @rupasingharan9595 2 ปีที่แล้ว +1

    මචන් එදා vote කරත් වැඩි උන්නෑ බන්

  • @sumedawarnakulasooriya2382
    @sumedawarnakulasooriya2382 ปีที่แล้ว

    ආසම කෙනෙක් කොල්ලට සල්ලි නැතිව ඇති

  • @dasunkaldera782
    @dasunkaldera782 7 หลายเดือนก่อน

    නිරෝෂා ආතල් ගන්න එපා😂

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว

    වංචාවක් උනා....😭

  • @ruwindasaranga5680
    @ruwindasaranga5680 2 ปีที่แล้ว +2

    Thoragena tyna sinduwa galapenne na meyata

  • @channanilanka4246
    @channanilanka4246 2 ปีที่แล้ว +1

    රේනෝට ඕන අය තෝරනවනම් මිනිස්සුන්ට වෝට් කරන්න දෙන්න ඕන නෑ...

    • @sahananuradha3527
      @sahananuradha3527 2 ปีที่แล้ว +1

      ඒකතමා මාත් කිව්වෙ බන්.තනිකරම උන්ට ඕන විදියට මේක යන්නෙ 😑

  • @mohomedanwar792
    @mohomedanwar792 2 ปีที่แล้ว

    Meka ma geethaye prasnayak namai,eka kaleka ethamath japriya geethayak meka.habai Meka rasikaya welada gattu vidiya ethamath adui.a nisa vote adu una

  • @umayanagapattaumapatta9213
    @umayanagapattaumapatta9213 2 ปีที่แล้ว +2

    Meka pahedili block kirillak...meka thamai hiru eke yatharthaya....

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว

    සැබෑ දක්ෂයෙක් ආපහු මෙයාව ගෙන්වන්න

  • @-alajik8750
    @-alajik8750 2 ปีที่แล้ว

    හිරු එකෙන් මහ අසූචි වැඩ කරන්නෙ, මෙතන හොරයක් උනා කියල හොදට තේරෙනව

  • @tharushaandrew1129
    @tharushaandrew1129 2 ปีที่แล้ว +1

    වංචාව ක් උනා...............................හොර හිරු😕

  • @miila..iran46..37
    @miila..iran46..37 2 ปีที่แล้ว

    ජනතාවට පුලුවන්ද බං ගායකයො තෝරන්න..රෙද්දෙ රියැලිටි..නාලිකා අප් කරගන්න කරන වැඩ...දක්ෂයාට තැනක් නැ මේ රියැලිටි වලින් 😂😂

  • @dilanharshana3832
    @dilanharshana3832 2 ปีที่แล้ว +1

    නිරෝශා තමා හොදටම කරේ 🙂🖕

  • @pradeepkumara9301
    @pradeepkumara9301 2 ปีที่แล้ว

    Pantiyata thanak kohomath denawa ne

  • @kalpanasarathkumara4979
    @kalpanasarathkumara4979 2 ปีที่แล้ว +1

    මම නම් දැනගත්ත කොහේ හරි මේක ඇන ගන්නව කියල.🤣

  • @prameshfernando9988
    @prameshfernando9988 2 ปีที่แล้ว +3

    Hiru star kiyanne thanikarama boruwak 😂😂😂

  • @aliyabath8412
    @aliyabath8412 2 ปีที่แล้ว

    Lassana hada aduranne නැති coheala මොකටද

  • @thusharagunarathne6664
    @thusharagunarathne6664 2 ปีที่แล้ว +4

    පරමාධිපත්‍ය😂

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว

    මෙලෝ රහක් නැති විනිශ්චයක්😑

  • @inojmadushaka
    @inojmadushaka ปีที่แล้ว

    Mokak Hari Una

  • @sampathbandara2085
    @sampathbandara2085 2 ปีที่แล้ว +1

    Mokadda ban melo rahak nathi sinduwak kiwe

  • @methindawanasinghe5424
    @methindawanasinghe5424 2 ปีที่แล้ว

    Me magule hemadama hodata kiyana unta tenak nehee vote bar eka yannema nehe loku boruwak methana thiyenne

  • @thusharagunarathne6664
    @thusharagunarathne6664 2 ปีที่แล้ว

    🙄🙄

    • @chithrakumari9428
      @chithrakumari9428 2 ปีที่แล้ว +1

      ඇයිපුතේ

    • @thusharagunarathne6664
      @thusharagunarathne6664 2 ปีที่แล้ว

      @@chithrakumari9428 මොකක් හරි අවුලක් තියෙනව.

  • @sanjeewasanjugamage5281
    @sanjeewasanjugamage5281 ปีที่แล้ว

    Kala kanni hiru mn asama gaykya..😒

  • @erandipathirana1681
    @erandipathirana1681 2 ปีที่แล้ว

    හරීම අඩුවෙන් බලන වැඩ සටහන ක් , ආසත් නෑ මේවා දකිද්දී.... හරීම අසාධාරණයක් ..........🤮
    ව්ම්පික ඔයාට සුබම සුබ අනාගතය ක්

  • @DESH791
    @DESH791 2 ปีที่แล้ว

    ප### පරමාධිපත්‍ය...

  • @nuranonline
    @nuranonline 2 ปีที่แล้ว

    🤦🏻‍♂️

  • @prameshfernando9988
    @prameshfernando9988 2 ปีที่แล้ว

    Yako me wage wateka oya wage sindu kiyanawada bn😢

    • @chamaraperera1357
      @chamaraperera1357 2 ปีที่แล้ว

      Ai mokdda aula sinduwe.

    • @swarnaperera1039
      @swarnaperera1039 2 ปีที่แล้ว

      මෙතන තියෙන්නේ සිංදුවෙ අවුලක් නෙමෙයි .හිරු votes block කරා . මටත් වෝට් එක දෙන්න බැරි වුණා .

    • @charithpraveen7970
      @charithpraveen7970 2 ปีที่แล้ว +1

      පැල් කවියක් කියන්නද කියන්නේ😅

  • @ගයියාබ්රෝ-ෆ2ඳ
    @ගයියාබ්රෝ-ෆ2ඳ 2 ปีที่แล้ว

    නිරෝශ ඔයා බබා අනේ හුකේ