නිවසක වැඩකටයුතු බාදාවකින් තොරව කෙරෙන්න සකසගන්න හැටි | The way to make your home function | Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 60

  • @athulaperera5227
    @athulaperera5227 หลายเดือนก่อน +5

    හොඳ අදහස් ටිකක් මම හරිම ආසාවෙන් බලන චැනල් එකක් ස්තුති 💖💖💖

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน +5

    දිගින් දිගටම විඩියෝ ගේන්න සක්තිය දයිරිය ලැබේවා හදවතින් සුබ පතනවා ❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @prabhadil7460
    @prabhadil7460 หลายเดือนก่อน +4

    වීඩියෝ එකක් දානකන් හිටියෙ.ලොකුම ලොකු මෝටිවේශන් එකක් ඔයාග්‍ර් වීඩියෝ.Thank you...බුදුසරනයි චූටි පැටියටත්❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි . බුදුසරණයි!

  • @Looop321
    @Looop321 หลายเดือนก่อน +2

    ඔයාගේ fur baby ව දැක්කේ නෑ. එයාට තමයි මම ආසම ❤️

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      අනේ එයා මාස කීපයක ඉඳන් අතුරුදහන්. දුකයි😪😪😪

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +3

    Very beautiful video .Your home arrangements are very very beautiful .

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      Thank you so much 😊

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 หลายเดือนก่อน

    Asanipayakin hitiyath gedara weda karanna hithena tharam lassanata pehedili karana vedio ekk ..ගොඩක් ස්තූතියි

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @freeeducation3587
    @freeeducation3587 หลายเดือนก่อน +1

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      ස්තූතියි 💕

  • @user-zg2pj1dk8n
    @user-zg2pj1dk8n หลายเดือนก่อน

    Lassanae.❤❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      💕

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 หลายเดือนก่อน

    හරිම වැදගත් , බුදුසරණයි ❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      ස්තූතියි. බුදුසරණයි

  • @amharriyas5041
    @amharriyas5041 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @nishaniekanayaka
    @nishaniekanayaka หลายเดือนก่อน +1

    හරිම වටිනවා සොයුරිය ❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💕

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් විඩියෝ එකක්❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @mihirisilva1012
    @mihirisilva1012 หลายเดือนก่อน

    ඔයා ගෙ video වලට මං ගොඩාක් කැමතියි ❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 💕

  • @navodapiyum8091
    @navodapiyum8091 หลายเดือนก่อน +2

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      💕

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 หลายเดือนก่อน

    Thank you❤️

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      Welcome

  • @roseyrose8390
    @roseyrose8390 หลายเดือนก่อน

    Chooty geyak unath muthu etayak wage lassanai...pirisidhui...🥰🥰🥰

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith345 หลายเดือนก่อน

    ❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      💕

  • @wajiraperera97
    @wajiraperera97 หลายเดือนก่อน

    ❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      💕

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน +1

    Hi beautiful video can u pl do a home tour ❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      Sure!!💕

  • @hijazmohamed1557
    @hijazmohamed1557 หลายเดือนก่อน

    From where did u buy the dining table?

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      From IKEA

  • @sandayakumari9655
    @sandayakumari9655 หลายเดือนก่อน

    Paha paththu karana pot eka koheda thiynne ganda

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน +1

      මම ගත්තෙ ස්පා සුපර්මාර්කට් එකෙන්. ආර්පිකෝ එකෙත් තිබුනා

  • @chenaranadithma
    @chenaranadithma หลายเดือนก่อน

    Mata kiyanna puluwa da ara english akuru ganne kohenda kiyala.pls..

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      එලිගන්ට් ස්මෝකර්ස් එකෙන්

    • @chenaranadithma
      @chenaranadithma หลายเดือนก่อน

      Thanks dear

  • @devikaperera3412
    @devikaperera3412 หลายเดือนก่อน

    නංගී Pantry Cupboard කල ආයතනයේ දුරකතන අංකය දෙන්න පුළුවන්ද

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      මගේ kitchen tour වීඩියෝ එකේ පළවෙනි comment එකෙන් විස්තර දාලා තියෙනවා 💕

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 หลายเดือนก่อน

    Dear, letter board එක ගත්තේ කොහෙද කියන්න පුල්වන්ද..

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน +1

      එලිගන්ට් ස්මෝකර්ස්

    • @arunamalirathnesekara7082
      @arunamalirathnesekara7082 หลายเดือนก่อน

      එකේ baby items thiyenne, මම බැලුවේ Elegant smockers lk කියන page eka..

  • @chamodias3475
    @chamodias3475 หลายเดือนก่อน

    නංගි මමත් ගෙයක් හදන්න යන්නේ ඔයාගේ අදහස් වටිනවා contact කරගන්න පුළුවන් විදිහක් තියෙනවද

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      Comment එකකින් කියන්න ඩියර්.

  • @nadushanishanthi9623
    @nadushanishanthi9623 หลายเดือนก่อน

    මිස් ,පැන්ට්‍රි කබඩ් කොහොමද පිරිසිදුව තියාගන්නේ?ඒවා ඇතුලෙ පුස් බැදෙනවනේ..😢😢

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      තෙත පොඩ්ඩක්වත් නැතුව බඩු දාන්න. පුස් හැදෙන්නෙ නෑ. Clean කරන හැටිනම් මගේ වීඩියෝ කීපයකම දාලා තියෙනව ඩියර්

  • @user-rc1pz4pn6j
    @user-rc1pz4pn6j หลายเดือนก่อน

    මම කැමතී ගේ පිලිවෙලට තියාගන්න අපේ ගෙදර ඉන්න වයසක දෙන්නා කැමතීනෑ මම ගෙවල් ලස්සනට කියා ගන්නවට එයාලගෙ වැඩේම අවුල් කරනඑක මටත් එපා වෙනවා එතටකාට

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      ගෙදර හැමෝම එක වගේ නෑනෙ . හැම ගෙදරකම එහෙමයි. අවබෝධයෙන් පොදු විදිහකට වැඩකරගන්න වෙනවා නේද?

  • @ayoniathukorala2238
    @ayoniathukorala2238 หลายเดือนก่อน

    ❤❤❤

    • @inoslife
      @inoslife  หลายเดือนก่อน

      💕