නිවනට සෘජුවම උපකාරීවන ධර්මයකි | Ven Mankadawala Sudassana Thero | අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 25

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd ปีที่แล้ว +1

    Parama poojaneeya mankadawala sudassana swaminwahanseta mage namaskaraya wewa

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 11 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු. ඉතා උතුම් වටිනා ධර්ම දේශනාවකට සවන් දුනිමි, හේතු, ප්‍රත්‍ය දෙකෙහි වෙනස හොඳින් තේරුම් ගතිමි. සංකත ධාතු පරමාර්ථ ධර්ම සහ අසංකත පරමාර්ථ ධාතු ධර්ම පැහැදිලි කර ගතිමි. සංඛත ධාතු හේතු ප්‍රත්‍ය තුළින් දැකීමෙන් ලෝකයේ කෙළවරට, සෝපාදි සේස නිවනට පැමිණිය හැකි බව ද අවබෝධ කර ගතිමි. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ට ම මේ කුසලය හේතු වේවා!!!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +1

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව පතමු. තෙරුවන් සරණයි.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว

    Sadu.......sadu......sadu......

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 ปีที่แล้ว

    Me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි පින්වත් ape හාමුදුරුවන්ට deergau ලැබේවා පතමි theruwan saranai

  • @ariesable5628
    @ariesable5628 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashikalasubasinghe5858
    @shashikalasubasinghe5858 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว

    වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ගාම්භීර පරම සත්‍ය ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසීම ලබත්වා! සාදු !සාදු !සාදු!🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanchanavidanagamage929
    @kanchanavidanagamage929 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandanianuradha7367
    @chandanianuradha7367 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว

    🙏🙏🙏

    • @mahahettiarachchigesumanar6883
      @mahahettiarachchigesumanar6883 ปีที่แล้ว

      ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @maniqueatapattu4509
    @maniqueatapattu4509 ปีที่แล้ว

    🙏🙏🙏